Maxwell රෝහල් ගතකරයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරීක්ෂණ අරඹයි!

West Indies Tour of Australia 2024

ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක Glenn Maxwell පසුගිය සති අන්තයේ දී හදිසියේ ම රෝහල් ගත කර ඇති අතර, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විසින් ඔහු රෝහල්ගත කිරීමට සම්බන්ධ සිදුවීම පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව දැනුම් දී තිබෙනවා.

Maxwell රෝහල් ගතකරයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරීක්ෂණ අරඹයි!- CA investigates after Maxwell is hospitalized following alcohol-related incident.
Maxwell රෝහල් ගතකරයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරීක්ෂණ අරඹයි!- CA investigates after Maxwell is hospitalized following alcohol-related incident.

පසුගිය සිකුරාදා (19) Maxwell විසින් Adelaide හි The Gov නම් ප්‍රසිද්ධ ස්ථානයේ පැවැත්වුණු සංගීත වැඩසටහනකට සම්බන්ධ වී තිබෙනවා.

Maxwell රෝහල් ගතකරයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරීක්ෂණ අරඹයි!- CA investigates after Maxwell is hospitalized following alcohol-related incident.

හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක Brett Leeගේ ප්‍රධානත්වයෙන් යුතු Six and Out සංගීත කණ්ඩායම විසින් රස ගැන්වූ මෙම සංදර්ශනයට Maxwell විසින් සහභාගී වී තිබූ අතර,

එහි දී ඇති වූ යම් සිදුවීමකින් අනතුරුව වහාම ගිලන්රතයක් කැඳවමින් Maxwellව රෝහල්ගත කර තිබෙනවා.

Maxwell රෝහල් ගතකරයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරීක්ෂණ අරඹයි!- CA investigates after Maxwell is hospitalized following alcohol-related incident.
Maxwell රෝහල් ගතකරයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරීක්ෂණ අරඹයි!- CA investigates after Maxwell is hospitalized following alcohol-related incident.

Maxwell රෝහල්ගත කිරීමට අදාළ සිදුවීම කුමක් ද යන්න තවමත් නිශ්චිතව හෙළිදරව් වී නොමැති නමුත් ESPN Cricinfo විසින් සඳහන් කරන්නේ මෙය මත්පැන් සම්බන්ධ යම් ගැටලුවක් බවයි. 

ESPN Cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner