Rohitගේ ඔටුන්න ඉක්මනින් ම ගැලවෙන ලකුණු !

වත්මන් ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායක Rohit Sharma හට සිය නායකත්වය අහිමි වී යාමේ අවදානමක් පවතින බව ඉන්දීය මාධ්‍ය මගින් හෙළිදරව් කරනවා.

Rohitගේ ඔටුන්න ඉක්මනින් ම ගැලවෙන ලකුණු ! Will Rohit have to leave the captaincy?
Rohitගේ ඔටුන්න ඉක්මනින් ම ගැලවෙන ලකුණු ! Will Rohit have to leave the captaincy?

නිමා වූ ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලද පරාජයෙන් පසුව ඉන්දීය නායක Rohit Sharmaගේ ටෙස්ට් නායකත්වය සහ ඔහුගේ අනාගතය පිළිබඳ තරමක කතාබහක් නිර්මාණය වුනා.

“රෝහිත් නායකත්වයෙන් ඉවත් කිරීම පිළිබඳ පදනම් විරහිත කටකතා පැතිරෙනවා.

කොහොම වෙතත් ඔහු ඉදිරි වසර දෙකක කාලය පුරා මීළඟ ටෙස්ට් ලෝක ශූරතාව වෙනුවෙන් ඉන්දියාව මෙහෙයවයි ද කියන එක නම් ගැට‍ළුවක්. මොකද මීළඟ තරග වාරය නිමා වන 2025 වසර වෙද්දී ඔහුට වයස අවුරුදු 38ක් වේවි.”

ජ්‍යෙෂ්ඨ BCCI නියෝජිතයෙකු විසින් ඉන්දීය පුවත් සේවයක් වන PTI වෙත අදහස් පළ කරමින් මේ බව ප්‍රකාශ කර තිබුණා.

Rohitගේ ඔටුන්න ඉක්මනින් ම ගැලවෙන ලකුණු ! Will Rohit have to leave the captaincy?
Rohitගේ ඔටුන්න ඉක්මනින් ම ගැලවෙන ලකුණු ! Will Rohit have to leave the captaincy?

2022 වසරේ ඉන්දීය ටෙස්ට් නායකත්වයට පත් වූ Rohit විසින් එතැන් පටන් ඉන්දීය කණ්ඩායම මෙහෙයවා ඇත්තේ ටෙස්ට් තරග 7ක දී පමණයි.

මෙම තරග 7දී ඉනිම 11ක් ක්‍රීඩා කර ඇති ඔහු පිතිකරණ සාමාන්‍ය 35.45ක රඳවා තබා ගනිමින් ලබා ගැනීමට සමත් වී ඇත්තේ ලකුණු 390ක් පමණයි.

Times of India ඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner