Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ

Lanka Premier League 2023

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට තවත් ඇත්තේ සතියක පමණ කාලයක් පමණයි .

සිව්වැනි වරටත් පැවැත්වෙන මෙවර තරගාවලිය මේ මස 30 වැනි දින කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙන්නේ පසුගිය වසරේ ශූරයන් වූ  Jaffna Kings සහ අනුශූරයන් වූ Colombo Strikers කණ්ඩායම් අතර තරගයෙන්.

Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - Foreign players of Jaffna Kings team
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ – Foreign players of Jaffna Kings team

Jaffna Kings කණ්ඩායමේ LPL ගමන් මඟ

වසරතරගජයපරාජනොවිසඳුණස්ථානය
1202010631ශූරතාව
2202111830ශූරතාව
3202210820ශූරතාව
එකතුව312281

ආරම්භක වසරේ දී Jaffna Stallions නමින් තරගාවලියට එක් වූ යාපනය ක්‍රීඩකයෝ 2021 වසරේ සිට Jaffna Kings නමින් තරගාවලියට එක් වෙනවා.

නිමා වූ තරගාවලි ත්‍රිත්වයේ දී ම ශූරයන් වීමට Jaffna Kings සමත් වෙන අතර මෙවර ද තම බලාපොරොත්තු ඒ ලෙසින් ම තබා ගනිමින් පිටියට පිවිසෙනු ඇතැයි විශ්වාස කළ හැකි.

ඊට සූදානම් වීම සඳහා ඔවුන් තම කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයන් ලෙසින් දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ ඔස්ට්‍රේලියා යන රටවල් නියෝජනය කළ ක්‍රීඩකයන් 6 දෙනෙක් තම කණ්ඩායම හා එක් කර ගන්නවා.Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ

එම ක්‍රීඩකයන් මෙසේ

  • David Miller
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - Foreign players of Jaffna Kings team
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ – Foreign players of Jaffna Kings team
  • Rahmanullah Gurbaz
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - Foreign players of Jaffna Kings team
  • Shoaib Malik
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - Foreign players of Jaffna Kings team
  • Hardus Viljoen
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - Foreign players of Jaffna Kings team
  • Zaman Khan
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - Foreign players of Jaffna Kings team
  • Chris Lynn
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - Foreign players of Jaffna Kings team

Jaffna Kings කණ්ඩායම : 

  • තිසර පෙරේරා (නායක), David Miller, Rahmanullah Gurbaz, මහීෂ් තීක්ෂණ, චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, Shoaib Malik, විජයකාන්ත් වියස්කාන්ත්, තීසාන් විතුසාන්,
  • පැතුම් කුමාර, අසංක මනෝජ්, නිශාන් මධුශ්ක, අසිත ප්‍රනාන්දු, Hardus Viljoen, නුවන් තුෂාර, Zaman Khan, ඩිල්ශාන් මධුශංක, අශාන් රන්දික, අසේල ගුණරත්න සහ රත්නරාජා තනුරදන්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner