අවසන් පූර්ව තරඟයට  පෙර ඉන්දියාව තණතීරුව මාරු කරයි!

ICC Cricket World Cup 2023

ඉන්දියාව සහ නවසීලන්තය එකිනෙකා මුණ ගැසෙන ලෝක කුසලාන අවසන් පූර්ව තරගය පැවැත්වීමට නියමිත ව තිබූ මුම්බායි හි Wankhede තණතීරුවල වෙනසක් සිදු වී ඇති බව Daily Mail වෙබ් අඩවිය විසින් අණාවරණය කරනවා.

අවසන් පූර්ව තරඟයට  පෙර ඉන්දියාව තණතීරුව මාරු කරයි! - India change the wankade pitch before the semi-final starts!
අවසන් පූර්ව තරඟයට  පෙර ඉන්දියාව තණතීරුව මාරු කරයි! – India change the wankade pitch before the semi-final starts!

ICC ඉසව් සඳහා තණතීරු සකස් කිරීම ICC තණතීරු සකස් කිරීමේ ස්වාධීන උපදේශක Andy Atkinson යටතේ සිදු වන අතර, ඔහු විසින් එක් එක් තරග සඳහා භාවිත කරන්නේ කුමන තණතීරුව ද යන්න පිළිබඳ තරගාවලි සත්කාරක දේශයේ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ කල් තියා එකඟ වනවා.

නමුත් දෙපාර්ශවය අතර ඇති මෙම එකඟතාව බිඳ දමමින් අද (15) Wankhedeහි පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරගය සඳහා පෙර සූදානම් කර තිබූ තණතීරුව වෙනස් කර ඇති බවයි Daily Mail Sports විසින් හෙළිදරව් කරන්නේ.

අවසන් පූර්ව තරඟයට  පෙර ඉන්දියාව තණතීරුව මාරු කරයි! - India change the wankade pitch before the semi-final starts!

මෙම තීරණ සඳහා අවසර ලබා දුන්නේ කවුරුන්ද යන්න Atkinson විසින් BCCI වෙතින් විමසූ විට BCCI පවසා තිබුණේ එය ගුජරාට් ක්‍රිකට් සංගමයේ තීරණයක් බවයි.

අවසන් පූර්ව තරඟයට  පෙර ඉන්දියාව තණතීරුව මාරු කරයි! - India change the wankade pitch before the semi-final starts!

නමුත් ගුජරාට් ක්‍රිකට් සංගමය පසුව සඳහන් කර ඇත්තේ ඔවුන් BCCI උපදෙස් යටතේ ක්‍රියා කළ බවයි. එමෙන්ම ඉන්දීය කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙම වෙනස්කම් සිදු කළ බවත් ඔවුන් පවසා තිබෙනවා.

අවසන් පූර්ව තරඟයට  පෙර ඉන්දියාව තණතීරුව මාරු කරයි! - India change the wankade pitch before the semi-final starts!

කෙසේ වෙතත් මෙම සිදුවීම් සමූහය මේ වන විට සමාජ මාධ්‍ය කලඹා අවසන්!

Daily Mail සහ ESPN Cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner