කුසල් ජනිත් සහ ඇන්ජලෝ මැතිව්ස් කළකට පසුව නැවතත් කණ්ඩායමට Kusal Janith and Angelo Mathews are called back to the squad.

0
477
කුසල් ජනිත්, ඇන්ජලෝ මැතිව්ස් කළකට පසුව නැවතත් කණ්ඩායමට -Kusal Janith and Angelo Mathews are called back to the squad.
කුසල් ජනිත්, ඇන්ජලෝ මැතිව්ස් කළකට පසුව නැවතත් කණ්ඩායමට -Kusal Janith and Angelo Mathews are called back to the squad.

කුසල් ජනිත් සහ ඇන්ජලෝ මැතිව්ස් කළකට පසුව නැවතත් කණ්ඩායමට

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අතිශය තීරණාත්මක තරඟාවලියක් ලෙස ටෙස්ට් තරඟ 2ක් එක්දින තරඟ 3ක් සහ විස්සයි-20 තරඟ 3කින් සමන්විතව ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසිලන්ත තරඟ සංචාරය එළඹෙන මාර්තු 9 වන දා සිට ආරම්භ වීමට නියමිත ය.

මේ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ඊයෙ දිනයේ නිළ වශයෙන් නිවේදනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළ අතර

පස්වරුවේ විස්සයි-20 සහ එක්දින සංචිතද නිළ වශයෙන් නිවේදනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

කුසල් ජනිත් සහ ඇන්ජලෝ මැතිව්ස් කළකට පසුව නැවතත් කණ්ඩායමට  Kusal Janith and Angelo Mathews are called back to the squad
කුසල් ජනිත් සහ ඇන්ජලෝ මැතිව්ස් කළකට පසුව නැවතත් කණ්ඩායමට Kusal Janith and Angelo Mathews are called back to the squad

කුසල් ජනිත් පෙරේරාගේ සැත්කම සාර්ථකයි (lankansports.com)

ඒ අනුව නම් කරන ලද ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 සංචිත පහතින්

විස්සයි-20 සංචිතය

  • දසුන් ශානක – නායක
  • පැතූම් නිස්සංක
  • කුසල් මෙන්ඩ්ස්
  • ධනංජය ද සිල්වා
  • චරිත් අසලංක
  • කුසල් ජනිත්
  • නුවනිඳු ප්‍රනාන්දු
  • සධීර සමරවීක්‍රම
  • වනිඳු හසරංග
  • දුනින් වෙල්ලාලගේ
  • මහීෂ් තීක්ෂණ
  • කසුන් රාජිත
  • ලහිරු කුමාර
  • දිල්ෂාන් මදුසංක
  • චාමික කරුණාරත්න
  • දුෂ්මන්ත චමීර
  • ලසින් කෲස්ථුල්ලේ
  • මහිෂ පතිරණ
කුසල් ජනිත් සහ ඇන්ජලෝ මැතිව්ස් කළකට පසුව නැවතත් කණ්ඩායමට  Kusal Janith and Angelo Mathews are called back to the squad

එක්දින සංචිතය

  • දසුන් ශානක – නායක
  • පැතූම් නිස්සංක
  • කුසල් මෙන්ඩ්ස්
  • ධනංජය ද සිල්වා
  • චරිත් අසලංක
  • ඇන්ජලෝ මැතිව්ස්
  • සහන් ආරච්චිච්ගේ
  • නුවනිඳු ප්‍රනාන්දු
  • සධීර සමරවීක්‍රම
  • වනිඳු හසරංග
  • දුනින් වෙල්ලාලගේ
  • මහීෂ් තීක්ෂණ
  • කසුන් රාජිත
  • ලහිරු කුමාර
  • ප්‍රමෝද් මදුෂාන්
  • දිල්ෂාන් මදුසංක
  • චාමික කරුණාරත්න
  • දුෂ්මන්ත චමීර
කුසල් ජනිත් සහ ඇන්ජලෝ මැතිව්ස් කළකට පසුව නැවතත් කණ්ඩායමට  Kusal Janith and Angelo Mathews are called back to the squad

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner