දසුන් තවදුරටත් නායකත්වයේ !

2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් ම හොබවනු ඇති බවට Newswire වෙබ් අඩවිය වාර්තා කරනවා.

දසුන් තවදුරටත් නායකත්වයේ !- dasun shanaka still in the "C" !
දසුන් තවදුරටත් නායකත්වයේ !- dasun shanaka still in the “C” !

නිමා වූ ආසියානු කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායකත්වයේ සහ කණ්ඩායමේ යම් වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති බවට පසුගිය දින කිහිපයේ ම සමාජ මාධ්‍යවල ආරංචි පැතිරුණා.

නමුත් එක්දින ලෝක කුසලානය තෙක් දසුන් ශානකගේ නායකත්වය සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව විසින් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් Newswire වෙත සඳහන් කර තිබෙනවා

දසුන් තවදුරටත් නායකත්වයේ !- dasun shanaka still in the "C" !

නමුත් තවමත් ලෝක කුසලානය සඳහා සහභාගී වීමට නියමිත සංචිතය පිළිබඳව නම් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කිසිදු සඳහනක් සිදු කර නැහැ.

ICC විසින් මෙම මස 28 වැනිදා තෙක් මෙවර ලෝක කුසලානය සඳහා සහභාගී වන කණ්ඩායම් නම් කිරීමට සහ ඒවායේ වෙනස්කම් සිදු කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

දසුන් තවදුරටත් නායකත්වයේ !- dasun shanaka still in the "C" !

මෙවර ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නියමිත රටවල් අතරින් තවමත් සිය සංචිත ප්‍රකාශයට පත් කර නැත්තේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්තානය පමණයි.

2023 එක්දින ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Lanakan sports සූදානම්, 

Newswire ඇසුරෙනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner