අන්ත පරාජයෙන් රිදුණු නිලධාරීන් දෙදෙනෙක් ගෙදර යයි.

අන්ත පරාජයෙන් රිදුණු නිලධාරීන් දෙදෙනෙක් ගෙදර යයි-Two SLC officers leave the service and go home, hurt by the extreme defeat,

CWC2023

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් දෙදෙනෙක් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත. මේ වන විටත් ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමටද කටයුතු කර ඇත.

අන්ත පරාජයෙන් රිදුණු නිලධාරීන් දෙදෙනෙක් ගෙදර යයි
අන්ත පරාජයෙන් රිදුණු නිලධාරීන් දෙදෙනෙක් ගෙදර යයි

එසේ ඉල්ලා අස්වීමට කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික කාර්යසාධන කළමනාකරු ලෙස කටයුතු කළ ග්‍රාන්ට් ලූඩන් මහතා සහ භෞතචිකිත්සකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් ක්ලාක් මහතාය.

දකුණු අප්‍රිකානු ජාතික ග්‍රාන්ට් ලූඩන් මහතා, 2021 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා වසර 2 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික කාර්යසාධන කළමනාකරු ලෙස කටයුතු කළේය.

අන්ත පරාජයෙන් රිදුණු නිලධාරීන් දෙදෙනෙක් ගෙදර යයි

භෞතචිකිත්සාව පිළිබඳ එංගලන්තයේ ද්විත්ව උපාධිධාරියකු වූ ක්‍රිස් ක්ලාර්ක් මහතා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වූයේ මෙම වසරේ (2023) ජනවාරි මාසයේදීය.

අන්ත පරාජයෙන් රිදුණු නිලධාරීන් දෙදෙනෙක් ගෙදර යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඔහුගේ ගිවිසුම් කාලය වසර 2 ක් වුවත්, ඔහු ඉන් අස්වීමට තීරණය කර ඇත්තේ වසරක් ගෙවීමටත් පෙරාතුව වීම කැපී පෙනෙ සිදුවීමකි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner