LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි.. (LPL) Brand Ambassador Wasim Akram will arrive in Sri Lanka soon for the playoffs ..

0
471
LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි (LPL) Brand Ambassador Wasim Akram will arrive in Sri Lanka soon for the playoffs ..
LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි (LPL) Brand Ambassador Wasim Akram will arrive in Sri Lanka soon for the playoffs ..

LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

Lanka Premier League 2022

ලංකා ප්‍රිමියර් ලීග් තෙවැනි අදියරයේ සන්නාම තානාපතිවරයකු ලෙසින් කටයුතු කරන හිටපු පාකිස්තානු ක්‍රිකට් නායක වසීම් අක්‍රම් මහතා (22 දා) අද දිවයිනට පැමිනියා

LPL බලන්න වසීම් අක්‍රම්  අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..
LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

මෙවර තරගාවලිය සදහා නම් කර ලද සන්නාම තානාපතිවරුන් තිදෙනා අතරින් එක් අයෙකු වන වසීම් අක්‍රම මහතා අවසන් කණ්ඩායම් 4 අතර යටතේ හෙට දිනයේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය නැරඹීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පැමිණීමටද නියමිතය.

LPL බලන්න වසීම් අක්‍රම්  අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

මෙම තරගාවලියේ අවසන් මහ තරගය දෙසැම්බර් මස 23 වැනිදා පැවැත්වෙන අතර එම තරගාවසානයේ පැවැත්වෙන ජය සංකේත ප්‍රධානයේ ආරාධිත කථිකයා ලෙසද සහබාගිවීමට නියමිතව තිබේ.

LPL බලන්න වසීම් අක්‍රම්  අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

තරගාවලියේ අවසන් මහ තරගය සඳහා කෙළින්ම සුදුසුකම් ලබා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්ව සිටින අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ හෙට දිනයේ පැවැත්වෙන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ කලම්බු ස්ටාර්ස් අතර තරගයෙන් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම වේ.

LPL බලන්න වසීම් අක්‍රම්  අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner