2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක් IPL mini auction 2023 : 10 Sri Lankan players shortlisted

0
738
2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක් - IPL mini auction 2023 : 10 Sri Lankan players shortlisted
2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක් - IPL mini auction 2023 : 10 Sri Lankan players shortlisted

2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක්

IPL 2023

2023 IPL තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීමට පවත්වනු ලබන ක්‍රීඩක වෙන්දේසිය (Mini auction) සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 10 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා .

දෙසැම්බර් 23 වැනිදා ඉන්දියාවේ කෝචි හිදී පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 405කගේ නම් ලැයිස්තුගත කර තිබෙනවා.

ක්‍රීඩකයින් 991 දෙනෙකුගෙන් යුත් මූලික ලැයිස්තුවෙන් ක්‍රීඩකයින් 369 දෙනෙකු කණ්ඩායම් 10ක් මගින් ලැයිස්තුගත කර දී ඇති අතර,

එම ක්‍රීඩකයින්ට අමතරව තවත් ක්‍රීඩකයින් 36 දෙනෙකු කණ්ඩායම් විසින් කරන ලද ඉල්ලීම් ප්‍රකාරව එම ක්‍රීඩක ලැයිස්තුවට එකතු කර තිබෙනවා.

2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක්
2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක්

මෙම ක්‍රීඩකයින් 405 දෙනා අතරින් 273 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වන අතර, විදෙස් ක්‍රීඩකයින් 132නෙකු ද එම ක්‍රීඩක ලැයිස්තුවේ සිටිනවා.

ඊට අමතරව අනුබද්ධිත රටවලින් (Associated nations)  ක්‍රීඩකයින් සිවි දෙනෙකු ද එම ලැයිස්තුවට එක් වී තිබෙනවා.

IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි (lankansports.com)

මෙම ක්‍රීඩකයින් අතරට එක්වී ඇති සියලු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ මූලික වෙන්දේසි මුදල ඉන්දියානු රුපියල් ලක්ෂ 50ක් ලෙස සඳහන්ව ඇති අතර,

මේ ක්‍රීඩකයින් අතරින් දුනිත් වෙල්ලාලගේ තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග වරම් දිනා නොසිටීම ද විශේෂත්වයකි.

2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක්

2023 IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා තෝරා ගෙන ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් මෙසේයි,

  • කුසල් මෙන්ඩිස් ,දසුන් ශානක,දුශ්මන්ත චමීර,පැතුම් නිස්සංක,චරිත් අසලංක,චාමික කරුණාරත්න,ලහිරු කුමාර,ඩිල්ශාන් මදුශංක,ධනංජය ද සිල්වා,දුනිත් වෙල්ලාලගේ

2023 IPL තරගාවලිය සඳහා තවදුරටත් සිය කණ්ඩායම්වල රඳවා ගෙන ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් මෙසේයි,

  • වනිඳු හසරංග – Royal Challengers Bangalore
  • මහීශ් තීක්ශණ – Chennai Super Kings
  • මතීෂ පතිරණ – Chennai Super Kings
  • භානුක රාජපක්ෂ – Punjab Kings

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner