England Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/england/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 20 Dec 2023 11:19:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි ! – Phil Salt’s century sets up visitors’ record T20 total to level series. https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b6%b4%e0%b7%92%e0%b6%bd/ Wed, 20 Dec 2023 11:19:54 +0000 https://lankansports.com/?p=19887 ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි ! ඊයේ ට්‍රිනිඩෑඩ් හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී බ.ඉ.කොදෙව්වනුත් සංචාරක එංගලන්තයත් අතර පැවැති සිව්වැනි විස්සයි විස්ස තරඟය නිමාව දුටුවේ සංචාරක එංගලන්තයට ලකුණු 75 ක ජයක් උරුම කරමින්. කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායකයාගේ ආරාධනය අනුව මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 20 අවසන් කලේ කඩුලු 3 ක් දැවී ලකුණු 267 […]

The post ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි ! – Phil Salt’s century sets up visitors’ record T20 total to level series. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි !

ඊයේ ට්‍රිනිඩෑඩ් හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී බ.ඉ.කොදෙව්වනුත් සංචාරක එංගලන්තයත් අතර පැවැති සිව්වැනි විස්සයි විස්ස තරඟය නිමාව දුටුවේ සංචාරක එංගලන්තයට ලකුණු 75 ක ජයක් උරුම කරමින්.

ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි ! - Phil Salt's century sets up visitors' record T20 total to level series.
ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි ! – Phil Salt’s century sets up visitors’ record T20 total to level series.

කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායකයාගේ ආරාධනය අනුව මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 20 අවසන් කලේ කඩුලු 3 ක් දැවී ලකුණු 267 ක් රැස් කරමින්.

එංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරඟයකදී රැස් කරගත් ඉහළම පෞද්ගලික ඉනිම වාර්තා කරමින් පිල් සෝල්ට් පිට පිටම දෙවන වරත් ශතකයක් රැස් කිරීමට සමත් වූයේ පන්දු 57 ක් තුල ලකුණු 117 ක් ලබාගනිමින්.ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරටයි ක්‍රීඩකයෙකු විස්සයි විස්ස ශතක දෙකක් එකපිටදී රැස් කිරීමට සමත් වූයේ.

ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි ! - Phil Salt's century sets up visitors' record T20 total to level series.

නායක බට්ලර් හා ලිව්ංස්ටන්ගේ නම් ඉදිරියේද අර්ධ ශතක වාර්ථා වීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 258 ක් හඹා ගිය කොදෙව්වන්ට සියල්ලන් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 192 ක් පමණයි.

ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි ! - Phil Salt's century sets up visitors' record T20 total to level series.

ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ අන්ඩ්‍රේ රසල් ලකුණු 51 ක් රැස් කලේ පන්දු 25 ක් තුලයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි ! – Phil Salt’s century sets up visitors’ record T20 total to level series. appeared first on 1XBet Sri Lanka.

]]>
ENGLAND vs SRI LANKA Dream11 Match Prediction! https://lankansports.com/england-vs-sri-lanka-dream11-match-prediction/ Thu, 26 Oct 2023 06:08:14 +0000 https://lankansports.com/?p=18972 ENGLAND vs SRI LANKA Dream11 Match Prediction ICC Cricket World Cup 2023 The ICC Cricket World Cup 2023 has reached the halfway point of the group stage, and a couple of teams are looking good to make it to the semi-finals. The real fight is in the bottom half of the table. As a result, […]

The post ENGLAND vs SRI LANKA Dream11 Match Prediction! appeared first on 1XBet Sri Lanka.

]]>
ENGLAND vs SRI LANKA Dream11 Match Prediction

ICC Cricket World Cup 2023

The ICC Cricket World Cup 2023 has reached the halfway point of the group stage, and a couple of teams are looking good to make it to the semi-finals. The real fight is in the bottom half of the table. As a result, the next game is very important for both teams.

ENGLAND vs SRI LANKA Dream11 Match Prediction!
ENGLAND vs SRI LANKA Dream11 Match Prediction!

ENGLAND vs SRI LANKA Match Details

  • Date: 26 October, 2023 (Thursday)
  • Time: 02:00 pm I.S.T.
  • Venue: M. Chinnaswamy Stadium in Bengaluru

PITCH REPORT

  • Australia made 367 runs at this venue, where the ENG vs SL clash will take place on Thursday. It is expected to be another high-scoring game, and the pitch is a batting track. Bowling will be difficult, and shorter boundaries will also help the batters. Batting first is ideal here.ENGLAND vs SRI LANKA Dream11 Match Prediction!

ENGLAND vs SL: Head-to-Head Records

  • These two teams have met with each other a total of 78 times in the 50-over format. Both have done well overall. England have won 38 games as compared to Sri Lanka’s 36, while three matches have ended without a result and one in a tie.
ENGLAND vs SRI LANKA Dream11 Match Prediction!

ENG vs SL : Who Will Win Today’s Match?

ENG to win the match.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ENGLAND vs SRI LANKA Dream11 Match Prediction! appeared first on 1XBet Sri Lanka.

]]>
2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up https://lankansports.com/2023-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%8b%e0%b6%ab%e0%b7%94%e0%b7%83%e0%b7%94%e0%b6%b8/ Thu, 05 Oct 2023 10:22:37 +0000 https://lankansports.com/?p=18663 2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි Rugby World Cup 2023 මේ දිනවල ප්‍රංශයේ දී පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලානයේ මූලික වටයේ තවත් පැවැත්වීමට ඉතිරි වී ඇත්තේ තරග 8ක් පමණයි. නමුත් තවමත් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට නිල වශයෙන් සුදුසුකම් ලබා ඇත්තේ කණ්ඩායම් දෙකක් (වේල්ස් සහ එංගලන්තය) පමණක් වීම නිසා මූලික වටයේ ඉතිරි වී ඇති තරග […]

The post 2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up appeared first on 1XBet Sri Lanka.

]]>
2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි

Rugby World Cup 2023

මේ දිනවල ප්‍රංශයේ දී පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලානයේ මූලික වටයේ තවත් පැවැත්වීමට ඉතිරි වී ඇත්තේ තරග 8ක් පමණයි.

නමුත් තවමත් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට නිල වශයෙන් සුදුසුකම් ලබා ඇත්තේ කණ්ඩායම් දෙකක් (වේල්ස් සහ එංගලන්තය) පමණක් වීම නිසා මූලික වටයේ ඉතිරි වී ඇති තරග 8 අතිශය උණුසුම් ස්වභාවයක් ගනු ඇති බව අනුමාන කළ හැකි.

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up
2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

තරගාවලියේ පළමු තරගයේ දී ම නවසීලන්තය ප්‍රංශය හමුවේ පරාජය වූ අතර, පසුව දෙවරක් ලෝක ශූරතාව හිමි කර ගැනීමට පවා සමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ෆීජි සහ වේල්ස් කණ්ඩායම් හමුවේ පරාජයට පත්වුනා.

එමෙන්ම තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් වූ දකුණු අප්‍රිකා – අයර්ලන්ත තරගයෙන් අයර්ලන්තය ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා

මෙවර තරගාවලියට කාණ්ඩ හතරක් ඔස්සේ තරග වදින කණ්ඩායම් 20ක ලෝක කුසලාන ඉදිරි ගමන කෙසේ විය හැකි දැයි විමසා බලමු.

A කාණ්ඩය

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

ඉතිරිතරග

  • නවසීලන්තය සහ උරුගුවේ – ඔක්තෝබර් 5 (ශ්‍රී ලංකා වෙලාවෙන් 06 වැනිදා අලුයම)
  • ප්‍රංශය සහ ඉතාලිය – ඔක්තෝබර් 06

B කාණ්ඩය

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

ඉතිරිතරග

  • අයර්ලන්තය සහ ස්කොට්ලන්තය – ඔක්තෝබර් 7
  • ටොංගා සහ රොමේනියා – ඔක්තෝබර් 08

C කාණ්ඩය

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

ඉතිරිතරග

  • වේල්ස් සහ ජෝර්ජියා – ඔක්තෝබර් 07
  • ෆීජී සහ පෘතුගාලය – ඔක්තෝබර් 08

D කාණ්ඩය

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

ඉතිරිතරග

  • එංගලන්තය සහ සැමෝවා – ඔක්තෝබර් 07
  • ජපානය සහ ආජන්ටිනාව – ඔක්තෝබර් 08

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post 2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up appeared first on 1XBet Sri Lanka.

]]>
ශූරයෝ – අනු ශූරයෝ ලෝක කුසලාන පලමු සටන අද-The first match of the World Cup starts today in Ahmedabad. https://lankansports.com/%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ba%e0%b7%9d-%e0%b6%85%e0%b6%b1%e0%b7%94-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ba%e0%b7%9d-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd/ Thu, 05 Oct 2023 07:59:56 +0000 https://lankansports.com/?p=18655 ශූරයෝ – අනු ශූරයෝ ලෝක කුසලාන පලමු සටන අද ICC Cricket World Cup 2023 අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන 13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් වත්මන් ලෝක ශූර එංගලන්තයට එරෙහිව අනු ශූර නවසීලන්තය අද (5 වැනිදා) පස්වරු 2.00 ට ඉන්දියාවේ අහමදාබාද්හි නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය. මෙවර තරගාවලියේ […]

The post ශූරයෝ – අනු ශූරයෝ ලෝක කුසලාන පලමු සටන අද-The first match of the World Cup starts today in Ahmedabad. appeared first on 1XBet Sri Lanka.

]]>
ශූරයෝ – අනු ශූරයෝ ලෝක කුසලාන පලමු සටන අද

ICC Cricket World Cup 2023

අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන 13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් වත්මන් ලෝක ශූර එංගලන්තයට එරෙහිව අනු ශූර නවසීලන්තය අද (5 වැනිදා) පස්වරු 2.00 ට ඉන්දියාවේ අහමදාබාද්හි නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය.

ශූරයෝ – අනු ශූරයෝ ලෝක කුසලාන පලමු සටන අද-The first match of the World Cup starts today in Ahmedabad.
ශූරයෝ – අනු ශූරයෝ ලෝක කුසලාන පලමු සටන අද-The first match of the World Cup starts today in Ahmedabad.

මෙවර තරගාවලියේ සමාරම්භක තරගය 2019 වසරේ පැවැති තරගාවලියේ අවසන් මහ තරගයේ පුනුරූපණයක් බඳුවනු ඇත.

ශූරයෝ – අනු ශූරයෝ ලෝක කුසලාන පලමු සටන අද-The first match of the World Cup starts today in Ahmedabad.

2019 ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවූ කේන් විලියම්සන් මෙවර තරගාවලියේදීත් නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය දරන අතර එංගලන්ත කණ්ඩායම තරගාවලියට එක්ව සිටින්නේ ජොස් බට්ලර්ගේ නායකත්වය යටතේය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ශූරයෝ – අනු ශූරයෝ ලෝක කුසලාන පලමු සටන අද-The first match of the World Cup starts today in Ahmedabad. appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තා ක්‍රිකට් කන්ඩායමට එංගලන්තයේ දී ඉතිහාසගත ජයක් – A historic victory for the women’s cricket team in England   https://lankansports.com/%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b6%a7/ Mon, 04 Sep 2023 09:10:43 +0000 https://lankansports.com/?p=18057 කාන්තා ක්‍රිකට් කන්ඩායමට එංගලන්තයේ දී ඉතිහාසගත ජයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2023 ශ්‍රීලංකාකාන්තාක්‍රිකට්කණ්ඩායමසියඑංගලන්තකාන්තාක්‍රිකට්පිලටඑරෙහිවචෙල්ම්ස්ෆෝර්ඩ්හිදීඊයේපැවතිවිස්සයි20 තරගයෙන්කඩුලු 8කජයක්අත්කරගැනීමටසමත්වූඅතරඑයශ්‍රීලංකාකාන්තාක්‍රිකට්හිඓතිහාසිකසිදුවීමක්විය. මෙම විශිෂ්ට ජයග්‍රහණය සනිටුහන් කළේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම තරගයේ දී එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙසිනි. මෙම තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 105ක ඉලක්කයක් ඉතා පහසුවෙන් හඹාගිය අතර අවසානයේ ජයග්‍රහණය හිමිකර […]

The post කාන්තා ක්‍රිකට් කන්ඩායමට එංගලන්තයේ දී ඉතිහාසගත ජයක් – A historic victory for the women’s cricket team in England   appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තා ක්‍රිකට් කන්ඩායමට එංගලන්තයේ දී ඉතිහාසගත ජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2023

ශ්‍රීලංකාකාන්තාක්‍රිකට්කණ්ඩායමසියඑංගලන්තකාන්තාක්‍රිකට්පිලටඑරෙහිවචෙල්ම්ස්ෆෝර්ඩ්හිදීඊයේපැවතිවිස්සයි20 තරගයෙන්කඩුලු 8කජයක්අත්කරගැනීමටසමත්වූඅතරඑයශ්‍රීලංකාකාන්තාක්‍රිකට්හිඓතිහාසිකසිදුවීමක්විය.

මෙම විශිෂ්ට ජයග්‍රහණය සනිටුහන් කළේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම තරගයේ දී එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙසිනි.

කාන්තා ක්‍රිකට් කන්ඩායමට එංගලන්තයේ දී ඉතිහාසගත ජයක් - A historic victory for the women's cricket team in England
කාන්තා ක්‍රිකට් කන්ඩායමට එංගලන්තයේ දී ඉතිහාසගත ජයක් – A historic victory for the women’s cricket team in England

මෙම තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 105ක ඉලක්කයක් ඉතා පහසුවෙන් හඹාගිය අතර අවසානයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පෙරමුණ ගෙන සිටි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්හු පන්දු 31කදී විශිෂ්ට ලකුණු 55ක් රැස්කරමින් සිය සුවිශේෂී දස්කම් ප්‍රදර්ශනය කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ඓතිහාසික ජයග්‍රහණය කරා රැගෙන යාමට ඇයගේ දායකත්වය ප්‍රධාන විය.

කාන්තා ක්‍රිකට් කන්ඩායමට එංගලන්තයේ දී ඉතිහාසගත ජයක් - A historic victory for the women's cricket team in England
කාන්තා ක්‍රිකට් කන්ඩායමට එංගලන්තයේ දී ඉතිහාසගත ජයක් – A historic victory for the women’s cricket team in England

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එංගලන්තය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය

1-1ක් ලෙස සම කිරීමට සමත් විය.

කාන්තා ක්‍රිකට් කන්ඩායමට එංගලන්තයේ දී ඉතිහාසගත ජයක් - A historic victory for the women's cricket team in England

තරගය ශ්‍රී ලංකා පිලේ විශිෂ්ට ජයග්‍රහණයක් සනිටුහන් කරනවා පමණක් නොව කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය වන තරගකාරිත්වය සහ දක්ෂතා ද ඉස්මතු කරයි.

එංගලන්ත කාන්තා පිලට එරෙහිව ඓතිහාසික තරගාවලි ජයග්‍රහණයක් ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා පිල දැන් තරගමාලාවේ තීරක තරගය දෙස බලා සිටිනු ඇත.

කාන්තා ක්‍රිකට් කන්ඩායමට එංගලන්තයේ දී ඉතිහාසගත ජයක් - A historic victory for the women's cricket team in England
  • England Women 104/10 (18)
  • Sri Lanka Women 110/2 (13.2)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post කාන්තා ක්‍රිකට් කන්ඩායමට එංගලන්තයේ දී ඉතිහාසගත ජයක් – A historic victory for the women’s cricket team in England   appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව එංගලන්තයේ ටෙස්ට් සංචාරයකට – SRI LANKA TEAM ON A TEST TOUR OF ENGLAND https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba%e0%b7%9a-%e0%b6%a7%e0%b7%99/ Wed, 05 Jul 2023 11:04:53 +0000 https://lankansports.com/?p=17181 ශ්‍රී ලංකාව එංගලන්තයේ ටෙස්ට් සංචාරයකට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2024 2024 වර්ෂයේ දී එංගලන්තයේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 3කින් යුත් සංචාරයක් සඳහා වන කාලසටහන එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරනු ලැබුවා . තරගාවලිය එළඹෙන වසරේ අගෝස්තු 21 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා එංගලන්තයේ ක්‍රීඩාංගණ 3ක දී පැවැත්වීමට නියමිතයි. […]

The post ශ්‍රී ලංකාව එංගලන්තයේ ටෙස්ට් සංචාරයකට – SRI LANKA TEAM ON A TEST TOUR OF ENGLAND appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව එංගලන්තයේ ටෙස්ට් සංචාරයකට

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2024

2024 වර්ෂයේ දී එංගලන්තයේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 3කින් යුත් සංචාරයක් සඳහා වන කාලසටහන එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරනු ලැබුවා .

තරගාවලිය එළඹෙන වසරේ අගෝස්තු 21 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා එංගලන්තයේ ක්‍රීඩාංගණ 3ක දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව එංගලන්තයේ ටෙස්ට් සංචාරයකට - SRI LANKA TEAM ON A TEST TOUR OF ENGLAND
ශ්‍රී ලංකාව එංගලන්තයේ ටෙස්ට් සංචාරයකට – SRI LANKA TEAM ON A TEST TOUR OF ENGLAND

මෙම තරගාවලිය 2023-25 ICC ලෝක ටෙස්ට් ශූරතාවයට අදාළ තරගාවලියක් වීම ද විශේෂත්වයක්.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය Emirates Old Trafford හිදී සහ දෙවැනි සහ තෙවැනි ටෙස්ට් තරග පිළිවෙළින් Lords සහ The Kia Oval ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට නියමිතයි.

තරග 3කින් සමන්විත ද්විපාර්ශවික ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව සහභාගී වන්නේ වසර 6කට පසුව වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාව අවසන් වරට එංගලන්තය සමඟින් තරග 3කින් සමන්විත ද්විපාර්ශවික ටෙස්ට් තරගාවලියක් සඳහා ක්‍රීඩා කළේ 2018 වසරේ දීයි.

ශ්‍රී ලංකාව එංගලන්තයේ ටෙස්ට් සංචාරයකට - SRI LANKA TEAM ON A TEST TOUR OF ENGLAND

ශ්‍රී ලංකාව අවසන් වරට එංගලන්ත ටෙස්ට් සංචාරයක නිරත වුනේ වසර 8කට පසුව වන අතර එහි දී තරග 3කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කළේ එංගලන්ත ක්‍රීඩකයින් විසිනුයි.

තරග කාලසටහන

  • පළමු ටෙස්ට් තරගය අගෝස්තු 21 සිට 25 දක්වා – Emirates Old Trafford
  • දෙවැනිටෙස්ට් තරගය අගෝස්තු 29 සිට සැප්තැම්බර් 2 දක්වා – Lord’s
  • තෙවැන ටෙස්ට් තරගය සැප්තැම්බර් 6 සිට සැප්තැම්බර් 10 දක්වා | The Kia Oval

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාව එංගලන්තයේ ටෙස්ට් සංචාරයකට – SRI LANKA TEAM ON A TEST TOUR OF ENGLAND appeared first on 1XBet Sri Lanka.

]]>
ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! Australia beat England Australia won by 2 wickets -The Ashes 2023 https://lankansports.com/%e0%b6%94%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%bd%e0%b7%94-%e0%b6%b6%e0%b6%b3/ Wed, 21 Jun 2023 14:00:04 +0000 https://lankansports.com/?p=16916 ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! The Ashes 2023 2023 අළුබඳුන තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (20) සමත් වුනා . රූට්ගේ ශතකයත් සමඟින් එංගලන්ත ක්‍රීඩකයින් කඩුලු 8 ක් දැවී ලකුණු 393 ක් රැස් කරගෙන සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීම කාගෙත් කතා බහට ලක්වූ කරුණක් විය. කෙසේ […]

The post ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! Australia beat England Australia won by 2 wickets -The Ashes 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි !

The Ashes 2023

2023 අළුබඳුන තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (20) සමත් වුනා .

ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! Australia beat England Australia won by 2 wickets -The Ashes 2023
ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! Australia beat England Australia won by 2 wickets -The Ashes 2023

රූට්ගේ ශතකයත් සමඟින් එංගලන්ත ක්‍රීඩකයින් කඩුලු 8 ක් දැවී ලකුණු 393 ක් රැස් කරගෙන සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීම කාගෙත් කතා බහට ලක්වූ කරුණක් විය.

කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙසින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 386 ක් පමණයි.ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වූ උස්මාන් කවාජා ගේ දායකත්වය කියැවුණේ ලකුණු 141 ක් ලෙසටයි.

ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ කිසිදු එංගලන්ත පිතිකරුවකුට ලකුණු 50 සීමාව ස්පර්ශ කිරීමට හෝ නොහැකි වෙද්දී එංගලන්තයට සියළු දෙනා දැවී සිය දෙවැනි ඉනිමේදී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 273 ක් පමණයි.

ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! Australia beat England Australia won by 2 wickets -The Ashes 2023

ජයග්‍රහණය සඳහා සිව්වැනි ඉනිමේදී ලකුණු 281 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම තියුණු තරඟයකින් අනතුරුව

එංගලන්තය පරදා කඩුලු දෙකක ජයක් හිමිකරගන්නට වත්මන් ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි

යලිත් ඔස්ට්‍රේලියානු ඉනිමට නැංගුරමක් වූ උස්මාන් කවාජා ලකුණු 65 ක් රැස් කරද්දී නායක පැට් කමින්ස් නොදැවී ලකුණු 44 ක් රැස් කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රාහී සීමාවෙන් එපිටට ගෙනියන්නට සමත් විය.

ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! Australia beat England Australia won by 2 wickets -The Ashes 2023

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! Australia beat England Australia won by 2 wickets -The Ashes 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world’s most exciting test series starts today! https://lankansports.com/%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%b8%e0%b6%b1%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%b8/ Fri, 16 Jun 2023 12:48:03 +0000 https://lankansports.com/?p=16812 ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! ලොව පැරණිතම එදිරිවාදීන්ගේ සාම්ප්‍රදායික ටෙස්ට් ගැටුම අද එංගලන්තයේ බර්මිංහැම් හි එජ්බැස්ටන් පිටියේදී අද ආරම්භ වුණා. පැරණිතම ටෙස්ට් තරඟාවලිය වන මෙම අලුබඳුන තරඟාවලියේදී අවසන් වරට ඔස්ට්‍රේලියානුවන් තම මව් රට තුලදී එංගලන්තයට අමිහිරි දැවැන්ත පරාජයක් උරුම කර දෙනු ලැබුවා. 1882-83 කාල වකවානුව දක්වා අලු බඳුන තරඟාවලි ඉතිහාසය දිව යද්දී […]

The post ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world’s most exciting test series starts today! appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි !

ලොව පැරණිතම එදිරිවාදීන්ගේ සාම්ප්‍රදායික ටෙස්ට් ගැටුම අද එංගලන්තයේ බර්මිංහැම් හි එජ්බැස්ටන් පිටියේදී අද ආරම්භ වුණා.

ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world's most exciting test series starts today!
ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world’s most exciting test series starts today!

පැරණිතම ටෙස්ට් තරඟාවලිය වන මෙම අලුබඳුන තරඟාවලියේදී අවසන් වරට ඔස්ට්‍රේලියානුවන් තම මව් රට තුලදී එංගලන්තයට අමිහිරි දැවැන්ත පරාජයක් උරුම කර දෙනු ලැබුවා.

1882-83 කාල වකවානුව දක්වා අලු බඳුන තරඟාවලි ඉතිහාසය දිව යද්දී මේ දක්වා අලු බඳුන තරඟාවලි 72 ක් පවත්වා තිබේ.

ඉන් 34 ක ජය ඔස්ට්‍රේලියානුවන් හිමිකරගනිද්දී එංගලන්තය එය 32 වතාවක් ජයගෙන තිබේ.අවස්ථා 6 කදී අලු බඳුන තරඟාවලිය ජයපරාජයෙන් තොරව අවසන් ව තිබේ.

ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world's most exciting test series starts today!
  • අලු බඳුන තරඟාවලියේ ඉහළම ලකුණු ලාභියා වන්නේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් එය දත්තමය වශයෙන් ලකුණු 5028 ක්.
  • ඔස්ට්‍රේලියානු පුරාවෘත්තයක් වන ශේන් වෝන් අලුබඳුන ඉතිහාසයේ ඉහළම කඩුලු ලාභියා බවට පත්ව තිබෙන්නේ කඩුලු 196 කට උරුමකම් කියමින්.
  • වර්ථමානයේ සක්‍රීය පිතිකරුවන් අතර ප්‍රශස්තම අලුබඳුන තරඟාවලි වාර්ථාවට හිමිකම් කියන්නේ ස්ටීව් ස්මිත් ඉනිම් 33 කදී ඔහු තම නම ඉදිරියේ සටහන් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 3044 ක්.

අලු බඳුන තරඟාවලි ඉතිහාසය පුරාවට ක්‍රීඩා කර තිබෙන තරඟ සංඛ්‍යාව 356 ක් ඉන් 150 කදී ඔස්ට්‍රේලියානුවන් ආධිපත්‍ය දරද්දී එංගලන්ත තරඟ 110 ක් ජයගෙන තිබෙන අතර අවස්තා 96 කදී ජයපරාජයෙන් තොරව අලුබඳුනෙහි තරඟ නිමාවී තිබේ.

අලුත් ක්‍රිකට් කලාවක් හොයා ගත්තු එංගලන්තය එක් පසෙකින් හිඳිද්දී ක්‍රිකට් ලෝකයේ රජු සහ වත්මන් ටෙස්ට් ලෝක ශූරයින් ලෙස කිරුළු දරන්න සමත් වුන ඕස්ට්‍රේලියාව අනෙක් පසින් තරග බිමට පිවිසෙනවා.

ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world's most exciting test series starts today!

ඒ නිසා මෙවර අළුබඳුන තරගාවලිය ඉතිහාසයේ තවත් තරගකාරී ම තරගාවලියක් වේවි කියලා අනුමාන කරන්න පුළුවන්.

මේ වතාවේ එංගලන්තය විසින් හඳුන්වලා දුන්න Bazball තරග රටාව එංගලන්තයේ දී ම දවා අළු කරන්න ඕස්ට්‍රේලියාව සමත් වේවි ද?

එහෙම නැත්නම් ටෙස්ට් ලෝක ශූරයින් කියන වචනය නිකම්ම නිකම් වචනයක් පමණක් වෙන තැනට ඕස්ට්‍රේලියාව පත් කරන්න එංගලන්තය සමත් වේවි ද කියලා අපි බලා ගෙන ඉමු.

ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world's most exciting test series starts today!
ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world’s most exciting test series starts today!

මේ ආරම්භ වෙන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ක්‍රිකට් ක්‍රීඩාවේ වසන්ත කාලයයි!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world’s most exciting test series starts today! appeared first on 1XBet Sri Lanka.

]]>
2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Will Sri Lanka host a part of the Asia Cup 2023 ? https://lankansports.com/2023-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%83%e0%b6%9a%e0%b7%8a/ Fri, 24 Mar 2023 12:21:22 +0000 https://lankansports.com/?p=15024 2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Asia Cup 2023 2023 ආසියානු කුසලානයට සත්කාරකත්වය සැපයීමට පාකිස්තානය සමඟ තවත් එක් රටකට අවස්ථාව හිමි වනු ඇති බවත්, එම අනෙක් රට ශ්‍රී ලංකාව බවට පත්වීමට ඉඩ ඇති බවත් ESPN cricinfo වෙබ් අඩවිය මගින් හෙළිදරව් කරනවා . මෙවර ආසියා කුසලානයට සත්කාරකත්වය සැපයීමේ නිල අයිතිය පාකිස්තානයට හිමි වී ඇති නමුත්, ඉන්දියාව […]

The post 2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Will Sri Lanka host a part of the Asia Cup 2023 ? appeared first on 1XBet Sri Lanka.

]]>
2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ?

Asia Cup 2023

2023 ආසියානු කුසලානයට සත්කාරකත්වය සැපයීමට පාකිස්තානය සමඟ තවත් එක් රටකට අවස්ථාව හිමි වනු ඇති බවත්,

එම අනෙක් රට ශ්‍රී ලංකාව බවට පත්වීමට ඉඩ ඇති බවත් ESPN cricinfo වෙබ් අඩවිය මගින් හෙළිදරව් කරනවා .

මෙවර ආසියා කුසලානයට සත්කාරකත්වය සැපයීමේ නිල අයිතිය පාකිස්තානයට හිමි වී ඇති නමුත්, ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දියාව පාකිස්තානයේ සංචාරය නොකරනු ඇති බව පැවසීමත් සමඟ මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය පිළිබඳ ගැටලුවක් ඇති වුනා.

2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Will Sri Lanka host a part of the Asia Cup 2023 ?
2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Will Sri Lanka host a part of the Asia Cup 2023 ?

සමස්ත ආසියානු කුසලානයේම සත්කාරක අයිතිය පාකිස්තානය සමඟ හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉල්ලීමක් සිදු කර ඇතත් PCB වෙතින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.(2023 ආසියා කුසලානයෙන් කොටසක්)

පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද? (lankansports.com)

ඉන්දියාව පකිස්තානයට යන්න බැහැකියයි Sri Lanka’s Betting (lankansports.com)

ඒ අනුව මෙවර ආසියානු කුසලානය පාකිස්තානය සහ තවත් එක් රටක සත්කාරකත්වයෙන් පැවැත්වීමයි අවසන් තීරණය වී ඇත්තේ.

2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Will Sri Lanka host a part of the Asia Cup 2023 ?

එමෙන්ම තරගාවලිය පැවැත්වීමට නියමිත කාලයේ දී සත්කාරකත්වය සඳහා යෝජිත අනෙක් රටවල්වල කාලගුණ තත්වය පිළිබඳව ද සැලකිලිමත් විය යුතු බව පෙනී යන්නේ

අදාළ කාලයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උෂ්ණත්වය ඉතා ඉහළ අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරන නිසායි.

ඒ අනුව ඉහත සියලුම කරුණු සලකා බැලීමෙන් පසුව පාකිස්තානය සමඟ සම සත්කාරකත්වය දරන අනෙක් රට කුමක් වේ දැයි තීරණය කරනු ඇත.

ESPN cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Will Sri Lanka host a part of the Asia Cup 2023 ? appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි-New Zealand Women trounce Sri Lanka Women by 102 runs.. https://lankansports.com/%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b4%e0%b7%92%e0%b6%bd%e0%b7%9a-%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b6%a7-%e0%b6%b1%e0%b7%80/ Tue, 21 Feb 2023 13:18:38 +0000 https://lankansports.com/?p=14423 කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි New Zealand Women trounce Sri Lanka Women by 102 runs

The post කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි-New Zealand Women trounce Sri Lanka Women by 102 runs.. appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි.

Women’s T20 World Cup 2023

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරියට යෑමට සඳහා අතිශය තීරනාත්මක තරගය බවට පත්වුණ

නවසීලන්තයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 102 දරුණු පරාජයක් අත් විඳීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවිය .

මේ නිසාම තරගාවලියේ දෙවැනි තරග වටයට හෙවත් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට යෑමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තිබූ පහසුම අවස්ථාවද මග හැරී ගියේය.

කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි.
කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි-New Zealand Women trounce Sri Lanka Women by 102 runs..

මූලික තරග වටය යටතේ දකුණු අප්‍රීකාවට සහ බංග්ලාදේශයට එරෙහිව පිට පිට ජයග්‍රහණ වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට දෙවැනි තරග වටයට යෑම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය කෙසේ වෙතත්

ශුද්ධ දල ලකුණු වේගය වැදගත් වූ නමුත්,

වගකීම් විරහිත පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාවට තිබූ සියලුම අවස්ථාවන් මෙම පරාජයත් සමඟ අහිමිවම ගියේය.

කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි.

මෙම තත්ත්වය මත ඉතිහාසයේ කිසි දිනෙක විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක දෙවැනි තරග වටයට යෑමට අපොහොසත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට

පළමු වතාවට එවැනි අවස්ථාවකට සුදුසුකම් ලබා ගැනීමට තිබූ පහසුම අවස්ථාවද ගිලිහී ගියේය.

කාන්තා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් වෙයි (lankansports.com)

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive women (lankansports.com)

මෙම තරගය ජය ගැනීමත් සමඟ නවසීලන්තය සහ ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව හතර බැගින් සමාන තත්ත්වයට පත්ව ඇතත්,

ශ්‍රී ලංකාවට (-1.46) වඩා දල ලකුණු ලබා ගැනීමේ වේගය (0.138) වැඩි අගයක් රඳවා ගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකියාව ලැබීම නිසා ඔවුන් අවසන් පුර්ව තරග වටයසඳහා සුදුසුකම් ලබා ගත්තේය.

කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි.

ඉලක්කය හඹා යෑම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 22 ක් එක් කිරීමට චමරි සහ හර්ෂිතා සමත් වුවත්,

මුලු ලකුණු සංඛ්‍යාව 22 ක්ව තිබියදී හර්ෂිතා දැවී ගියාය.

එතැන් පටන් හිස එසවීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් නවසීලන්ත පන්දු යවන්නියෝ ශ්‍රී ලංකා ලකුනු පුවරුවට ලකුණු 13 ක් එකතු වන අතර වාරයේ ඉදිරි පෙළ පිතිකාරිණියන් 5 දෙනාම දවා ගැනීමට සමත්වූහ.

ඒ අතර නායිකා චමරි අතපත්තු (19) ද පසුවූවාය. චමරි හැරුණු විට ශ්‍රී ලංකා පිලේ ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට සමත් වූ එකම පිතිකාරිණිය වූයේ මල්ෂා ෂෙහානි (10) පමනි.

කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි.

“ලෝකාවසානය සිදු වෙලා නැහැ . හෙට දිනයේ නැවත හිරු නැගේවී. මට අනාගතය වෙනුවෙන් හොඳ කණ්ඩායම ගොඩ නැගීමට අවශ්‍යයි. අද දැනෙන හැඟීම හොඳ එකක් නෙවෙයි , නමුත් මගේ අවධානය තියෙන්නේ ඊළඟ සංචාරය ගැනයි.”

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් තමන්ට ඇති වගකීම නිවැරදි ලෙස තේරුම් ගෙන ඇති චමරි අතපත්තු ඊයේ තරගයෙන් අනතුරුව එසේ පැවසුවා.