ශ්රී ලංකාවේ ක්රිකට් තවත් කල් යයිද ?
කොරෝනා වසංගතය ලොව පිර ඉතා සීග්රයෙන් පැතිර ගිය අතර එයත් සමගම සියලුම ක්රීඩා නැවතුණි. ලොව පුරා ක්රීඩා ලෝලීන් තම නිවස තුලට සිට නැවත ක්රීඩාගාරයට ගොස් සජීවීව තරගයක් නැරබීමට ඇගිලි ගනිමින් සිටිහ.
ක්රිකට් ක්රීඩාව ආගමක් ලෙස සලකන ශ්රී ලංකාව තුල සිටින ක්රීඩා ලෝලීන්ට නම් එය එතරම් පහසු කාරණයක් උනේ නැ . කොරෝනා තත්වය හේතුවෙන් නිරෝදයන කටයුතු වලදී පවා පසුගිය තරග රුපවහ්නිය තුලින් නැරබීමට ක්රීඩා ලෝලීන් අමතක කරේ නැත තව ඉඩක් ලැබුණු ගමන් බැට් එකයි බෝලෙයි අරන් තැනක් හොයන ක්රිකට් ගහන එක ලංකාවේ හැම කෙනෙකුගේම විනෝදාංශයක්.
කෙසේ නමුත් අසල රටවල් සමග සසදා බලන කල ලංකාව තුල කොරෝන වෛරසයට ඉතාමත් සාර්ථකව මුහුණ දී සාර්ථක අන්තමින් කොරෝන වෛරය මර්දනය කළේය.
කොරෝන වෛරසය මර්දනය කිරීමෙන් ක්රීඩා තරග නැවත ආරම්බ වෙමින් පැවතුන අතර කුමක්දෝ අවාසනාවකට කොරෝනා දෙවැනි රැල්ල ලංකාව තුල දින කිහිපයකට පෙර ආරම්බ විය සහ එයත් සමගම සියලුම ක්රීඩා කටයුතු අත්හිටුවනු ලැබුවේ සියලුම ලංකික ක්රීඩා ලෝලීන්ගේ බලා පොරොත්තු සුනු විසුනු කරමිනි.