සුපර් ලීගයෙන් එංගලන්ත පාපන්දු සමාජ ඉවත්වෙයි

0
148
සුපර් ලීගයෙන් එංගලන්ත පාපන්දු සමාජ ඉවත්වෙයි

සුපර් ලීගයෙන් එංගලන්ත පාපන්දු සමාජ ඉවත්වෙයි


යුරෝපියන් සුපර් ලීග් පාපන්දු තරඟාවලිය හා එක්වන බව පැවසු එංගලන්තයේ ප්‍රධාන පෙළේ පාපන්දු කණ්ඩායම් 6ම තමන් ඉන් ඉවත්වන බව පවසයි.

ඒ බව පළමුවෙන් ප්‍රකාශයට පත්කළේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායමයි. චෙල්සි කණ්ඩායම ද ඊට එක්වුණි.

මේ වනවිට ආ(ර්)සනල්, ලිවර්පූල්, මැන්චෙස්ටර් යුනයිටඩ් සහ ටෝටන්හැම් කණ්ඩායම් ද ඊට එක්වී තිබේ.

පාපන්දු ක්‍රීඩාව රැකගැනීමේ අභිප්‍රායෙන් තමන් “යුරෝපියන් සුපර් ලීග්” තරඟාවලිය සංවිධානය කරන බව ඊට එක්වූ යුරෝපයේ ප්‍රධාන පාපන්දු කණ්ඩායම් 12ක් පසුගිය ඉරිදා නිවේදනය කළේය.

නමුත් ඊට විවිධ පාර්ශ්ව වලින් එල්ලවූයේ දැඩි විරෝධයකි.


සුපර් ලීගයෙන් එංගලන්ත පාපන්දු සමාජ ඉවත්වෙයි

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL