මායන්ක් අගර්වාල් වස පානය කිරීමෙන් රෝහල් ගතකෙරේ

ඉන්දියාවේ ට්‍රිපුරා ප්‍රාන්තයේ අගර්ටලා නුවර සිට නවදිල්ලිය බලා පියාසර කරමින් තිබූ දේශීය ගුවන් යානයක් තුළදී හදිසියේම රෝගාතුර වීමෙන් ප්‍රාන්ත රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මායන්ක් අගර්වාල්ගේ රෝගී තත්ත්වයට හේතුව විස සහිත ජලය පානය කිරීම බව හෙළිවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

මායන්ක් අගර්වාල් වස පානය කිරීමෙන් රෝහල් ගතකෙරේ- Mayank Agarwal is taken to hospital after consuming poison.
මායන්ක් අගර්වාල් වස පානය කිරීමෙන් රෝහල් ගතකෙරේ- Mayank Agarwal is taken to hospital after consuming poison.

ඔහු රෝගාතුර වී ඇත්තේ ගුවන් යානය පිටත්වීමට ආසන්නව තිබියදී ඉදිරියේ වූ අසුනේ පසුපස රඳවා තිබූ බෝතලයකින් ජලය පානය කළ විගස උගුර පිළිස්සීමට ලක් වීමෙන් බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය

මායන්ක් අගර්වාල් වස පානය කිරීමෙන් රෝහල් ගතකෙරේ- Mayank Agarwal is taken to hospital after consuming poison.

ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට එය දැනුම් දීමෙන් පසු එම ගුවන් යානය නැවත අගර්ටලා නුවර ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර, මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි ද වාර්තා වේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner