ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපයක් අබුඩාබි T10 තරගාවලියෙන් ඉවතට

Abu Dhabi T10 League 2023

මෙම (නොවැම්බර්) මස පැවැත්වීමට නියමිතව තිබෙන අබුඩාබි T10 තරගාවලිය සඳහා සහභාගී වීමට සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකුතරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. 

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපයක් අබුඩාබි T10 තරගාවලියෙන් ඉවතට- Few Sri Lankan players out of the Abu Dhabi T10 tournament.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපයක් අබුඩාබි T10 තරගාවලියෙන් ඉවතට- Few Sri Lankan players out of the Abu Dhabi T10 tournament.

එලෙස තරගාවලියට සහභාගී නොවීමට තීරණය කළ ක්‍රීඩකයින් වන්නේ ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මදුශංක, වනිඳු හසං‍රග සහ මතීෂ පතිරණයි.  

2021 තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස අභිෂේක ලැබූ වනිඳු මෙවර තරගාවලියේ Northern Warriors කණ්ඩායමේ නායකයා ලෙස තරගාවලියට තේරී පත්ව තිබූ නමුත් පසුගිය දා සිදු කළ සැත්කම නිසා ඔහුට මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.  

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපයක් අබුඩාබි T10 තරගාවලියෙන් ඉවතට- Few Sri Lankan players out of the Abu Dhabi T10 tournament.

නිමා වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දැක් වූ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක මෙවර T10 තරගාවලියේ දී  Team Abu Dhabi කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබූ නමුත් ඔහු ද මෙවර තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපයක් අබුඩාබි T10 තරගාවලියෙන් ඉවතට- Few Sri Lankan players out of the Abu Dhabi T10 tournament.

තරගාවලියේ Bangla Tigers කණ්ඩායම නියෝජනය කරමින් මතීෂ පතිරණ තරගාවලියට සහභාගී වීමට සැලසුම් කර තිබූ අතර ඔහු නිමා වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ආබාධයකට ලක් වීම නිසා තරගාවලියෙන් ඉවත් වීමට ද සිදු වුනා. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner