SLC Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/slc/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 30 Apr 2024 10:50:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 T20 කුසලානය වෙනුවෙන් කණ්ඩායම් 3කින් සමන්විත T20 තරගාවලියක්. Sri Lanka conduct 3-team T20 series to boost T20 World Cup preparations. https://lankansports.com/t20-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba/ Tue, 30 Apr 2024 10:19:52 +0000 https://lankansports.com/?p=21723 T20 කුසලානය වෙනුවෙන් කණ්ඩායම් 3කින් සමන්විත T20 තරගාවලියක්. Sri Lanka conduct 3-team T20 series to boost T20 World Cup preparations

The post T20 කුසලානය වෙනුවෙන් කණ්ඩායම් 3කින් සමන්විත T20 තරගාවලියක්. Sri Lanka conduct 3-team T20 series to boost T20 World Cup preparations. appeared first on 1XBet Sri Lanka.

]]>
T20 කුසලානය වෙනුවෙන් කණ්ඩායම් 3කින් සමන්විත T20 තරගාවලියක්

T20 කුසලානය වෙනුවෙන් කණ්ඩායම් 3කින් සමන්විත T20 තරගාවලියක්. Sri Lanka conduct 3-team T20 series to boost T20 World Cup preparations.

ඇමෙරිකා එක්සත් ජනපදයේදී ආරම්භ වීමට නියමිත 2024 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා මූලික සංචිතය ඉකුත් දා නම් කර තිබුණි.

T20 කුසලානය වෙනුවෙන් කණ්ඩායම් 3කින් සමන්විත T20 තරගාවලියක්. Sri Lanka conduct 3-team T20 series to boost T20 World Cup preparations.
T20 කුසලානය වෙනුවෙන් කණ්ඩායම් 3කින් සමන්විත T20 තරගාවලියක්. Sri Lanka conduct 3-team T20 series to boost T20 World Cup preparations.

එම සංචිතය අතුරින් ලෝක කුසලානය සඳහා පිටත්වන 15 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතය නම් කිරීමට පෙර කොලඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අන්තර් සංචිත විස්සයි විස්ස තරඟාවලියක් පවැත්වීමට නියමිතව තිබේ.

T20 කුසලානය වෙනුවෙන් කණ්ඩායම් 3කින් සමන්විත T20 තරගාවලියක්. Sri Lanka conduct 3-team T20 series to boost T20 World Cup preparations.

එම තරඟාවලිය තරඟ වදින කාණ්ඩායම් තුන හා එම සංචිත .

Schedule 

  • Team Blue vs Team Red – 2nd May – 7.00 PM – Colombo (RPICS) 
  • Team Red vs Team Green – 4th May – 7.00 PM – Colombo (RPICS) 
  • Team Blue vs Team Green – 5th May – 7.00 PM – Colombo (RPICS) 
  • Team Blue vs Team Red – 8th May – 10.00 AM – Colombo (RPICS) 
  • Team Green vs Team Red – 10th May – 10.00 AM – Colombo (RPICS) 
  • Team Green vs Team Blue – 11th May – 10.00 AM – Colombo (RPICS) 

Squads 

Team Blue  

Wanindu Hasaranga (C), Pathum Nissanka, Kusal Mendis, Dhananjaya de Silva, Sadeera Samarawickrama, Nuwanidu Fernando, Angelo Mathews, Lahiru Madushanka, Jeffrey Vandersay, Dunith Wellalage, Asitha Fernando, Dilshan Madushanka, Lahiru Kumara, Dinura Kalupahana 

Team Red 

Charith Asalanka (C), Niroshan Dickwella, Avishka Fernando, Kamindu Mendis, Ahan Wickramasinghe, Dasun Shanaka, Lahiru Samarakoon, Binura Fernando, Vijayakanth Viyaskanth, Akila Dananjaya, Chamath Gomez, Pramod Madushan, Nimesh Vimukthi, Lasith Croospulle 

Team Green 

Janith Liyanage (C), Kusal Perera, Dinesh Chandimal, Bhanuka Rajapaksa, Ashen Bandara, Ramesh Mendis, Sahan Arachchige, Chamika Karunaratne, Tharindu Ratnayake, Lakshan Sandakan, Isitha Wijesundara, Garuka Sanketh, Shevon Daniel, Kasun Rajitha 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

RR vs MI Match Prediction! – Who will win today’s IPL match-අද ජයග්‍රහනය කාටද?

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post T20 කුසලානය වෙනුවෙන් කණ්ඩායම් 3කින් සමන්විත T20 තරගාවලියක්. Sri Lanka conduct 3-team T20 series to boost T20 World Cup preparations. appeared first on 1XBet Sri Lanka.

]]>
Galle Marvels ගාල්ල නියෝජනය කරමින් මෙවර LPL සටනට ! – Galle Titans Transform into Galle Marvels for LPL https://lankansports.com/galle-marvels-%e0%b6%9c%e0%b7%8f%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%99/ Wed, 06 Mar 2024 07:24:26 +0000 https://lankansports.com/?p=21058 Galle Marvels ගාල්ල නියෝජනය කරමින් මෙවර LPL සටනට ! Galle Titans Transform into Galle Marvels for LPL

The post Galle Marvels ගාල්ල නියෝජනය කරමින් මෙවර LPL සටනට ! – Galle Titans Transform into Galle Marvels for LPL appeared first on 1XBet Sri Lanka.

]]>
Galle Marvels ගාල්ල නියෝජනය කරමින් මෙවර LPL සටනට !

ඉකුත් වසරේ LPL තරඟාවලියේදී Galle Titans ලෙසින් තරඟ වැදුනු කණ්ඩායම මෙවර තරඟාවලිය සඳහා galle Marvels ලෙසින් තරඟාවලියට එක්වනු ඇත.

Galle Marvels ගාල්ල නියෝජනය කරමින් මෙවර LPL සටනට ! - Galle Titans Transform into Galle Marvels for LPL
Galle Marvels ගාල්ල නියෝජනය කරමින් මෙවර LPL සටනට ! – Galle Titans Transform into Galle Marvels for LPL

2024 ලංකා ප්‍රීමියර් ලීගයට (LPL 2024) තරග වදින ගාල්ල කණ්ඩායම සඳහා ගියවර ක්‍රීඩා කළ සමගිබල ජනවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නයන වාසලතිලකට අයත්ව තිබූ, Galle Titans කණ්ඩායම වෙනුවට “Galle Marvels” යන නමින් නව කණ්ඩායමක් තරග වදින බව නිවේදනය කර ඇත.

Galle Marvels ගාල්ල නියෝජනය කරමින් මෙවර LPL සටනට ! - Galle Titans Transform into Galle Marvels for LPL

මෙම නව “Galle Marvels” කණ්ඩායමේ හිමිකාරිත්වය ඉන්දියානු ව්‍යාපරිකයින් හතර දෙනෙකුට අයත් Cricket Marvels LLC නම් සමාගමක් විසින් දරණු ලබන අතර,

ඉන්දීය Tattva Group සමාගමේ Malav Patel, Neil Patel සහ ඇමෙරිකාවේ Aanya Properties LLC සමාගමේ Himanshu Patel යන ඉන්දීය ජාතික ව්‍යාපාරිකයින් තිදෙනාද Galle Marvels කණ්ඩායම අයත් මෙම Cricket Marvels LLC හි හිමිකරුවන් ලෙස කටයුතු කරයි.

Galle Marvels ගාල්ල නියෝජනය කරමින් මෙවර LPL සටනට ! - Galle Titans Transform into Galle Marvels for LPL

මේ සමඟ Galle Gladiators, Galle Titans සහ Galle Marvels ලෙස තුන්වරක් LPL තරගාවලියේ ගාල්ල කණ්ඩායමේ නම සහ හිමිකරුවන් වෙනස් වී ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post Galle Marvels ගාල්ල නියෝජනය කරමින් මෙවර LPL සටනට ! – Galle Titans Transform into Galle Marvels for LPL appeared first on 1XBet Sri Lanka.

]]>
බංග්ලාදේශය සමඟ T20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lanka squad named for T20 series with Bangladesh. https://lankansports.com/%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%ba-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f-t20-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba/ Thu, 29 Feb 2024 11:30:18 +0000 https://lankansports.com/?p=20975 බංග්ලාදේශය සමඟ T20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lanka squad named for T20 series with Bangladesh

Sri Lanka tour of Bangladesh 2024

The post බංග්ලාදේශය සමඟ T20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lanka squad named for T20 series with Bangladesh. appeared first on 1XBet Sri Lanka.

]]>
බංග්ලාදේශය සමඟ T20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Sri Lanka tour of Bangladesh 2024
බංග්ලාදේශය සමඟ T20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lanka squad named for T20 series with Bangladesh.

බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

බංග්ලාදේශය සමඟ T20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lanka squad named for T20 series with Bangladesh.
බංග්ලාදේශය සමඟ T20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lanka squad named for T20 series with Bangladesh.

සුපුරුදු පරිදි කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංග හට හිමි වී තිබුනත්, නිමා වූ ඇෆ්ගනිස්තානය අවසන් විස්සයි විස්ස තරගයේ දී ඇති වූ උණුසුම් තත්වය නිසා වනිඳුට විස්සයි විස්ස තරග දෙකක තහනමක් පැනවුනා. 

ඒ අනුව බංග්ලාදේශය සමඟ තරගාවලියේ පළමු තරග ද්විත්වයේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උපනායක චරිත් අසලංක හට පැවරෙනු ඇති. 

බංග්ලාදේශය සමඟ T20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lanka squad named for T20 series with Bangladesh.

එමෙන්ම එම විස්සයි විස්ස තරගයේ දී ම පාදයේ ආබාධයකට ලක් වූ පැතුම් නිස්සංක ද මෙම සංචිතයේ මූලික තෝරා ගැනීමක් වූ නමුත්, පසුව ඔහු වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු සංචිතයට කැඳවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සඳහන් කරනවා. 

ශ්රී ලංකා සංචිතය

  • වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, 
  • කුසල් ජනිත් පෙරේරා, ඩිල්ශාන් මදුශංක, නුවන් තුෂාර, මතීෂ පතිරණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු සහ ජෙෆ්‍රි වැන්ඩසේ  
බංග්ලාදේශය සමඟ T20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lanka squad named for T20 series with Bangladesh.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post බංග්ලාදේශය සමඟ T20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lanka squad named for T20 series with Bangladesh. appeared first on 1XBet Sri Lanka.

]]>
Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!- Lanka T10 tournament in December! https://lankansports.com/lanka-t10-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%83/ Tue, 27 Feb 2024 10:26:08 +0000 https://lankansports.com/?p=20928 Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!- Lanka T10 tournament in December!
Lanka T10 2024

The post Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!- Lanka T10 tournament in December! appeared first on 1XBet Sri Lanka.

]]>
Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!

Lanka T10 2024

ලංකා T10 ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!- Lanka T10 tournament in December!

මෙම තරගාවලිය මීට පෙර පසුගිය වසරේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් එය ක්‍රියාත්මක වුනේ නැහැ.

නමුත් මෙවර එම තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 12 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත බවයි තරගාවලි සංවිධායකයින් විසින් නිල වශයෙන් නිවේදනය කරන්නේ.

Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!- Lanka T10 tournament in December!

මෙම තරගාවලිය මඟින් දිනෙන් දින දියුණු වන නව ක්‍රිකට් සංස්කෘතික රටා සමඟ යාවත්කාලීන වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සතු හැකියාව පිළිබිඹු කරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා විසින් සඳහන් කරන්නේ.

Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!- Lanka T10 tournament in December!

එමෙන්ම මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ එක් එක් ප්‍රදේශ මූලික කර ගත් කණ්ඩායම් 6ක් සහභාගී වීමට නියමිත අතර, එම එක් කණ්ඩායමක් සඳහා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ද ඇතුළුව ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සැකසෙනු ඇති.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!- Lanka T10 tournament in December! appeared first on 1XBet Sri Lanka.

]]>
SLC හැනිබල් ගේ දුර්වල තීරණය ගැන අයිසීසී යට වාර්ථා කරයි !- SLC management reports under the ICC about Hannibal’s poor decision! https://lankansports.com/slc-%e0%b7%84%e0%b7%90%e0%b6%b1%e0%b7%92%e0%b6%b6%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%8a%e0%b7%80%e0%b6%bd-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba-%e0%b6%9c/ Fri, 23 Feb 2024 11:22:50 +0000 https://lankansports.com/?p=20880 SLC හැනිබල් ගේ දුර්වල තීරණය ගැන අයිසීසී යට වාර්ථා කරයි !- SLC management reports under the ICC about Hannibal's poor decision!

The post SLC හැනිබල් ගේ දුර්වල තීරණය ගැන අයිසීසී යට වාර්ථා කරයි !- SLC management reports under the ICC about Hannibal’s poor decision! appeared first on 1XBet Sri Lanka.

]]>
SLC හැනිබල් ගේ දුර්වල තීරණය ගැන අයිසීසී යට වාර්ථා කරයි !

සංචාරක ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැති විස්සයි විස්ස තරඟාවලියේ අවසන් තරඟයේදී පිටියේ විනිසුරු ලින්ඩන් හැනිබල් ලබා දුන් තීරණය තරඟයේ ප්‍රථිපලය වෙනස් වීමට සෘජු ලෙස බලපෑවේය.

SLC හැනිබල් ගේ දුර්වල තීරණය ගැන අයිසීසී යට වාර්ථා කරයි !- SLC management reports under the ICC about Hannibal's poor decision!
SLC හැනිබල් ගේ දුර්වල තීරණය ගැන අයිසීසී යට වාර්ථා කරයි !- SLC management reports under the ICC about Hannibal’s poor decision!
SLC හැනිබල් ගේ දුර්වල තීරණය ගැන අයිසීසී යට වාර්ථා කරයි !- SLC management reports under the ICC about Hannibal's poor decision!

තරගයෙන් පසු කන්ඩායම් කළමණාකාරීත්වය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ අයි.සී.සී යට තරගය පිලිබඳව යොමු කරනු ලබන වාර්තාවේ හැනිබල්ගේ දුර්වල විනිසුරු තීරණය ගැනත් ඔහු එවන් තීන්දු ලබාදුන් පලමු අවස්ථාව මෙය නොවන බවටත් වාර්තා කර තිබේ.

SLC හැනිබල් ගේ දුර්වල තීරණය ගැන අයිසීසී යට වාර්ථා කරයි !- SLC management reports under the ICC about Hannibal's poor decision!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post SLC හැනිබල් ගේ දුර්වල තීරණය ගැන අයිසීසී යට වාර්ථා කරයි !- SLC management reports under the ICC about Hannibal’s poor decision! appeared first on 1XBet Sri Lanka.

]]>
2024 LPL තරගාවලිය මෙම වසර මැද දී-2024 LPL tournament in the middle of this year https://lankansports.com/2024-lpl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-%e0%b6%b8%e0%b7%99%e0%b6%b8-%e0%b7%80%e0%b7%83%e0%b6%bb-%e0%b6%b8%e0%b7%90%e0%b6%af-%e0%b6%af%e0%b7%93/ Mon, 19 Feb 2024 10:54:35 +0000 https://lankansports.com/?p=20789 2024 LPL තරගාවලිය මෙම වසර මැද දී-2024 LPL tournament in the middle of this year
LPL 2024

The post 2024 LPL තරගාවලිය මෙම වසර මැද දී-2024 LPL tournament in the middle of this year appeared first on 1XBet Sri Lanka.

]]>
2024 LPL තරගාවලිය මෙම වසර මැද දී

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලිය මෙම වසරේ ජුලි මස 01 වැනි දා ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් (16) නිවේදනය කළා.

2024 LPL තරගාවලිය මෙම වසර මැද දී-2024 LPL tournament in the middle of this year

LPL තරගාවලියේ 05 වැනි අදියර ලෙස මෙවර ක්‍රියාත්මක වීමට නියමිත තරගාවලිය ජුලි 01 දා සිට 21 දා තෙක් කාලය තුළ, සුපුරුදු පරිදි කණ්ඩායම් පහක සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙනු ඇති. 

මෙවර තරගාවලිය මූලික වටයේ තරග 20ක් සහ අවසන් වටයේ (Eliminator සහ Qualifier තරග) තරග 4ක් ලෙස සමස්ත තරග 24කින් සමන්විත වනු ඇති

2024 LPL තරගාවලිය මෙම වසර මැද දී-2024 LPL tournament in the middle of this year

එමෙන්ම තරගාවලියට සහභාගී වන සෑම කණ්ඩායමක් ම අවමය ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සහ උපරිමය ක්‍රීඩකයින් 24කින් සමන්විත විය හැකි අතර,

සෑම කණ්ඩායමකට ම සහභාගී කර ගත හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් ගණන 06ක් වනු ඇති. 

2024 LPL තරගාවලිය මෙම වසර මැද දී-2024 LPL tournament in the middle of this year

ලෝක විස්සයි විස්ස ක්‍රිකට් ලීග් තරගාවලි අතර, ශ්‍රී ලාංකේය සන්නාමය ලෙස හැඳින්විය හැකි LPL තරගාවලියේ වත්මන් ශූරයින් ලෙස B-Love Kandy කණ්ඩායම රැඳී සිටිනවා. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post 2024 LPL තරගාවලිය මෙම වසර මැද දී-2024 LPL tournament in the middle of this year appeared first on 1XBet Sri Lanka.

]]>
බංගලි සංචිත දෙකක් ශ්‍රී ලංකාව සමග ගැටීමට සූදානම්. Two Bengal teams have been named against Sri Lanka. https://lankansports.com/%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b7%92-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%92%e0%b6%ad-%e0%b6%af%e0%b7%99%e0%b6%9a%e0%b6%9a%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd/ Wed, 14 Feb 2024 08:51:52 +0000 https://lankansports.com/?p=20707 බංගලි සංචිත දෙකක් ශ්‍රී ලංකාව සමග ගැටීමට සූදානම්. Two Bengal teams have been named against Sri Lanka.
Sri Lanka Tour of Bangladesh 2024

The post බංගලි සංචිත දෙකක් ශ්‍රී ලංකාව සමග ගැටීමට සූදානම්. Two Bengal teams have been named against Sri Lanka. appeared first on 1XBet Sri Lanka.

]]>
බංගලි සංචිත දෙකක් ශ්‍රී ලංකාව සමග ගැටීමට සූදානම්

Sri Lanka Tour of Bangladesh 2024

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලි සඳහා සහභාගී වීමට නියමිත බංග්ලාදේශ ක්‍රීඩක සංචිත ඊයේ (13) දිනයේ දී ප්‍රකාශයට පත් කළා.

බංගලි සංචිත දෙකක් ශ්‍රී ලංකාව සමග ගැටීමට සූදානම්. Two Bengal teams have been named against Sri Lanka.

එළඹෙන මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා සහභාගී වන මෙම සංචිත ද්විත්වයම නව නායක Najmul Hossain Shanto විසින් මෙහෙයවීමට නියමිත අතර,

හිටපු නායක Shakib Al Hasan මෙම සංචිත ද්විත්වයෙන් ම ඉවතට විසි වී තිබෙනවා.

බංගලි සංචිත දෙකක් ශ්‍රී ලංකාව සමග ගැටීමට සූදානම්. Two Bengal teams have been named against Sri Lanka.

බංග්ලාදේශ විස්සයි විස්ස සංචිතය:

  • Najmul Hossain Shanto (නායක), Litton Das, Anamul Haque, Mohammad Naim, Tawhid Hridoy, Soumya Sarkar, Mahedi Hasan, Mahmudullah, Taijul Islam, Rishad Hossain, Taskin Ahmed, Mustafizur Rahman, Shoriful Islam, Tanzim Hasan, Aliss Al Islam

බංග්ලාදේශ එක්දින සංචිතය:

  • Najmul Hossain Shanto (capt), Anamul Haque, Soumya Sarkar, Tanzid Hasan Tamim, Litton Das, Mushfiqur Rahim, Tawhid Hridoy, Mahmudullah, Mehidy Hassan Miraz, Taijul Islam, Rishad Hossain, Taskin Ahmed, Shoriful Islam, Tanzim Hasan Sakib, Mustafizur Rahman
බංගලි සංචිත දෙකක් ශ්‍රී ලංකාව සමග ගැටීමට සූදානම්. Two Bengal teams have been named against Sri Lanka.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post බංගලි සංචිත දෙකක් ශ්‍රී ලංකාව සමග ගැටීමට සූදානම්. Two Bengal teams have been named against Sri Lanka. appeared first on 1XBet Sri Lanka.

]]>
උගන්ඩා T20 සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතය නම් කරයි-SLC named Cricket Development Squad for the T20 series with Uganda. https://lankansports.com/%e0%b6%8b%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f-t20-%e0%b7%83%e0%b6%af%e0%b7%84%e0%b7%8f-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a/ Tue, 13 Feb 2024 11:28:34 +0000 https://lankansports.com/?p=20695 උගන්ඩා T20 සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතය නම් කරයි-SLC named Cricket Development Squad for the T20 series with Uganda
Uganda Tour of Sri Lanka 2024

The post උගන්ඩා T20 සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතය නම් කරයි-SLC named Cricket Development Squad for the T20 series with Uganda. appeared first on 1XBet Sri Lanka.

]]>
උගන්ඩා T20 සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතය නම් කරයි

උගන්ඩාව සමඟ තරග වැදීමට නියමිත ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

උගන්ඩා T20 සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතය නම් කරයි-SLC named Cricket Development Squad for the T20 series with Uganda.

ඊයේ (10) දිනයේ දී උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔවුන් ශ්‍රී ලංකාවේ දී දින 14ක පුහුණු කඳවුරකට සහභාගී වීමට නියමිතයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මේ සඳහා වෙන් කර ඇති අතර, මෙහි දී ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාන සංවර්ධන කණ්ඩායම සමඟින් විස්සයි විස්ස තරග 7ක් ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබෙනවා.

උගන්ඩා T20 සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතය නම් කරයි-SLC named Cricket Development Squad for the T20 series with Uganda.

මෙම තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන කණ්ඩායමේ නායකත්වය නුවනිඳු ප්‍රනාන්දු හට හිමි වී ඇති අතර, සංචිතය සඳහා නිමා වූ 19න් පහළ ලෝක කුසලානයේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ දිනුර කළුපහනගේ සහ මල්ෂ තරුපතිගේ නම් ද ඇතුළත් වීම විශේෂත්වයක්.

උගන්ඩා T20 සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතය නම් කරයි-SLC named Cricket Development Squad for the T20 series with Uganda.

තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙසේයි;

  • නුවනිඳුප්‍රනාන්දු (නායක), දිනුරකළුපහන, මල්ෂතරුපති, ක්‍රිෂාන්සංජුල, අශේන්බණ්ඩාර, මොහොමඩ්ශමාස්, මොවින්සුභසිංහ, මිතුන්ජයවික්‍රම, කවිඳුනදීශාන්, ඉසිතවිජේසුන්දර,
  • නිපුන්ප්‍රේමරත්න, තරිඳුරත්නායක, අයනසිරිවර්ධන, චමිඳුවික්‍රමසිංහසහදනල්හේමානන්ද

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post උගන්ඩා T20 සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතය නම් කරයි-SLC named Cricket Development Squad for the T20 series with Uganda. appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන්ට දැන් කුඩම්මගෙ සැලකිලි-අර්ජුන රණතුන්ග කියයි-Arjuna Ranatunga talks about former captain Dasun. https://lankansports.com/%e0%b6%af%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%94%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b6%9c%e0%b7%99-%e0%b7%83%e0%b7%90%e0%b6%bd/ Mon, 15 Jan 2024 11:46:07 +0000 https://lankansports.com/?p=20214 දසුන්ට දැන් කුඩම්මගෙ සැලකිලි-අර්ජුන රණතුන්ග කියයි දසුන් ශානක අසාර්ථක නායකයෙකු නම් ඔහු තවදුරටත් පුහුණු සංචිතයේ තබා ගැනීමේ දී ක්‍රිකට් තේරීම් කමිටුවේ මතය පැහැදිලි නැතැයි ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති අර්ජුන රණතුංග මහතා පැවසීය. කොළඹදී පෙරේදා (11) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ රණතුංග මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අද පරිහානිය කොතෙක්ද යත් දැන් කොළඹ […]

The post දසුන්ට දැන් කුඩම්මගෙ සැලකිලි-අර්ජුන රණතුන්ග කියයි-Arjuna Ranatunga talks about former captain Dasun. appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන්ට දැන් කුඩම්මගෙ සැලකිලි-අර්ජුන රණතුන්ග කියයි

දසුන් ශානක අසාර්ථක නායකයෙකු නම් ඔහු තවදුරටත් පුහුණු සංචිතයේ තබා ගැනීමේ දී ක්‍රිකට් තේරීම් කමිටුවේ මතය පැහැදිලි නැතැයි ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති අර්ජුන රණතුංග මහතා පැවසීය.

දසුන්ට දැන් කුඩම්මගෙ සැලකිලි-අර්ජුන රණතුන්ග කියයි-Arjuna Ranatunga talks about former captain Dasun.

කොළඹදී පෙරේදා (11) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ රණතුංග මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අද පරිහානිය කොතෙක්ද යත් දැන් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග පැවැත්වෙමින් තිබිය දී එහි ප්‍රේක්ෂකාගාර මුළුමනින්ම හිස්ව ඇති බවයි.

දසුන්ට දැන් කුඩම්මගෙ සැලකිලි-අර්ජුන රණතුන්ග කියයි-Arjuna Ranatunga talks about former captain Dasun.

අර්ජුන රණතුංග මහතා මාධ්‍ය හමුවේදී මෙසේ ද පැවසීය. ‘‘දසුන් ශානක හොඳ නායකයෙක් කියලා කියපු අයම අද ඔහු නායකත්වයෙන් ඉවත් කරලා කණ්ඩායමේ ඔහුට තිබූ තැනත් නැති කරලා තිබ්බා.

දසුන්ට දැන් කුඩම්මගෙ සැලකිලි-අර්ජුන රණතුන්ග කියයි-Arjuna Ranatunga talks about former captain Dasun.

දැන් ආපහු ඔහු සංචිතයට කැඳවලා තිබෙනවා. අද රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රශ්නය ක්‍රීඩකයන්ගේවත් පුහුණුකරුවන්ගෙවත් නෙමෙයි. ප්‍රශ්නය තියෙන්නේ ක්‍රිකට් පරිපාලනය මෙහෙයවන වත්මන් දූෂිත හොරු රැළයි. මේ හොරු රැළ ක්‍රිකට් විකාශන අයිතියෙන් ලැබෙන මුදල් ඔවුන් හම්බ කරන ඒවා ලෙස පෙන්නන්න හදනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post දසුන්ට දැන් කුඩම්මගෙ සැලකිලි-අර්ජුන රණතුන්ග කියයි-Arjuna Ranatunga talks about former captain Dasun. appeared first on 1XBet Sri Lanka.

]]>
සිම්බාබ්වේ සමග තරගවදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ-Sri Lanka’s initial squad announced for the upcoming ODI series against Zimbabwe. https://lankansports.com/%e0%b7%83%e0%b7%92%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%8f%e0%b6%b6%e0%b7%8a%e0%b7%80%e0%b7%9a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%80%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b7%81/ Thu, 28 Dec 2023 07:55:34 +0000 https://lankansports.com/?p=20033 සිම්බාබ්වේ සමග තරගවදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ. Sri Lanka's initial squad announced for the upcoming ODI series against Zimbabwe

The post සිම්බාබ්වේ සමග තරගවදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ-Sri Lanka’s initial squad announced for the upcoming ODI series against Zimbabwe. appeared first on 1XBet Sri Lanka.

]]>
සිම්බාබ්වේ සමග තරගවදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

එළැඹෙන සිම්බාබ්වේ සමග එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා මූලික සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

සිම්බාබ්වේ සමග තරගවදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ-Sri Lanka's initial squad announced for the upcoming ODI series against Zimbabwe.
සිම්බාබ්වේ සමග තරගවදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ-Sri Lanka’s initial squad announced for the upcoming ODI series against Zimbabwe.

කාලෙකට පස්සේ ඔන්න දිගින් දිගටම පලමුපෙල දක්ෂතා අතර ඉන්න අකිල දනංජයට ශ්‍රි ලංකා මූලික සංචිතයේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ දවස්වල දක්ෂතා අතර ඉන්න ජනිත් ලියනගේටත් අවස්ථාව හිමි වෙලා තියෙනවා. අසිත ප්‍රනාන්දු වගේ වේග පන්දු යවන්නෙක් ටෙස්ට් ආකෘතියට විතරක් සීමා නොකර white ball cricket එකෙත් ඉස්සරහට ගෙනියන්න හදන එක ලොකු දෙයක්.

සිම්බාබ්වේ සමග තරගවදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ-Sri Lanka's initial squad announced for the upcoming ODI series against Zimbabwe.

දනංජය ද සිල්වාට සංචිතයේ අවස්ථාව අහිමි වෙලා තියෙනවා. කමිදු මෙන්ඩිස් , නුවනිදු ප්‍රනාන්දු , චාමික ගුණසේකර වගේ යොවුන් ක්‍රීඩකයින්ට අවස්ථාව හිමි වෙලා තියෙනවා.

  • 𝐊𝐮𝐬𝐚𝐥 𝐌𝐞𝐧𝐝𝐢𝐬
  • 𝐏𝐚𝐭𝐡𝐮𝐦 𝐍𝐢𝐬𝐬𝐚𝐧𝐤𝐚
  • 𝐀𝐯𝐢𝐬𝐡𝐤𝐚 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨
  • 𝐍𝐮𝐰𝐚𝐧𝐢𝐧𝐝𝐮 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨
  • 𝐒𝐚𝐝𝐞𝐞𝐫𝐚 𝐒𝐚𝐦𝐚𝐫𝐚𝐰𝐢𝐜𝐤𝐫𝐚𝐦𝐚
  • 𝐖𝐚𝐧𝐢𝐧𝐝𝐮 𝐇𝐚𝐬𝐚𝐫𝐚𝐧𝐠𝐚
  • 𝐂𝐡𝐚𝐫𝐢𝐭𝐡 𝐀𝐬𝐚𝐥𝐚𝐧𝐤𝐚
  • 𝐃𝐚𝐬𝐮𝐧 𝐒𝐡𝐚𝐧𝐚𝐤𝐚
  • 𝐂𝐡𝐚𝐦𝐢𝐤𝐚 𝐊𝐚𝐫𝐮𝐧𝐚̊𝐫𝐚𝐭𝐧𝐞
  • 𝐃𝐮𝐧𝐢𝐭𝐡 𝐖𝐞𝐥𝐥𝐚𝐥𝐚𝐠𝐞
  • 𝐉𝐚𝐧𝐢𝐭𝐡 𝐋𝐢𝐲𝐚𝐧𝐚𝐠𝐞
  • 𝐊𝐚𝐦𝐢𝐧𝐝𝐮 𝐌𝐞𝐧𝐝𝐢𝐬
  • 𝐌𝐚𝐡𝐞𝐞𝐬𝐡 𝐓𝐡𝐞𝐞𝐤𝐬𝐡𝐚𝐧𝐚
  • 𝐉𝐞𝐟𝐟𝐞𝐫𝐲 𝐕𝐚𝐧𝐝𝐞𝐫𝐬𝐚𝐲
  • 𝐀𝐤𝐢𝐥𝐚 𝐃𝐡𝐚𝐧𝐚𝐧𝐣𝐚𝐲𝐚
  • 𝐏𝐫𝐚𝐦𝐨𝐝 𝐌𝐚𝐝𝐮𝐬𝐡𝐚𝐧
  • 𝐃𝐮𝐬𝐡𝐦𝐚𝐧𝐭𝐡𝐚 𝐂𝐡𝐚𝐦𝐞𝐞𝐫𝐚
  • 𝐃𝐢𝐥𝐬𝐡𝐚𝐧 𝐌𝐚𝐝𝐮𝐬𝐡𝐚𝐧𝐤𝐚
  • 𝐂𝐡𝐚𝐦𝐢𝐤𝐚 𝐆𝐮𝐧𝐚𝐬𝐞𝐤𝐚𝐫𝐚
  • 𝐀𝐬𝐢𝐭𝐡𝐚 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨