ශ්‍රී ලංකාවට ආසියානු පැරා පදක්කම් ත්‍රිත්වයක් – Three Asian Para medals for Sri Lanka

4වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙල 2023

චීනයේ පැවැත්වෙන 4වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලෙහි මේ දක්වා රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවට ආසියානු පැරා පදක්කම් ත්‍රිත්වයක් - Three Asian Para medals for Sri Lanka
ශ්‍රී ලංකාවට ආසියානු පැරා පදක්කම් ත්‍රිත්වයක් – Three Asian Para medals for Sri Lanka

තරගාවලියේ පදක්කම් ලබා ගැනීම ආරම්භ කරමින් පළමු පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට මලල ක්‍රීඩක නුවන් ඉන්දික ඊයේ (24) සමත් වුනේ T44 කාණ්ඩයේ පිරිමි මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගෙනයි.

නුවන් එම තරගය තත්පර 11.63ක කාලයකින් අවසන් කිරීමට සමත් වූ අතර එය එම ඉසව්ව සඳහා තරගාවලියේ මෙතෙක් වාර්තා වූ හොඳම දක්ෂතාව වීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවට ආසියානු පැරා පදක්කම් ත්‍රිත්වයක් - Three Asian Para medals for Sri Lanka

මෙම තරගය සඳහා ඔහුට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමිල වර්ණකුලසූරිය සහභාගී වූ අතර තරගය තත්පර 12.36ක කාලයකින් අවසන් කළ ඔහුට හිමි වුනේ හය වැනි ස්ථානයයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අනෙක් පදක්කම දිනා දීමට හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක සමිත දුලාන් අද (25) සමත් වුනේ F64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීම ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කරලයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner