2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි

Rugby World Cup 2023

මේ දිනවල ප්‍රංශයේ දී පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලානයේ මූලික වටයේ තවත් පැවැත්වීමට ඉතිරි වී ඇත්තේ තරග 8ක් පමණයි.

නමුත් තවමත් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට නිල වශයෙන් සුදුසුකම් ලබා ඇත්තේ කණ්ඩායම් දෙකක් (වේල්ස් සහ එංගලන්තය) පමණක් වීම නිසා මූලික වටයේ ඉතිරි වී ඇති තරග 8 අතිශය උණුසුම් ස්වභාවයක් ගනු ඇති බව අනුමාන කළ හැකි.

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up
2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

තරගාවලියේ පළමු තරගයේ දී ම නවසීලන්තය ප්‍රංශය හමුවේ පරාජය වූ අතර, පසුව දෙවරක් ලෝක ශූරතාව හිමි කර ගැනීමට පවා සමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ෆීජි සහ වේල්ස් කණ්ඩායම් හමුවේ පරාජයට පත්වුනා.

එමෙන්ම තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් වූ දකුණු අප්‍රිකා – අයර්ලන්ත තරගයෙන් අයර්ලන්තය ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා

මෙවර තරගාවලියට කාණ්ඩ හතරක් ඔස්සේ තරග වදින කණ්ඩායම් 20ක ලෝක කුසලාන ඉදිරි ගමන කෙසේ විය හැකි දැයි විමසා බලමු.

A කාණ්ඩය

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

ඉතිරිතරග

  • නවසීලන්තය සහ උරුගුවේ – ඔක්තෝබර් 5 (ශ්‍රී ලංකා වෙලාවෙන් 06 වැනිදා අලුයම)
  • ප්‍රංශය සහ ඉතාලිය – ඔක්තෝබර් 06

B කාණ්ඩය

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

ඉතිරිතරග

  • අයර්ලන්තය සහ ස්කොට්ලන්තය – ඔක්තෝබර් 7
  • ටොංගා සහ රොමේනියා – ඔක්තෝබර් 08

C කාණ්ඩය

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

ඉතිරිතරග

  • වේල්ස් සහ ජෝර්ජියා – ඔක්තෝබර් 07
  • ෆීජී සහ පෘතුගාලය – ඔක්තෝබර් 08

D කාණ්ඩය

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

ඉතිරිතරග

  • එංගලන්තය සහ සැමෝවා – ඔක්තෝබර් 07
  • ජපානය සහ ආජන්ටිනාව – ඔක්තෝබර් 08

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner