ජාතික ක්‍රීඩා කවුන්සිලයේ මුලසුන මහේලා ජයවර්ධන හට.
ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා බ්‍රහස්පතින්දා (20) සවස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදී.
ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් දෙන ජාතික කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ;
කුමාර් සංගක්කාර – හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක
ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා – යුද හමුදාපති
ජූලියන් බොලින්ග් – ජාතික පිහිනුම් ශූර
දිලන්ත මලගමුව – මෝටර් රථ ධාවන ශූර
කස්තුරි චෙලරාජා විල්සන්
සුපුන් වීරසිංහ
රොහාන් ප්‍රනාන්දු
රුවන් කේරගල
සංජීව වික්‍රමනායක
මේජර් ජෙනරාල් රජිත අම්පෙමොහොට්ටි
රොවේනා සමරසිංහ
යස්වන්ත් මුත්තෙටුවෙගම
අමල් එදීරිසූරිය