අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණ නුවන් තුශාරට !

Abu dhabi T10 league

ලොව වෙගවතම තරඟ ආකෘතියේ ප්‍රමුඛතම තරඟාවලිය වන අබුඩාබි T10 තරඟාවලියේ මේ වනවිට මෙවර තරඟාවලියේ හොඳම පන්දු යැවීම වාර්ථා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් තුශාර සමත් වී තිබේ.

අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණ නුවන් තුශාරට ! - Nuvan Tushara lead in Abu Dhabi T10 wicket takers!
අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණ නුවන් තුශාරට ! – Nuvan Tushara lead in Abu Dhabi T10 wicket takers!

ඒ අද නදර්න් වොරියර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරඟයේදී ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුනු 12 කට කඩුලු 4 ක් බිඳ හෙලමින්.

අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණ නුවන් තුශාරට ! - Nuvan Tushara lead in Abu Dhabi T10 wicket takers!
අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණ නුවන් තුශාරට ! - Nuvan Tushara lead in Abu Dhabi T10 wicket takers!

එමෙන්ම මෙවර තරඟාවලියේ ඉහළම කඩුලු ලාභීන් අතර පළමු වැන්නාද වන්නේද ඔහුයි.ඔහු මෙවර තරඟාවලියේ මේ දක්වා බිඳහෙලා ඇති කඩුලු ගණන 10 ක්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner