රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!

Bangladesh Cricket Contract

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් විසින් බංග්ලාදේශය ක්‍රිකට් සමඟ නැවත එක්වීමට ලද යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!- Rangana Herath denies Bangladesh!
රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!- Rangana Herath denies Bangladesh!

මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස වගකීම් දැරූ හේරත්ගේ නිල ධුර කාලය පසුගිය වසරේ දී අවසන් වුනා. ඉන් පසුව පසුගිය ජනවාරි මාසයේ දී හේරත් හට බංග්ලාදේශය ක්‍රිකට් සමඟ නැවත එක්වීම සඳහා BCB වෙතින් ඇරයුම් ලැබුණා. 

නමුත් මෙවර හේරත්ට ලැබුණේ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු වගකීම නොවන අතර, මෙවර ඔහුට දඟපන්දු උපදේශක තනතුරක් පිරිනැමීමටයි BCB විසින් බලාපොරොත්තු වුනේ. 

රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!- Rangana Herath denies Bangladesh!

නමුත් මෙවර හේරත්ට ලැබුණේ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු වගකීම නොවන අතර, මෙවර ඔහුට දඟපන්දු උපදේශක තනතුරක් පිරිනැමීමටයි BCB විසින් බලාපොරොත්තු වුනේ.

රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!- Rangana Herath denies Bangladesh!

මෙමඟින් වසරකට දින 200ක පමණ කාලයක් බංග්ලාදේශය පුරා සැරිසරමින් විවිධ වයස් කාණ්ඩවල ක්‍රීඩකයින් ව හඳුනා ගනිමින් ඔවුන්ට අවශ්‍ය මග පෙන්වීම ලබා දීමේ වගකීම හේරත් හට පැවරීමටයි ඔවුන් බලාපොරොත්තු වුනේ. 

කෙසේ වෙතත් ඊයේ (03) දිනයේ දී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සඳහන් කළේ හේරත් විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි. 

රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!- Rangana Herath denies Bangladesh!

” හේරත් අප සමඟ නැහැ, අපි ඔහුට කළ යෝජනාව ඔහු පිළිගත්තේ නැහැ. ඒ නිසා ඔහු තවදුරටත් අප සමඟ නැහැ.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner