පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?-Pakistan threatens World Cup 2023 pullout after Jay Shah announces Asia Cup at ‘neutral venue’

0
540
පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?Pakistan threatens World Cup 2023 pullout after Jay Shah announces Asia Cup at 'neutral venue'
පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?Pakistan threatens World Cup 2023 pullout after Jay Shah announces Asia Cup at 'neutral venue'

පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?

අවශ්‍ය නම් පාකිස්තානය එළඹෙන වසරේ ඉන්දියාවේ දී පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලානයෙන් ඉවත්වන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටිනවා.

ඒ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම් Jay Shah විසින් ආසියානු කුසලානය පාකිස්තානයෙන් පිටත ස්ථානයකට රැගෙන යා යුතු බවට කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමිනුයි .

පාකිස්තානය එළඹෙන වසරේ පැවැත්වෙන ආසියානු කුසලානයට සත්කාරකත්වය දැරීමට නියමිතව සිටිනවා.

පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?

“ICC සහ ACC තරගාවලි වලට පාකිස්තානය සහභාගී නොවුනහොත් එහි වාණිජමය වටිනාකමත් අඩුවෙනවා.

ඒ නිසා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය දරුණු තීරණ ගන්න වුණත් දැන් සූදානම්” යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලධාරියෙකු PTI වෙත පවසා තිබුණා.

Hindustan Times වාර්තා කරන අන්දමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Ramiz Raja ඇතුළු ප්‍රධානින් Jay Shahගේ ප්‍රකාශයට දැඩි කණස්සල්ලෙන් සිටිනවා.

පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?

“ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ඉවත් වීම එක ක්‍රියාමාර්ගයක්. ආසියානු ක්‍රිකට් කවුන්සිලය ස්ථාපිත කළේ කලාපයේ ක්‍රිකට් දියුණු කරන්න හා සමගිය ඇති කරන්න.

නමුත් ACC සභාපති මෙහෙම ප්‍රකාශ කරනවා නම් පාකිස්තානය එහි සාමාජිකයෙක් වෙලා වැඩක් නැහැ.”පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සාමාජිකයෙක් පවසා තිබුණා.

Times Of India ඇසුරින්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner