Kohliගේ විශිෂ්ට ශතකයෙන් පසුව වෙනස් වූ වාර්තා 5ක්!

Asia Cup 2023

සුපිරි ඉන්දීය පිතිකරු Virat Kohli විසින් ඊයේ (11) දිනයේ දී පාකිස්තානයට එරෙහිව වාර්තා කළ විශිෂ්ට ශතකය ද සමඟින් ඔහු විසින් විශේෂ වාර්තා සහ කඩඉම් කිහිපයක් ම පසු කර යෑමට සමත් වුනා.

Kohliගේ විශිෂ්ට ශතකයෙන් පසුව වෙනස් වූ වාර්තා 5ක්!- 5 records changed after Kohli's brilliant century!
Kohliගේ විශිෂ්ට ශතකයෙන් පසුව වෙනස් වූ වාර්තා 5ක්!- 5 records changed after Kohli’s brilliant century!

2023 ආසියානු කුසලානය වෙනුවෙන් පසුගිය ඉරිදා (10) දිනයේ දී ඉන්දියාව සහ පාකිස්තානය දෙවැනි වරටත් මුණ ගැසුණු අතර, තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය නිමා වුනේ ඊයේ දිනයේ දීයි. 

මෙම තරගයේ දී Kohli විසින් පන්දු 55කින් සිය ලකුණු 50 වාර්තා කිරීමට සමත් වූ අතර, පන්දු 94ක් තුල ලකුණු 122 සීමාව කරා යෑමට ද සමත් වුනා.  

Kohliගේ විශිෂ්ට ශතකයෙන් පසුව වෙනස් වූ වාර්තා 5ක්!- 5 records changed after Kohli's brilliant century!

පාකිස්තාන පන්දු යවන්නන් හට යන එන මං අහිමි කරමින් Kohli විසින් දියත් කළ මෙම පිති ප්‍රහාරය සමඟින් ඔහු විසින් පසු කර යෑමට සමත් වූ සුවිශේෂී කඩ ඉම් මෙසේයි. 

Kohliගේ විශිෂ්ට ශතකයෙන් පසුව වෙනස් වූ වාර්තා 5ක්!- 5 records changed after Kohli's brilliant century!
  • ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ Kohli  

ඔහු ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී නොකඩවා වාර්තා කළ සිව්වැනි ශතකය ලෙසත් (මීට පෙර 2012 වසරේ දී එක් ශතකයක් සහ 2017 දී ශතක දෙකක් ලබා ගෙන තිබෙනවා) වාර්තා අතරට එක් වී තිබෙනවා. 

·       එක්දින ලකුණු 13,000 සීමාව පසු කළ ලොව වේගවත් ම පිතිකරු  

·       එක්දින ඉනිමක පාකිස්තානයට එරෙහි හොඳම ලකුණු සබඳතාව 

·       පාකිස්තානයට එරෙහිව ඉනිමක වැඩිම (සම) කණ්ඩායම් ලකුණු 

·       ආසියානු කුසලාන ඉතිහාසයේ දෙවැනියට වැඩිම (සම) ශතක ලාභියා 

ICC නිලවෙබ්පිටුවඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner