Major Club විස්සයි විස්ස තරගාවලියට දින වෙන් කරයි

MC T20 Tournament 2024
Major Club විස්සයි විස්ස තරගාවලියට දින වෙන් කරයි- Major Club allocates dates for Twenty20 tournament
Major Club විස්සයි විස්ස තරගාවලියට දින වෙන් කරයි- Major Club allocates dates for Twenty20 tournament

MC විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය එළැඹෙන මැයි මාසයේ 07 වැනිදා සිට මැයි මස 21 වැනිදා දක්වා පැවැත්විමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මෙම තරගාවලිය ක්‍රීඩා සමාජ 18ක් කාණ්ඩා 4ක් යටතේ පැවැත්වෙන අතර පළමු වටයේ තරග 32කින් සමන්විතයි.

තරගාවලියේ එක් එක් කාණ්ඩය යටතේ කණ්ඩායම් 2 බැගින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා එක් කර ගන්නා අතර එම තරග මැයි මස 17 වැනිදා ද සහ එම වටයේ ජයග්‍රාහී කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරග මැයි මස 19 වැනිදා කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී ද සහ අවසන් මහා තරගය මැයි මස 21 වැනිදා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිතයි.  

Major Club විස්සයි විස්ස තරගාවලියට දින වෙන් කරයි- Major Club allocates dates for Twenty20 tournament

තරගාවලියට සහභාගී වෙන කණ්ඩායම්:

  • Group A : NCC, CCC, Police SC, Ragama CC, Nugegoda S & WC
  • Group B: Moors SC, BRC, Chilaw Marians CC, Baduraliya CC
  • Group C: ACE Capital CC, Tamil Union C & AC, SSC, Negombo CC
  • Group D: Colts CC, Bloomfield C & AC, Panadura SC, Kurunegala YCC, Kandy Custom SC

තරගාවලියේ කාලසටහන 

 Date Time Host Opponent  Venue 
  මැයි 07 10-1.10 CCC Nugegoda SWC Bloomfield, කොළඹ 
2-5.10 Police SC Ragama CC Bloomfield, කොළඹ 
10-1.10 Bloomfield CAC Kandy CSC Surrey, මග්ගොන 
2-5.10 Panadura SC Kurunegala YCC Surrey, මග්ගොන 
මැයි 08 10-1.10 Moors SC Baduraliya CC Surrey, මග්ගොන 
2-5.10 BRC Chilaw MCC Surrey, මග්ගොන 
10-1.10 ACE Capital CC Negombo CC SSC, කොළඹ 
2-5.10 Tamil CAC SSC SSC, කොළඹ 
මැයි 09 10-1.10 Nugegoda SWC NCC Bloomfield, කොළඹ 
10 2-5.10 Kandy CSC Colts CC Bloomfield, කොළඹ 
11 10-1.10 Police SC CCC NCC, කොළඹ 
12 2-5.10 Panadura SC Bloomfield CAC NCC, කොළඹ 
13 මැයි 10 10-1.10 Baduraliya CC BRC SSC, කොළඹ 
14 2-5.10 Chilaw MCC Moors SC SSC, කොළඹ 
15 10-1.10 Negombo CC Tamil CAC Surrey, මග්ගොන 
16 2-5.10 SSC ACE Capital CC Surrey, මග්ගොන 
17 මැයි 11 10-1.10 NCC Ragama CC Bloomfield, කොළඹ 
18 2-5.10 Nugegoda SWC Police SC Bloomfield, කොළඹ 
19 10-1.10 Kandy CSC Panadura SC NCC, කොළඹ 
20 2-5.10 Colts CC Kurunegala YCC NCC, කොළඹ 
21 මැයි 12 10-1.10 Chilaw MCC Baduraliya CC Bloomfield, කොළඹ 
22 2-5.10 SSC Negombo CC Bloomfield, කොළඹ 
23 10-1.10 Moors SC BRC Surrey, මග්ගොන 
24 2-5.10 ACE Capital CC Tamil CAC Surrey, මග්ගොන 
25 මැයි 13 10-1.10 NCC Police SC Surrey, මග්ගොන 
26 2-5.10 Ragama CC CCC Surrey, මග්ගොන 
27 10-1.10 Colts CC Panadura SC NCC, කොළඹ 
28 2-5.10 Kurunegala YCC Bloomfield CAC NCC, කොළඹ 
29 මැයි 15 10-1.10 CCC NCC SSC, කොළඹ 
30 2-5.10 Kurunegala YCC Kandy CSC SSC, කොළඹ 
31 10-1.10 Bloomfield CAC Colts CC Surrey, මග්ගොන 
32 2-5.10 Ragama CC Nugegoda SWC Surrey, මග්ගොන 
අර්ධ අවසන් පූර්ව වටය 
33 මැයි 17 10-1.10 Q1 – A1 Q1 – D2 SSC, කොළඹ 
34 2-5.10 Q2 – D2 Q2 – A2 SSC, කොළඹ 
35 10-1.10 Q3 – B1 Q3 – C2 NCC, කොළඹ 
36 2-5.10 Q4 – C1 Q4 – B2 NCC, කොළඹ 
අවසන් පූර්ව වටය 
37 මැයි 19 10-1.10 Semi 1 – Q1 Semi 1 – Q4 NCC, කොළඹ 
38 2-5.10 Semi 2 – Q2 Semi 2 – Q3 NCC, කොළඹ 
අවසන් මහා තරගය 
39 මැයි 21 10-1.10 Winner Semi 1 Winner Semi 2 SSC, කොළඹ 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner