පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට ! France is in the World Cup finals For the second time

0
578

පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට !

FIFA World Cup 2022

මෙවර පාපන්දු ලෝක කුසලානය කෙමෙන් කෙමෙන් අවසානය කරා ළඟා වෙමින් පවතිනවා. ඒ අනුව අද (15) උදෑසන පැවැත්වුණු තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් මොරොක්කෝව පරදා ගෝල 2-0ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ප්‍රංශය සමත් වුනා.

පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට !
පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට !

ඒ අනුව ප්‍රංශ ක්‍රීඩක Theo Hernández විසින් තරගයේ ආරම්භක ගෝලය තරගයේ පස්වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට සමත් වුනා.

මේ අතර ප්‍රංශය වෙනුවෙන් තරගයේ වාර්තා වූ දෙවැනි ගෝලය ලබා ගැනීමට Randal Kolo Muani සමත් වන්නේ 78 වැනි මිනිත්තුවේ දීයි. ඔහු එම ගෝලය ලබා ගැනීමට තත්පර 44කට පෙර පිටියට ආදේශ වන්නේ එතෙක් වෙලා පිටියේ රැඳී සිටි Ousmane Dembélé වෙනුවටයි.
නමුත් එම ගෝලයේ වැඩි ගෞරවය Kylian Mbappéට හිමි විය යුතු බවත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.

තරගයේ අවසාන මිනිත්තු කිහිපයේ පවා ගෝලයක් රැස් කිරීමට මොරොක්කෝ ක්‍රීඩකයින් දැඩි උත්සාහයක නිරත වූ අතර, බොහෝ අවස්ථාවල දී ඒවා ප්‍රංශ දැල අසලට ම ගොස් ව්‍යර්ථ වුනා.

පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට !

එම නිසා තරගයේ නියමිත කාලය අවසන් වන විට ප්‍රංශය මොරොක්කෝවට එරෙහිව ගෝල 2-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත් වූ අතර ඒ අනුව ලබන ඉරිදා (18) ආජන්ටිනාවට එරෙහිව ප්‍රංශය මෙවර පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇත.

පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට !

එමෙන්ම මෙතෙක් තරගාවලිය පුරා වඩාත් ම අනපේක්ෂිත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ මොරොක්කෝව තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා ලබන සෙනසුරාදා (17) ක්‍රොඑ්ෂියාව හමුවේ තරග වදිනු ඇත.

පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට !

අවසන් ලකුණු තත්වය: ප්‍රංශය 2 0මොරොක්කෝව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්: Theo Hernández 5´

  • Randal Kolo Muani 79´

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner