සනත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට එක් වෙයි!

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරයකු ලෙස පත් කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති පත්වීමට අනුව සනත් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහල කාර්යසාධන මධ්‍යස්ථානය (High Performance Center) සමඟ සෘජුවම කටයුතු කරනු ඇති.

සනත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට එක් වෙයි! - Sanath joins with SLC to rebuild LIONS Cricket.

මෑතකාලීන ව ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ තරමක් දරුණු බිඳ වැටීමක් ඇති වූ අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම අසාර්ථක එක්දින ලෝක කුසලානයක් නිමා කරද්දී, වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම ඊයේ (14) දිනයේ දී යොවුන් ආසියානු කුසලානයේ මූලික වටයෙන් ද ඉවතට විසි වී ගියා.

සනත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට එක් වෙයි! - Sanath joins with SLC to rebuild LIONS Cricket.

ඒ අනුව මෙම තනතුරේ දී ජයසූරිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් හි කනිෂ්ඨ සිට ජාතික මට්ටම් දක්වා සෑම මට්ටමකම විශිෂ්ටත්වය නංවාලීම සඳහා පැහැදිලි සහ ඵලදායී සංවර්ධන සැලසුමක් නිර්මාණය කිරීමට අවශ්‍ය වත්මන් ක්‍රිකට් ව්‍යුහය සමාලෝචනය සහ විශ්ලේෂණ කිරීමේ වගකීම දරනු ඇති.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner