Alastair Cook සහ Graham Gooch වෙනුවෙන් අමුතු සිහිවටනයක්!

Alastair Cook සහ Graham Gooch වෙනුවෙන් අමුතු සිහිවටනයක්!

එංගලන්තය බිහිකල සාර්ථකම ටෙස්ට් පිතිකරුවා වන ශ්‍රීමත් ඇලෙස්ටයාර් කුක් හා එංගලන්තය වෙනුවෙන් විශිෂ්ඨතම වාර්ථා කිහිපයක උරුමකරුවෙකු වූ ග්‍රැහැම් ගුච් වෙනුවෙන් එංගලන්තයේ ESSEX ප්‍රාන්තයේ CLOUD ක්‍රිකට් ක්‍රීඩාංගණයට වෙනස් කම් දෙකක් සිදු කර තිබේ.

Alastair Cook සහ Graham Gooch වෙනුවෙන් අමුතු සිහිවටනයක්!- Cloud County Ground honours Essex Legends Gooch, Cook by renaming stands
Alastair Cook සහ Graham Gooch වෙනුවෙන් අමුතු සිහිවටනයක්!- Cloud County Ground honours Essex Legends Gooch, Cook by renaming stands

ග්‍රැහැම් ගුච් හා ඇලෙස්ටයාර් කුක් යනු එංගලන්ත COUNTY පිටිය තුල ESSEX කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨතම සේවයක් කල දෙදෙනෙක්

Alastair Cook සහ Graham Gooch වෙනුවෙන් අමුතු සිහිවටනයක්!- Cloud County Ground honours Essex Legends Gooch, Cook by renaming stands

ඔවුන් දෙදෙනා වෙනුවෙන් ESSEX හි ප්‍රධානතම COUNTY ක්‍රීඩා පිටියක් වූ CLOUD ක්‍රීඩා පිටියේ පන්දු යැවීමේ අන්ත ද්විත්වය Sir Cook End සහ Graham Gooch End යනුවෙන් නම් කර තිබේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner