Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!

Lanka T10 2024

ලංකා T10 ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!- Lanka T10 tournament in December!
Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!- Lanka T10 tournament in December!

මෙම තරගාවලිය මීට පෙර පසුගිය වසරේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් එය ක්‍රියාත්මක වුනේ නැහැ.

නමුත් මෙවර එම තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 12 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත බවයි තරගාවලි සංවිධායකයින් විසින් නිල වශයෙන් නිවේදනය කරන්නේ.

Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!- Lanka T10 tournament in December!

මෙම තරගාවලිය මඟින් දිනෙන් දින දියුණු වන නව ක්‍රිකට් සංස්කෘතික රටා සමඟ යාවත්කාලීන වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සතු හැකියාව පිළිබිඹු කරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා විසින් සඳහන් කරන්නේ.

Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!- Lanka T10 tournament in December!

එමෙන්ම මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ එක් එක් ප්‍රදේශ මූලික කර ගත් කණ්ඩායම් 6ක් සහභාගී වීමට නියමිත අතර, එම එක් කණ්ඩායමක් සඳහා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ද ඇතුළුව ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සැකසෙනු ඇති.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner