කුසල් මෙන්ඩිස්ගේ ක්‍රිකට් අවසන් වෙයිද ???

0
392

ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් ඉරිදා අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු පැදවූ වාහනය අනතුරට ලක්වී 64 හැවිරිදි පාපැදිකරුවෙකු ජිවිතක්ෂයට පත් වීමෙනි. මෙය පරණ ගාලු පාරේ අලුයම 5 ට අනතුර සිදුවිය.

පොලිසිය අනතුර සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් පවත්වන අතර මිය ගිය පුත්ගලයාගෝකරෙල්ලා හි පදිංචිකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

ජිවිතක්ෂයටලක්වූ පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහලට ඇතුළත් කරමින් සිටියදී මිය ගියේය. පොලිසිය ක්‍රිකට් ක්‍රීඩකයාගේ සුපිරි ජීප් රථය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු රිය පැදවූයේ බීමතින් දැයි සොයා බලයි.

25 හැවිරිදි ඔහු කඩුලු රකින්නෙක් සහ පිතිකරුවෙක් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් 44 ක් හා එක්දින තරග 76 ක් ක්‍රීඩා කර තිබේ. COVID-19 වෛරසය නිසා නවතා තිබු පුහුණුවීම නැවත ක්‍රියාත්මක වෙමින් ඇති අතර, කුසල් මෙන්ඩිස්ද මෙම දිනයන්හි පුහුණු කටයුතු අතර නිරත වෙමින් සිටි.

2003 දී ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන කෞෂාල් ලොකුආරච්චිට තම වාහනයෙන් කාන්තා පදිකයෙකු අනතුරට ලක් කිරීම හේතුවෙන් වසර හතරක තරග තහනමක් ලැබීය ය.

කෙසේ වෙතත් අප හැමගේ බලාපොරොත්තුව නියමිත දඩුවම් වලින් අනතුරුව නැවතත් ඔහු දක්ෂතා අතරට පැමිණීමයි. සමාජ මාද්‍ය ජාල හරහා ඔහුව නිරන්තරයෙන්ම විහිලුවට ලක් කරන බැවින්, ඔහු සිටින්නේද ඉතාමත් මානසික පීඩාවකින් යැයි කිව හැක. නමුත් අපගේ කාර්ය වන්නේ ඔහුට තවත් ශක්තියක් වීමයි, මන්ද ඔහු අප ක්‍රිකට් කණ්ඩායමේ අනගතය බාර ගන්නා ඉන්න ඉතා දක්ෂ ක්‍රීඩකයෙකි.

ක්‍රීඩා තරඟ සඳහා මුදල් ඔට්ටු ඇල්ලීමට පහත ලින්කුව මගින් අදාළ page එකට පිවිසෙන්න .
ලින්කුව සමග ඇති promo code එක භාවිත කල ඔබගේ බෝනස් මුදල 100%කින් වැඩි කරගත හැකි බවද අමතක නොකරන්න

ලින්කුව :-https://bit.ly/1xbetSLcom

ප්‍රොමෝ කෝඩ් :-1XSL