BBCI Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/bbci/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 10 Aug 2023 12:04:03 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් – A new way to issue World Cup tickets https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%80%e0%b7%9a%e0%b7%81-%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb/ Thu, 10 Aug 2023 12:00:17 +0000 https://lankansports.com/?p=17892 ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලානයේ සංශෝධිත කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන දින පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.  ඒ අනුව තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අගෝස්තු 25 වැනිදා සිට නිකුත් කිරීමට නියමිත බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඉන්දීය […]

The post ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් – A new way to issue World Cup tickets appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක්

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලානයේ සංශෝධිත කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන දින පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 
ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් - A new way to issue World Cup tickets
ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් – A new way to issue World Cup tickets

ඒ අනුව තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අගෝස්තු 25 වැනිදා සිට නිකුත් කිරීමට නියමිත බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

ඉන්දීය කණ්ඩායමට අයත් නොවන තරගවල ප්‍රවේශ පත්‍ර අගෝස්තු 25 වැනිදා සිට මිල දී ගැනීමට හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරන අතර ඉන්දියාව සහභාගී වන සියලු තරගවල ප්‍රවේශ පත්‍ර අදියරෙන් අදියර නිකුත් කරන බව සඳහන්. 

ඉන්දියාව සහභාගී වන පුහුණු තරගවල ප්‍රවේශ පත්‍ර අගෝස්තු 30 වැනිදා සිටත්,

මූලික වටයේ තරගවල ප්‍රවේශ පත් අගෝස්තු 31 වැනිදා සිටත් මිල දී ගැනීමට හැකියාව පවතින බව සහ තරගාවලියේ උණුසුම් ම තරගයක් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයේ ප්‍රවේශ පත්‍ර සැප්තැම්බර් 03 වැනිදා සිට ලබා ගැනීමට හැකි බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. 

ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් - A new way to issue World Cup tickets

තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ආකාරය

  • අගෝස්තු 25 – ඉන්දියාව සහභාගී නොවන පුහුණු සහ මූලික වටයේ තරග. 
  • අගෝස්තු 30 – ඉන්දියාව සහභාගී වන පුහුණු තරග.
  • අගෝස්තු 31 – චෙන්නයි, දිල්ලි සහ පූනේ වල ඉන්දියාව සහභාගී වන තරග.
  • සැප්තැම්බර් 01 – ධර්මශාලා, ලක්නව් සහ මුම්බායි හී ඉන්දියාව සහභාගී වන තරග
  • සැප්තැම්බර් 02 – බැංගලෝර් සහ කල්කටා හී ඉන්දියාව සහභාගී වන තරග.
  • සැප්තැම්බර් 03 -පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගය.
  • සැප්තැම්බර් 15 – අවසන් වටයේ තරග.
ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් - A new way to issue World Cup tickets
Hindustan Timesඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් – A new way to issue World Cup tickets appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර – Pakistan is allowed to visit India https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1/ Mon, 07 Aug 2023 14:06:15 +0000 https://lankansports.com/?p=17816 ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර – Pakistan is allowed to visit India එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023 මතභේද රැසකින් පසුව පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙවර එක්දින ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉන්දියාවට යන බව පාකිස්තාන විදේශ අමාත්‍යවරයා විසින් ඊයේ (06) තහවුරු කළා . ඔහු ප්‍රකාශ කළේ ඉන්දියාව සමඟ ඇති දේශපාලනමය සහ අනෙක් ගැටලු ජාත්‍යන්තර ක්‍රිකට් […]

The post ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර – Pakistan is allowed to visit India appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර – Pakistan is allowed to visit India

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

මතභේද රැසකින් පසුව පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙවර එක්දින ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉන්දියාවට යන බව පාකිස්තාන විදේශ අමාත්‍යවරයා විසින් ඊයේ (06) තහවුරු කළා .

ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර - Pakistan is allowed to visit India
ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර – Pakistan is allowed to visit India

ඔහු ප්‍රකාශ කළේ ඉන්දියාව සමඟ ඇති දේශපාලනමය සහ අනෙක් ගැටලු ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා අදාළ නොවන බවයි. 

ක්‍රීඩාව සහ දේශපාලනය එකට මිශ්‍ර නොවීමට පාකිස්තානය සෑම විටම කටයුතු කළා. ඒ නිසා අපි තීරණය කළා පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉන්දියාවට යවන්න,”යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

මෙම ලෝක කුසලාන තරගාවලියට පෙර ආසියානු කුසලාන එක්දින තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට යාම ප්‍රතික්ෂේප කිරීම නිසා තරගාවලියේ අනෙක් සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමට සිදු වුනා .

ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර - Pakistan is allowed to visit India

පාකිස්තාන කණ්ඩායමට ලෝක කුසලානයට යාමට අවසර ලබා දීමට පෙර පාකිස්තාන බලධාරීන් ඉන්දියාවේ සංචාරය කරමින් ආරක්ෂක තත්වය පිළිබඳ සොයා බැලීමක් සිදු කර තිබුණා . 

ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර - Pakistan is allowed to visit India

පාකිස්තාන කණ්ඩායමක් 2016 විස්සයි විස්ස ලෝක කුසලානයට පසු ඉන්දියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර දෙරට අතර 2012/13 තරගාවලියෙන් පසු මෙතෙක් ද්විපාර්ශවික තරගාවලියක් පවත්වා නැහැ.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර – Pakistan is allowed to visit India appeared first on 1XBet Sri Lanka.

]]>
2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED https://lankansports.com/2023-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%83%e0%b6%a7%e0%b7%84/ Thu, 20 Jul 2023 13:02:38 +0000 https://lankansports.com/?p=17477 2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023 2023 ආසියානු කුසලාන කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙනවා . පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ පළමු තරගය අගෝස්තු 30 වැනිදා පාකිස්තානය සහ නේපාලය අතර මුල්තාන් හිදී ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ ශ්‍රී ලංකාව […]

The post 2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED appeared first on 1XBet Sri Lanka.

]]>
2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

2023 ආසියානු කුසලාන කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙනවා .

2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED
2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED

පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ පළමු තරගය අගෝස්තු 30 වැනිදා පාකිස්තානය සහ නේපාලය අතර මුල්තාන් හිදී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මූලික වටයේ පළමු තරගය ජූලි 31 වැනිදා බංග්ලාදේශයේ සමඟින් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර දෙවැනි තරගය සැප්තැම්බර් 05 වැනිදා ඇෆ්ගනිස්ථානය සමඟ පාකිස්තානයේ ලාහෝර් නුවර දී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලියේ වැඩිම අවධානය දිනා ගන්නා ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයේ සත්කාරකත්වය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට හිමිව තිබෙන අතර තරගය සැප්තැම්බර් 2 වැනිදා පැවැත්වීමට නියමිතයි.

2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED
2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED

එයට මූලික වටයේ තරග තුනක් සහ සුපිරි හතර වටයේ තරගයක් ඇතුළත්.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මූලික වටයේ තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර සුපිරි වටයේ සහ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීයි.

තරගාවලියේ මූලික වටයේ කාලසටහන,

  • පාකිස්තනයසහ නේපාලය අගෝස්තු 30 (මුල්තාන්)
  • ශ්‍රී ලංකාව හ බංග්ලාදේශය අගෝස්තු 31 (මහනුවර)
  • ඉන්දියාව හ පාකිස්තානය සැප්තැම්බර් 02 (මහනුවර)
  • බංග්ලාදේශය සහ ෆ්ගනිස්ථානය සැප්තැම්බර් 03 (ලාහෝර්)
  • ඉන්දියව සහ නේපාලය සැප්තැම්බර් 04 (මහනුවර)

සුපිරි හතර වටයේ තරග කාලසටහන ,

  • A1v B2 – සැප්තැම්බර් 6 – ලාහෝර්
  • B1v B2 – සැප්තැම්බර් 9 – කොළඹ
  • A1v A2 – සැප්තැම්බර් 10 – කොළඹ
  • A2v B1 – සැප්තැම්බර් 12 – කොළඹ
  • A1v B1 – සැප්තැම්බර් 14 – කොළඹ
  • A2v B2 – සැප්තැම්බර් 15 – කොළඹ
  • Final – සැප්තැම්බර් 17 – කොළඹ
2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED appeared first on 1XBet Sri Lanka.

]]>
VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? – BABAR AZAM better than VIRAT KOHLI? https://lankansports.com/virat-kohli-%e0%b6%a7-%e0%b7%80%e0%b6%a9%e0%b7%8f-babar-azam-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%81%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%92/ Tue, 18 Jul 2023 13:18:52 +0000 https://lankansports.com/?p=17445 VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? Kohli සහ Babar Azam අතරින් වඩාත් දක්ෂ පිතිකරුවා කවුරුන් ද යන විවාදය ක්‍රිකට් ලෝකයේ ඉන්දු පාකිස්තාන එදිරිවාදිකම තව තවත් වැඩි දියුණු කිරීමට හේතුවක් වී තිබෙනවා .  නිමාවක් නොමැති මෙම විවාදයට අලුතින් ම එක් වූ සාමාජිකයා බවට පත් වීමට සමත් වූ හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වනNaved-ul-Hasan විසින් පවසන්නේ Babar යනු Kohliට වඩා […]

The post VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? – BABAR AZAM better than VIRAT KOHLI? appeared first on 1XBet Sri Lanka.

]]>
VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ?

Kohli සහ Babar Azam අතරින් වඩාත් දක්ෂ පිතිකරුවා කවුරුන් ද යන විවාදය ක්‍රිකට් ලෝකයේ ඉන්දු පාකිස්තාන එදිරිවාදිකම තව තවත් වැඩි දියුණු කිරීමට හේතුවක් වී තිබෙනවා . 

VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? - BABAR AZAM better than VIRAT KOHLI?
VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? – BABAR AZAM better than VIRAT KOHLI?

නිමාවක් නොමැති මෙම විවාදයට අලුතින් ම එක් වූ සාමාජිකයා බවට පත් වීමට සමත් වූ හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වනNaved-ul-Hasan විසින් පවසන්නේ Babar යනු Kohliට වඩා තාක්ෂණික අතින් දක්ෂ පිතිකරුවෙකු බවයි.

VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? - BABAR AZAM better than VIRAT KOHLI?

එමෙන්ම ඔහු මෙම දෙදෙනා වසංසන්දනය කරමින් සඳහන් කරන තවත් විශේෂ කරුණත් වන්නේ Babarට වඩා Kohli හට පහරවල් රාශියක් ඇති බවයි.

Kohli සතුවBabarට වඩා පහරවල් තියෙන්න හේතු තමයි ඉන්දියාවේ තණතීරුපිතිකරණයට විශිෂ්ට ඒවා වීම. ඔහු ලෝක මට්ටමේ පන්දු යවන්නන්ට මුහුණ දෙමින් IPL ක්‍රීඩා කිරීම .”

VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? - BABAR AZAM better than VIRAT KOHLI?

මම මගේ පරණ රිද්මයේ හිටියා නම් මේ දෙදෙනා අතරින් Kohliව පහසුවෙන් ම දවා ගන්න පුළුවන්. මට හොඳ  Outswing (පිතිකරුවාගෙන් පිටතට දෝලනය වන පන්දුව) එකක් තිබුණා.

ඒ නිසා මට ඔහුව ස්ලිප් හෝ කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දීමෙන් දැවී යාමට හසු කරගන්න තිබුණා.” 

හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නා විසින් Nair Ali Podcast වැඩසටහන සමඟ සම්බන්ධ වෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

Hindustan Timesඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? – BABAR AZAM better than VIRAT KOHLI? appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b8-%e0%b6%ba/ Thu, 13 Jul 2023 12:25:05 +0000 https://lankansports.com/?p=17359 ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ දී ඇවිලීමට සූදානම් ! Asia Cup 2023 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන ගැටුම රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බවට දැනට අනුමාන කෙරෙනවා. තවමත් නිල වශයෙන් තරගය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණය හෝ තරගාවලියේ කාලසටහන එළිදක්වා නොමැති වුවත්, අද (13) Durban හිදි පැවැත්වීමට නියමිත ICC රැස්වීමේ […]

The post ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ දී ඇවිලීමට සූදානම් !

Asia Cup 2023

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන ගැටුම රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බවට දැනට අනුමාන කෙරෙනවා.

ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ  දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla
ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla

තවමත් නිල වශයෙන් තරගය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණය හෝ තරගාවලියේ කාලසටහන එළිදක්වා නොමැති වුවත්, අද (13) Durban හිදි පැවැත්වීමට නියමිත ICC රැස්වීමේ දී එළඹෙන ආසියානු කුසලානය සඳහා යෝජිත දෙමුහුන් ආකෘතිය තහවුරු කරනු ඇති බවයි Hindustan Times පුවත්පත විසින් සඳහන් කරන්නේ.

ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ  දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla

එමෙන්ම එම රැස්වීමට සහභාගී වීම වෙනුවෙන් පැමිණි BCCI සභාපති Jay Shah සහ PCB සභාපති Zaka Ashraf අතර ද පෙර දිනයක යම් සාකච්ඡාවක් පැවැත්වුණු බව දැන ගැනීමට ලැබෙනවා.

ආසියානු කුසලාන තරගාවලියේ නිල කාලසටහන තවමත් ප්‍රකාශයට පත් නොවුනත් නිල නොවන අන්දමින් වාර්තා වන පරිදි ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම පාකිස්තානයට සිය රටේ දී ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ එක් තරගයක් පමණක් වන අතර එම තරගය නේපාලය සමඟ පැවැත්වෙනු ඇති.

ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ  දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla
(මීට පෙර 2010 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය පැවැත්වුණේ ද රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ දීයි.)

ඒ අනුව තරගාවලියේ තරග 4ක් පාකිස්තානයේ ද, තරග 9ක් ශ්‍රී ලංකාවේ ද පැවැත්වෙනු ඇති අතර මෙය ICCය විසින් තහවුරු කිරීමෙන් ඉන්දියාව පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත පළ කිරීම ICCය විසින් අනුමත කළා සේ සැලකිය හැකියි.

Hindustan Times ඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla appeared first on 1XBet Sri Lanka.

]]>
පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! – Sri Lanka finish ODI WC qualifier with spotless record https://lankansports.com/%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b6%e0%b6%bd%e0%b7%8f%e0%b6%87%e0%b6%ab%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%af%e0%b7%83/ Mon, 10 Jul 2023 12:33:03 +0000 https://lankansports.com/?p=17258 පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! ICC Cricket World Cup Qualifier 2023 සිම්බාබ්වේ හිදී පැවැත්වුනු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ඊයේ (09) අවසන් වුනේ ශ්‍රී ලංකාව ශූරයින් ලෙස අභිෂේක ගන්වමින්. එහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට දක්ෂතා මැද අතරමං වූ නෙදර්ලන්තයට ලකුණු 128ක දරුණු පරාජයක් හිමි වුනා. තරගයේ කාසියේ වාසිය දිනා […]

The post පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! – Sri Lanka finish ODI WC qualifier with spotless record appeared first on 1XBet Sri Lanka.

]]>
පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට!

ICC Cricket World Cup Qualifier 2023

සිම්බාබ්වේ හිදී පැවැත්වුනු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ඊයේ (09) අවසන් වුනේ ශ්‍රී ලංකාව ශූරයින් ලෙස අභිෂේක ගන්වමින්.

පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! - Sri Lanka finish ODI WC qualifier with spotless record
පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! – Sri Lanka finish ODI WC qualifier with spotless record

එහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට දක්ෂතා මැද අතරමං වූ නෙදර්ලන්තයට ලකුණු 128ක දරුණු පරාජයක් හිමි වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් නෙදර්ලන්ත නායක Scott Edwards මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට පැවරුවා.

පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! - Sri Lanka finish ODI WC qualifier with spotless record
පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! – Sri Lanka finish ODI WC qualifier with spotless record

නෙදර්ලන්තය සමඟ අවසන් සටන වෙනුවෙන් සූදානම් කර තිබුණේ හරාරේ ක්‍රීඩාංගණයයි. තම නිජබිම නියෝජනය කරන කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා නොසිටියත්, තරගය නැරඹීමට සැලකිය යුතු තරමක ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියා.

තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව දිමුත් කරුණාරත්නව විවේක ගන්වා තිබූ අතර ඔහු වෙනුවට නවක ක්‍රීඩක සහන් ආරච්චිගේ කණ්ඩායම සමඟ එක්වී තිබුණා. 

තම එක්දින දිවියේ පළමු අර්ධ ශතකය ලෙස සහන් ආරච්චිගේ ලබා ගත් ලකුණු ප්‍රමාණය 57ක්.

පිත්තෙන් කැපී පෙනෙන යමක් කර පෙන්වීමට අපොහොසත් වූ දසුන් ශානක අදත් ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! - Sri Lanka finish ODI WC qualifier with spotless record

ලකුණු 190ට කඩුලු 7ක් බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම අවසානයේ ගෞරවාන්විත ලකුණක් කරා ගෙන යන්නේ ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු ද්විත්වය වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණයි. 

මේ නිසාම ශ්‍රී ලංකාවට තම සුපිරි පන්දු බල ඇණිය සමඟ තරගයක් දිය හැකි ඉලක්කයක් වන ලකුණු 233ක් දක්වා ඉනිම ප්‍රසාරණය කර ගන්නට හැකි වුනා. 

මේ අනුව නෙදර්ලන්ත ඉනිම අද ලකුණු 105කට නිමා වුනා. සමස්ත තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 200 සීමාව පසුකර යාමට සමත් වූ එකම කණ්ඩායම වුනේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පමණයි.

  • තරගයේ වීරයාලෙස ඩිල්ශාන් මධුශංක සම්මාන දිනා ගත්තා

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! – Sri Lanka finish ODI WC qualifier with spotless record appeared first on 1XBet Sri Lanka.

]]>
Nathan Lyon අළුබඳුනෙන් ඉවතට – NATHAN LYON OUT OF THE ASHES 2023 https://lankansports.com/nathan-lyon-%e0%b6%85%e0%b7%85%e0%b7%94%e0%b6%b6%e0%b6%b3%e0%b7%94%e0%b6%b1%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b7%80%e0%b6%ad%e0%b6%a7-nathan-lyon-out-of-the-ashes-2023/ Wed, 05 Jul 2023 11:51:36 +0000 https://lankansports.com/?p=17190 Nathan Lyon අළුබඳුනෙන් ඉවතට – NATHAN LYON OUT OF THE ASHES 2023 අළුබඳුන තරගාවලිය 2023 එංගලන්තය සමඟ පැවැත්වෙන අළුබඳුන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක් වූ ඕස්ට්‍රේලියා ක්‍රීඩක Nathan Lyon හට සම්පූර්ණ තරගාවලිය අහිමි වන බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් තහවුරු කර තිබෙනවා. දෙවැනි තරගයේ පන්දු රකිමින් සිටිය දී ඔහු ආබාධයට ලක් වූ අතර එම […]

The post Nathan Lyon අළුබඳුනෙන් ඉවතට – NATHAN LYON OUT OF THE ASHES 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
Nathan Lyon අළුබඳුනෙන් ඉවතට – NATHAN LYON OUT OF THE ASHES 2023

අළුබඳුන තරගාවලිය 2023

එංගලන්තය සමඟ පැවැත්වෙන අළුබඳුන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක් වූ ඕස්ට්‍රේලියා ක්‍රීඩක Nathan Lyon හට සම්පූර්ණ තරගාවලිය අහිමි වන බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් තහවුරු කර තිබෙනවා.

Nathan Lyon අළුබඳුනෙන් ඉවතට - NATHAN LYON OUT OF THE ASHES 2023
Nathan Lyon අළුබඳුනෙන් ඉවතට – NATHAN LYON OUT OF THE ASHES 2023

දෙවැනි තරගයේ පන්දු රකිමින් සිටිය දී ඔහු ආබාධයට ලක් වූ අතර එම නිසා ඔහුට පන්දු යැවීමට හැකි වුනේ නැහැ.

නමුත් සිය කණ්ඩායමට අවශ්‍යම මොහොතේ ආබාධ මධ්‍යයේ ඔහු පිතිකරණයට පැමිණෙනු දක්නට ලැබුණා.

Nathan Lyon අළුබඳුනෙන් ඉවතට - NATHAN LYON OUT OF THE ASHES 2023

මෙම ආබාධයට පෙර ඔහු ටෙස්ට් තරග 100ක් කිසිදු ආබාධයකින් තොරව ක්‍රීඩා කිරීමට සමත්ව තිබූ අතර ක්‍රීඩකයින්ට ඉතා අපහසු වන එම කඩඉම මීට පෙර පසු කර තිබුණේ  Alastair Cook, Allan Border, Mark Waugh, Sunil Gavaskar සහ  Brendon McCullum යන ක්‍රීඩකයින් පමණයි

ඔහුට තරගාවලියේ ඉදිරි තරග අහිමි වීමත් සමඟ ඔහුගේ ස්ථානය සඳහා තෙවැනි ටෙස්ට් තරගයට Todd Murphy කැඳවීමට කටයුතු කර තිබෙන අතර වර්තමානයේ දස්කම් අතර සිටින Todd Murphy ඉන්දීය සංචාරයේ දී තරග හතරක් තුළ කඩුලු 14ක් දවා ගැනීමට සමත් වුනා.

තෙවැනි තරගය සඳහා නම් කළ ඕස්ට්‍රේලියා සංචිතය : 

  • David Warner, Usman Khawaja, Marcus Harris, Marnus Labuschagne, Steve Smith, Travis Head, Cameron Green,
  • Mitchell Marsh, Alex Carey, Pat Cummins, Mitchell Starc, Josh Hazlewood, Todd Murphy, Scott Boland, Michael Neser, Jimmy Peirson
Cricbuzzඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Nathan Lyon අළුබඳුනෙන් ඉවතට – NATHAN LYON OUT OF THE ASHES 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව එංගලන්තයේ ටෙස්ට් සංචාරයකට – SRI LANKA TEAM ON A TEST TOUR OF ENGLAND https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba%e0%b7%9a-%e0%b6%a7%e0%b7%99/ Wed, 05 Jul 2023 11:04:53 +0000 https://lankansports.com/?p=17181 ශ්‍රී ලංකාව එංගලන්තයේ ටෙස්ට් සංචාරයකට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2024 2024 වර්ෂයේ දී එංගලන්තයේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 3කින් යුත් සංචාරයක් සඳහා වන කාලසටහන එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරනු ලැබුවා . තරගාවලිය එළඹෙන වසරේ අගෝස්තු 21 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා එංගලන්තයේ ක්‍රීඩාංගණ 3ක දී පැවැත්වීමට නියමිතයි. […]

The post ශ්‍රී ලංකාව එංගලන්තයේ ටෙස්ට් සංචාරයකට – SRI LANKA TEAM ON A TEST TOUR OF ENGLAND appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව එංගලන්තයේ ටෙස්ට් සංචාරයකට

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2024

2024 වර්ෂයේ දී එංගලන්තයේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 3කින් යුත් සංචාරයක් සඳහා වන කාලසටහන එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරනු ලැබුවා .

තරගාවලිය එළඹෙන වසරේ අගෝස්තු 21 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා එංගලන්තයේ ක්‍රීඩාංගණ 3ක දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව එංගලන්තයේ ටෙස්ට් සංචාරයකට - SRI LANKA TEAM ON A TEST TOUR OF ENGLAND
ශ්‍රී ලංකාව එංගලන්තයේ ටෙස්ට් සංචාරයකට – SRI LANKA TEAM ON A TEST TOUR OF ENGLAND

මෙම තරගාවලිය 2023-25 ICC ලෝක ටෙස්ට් ශූරතාවයට අදාළ තරගාවලියක් වීම ද විශේෂත්වයක්.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය Emirates Old Trafford හිදී සහ දෙවැනි සහ තෙවැනි ටෙස්ට් තරග පිළිවෙළින් Lords සහ The Kia Oval ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට නියමිතයි.

තරග 3කින් සමන්විත ද්විපාර්ශවික ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව සහභාගී වන්නේ වසර 6කට පසුව වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාව අවසන් වරට එංගලන්තය සමඟින් තරග 3කින් සමන්විත ද්විපාර්ශවික ටෙස්ට් තරගාවලියක් සඳහා ක්‍රීඩා කළේ 2018 වසරේ දීයි.

ශ්‍රී ලංකාව එංගලන්තයේ ටෙස්ට් සංචාරයකට - SRI LANKA TEAM ON A TEST TOUR OF ENGLAND

ශ්‍රී ලංකාව අවසන් වරට එංගලන්ත ටෙස්ට් සංචාරයක නිරත වුනේ වසර 8කට පසුව වන අතර එහි දී තරග 3කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කළේ එංගලන්ත ක්‍රීඩකයින් විසිනුයි.

තරග කාලසටහන

  • පළමු ටෙස්ට් තරගය අගෝස්තු 21 සිට 25 දක්වා – Emirates Old Trafford
  • දෙවැනිටෙස්ට් තරගය අගෝස්තු 29 සිට සැප්තැම්බර් 2 දක්වා – Lord’s
  • තෙවැන ටෙස්ට් තරගය සැප්තැම්බර් 6 සිට සැප්තැම්බර් 10 දක්වා | The Kia Oval

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාව එංගලන්තයේ ටෙස්ට් සංචාරයකට – SRI LANKA TEAM ON A TEST TOUR OF ENGLAND appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඓතිහාසික තරඟාවලි ජයක් – A historic tournament win for the Sri Lankan women’s team https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba/ Tue, 04 Jul 2023 11:20:19 +0000 https://lankansports.com/?p=17158 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඓතිහාසික තරඟාවලි ජයක් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023 චමරි අතපත්තුගේ ප්‍රවේගකාරී සහ සුපිරි පිතිකරණ දස්කම් නිසාවෙන් නවසීලන්තයට එරෙහිව පැවති තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (3) සමත් වුනා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති එහි අවසන් තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු […]

The post ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඓතිහාසික තරඟාවලි ජයක් – A historic tournament win for the Sri Lankan women’s team appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඓතිහාසික තරඟාවලි ජයක්

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

චමරි අතපත්තුගේ ප්‍රවේගකාරී සහ සුපිරි පිතිකරණ දස්කම් නිසාවෙන් නවසීලන්තයට එරෙහිව පැවති තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (3) සමත් වුනා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඓතිහාසික තරඟාවලි ජයක් - A historic tournament win for the Sri Lankan women's team
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඓතිහාසික තරඟාවලි ජයක් – A historic tournament win for the Sri Lankan women’s team

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති එහි අවසන් තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 8කින් ජය ගැනීමත් සමඟිනුයි.

ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි හා අවසන් එක්දින තරඟයේ කාසියේ වාසිය දිනාගත් සංචාරක නවසීලන්තය මුලින්ම පන්දු රැකීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිමිකර දුන් අතර ඒ අනුව මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි නවසීලන්ත කාන්තා පිල පන්දුවාර 31 ක් තුල ලකුණු 127 ක් රැස් කරගෙන සිටියදී තරඟයට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වූ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් සුසී බේට්ස් නොදැවී ලකුණු 63 ක් රැස් කල අතර සොෆී ඩිවයින් ලකුණු 38 ක් රැස් කලේය.

තරඟයේ ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29 ක් තුල හිමිවූ ඉලක්කය ලකුණු196 ක්.පන්දුවාර 26 කුත් පන්දු 5 ක් අවසානයේදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඉලක්කය පසු කර යන්නට සමත් විය.

මෙවර තරඟාවලියේ රැස් කල දෙවැනි ශතකයට උරුම කම් කියමින් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දු 80 කදී ලකුණු 140 ක් නොදැවී රැස් කරමින් වාර්ථාගත තරඟාවලි ජයක් කරා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙහෙයවීය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඓතිහාසික තරඟාවලි ජයක් - A historic tournament win for the Sri Lankan women's team

ඇයට අගනා සහයක් වෙමින් නිලක්ශිද සිල්වා නොදැවී ලකුණු 48 ක් රැස් කිරීමට සමත් විය.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තෙවැනි හා අවසන් එක්දින තරඟය කඩුලු 8 කින් ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට නවසීලන්තය හමුවේ තරඟාවලි ජයක් වාර්ථා කිරීමට සමත් විය.

ඊයේ නිමාව දුටු තෙවැනි තරඟයේ වීරයා ලෙසින් මෙන්ම තරඟාවලියේ වීරයා ලෙසින් ද ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සම්මාන දිනාගත්තේය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඓතිහාසික තරඟාවලි ජයක් – A historic tournament win for the Sri Lankan women’s team appeared first on 1XBet Sri Lanka.

]]>
සිම්බාබ්වේ මට්ටු කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට ! Sri Lanka beat Zimbabwe to qualify for 2023 ODI World Cup https://lankansports.com/%e0%b7%83%e0%b7%92%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%8f%e0%b6%b6%e0%b7%8a%e0%b7%80%e0%b7%9a-%e0%b6%b8%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/ Mon, 03 Jul 2023 13:37:56 +0000 https://lankansports.com/?p=17134 සිම්බාබ්වේ මට්ටු කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට ! 2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මෙතෙක් දුරක් අපරාජිතව ඉදිරියට ආ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තීරණාත්මක තරගය ඊයේ (02) බුලවායෝ හිදී ක්‍රියාත්මක වුනා. එහි දී සත්කාරක දේශය පහසුවෙන්ම පරාජය කර දැමූ ශ්‍රී ලංකාව ඔක්තෝබර් මාසයේ ඇරඹෙන එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ප්‍රේක්ෂක […]

The post සිම්බාබ්වේ මට්ටු කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට ! Sri Lanka beat Zimbabwe to qualify for 2023 ODI World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
සිම්බාබ්වේ මට්ටු කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට !

2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මෙතෙක් දුරක් අපරාජිතව ඉදිරියට ආ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තීරණාත්මක තරගය ඊයේ (02) බුලවායෝ හිදී ක්‍රියාත්මක වුනා.

එහි දී සත්කාරක දේශය පහසුවෙන්ම පරාජය කර දැමූ ශ්‍රී ලංකාව ඔක්තෝබර් මාසයේ ඇරඹෙන එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත් කරමින්.

සිම්බාබ්වේ මට්ටු කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට ! Sri Lanka beat Zimbabwe to qualify for 2023 ODI World Cup
සිම්බාබ්වේ මට්ටු කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට ! Sri Lanka beat Zimbabwe to qualify for 2023 ODI World Cup

බුලවායෝ තණතිල්ල මත මුලින් පන්දුවට පහර දීම භයානක බව නෙදර්ලන්ත තරගයෙන් වටහා ගත් ශ්‍රී ලංකාව මෙවර තම වරද නිවැරදි කර ගත්තේ කාසියේ වාසිය දිනා සිම්බාබ්වේ කණ්ඩායමට පිතිකරණය සඳහා ඇරයුම් කරමින්.

පසුගිය තරගයේ දී ආබාධයකට ලක්වුනු ලහිරු කුමාර වෙනුවට ඊයේ කණ්ඩායම සතු යොවුන් වේගපන්දු තරුව වන මතීෂ පතිරණ කැඳවීමට ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කර තිබුණා.

ඒ අනුව සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 165කට සීමා කිරීම ශ්‍රී ලංකා සිංහයන් සමත් වුනා

  • මෑතක දී LPL තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස අලෙවි වූ ඩිල්ශාන් මධුශංක තම හැකියාව යලිත් වරක් ඔප්පු කරන්නේ සිම්බාබ්වේ මුල් කඩුලු 3ම ලකුණු 30ක් තුල දී දවාලමින්.
  • මතීෂ පතිරණ අද කඩුලු 2ක් සමඟින් තම වැදගත්කම ඔප්පු කළා.

සිම්බාබ්වේ මල්වෙඩි ඉක්මනින්ම නිවා දැමූ තීක්ෂණ මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස ගව් ගණනක් ඉදිරියෙන් සිටින Sean Williams ඇතුළු පිතිකරුවන් තිදෙනෙකු එක දිගට දවා ගන්නේ බුලවායෝ පිටියට පැමිණ නටමින් ගයමින් සිටි දස දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිස විමතියට පත් කරමින්.

මෙම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාවට තරගය ජයග්‍රහණයෙන් කෙලවර කිරීමට අවශ්‍ය කළේ පන්දුවාර 33.1ක් පමණයි.

සිම්බාබ්වේ මට්ටු කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට ! Sri Lanka beat Zimbabwe to qualify for 2023 ODI World Cup

JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි (lankansports.com)

සුවපහසුවෙන් සිම්බාබ්වේ ඉලක්කය කරා ගිය ශ්‍රී ලංකාව ඒ අතරේ අහිමි කර ගත්තේ දිමුත් කරුණාරත්නගේ කඩුල්ල පමණයි.

මේ අනුව ශ්‍රී ලංකාව 2023 එක්දින ලෝක කුසලානයේ මේ වනවිට අසුන් වෙන් කරගෙන අවසානයි.

සිම්බාබ්වේ මට්ටු කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට ! Sri Lanka beat Zimbabwe to qualify for 2023 ODI World Cup

තරගයේ වීරයා ලෙස අවශ්‍යම මොහොතේ ඉක්මන් කඩුලු 3ක් බිඳ හෙළු මහීෂ් තීක්ෂණ සම්මාන දිනා ගත්තා.