LPL: කණ්ඩායමක පුහුණුකරුවෙකුට කොවිඩ්

0
75

LPL: කණ්ඩායමක පුහුණුකරුවෙකුට කොවිඩ්

LPL: කණ්ඩායමක පුහුණුකරුවෙකුට කොවිඩ්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කලම්බෝ කින්ග්ස් කණ්ඩාමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නම්කර සිටි හිටපු එංගලන්ත ක්‍රීඩක කබීර් අලී ට කොවිඩ් -19 ආසාදනය වී තිබේ.

මේ හේතුවෙන් ඔහුට LPL තරගාවලිය සඳහා සහභාගීවීමට නොහැකි වනු ඇති බව වාර්තා වේ.

LPL: කණ්ඩායමක පුහුණුකරුවෙකුට කොවිඩ්

කෙසේවෙතත් කබීර් අලී මෙතෙක් මෙරටට පැමිණ නොමැත.

LPL  ක්‍රිකට් තරගාවලිය ලබන 26 වනදා ආරම්භ කිරීමට සැලසුම්කර ඇති අතර තරගාවලියට සහභාගී වන විදෙස් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු මේ වනවිටත් පැමිණ තිබේ.

LPL: ලීග් ක්‍රිකට් අතරට එක්වන නවතම සාමාජිකයා

කණ්ඩායම් 05ක් තරගවදින LPL ක්‍රිකට් තරගාවලියේ සියලු තරග හම්බන්තොට සුරියවැව ක්‍රීඩංගනයේ දී පැවැත්වීමට නියමිතය.

LPL: කණ්ඩායමක පුහුණුකරුවෙකුට කොවිඩ්

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

SKA සහ සලාවට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL