සිංහ බලඇනිය හමුවේ ලෝක ශූරයන් අසරණ වෙයි

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

මේ දිනවල ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ (26) පැවති තීරණාත්මක තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

සිංහ බලඇනිය හමුවේ ලෝක ශූරයන් අසරණ වෙයි-Sri Lanka thump England to keep World Cup hopes alive
සිංහ බලඇනිය හමුවේ ලෝක ශූරයන් අසරණ වෙයි-Sri Lanka thump England to keep World Cup hopes alive

තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරගවලින් කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගෙන තරග තුනක් පරාජය වී තිබූ නිසා තරගාවලියේ ඉදිරිය ගැන බලාපොරොත්තු තබා ගැනීමට දෙපිලටම මෙම තරගය ඉතා වැදගත් වූවා.

පෙර තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්තට සිය ස්ථාන අහිමි වී තිබූ අතර ඒ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් සහ ලහිරු කුමාර  කණ්ඩායමට කැඳවා තිබුණා.

ලකුණු 5ක් ලබා සිටි Mark Wood එංගලන්ත ඉනිමේ අවසන් කඩුල්ල ලෙස මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ඒ සමඟ එංගලන්ත ඉනිම ලකුණු 156කට සීමා වුනා.

සිංහ බලඇනිය හමුවේ ලෝක ශූරයන් අසරණ වෙයි-Sri Lanka thump England to keep World Cup hopes alive

ලකුණු 157ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ  පැතුම් නිස්සංක සහ සදීර සමරවික්‍රම තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 137ක නොබිඳුණු සම්බන්ධතාවක් පිහිටුවමින් පන්දුවාර 25.4ක් පමණක් වැය කරමින් ජයග්‍රාහී සීමාව පසු කළා.

ඒ සමඟ තරගාවලියේ ලබා ගත් දෙවැනි ජයග්‍රහණය ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ

පස්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner