මැතිව්ස් වෙනුවෙන් හඩ නැගූ Donald ට බංග්ලාදේශයේ විරෝධය!

ICC Cricket World Cup 2023

බංග්ලාදේශ නායක Shakib Al Hasanගේ ප්‍රමුඛත්වයෙන් යුතුව ඇන්ජලෝ මැතිව්ස්ව Timed Out ආකාරයට දවා ගැනීම පිළිබඳ විවේචනාත්මක අදහස් ඉදිරිපත් කළ බංග්ලාදේශ වේගපන්දු පුහුණුකරු Allan Donald හට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් විරෝධය එල්ල වී තිබෙනවා.

මැතිව්ස් වෙනුවෙන් හඩ නැගූ Donald ට බංග්ලාදේශයේ විරෝධය! - Donald on Mathews timed-out dismissal: 'Don't want to see that sort of thing in our game'
මැතිව්ස් වෙනුවෙන් හඩ නැගූ Donald ට බංග්ලාදේශයේ විරෝධය! – Donald on Mathews timed-out dismissal: ‘Don’t want to see that sort of thing in our game’

පසුගිය සඳුදා (06) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු ලෝක කුසලාන තරගයේ දී හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සිය ඉනිම ආරම්භ කිරීමට ප්‍රමාද වීමේ වරදට අනුව ඔහු Timed Out ආකාරයෙන් දවා ගැනීමට බංග්ලාදේශය සමත් වුනා. නමුත් ඒ සඳහා ඉල්ලීම් කළ බංග්ලාදේශ නායක Shakib Al Hasanට සහ අනෙක් ක්‍රීඩකයින්ට බාහිරින් එල්ල වුනේ එතරම් ම හොඳ මට්ටමේ ප්‍රතිචාරයක් නම් නෙවෙයි.

මැතිව්ස් වෙනුවෙන් හඩ නැගූ Donald ට බංග්ලාදේශයේ විරෝධය! - Donald on Mathews timed-out dismissal: 'Don't want to see that sort of thing in our game'

හිටපු සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් මෙම ක්‍රියාව විවේචනය කරන අතරේ බංග්ලාදේශ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක Allan Donald ද මෙම සිදුවීම පිළිබඳ සිය කනස්සල්ල පළ කළා.

මැතිව්ස් වැනි ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයකු එවැනි දැවී යාමක් නිසා පිටියෙන් ඉවත් වන අයුරු බලා සිටීමට අපහසු බවයි Donald මෙහි දී සඳහන් කළේ.

මැතිව්ස් වෙනුවෙන් හඩ නැගූ Donald ට බංග්ලාදේශයේ විරෝධය! - Donald on Mathews timed-out dismissal: 'Don't want to see that sort of thing in our game'

නමුත් Donaldගේ මේ ප්‍රකාශයට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCB) නම් එතරම් කැමැත්තක් දක්වන බවක් පෙනෙන්නට නැහැ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner