ශ්‍රි ලංකාව වසර 48 ක ලෝක කුසලාන වාර්තා ඊයෙ අලුත් කරයි.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කර ලකුණු 303ක ජයක් ලැබීමට ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයින්ට හැකි වුනා.

ශ්‍රි ලංකාව වසර 48 ක ලෝක කුසලාන වාර්තා ඊයෙ අලුත් කරයි - Sri Lanka created an unwanted record as they were bundled out for 55 runs.
ශ්‍රි ලංකාව වසර 48 ක ලෝක කුසලාන වාර්තා ඊයෙ අලුත් කරයි – Sri Lanka created an unwanted record as they were bundled out for 55 runs.

මෙවර ආසියානු කුසලාන අවසන් මහ තරගයේ අමිහිරි මතකය ශ්‍රී ලංකාවට යළිත් සිහිපත් කළ ඉන්දියානුවෝ, මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ (2 වැනිදා) පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ලකුණු 302 ක දැවැන්ත ජයක් ලබමින් කල්තියාම තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.

එය එක්දින ලෝක කුසලාන තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලැබූ දරුණුම පරාජය ලෙසද වාර්තා අතරටද එක් විය.

ශ්‍රි ලංකාව වසර 48 ක ලෝක කුසලාන වාර්තා ඊයෙ අලුත් කරයි - Sri Lanka created an unwanted record as they were bundled out for 55 runs.

1975 වසරේදී පාකිස්තානය හමුවේ ලැබූ ලකුණු 192 ක පරාජය, ශ්‍රී ලංකාව එක්දින ලෝක කුසලාන තරගයකදී මින් පෙර ලබා තිබූ දරුණුම පරාජය විය.

අන්තර්ජාතික එක්දින තරඟ වලදී එක් වර්ෂයක වැඩිම අවස්ථා ගණනකදී ලකුණු 80 ට අඩුවෙන් දැවීගිය කණ්ඩායම ලෙස ශ්‍රි ලංකාව වාර්තා අතරට එක් වීමට ද ඊයේ සිදු වූවා.

  • අවස්ථා 4 = ශ්‍රී ලංකාව ( 2023 )
  • අවස්ථා 2 = සිම්බාබ්වේ ( 2018 )
  • අවස්ථා 2 = බංග්ලාදේශය ( 2014 )
  • අවස්ථා 2 = බංග්ලාදේශය ( 2011 )
  • අවස්ථා 2 = බංග්ලාදේශය ( 2002 )
  • අවස්ථා 2 = පාකිස්තානය ( 1993 )
ශ්‍රි ලංකාව වසර 48 ක ලෝක කුසලාන වාර්තා ඊයෙ අලුත් කරයි - Sri Lanka created an unwanted record as they were bundled out for 55 runs.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner