ආසියානු කුසලානයේ කාලසටහන මේ සතියේ දී

දැඩි ප්‍රමාදයකට ලක් වූ 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කාලසටහන මෙම සතියේ දී නිල වශයෙන් නිකුත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා .  

ආසියානු කුසලානයේ කාලසටහන මේ සතියේ දී - THE ASIA CUP SCHEDULE WILL BE OFFICIALLY ANNOUNCED THIS WEEK
ආසියානු කුසලානයේ කාලසටහන මේ සතියේ දී – THE ASIA CUP SCHEDULE WILL BE OFFICIALLY ANNOUNCED THIS WEEK

Jay Shahගේ ප්‍රධානත්වයෙන් යුත් ආසියානු ක්‍රිකට් කවුන්සිල ප්‍රධානීන් සහ පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් අතර පසුගියදා පැවති රැස්වීමකින් පසුව මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා.

ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළේ,

සෙනසුරාදා (15) පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීන් සහ ආසියානු ක්‍රිකට් බලධාරීන් අතර ආසියානු කුසලාන කාලසටහන සකස් කර අවසන් කිරීම සඳහා රැස්වීමක් පැවැත්වුවා. 

ආසියානු කුසලානයේ කාලසටහන මේ සතියේ දී - THE ASIA CUP SCHEDULE WILL BE OFFICIALLY ANNOUNCED THIS WEEK
ආසියානු කුසලානයේ කාලසටහන මේ සතියේ දී – THE ASIA CUP SCHEDULE WILL BE OFFICIALLY ANNOUNCED THIS WEEK

ජුනි 15 වැනිදා මෙම තරගාවලිය දෙමුහුන් ආකාරයට ශ්‍රී ලංකාව සහ පාකිස්තානයේ දී

අගෝස්තු 31 සිට සැප්තැම්බර 17 දක්වා පැවැත්වෙන බව පාකිස්තාන බලධාරීන් තහවුරු කළ අතර එයින්

  • තරග හතරක් පාකිස්තානයේ සහ නවයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතයි. 

ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන් – SLC (lankansports.com)

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වෙනස් වීමෙන් පසු නව සභාපති විසින් පාකිස්තානයට වැඩි තරග ගණනක් ලබා ගැනීමට උත්සහ කරන බව ද මීට පෙර ප්‍රකාශ කළා.

ආසියානු කුසලානයේ කාලසටහන මේ සතියේ දී - THE ASIA CUP SCHEDULE WILL BE OFFICIALLY ANNOUNCED THIS WEEK

නමුත් තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් සභාපති Arun Dhumal ප්‍රකාශ කළේ,

පෙර සැලසුම් කර ආකාරයට මෙම තරග පැවැත්වෙන බව සහ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය බොහෝ විට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner