විවා­හ වී පැය 24කටත් පෙර  ෂොයිබ් මලි­ක්ගෙන් නව වාර්තාවක්!

ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්ෂා­ගෙන් දික්ක­සාද වී නව විවාහ දිවි­ය­කට පිවිස පැය 24ක් යන්නට මත්තෙන් පාකි­ස්තාන ක්‍රීඩක ෂොයිබ් මලික් විස්සයි20 ක්‍රිකට් පිටියේ නව වාර්තා­වක් පිහි­ටු­වයි.

විවා­හ වී පැය 24කටත් පෙර  ෂොයිබ් මලි­ක්ගෙන් නව වාර්තාවක්!- Shoaib Malik Creates T20 History Just Hours After Marriage Announcement
විවා­හ වී පැය 24කටත් පෙර  ෂොයිබ් මලි­ක්ගෙන් නව වාර්තාවක්!- Shoaib Malik Creates T20 History Just Hours After Marriage Announcement

41 හැවි­රිදි ෂොයිබ් මලික් විස්සයි20 ක්‍රිකට් පිටියේ ලකුණු 13,000ක් රැස් කළ පළමු ආසි­යානු ක්‍රීඩ­කයා බවට පත් වූ අතර, ලෝක ක්‍රිකට් පිටියේ දෙවැ­නියා බවට පත් විය.

විවා­හ වී පැය 24කටත් පෙර  ෂොයිබ් මලි­ක්ගෙන් නව වාර්තාවක්!- Shoaib Malik Creates T20 History Just Hours After Marriage Announcement

මලික් ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් ක්‍රීඩා­වෙන් විශ්‍රාම ගොස් ඇති නමුත් විස්සයි20 ආකෘ­තියේ දිග­ටම ක්‍රීඩා කර­මින් ඉදිරි ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය අපේ­ක්ෂා­වෙන් සිටී. 

විවා­හ වී පැය 24කටත් පෙර  ෂොයිබ් මලි­ක්ගෙන් නව වාර්තාවක්!- Shoaib Malik Creates T20 History Just Hours After Marriage Announcement

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner