cricket gossip Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/cricket-gossip/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 16 Apr 2024 12:10:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ග්ලෙන්න් මැක්ස්වෙල් බැංගලෝරය අත්හරී? -Maxwell takes a break to refresh https://lankansports.com/%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%90%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9c/ Tue, 16 Apr 2024 12:07:01 +0000 https://lankansports.com/?p=21535 ග්ලෙන්න් මැක්සිවෙල් බැංගලෝරය අත්හරී -Maxwell takes a break to refresh

The post ග්ලෙන්න් මැක්ස්වෙල් බැංගලෝරය අත්හරී? -Maxwell takes a break to refresh appeared first on 1XBet Sri Lanka.

]]>
ග්ලෙන්න් මැක්ස්වෙල් බැංගලෝරය අත්හරී?

ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ජුනි මාසයේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර ශාරීරික හා මානසික විවේකයක් ලබාගැනීම වෙනුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට ඉල්ලීමක් කොට ඇත.

ග්ලෙන්න් මැක්ස්වෙල් බැංගලෝරය අත්හරී? -Maxwell takes a break to refresh

ඊයේ දිනයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හමුවේ පරාජය ලද තරගයේ නරඹන්නෙකු පමණක් වූ මැක්ස්වෙල්, තරගයෙන් අනතුරුව කණ්ඩායමෙන් ඉවත්කරන ලෙස කළමණාකාරීත්වයෙන් ඉල්ලා ඇත.

ග්ලෙන්න් මැක්ස්වෙල් බැංගලෝරය අත්හරී? -Maxwell takes a break to refresh

“මම බොහෝ විට ඉවත්ව ගොස් නැත – එය එතරම් සරල ය. පළමු තරඟ කිහිපයේදී, මම සාධාරණ ලෙස හොඳ තීරණ ගත් බව මට හැඟේ, නමුත් මම තවමත් ඉවත් වීමට ක්‍රම සොයමින් සිටිමි. එය T20 ක්‍රිකට් වල සහ snowballs වල සිදු විය හැක.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ග්ලෙන්න් මැක්ස්වෙල් බැංගලෝරය අත්හරී? -Maxwell takes a break to refresh appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා වේග පන්දුවේ වගකීම Aaqib Javed ට! Aaqib Javed joins Sri Lanka as fast-bowling coach. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b7%80%e0%b7%9a%e0%b6%9c-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b6%9c/ Mon, 18 Mar 2024 09:22:15 +0000 https://lankansports.com/?p=21128 Aaqib Javed ට ශ්‍රී ලංකා වේග පන්දුවේ වගකීම පාකිස්තානයට! Aaqib Javed joins Sri Lanka as fast-bowling coach
Sri Lanka Cricket – Coaching Staff Appointments

The post ශ්‍රී ලංකා වේග පන්දුවේ වගකීම Aaqib Javed ට! Aaqib Javed joins Sri Lanka as fast-bowling coach. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා වේග පන්දුවේ වගකීම Aaqib Javed ට!

Sri Lanka Cricket – Coaching Staff Appointments

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව වේගපන්දු පුහුණුකරු ලෙස හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Aaqib Javedව පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා වේග පන්දුවේ වගකීම Aaqib Javed ට! Aaqib Javed joins Sri Lanka as fast-bowling coach.

ඒ අනුව මෙම වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සහ ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය තෙක් Javed විසින් මෙම ධුරයේ කටයුතු කරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. 

ශ්‍රී ලංකා වේග පන්දුවේ වගකීම Aaqib Javed ට! Aaqib Javed joins Sri Lanka as fast-bowling coach.

මීට අමතර ඔහු විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමඟ ද ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ ද පුහුණුකරුවකු ලෙස කටයුතු කර ඇති අතර, මෙම කාල සීමාවන් හි එම කණ්ඩායම් ජාත්‍යන්තර මට්ටමෙන් විශාල ප්‍රගතියක් අත් කර ගත් බව ද නොරසහක්. 

ශ්‍රී ලංකා වේග පන්දුවේ වගකීම Aaqib Javed ට! Aaqib Javed joins Sri Lanka as fast-bowling coach.

එමෙන්ම ඔහු මේ වන විට PSL තරගාවලියේ Lahore Qalandars කණ්ඩායමේ කණ්ඩායම් මෙහෙයුම් අධ්‍යක්ෂක සහ ප්‍රදාන පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ශ්‍රී ලංකා වේග පන්දුවේ වගකීම Aaqib Javed ට! Aaqib Javed joins Sri Lanka as fast-bowling coach. appeared first on 1XBet Sri Lanka.

]]>
මායන්ක් අගර්වාල් වස පානය කිරීමෙන් රෝහල් ගතකෙරේ- Mayank Agarwal is taken to hospital after consuming poison. https://lankansports.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%9c%e0%b6%bb%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b6%bd%e0%b7%8a-%e0%b7%80%e0%b7%83-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba/ Fri, 02 Feb 2024 10:01:50 +0000 https://lankansports.com/?p=20534 මායන්ක් අගර්වාල් වස පානය කිරීමෙන් රෝහල් ගතකෙරේ- Mayank Agarwal is taken to hospital after consuming poison

The post මායන්ක් අගර්වාල් වස පානය කිරීමෙන් රෝහල් ගතකෙරේ- Mayank Agarwal is taken to hospital after consuming poison. appeared first on 1XBet Sri Lanka.

]]>
මායන්ක් අගර්වාල් වස පානය කිරීමෙන් රෝහල් ගතකෙරේ

ඉන්දියාවේ ට්‍රිපුරා ප්‍රාන්තයේ අගර්ටලා නුවර සිට නවදිල්ලිය බලා පියාසර කරමින් තිබූ දේශීය ගුවන් යානයක් තුළදී හදිසියේම රෝගාතුර වීමෙන් ප්‍රාන්ත රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මායන්ක් අගර්වාල්ගේ රෝගී තත්ත්වයට හේතුව විස සහිත ජලය පානය කිරීම බව හෙළිවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

මායන්ක් අගර්වාල් වස පානය කිරීමෙන් රෝහල් ගතකෙරේ- Mayank Agarwal is taken to hospital after consuming poison.

ඔහු රෝගාතුර වී ඇත්තේ ගුවන් යානය පිටත්වීමට ආසන්නව තිබියදී ඉදිරියේ වූ අසුනේ පසුපස රඳවා තිබූ බෝතලයකින් ජලය පානය කළ විගස උගුර පිළිස්සීමට ලක් වීමෙන් බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය

මායන්ක් අගර්වාල් වස පානය කිරීමෙන් රෝහල් ගතකෙරේ- Mayank Agarwal is taken to hospital after consuming poison.

ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට එය දැනුම් දීමෙන් පසු එම ගුවන් යානය නැවත අගර්ටලා නුවර ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර, මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි ද වාර්තා වේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post මායන්ක් අගර්වාල් වස පානය කිරීමෙන් රෝහල් ගතකෙරේ- Mayank Agarwal is taken to hospital after consuming poison. appeared first on 1XBet Sri Lanka.

]]>
ජයසූරියගේ හයේ වාර්තාව ජඩේජා බිඳ දමයි-Jadeja breaks Jayasuriya’s six-hit record. https://lankansports.com/%e0%b6%a2%e0%b6%ba%e0%b7%83%e0%b7%96%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%9c%e0%b7%9a-%e0%b7%84%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%a2%e0%b6%a9/ Tue, 30 Jan 2024 10:29:45 +0000 https://lankansports.com/?p=20491 ජයසූරියගේ හයේ වාර්තාව ජඩේජා බිඳ දමයි-Jadeja breaks Jayasuriya's six-hit record

The post ජයසූරියගේ හයේ වාර්තාව ජඩේජා බිඳ දමයි-Jadeja breaks Jayasuriya’s six-hit record. appeared first on 1XBet Sri Lanka.

]]>
ජයසූරියගේ හයේ වාර්තාව ජඩේජා බිඳ දමයි

සනත් ජයසූරිය ටෙස්ට් තරග 110කදී හයේ පහර 59ක් එල්ල කර තිබූ වාර්තාව ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජා ටෙස්ට් තරග 69කදී හයේ පහර 60ක් එල්ල කොට බිඳ දැමුවේය.

ජයසූරියගේ හයේ වාර්තාව ජඩේජා බිඳ දමයි-Jadeja breaks Jayasuriya's six-hit record
ජයසූරියගේ හයේ වාර්තාව ජඩේජා බිඳ දමයි-Jadeja breaks Jayasuriya’s six-hit record

එංගලන්තයට එරෙහි තරගයේදී හයේ පහර 2ක් එල්ල කිරීමට ජඩේජා සමත්වීමත් සමඟ ජයසූරියගේ හයේ වාර්තාව අභිබවා ගියේය.

ජයසූරියගේ හයේ වාර්තාව ජඩේජා බිඳ දමයි-Jadeja breaks Jayasuriya's six-hit record

වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවන් අතර ජඩේජාට දැන් හිමිව ඇත්තේ 29 වැනි ස්ථානයයි.

ජයසූරියගේ හයේ වාර්තාව ජඩේජා බිඳ දමයි-Jadeja breaks Jayasuriya's six-hit record

ටෙස්ට් තරගවලදී වැඩිම හයේ පහරක් එල්ල කළ පිතිකරුවා වන්නේ හයේ පහර 127ක් එල්ල කර ඇති එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් වේ. නවසීලන්තයේ බ්‍රයන් මැක්මිලන් හයේ පහර 107ක් හා ඔස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් හයේ පහර 100ක් එල්ල කොට දෙවැනි, තුන්වැනි තැන්වල සිටිති.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ජයසූරියගේ හයේ වාර්තාව ජඩේජා බිඳ දමයි-Jadeja breaks Jayasuriya’s six-hit record. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට-Lawyers Cricket World Cup kicks off on Friday. https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%ba%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9c%e0%b7%94%e0%b7%80-%e0%b6%9c%e0%b6%bd%e0%b7%80/ Fri, 29 Dec 2023 07:47:34 +0000 https://lankansports.com/?p=20052 ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට-Lawyers Cricket World Cup kicks off on Friday

The post ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට-Lawyers Cricket World Cup kicks off on Friday. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට

ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට-Lawyers Cricket World Cup kicks off on Friday

ශ්‍රී ලංකාවේ නීතිඥ ක්‍රිකට් සංගමය සත්කාරකත්වය දරන නීතිඥවරුන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද සිට (29) කොළඹ ක්‍රීඩාංගණ පහකදී ආරම්භ වෙයි. අට වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය, ජනවාරි 06 වැනිදා සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී පැවැත්වේ.

ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට-Lawyers Cricket World Cup kicks off on Friday

තරගාවලියට කණ්ඩායම් 10 ක් සහභාගි වන අතර කාණ්ඩ දෙකකින් තරගාවලිය පැවැත්වෙයි. තර්ස්ටන් විද්‍යාලය, කටුනායක නිදහස් වෙළෙඳ කලාප, නාවල, පනාගොඩ, කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණය, වෙළෙඳ සේවා ක්‍රීඩාංගණය, එන්.සී.සී. සහ එස්.එස්.සී. ක්‍රීඩාංගණ වලදී තරග පැවැත්වෙයි. එක තරගයක් ඕවර 35 කට සීමාවන අතර එක දිනයකදී තරග 5 ක් පැවැත්වේ.

බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව කණ්ඩායම් 2 ක් බැගින් තරගාවලියට ඉදිරිපත් කර ඇති අතර එංගලන්තය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කණ්ඩායම අනෙක් කණ්ඩායම් දෙකයි.

ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට-Lawyers Cricket World Cup kicks off on Friday
Group AGroup B
A1BangladeshB1Sri Lanka
A2IndiaB2Bangladesh B
A3Pakistan BB3Commonwealth
A4Sri Lanka BB4Pakistan
A5Barristers of England and WalesB5India B

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට-Lawyers Cricket World Cup kicks off on Friday. appeared first on 1XBet Sri Lanka.

]]>
අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණ නුවන් තුශාරට ! – Nuvan Tushara lead in Abu Dhabi T10 wicket takers! https://lankansports.com/%e0%b6%85%e0%b6%b6%e0%b7%94%e0%b6%a9%e0%b7%8f%e0%b6%b6%e0%b7%92-t10-%e0%b6%9a%e0%b6%a9%e0%b7%94%e0%b6%bd%e0%b7%94-%e0%b6%bd%e0%b7%8f%e0%b6%b7%e0%b7%93%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%ad%e0%b6%bb/ Wed, 06 Dec 2023 10:00:53 +0000 https://lankansports.com/?p=19674 අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණත් නුවන් තුශාරට ! - Nuvan Tushara lead in Abu Dhabi T10 wicket takers !

The post අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණ නුවන් තුශාරට ! – Nuvan Tushara lead in Abu Dhabi T10 wicket takers! appeared first on 1XBet Sri Lanka.

]]>
අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණ නුවන් තුශාරට !

Abu dhabi T10 league

ලොව වෙගවතම තරඟ ආකෘතියේ ප්‍රමුඛතම තරඟාවලිය වන අබුඩාබි T10 තරඟාවලියේ මේ වනවිට මෙවර තරඟාවලියේ හොඳම පන්දු යැවීම වාර්ථා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් තුශාර සමත් වී තිබේ.

අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණ නුවන් තුශාරට ! - Nuvan Tushara lead in Abu Dhabi T10 wicket takers!
අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණ නුවන් තුශාරට ! – Nuvan Tushara lead in Abu Dhabi T10 wicket takers!

ඒ අද නදර්න් වොරියර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරඟයේදී ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුනු 12 කට කඩුලු 4 ක් බිඳ හෙලමින්.

අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණ නුවන් තුශාරට ! - Nuvan Tushara lead in Abu Dhabi T10 wicket takers!
අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණ නුවන් තුශාරට ! - Nuvan Tushara lead in Abu Dhabi T10 wicket takers!

එමෙන්ම මෙවර තරඟාවලියේ ඉහළම කඩුලු ලාභීන් අතර පළමු වැන්නාද වන්නේද ඔහුයි.ඔහු මෙවර තරඟාවලියේ මේ දක්වා බිඳහෙලා ඇති කඩුලු ගණන 10 ක්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණ නුවන් තුශාරට ! – Nuvan Tushara lead in Abu Dhabi T10 wicket takers! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට ලෝක කුසලාන සත්කාරකත්වය අහිමි වෙයි- Sri Lanka lose hosting rights for 2024 U-19 World Cup after ICC sanctions. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b7%83/ Wed, 22 Nov 2023 10:27:52 +0000 https://lankansports.com/?p=19426 ශ්‍රී ලංකාවට ලෝක කුසලාන සත්කාරකත්වය අහිමි වෙයි- Sri Lanka lose hosting rights for 2024 U-19 World Cup after ICC sanctions

The post ශ්‍රී ලංකාවට ලෝක කුසලාන සත්කාරකත්වය අහිමි වෙයි- Sri Lanka lose hosting rights for 2024 U-19 World Cup after ICC sanctions. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට ලෝක කුසලාන සත්කාරකත්වය අහිමි වෙයි

ICC U19 Cricket World Cup 2024

ලබන (2024) වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට ලෝක කුසලාන සත්කාරකත්වය අහිමි වෙයි- Sri Lanka lose hosting rights for 2024 U-19 World Cup after ICC sanctions.

මීට පෙර මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම නිසා සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙනවා. 

ශ්‍රී ලංකාවට ලෝක කුසලාන සත්කාරකත්වය අහිමි වෙයි- Sri Lanka lose hosting rights for 2024 U-19 World Cup after ICC sanctions.

ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම සහ ලෝක කුසලානය පිළිබඳ ඊයේ (21) අහ්මදාබාද් නුවර පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කමිටු සැසිවාරයේ දී  සිදු කළ සාකච්ඡා වලින් පසුව තීරණය කර තිබෙනවා.  

ශ්‍රී ලංකාවට ලෝක කුසලාන සත්කාරකත්වය අහිමි වෙයි- Sri Lanka lose hosting rights for 2024 U-19 World Cup after ICC sanctions.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තහනම ද ඉවත් නොකිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම රැස්වීමේ දී තීරණය කර තිබෙන නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට අවසර ලබා දීමට තීරණය කර තිබීම විශේෂත්වයක්.  

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ශ්‍රී ලංකාවට ලෝක කුසලාන සත්කාරකත්වය අහිමි වෙයි- Sri Lanka lose hosting rights for 2024 U-19 World Cup after ICC sanctions. appeared first on 1XBet Sri Lanka.

]]>
මැතිව්ස් වෙනුවෙන් හඩ නැගූ Donald ට බංග්ලාදේශයේ විරෝධය! – Donald on Mathews timed-out dismissal: ‘Don’t want to see that sort of thing in our game’ https://lankansports.com/%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b6%a9-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c/ Fri, 10 Nov 2023 09:55:04 +0000 https://lankansports.com/?p=19240 මැතිව්ස් වෙනුවෙන් හඩ නැගූ Donald ට බංග්ලාදේශයේ විරෝධය! ICC Cricket World Cup 2023 බංග්ලාදේශ නායක Shakib Al Hasanගේ ප්‍රමුඛත්වයෙන් යුතුව ඇන්ජලෝ මැතිව්ස්ව Timed Out ආකාරයට දවා ගැනීම පිළිබඳ විවේචනාත්මක අදහස් ඉදිරිපත් කළ බංග්ලාදේශ වේගපන්දු පුහුණුකරු Allan Donald හට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් විරෝධය එල්ල වී තිබෙනවා. පසුගිය සඳුදා (06) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු […]

The post මැතිව්ස් වෙනුවෙන් හඩ නැගූ Donald ට බංග්ලාදේශයේ විරෝධය! – Donald on Mathews timed-out dismissal: ‘Don’t want to see that sort of thing in our game’ appeared first on 1XBet Sri Lanka.

]]>
මැතිව්ස් වෙනුවෙන් හඩ නැගූ Donald ට බංග්ලාදේශයේ විරෝධය!

ICC Cricket World Cup 2023

බංග්ලාදේශ නායක Shakib Al Hasanගේ ප්‍රමුඛත්වයෙන් යුතුව ඇන්ජලෝ මැතිව්ස්ව Timed Out ආකාරයට දවා ගැනීම පිළිබඳ විවේචනාත්මක අදහස් ඉදිරිපත් කළ බංග්ලාදේශ වේගපන්දු පුහුණුකරු Allan Donald හට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් විරෝධය එල්ල වී තිබෙනවා.

මැතිව්ස් වෙනුවෙන් හඩ නැගූ Donald ට බංග්ලාදේශයේ විරෝධය! - Donald on Mathews timed-out dismissal: 'Don't want to see that sort of thing in our game'
මැතිව්ස් වෙනුවෙන් හඩ නැගූ Donald ට බංග්ලාදේශයේ විරෝධය! – Donald on Mathews timed-out dismissal: ‘Don’t want to see that sort of thing in our game’

පසුගිය සඳුදා (06) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු ලෝක කුසලාන තරගයේ දී හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සිය ඉනිම ආරම්භ කිරීමට ප්‍රමාද වීමේ වරදට අනුව ඔහු Timed Out ආකාරයෙන් දවා ගැනීමට බංග්ලාදේශය සමත් වුනා. නමුත් ඒ සඳහා ඉල්ලීම් කළ බංග්ලාදේශ නායක Shakib Al Hasanට සහ අනෙක් ක්‍රීඩකයින්ට බාහිරින් එල්ල වුනේ එතරම් ම හොඳ මට්ටමේ ප්‍රතිචාරයක් නම් නෙවෙයි.

මැතිව්ස් වෙනුවෙන් හඩ නැගූ Donald ට බංග්ලාදේශයේ විරෝධය! - Donald on Mathews timed-out dismissal: 'Don't want to see that sort of thing in our game'

හිටපු සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් මෙම ක්‍රියාව විවේචනය කරන අතරේ බංග්ලාදේශ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක Allan Donald ද මෙම සිදුවීම පිළිබඳ සිය කනස්සල්ල පළ කළා.

මැතිව්ස් වැනි ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයකු එවැනි දැවී යාමක් නිසා පිටියෙන් ඉවත් වන අයුරු බලා සිටීමට අපහසු බවයි Donald මෙහි දී සඳහන් කළේ.

මැතිව්ස් වෙනුවෙන් හඩ නැගූ Donald ට බංග්ලාදේශයේ විරෝධය! - Donald on Mathews timed-out dismissal: 'Don't want to see that sort of thing in our game'

නමුත් Donaldගේ මේ ප්‍රකාශයට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCB) නම් එතරම් කැමැත්තක් දක්වන බවක් පෙනෙන්නට නැහැ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post මැතිව්ස් වෙනුවෙන් හඩ නැගූ Donald ට බංග්ලාදේශයේ විරෝධය! – Donald on Mathews timed-out dismissal: ‘Don’t want to see that sort of thing in our game’ appeared first on 1XBet Sri Lanka.

]]>
තම දැවීයාම පිළිබද මැතිව්ස් වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරයි – Angelo Mathews releases ‘video evidence’ to refute umpire’s two-minute claim. https://lankansports.com/%e0%b6%ad%e0%b6%b8-%e0%b6%af%e0%b7%90%e0%b7%80%e0%b7%93%e0%b6%ba%e0%b7%8f%e0%b6%b8-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%b6%e0%b6%af-%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8a/ Tue, 07 Nov 2023 10:07:12 +0000 https://lankansports.com/?p=19158 තම දැවීයාම පිළිබද මැතිව්ස් වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරයි ශ්‍රී ලංකා ඉනිමේ 24 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී සදීර සමරවික්‍රම දැවී ගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහරදීම සඳහා සීමා රේඛාව වෙත ලඟා වුවද, එම අවස්ථාවේදී ඔහු පැළඳ සිටි හිස් ආවරණයේ (හෙල්මට‍යේ) පටිය ගැළවී ගියේය එබැවන් එය වෙනත් හිස් ආවරණකට මාරු කිරීම සඳහා මැතිව්ස් […]

The post තම දැවීයාම පිළිබද මැතිව්ස් වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරයි – Angelo Mathews releases ‘video evidence’ to refute umpire’s two-minute claim. appeared first on 1XBet Sri Lanka.

]]>
තම දැවීයාම පිළිබද මැතිව්ස් වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකා ඉනිමේ 24 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී සදීර සමරවික්‍රම දැවී ගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහරදීම සඳහා සීමා රේඛාව වෙත ලඟා වුවද, එම අවස්ථාවේදී ඔහු පැළඳ සිටි හිස් ආවරණයේ (හෙල්මට‍යේ) පටිය ගැළවී ගියේය

තම දැවීයාම පිළිබද මැතිව්ස් වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරයි - Angelo Mathews releases ‘video evidence’ to refute umpire’s two-minute claim
තම දැවීයාම පිළිබද මැතිව්ස් වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරයි – Angelo Mathews releases ‘video evidence’ to refute umpire’s two-minute claim

එබැවන් එය වෙනත් හිස් ආවරණකට මාරු කිරීම සඳහා මැතිව්ස් සීමා රේඛාවෙන් පිටතට පැමිණි අතර ඒ වන විට සදීර‍ගේ දැවී යෑමෙන් විනාඩි 2 කට වැඩි කාලයක් ගතවී තිබිණ.

තම දැවීයාම පිළිබද මැතිව්ස් වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරයි - Angelo Mathews releases ‘video evidence’ to refute umpire’s two-minute claim

ඒ අනුව නියමිත කාලය තුළ මැතිව්ස් පන්දුවට පහරදීම සඳහා සූදානම් වීමට අපොහොසත් වූ බැවින් ඔහු දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කරන ලෙස බංග්ලාදේශ නායක සකීබ් අල් හසන් විනිසුරුවන්ගෙන් ඉල්ලීමක් කළ අතර විනිසුරුවෝ එම ඉල්ලීම අනුමත කළහ.

තම දැවීයාම පිළිබද මැතිව්ස් වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරයි - Angelo Mathews releases ‘video evidence’ to refute umpire’s two-minute claim
තම දැවීයාම පිළිබද මැතිව්ස් වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරයි - Angelo Mathews releases ‘video evidence’ to refute umpire’s two-minute claim

කෙසේ වුවත් නියමිත වේලාව අවසන් වීමට පෙර මැතිව්ස් සීමා රේඛාව කරා පැමිණි බවත්, එහිදී හිස් ආවරණයේ පටිය ගැළ‍වී‍ යෑම ඔහුගේ වරදක් නොවන බවත්, කැඩුණු පටියක් සහිත හිස් ආවරණයක් පැළඳ ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි බවත් දැන දැනම බංග්ලාදේශ ක්‍රීඩකයන් ඔහු දවාගැනීම සඳහා ඉල්ලීම් කිරීම සදාචාරාත්මක නොවන බව ක්‍රිකට් විචාරකයන්ගේ මතය විය.

තවද මැතිව්ස් ඒ පිලිබදව ඡායාරූප තම ට්විටර් ගිණුමේ සටහන් කර තිබුනේ මෙලසින්.

තම දැවීයාම පිළිබද මැතිව්ස් වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරයි - Angelo Mathews releases ‘video evidence’ to refute umpire’s two-minute claim

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post තම දැවීයාම පිළිබද මැතිව්ස් වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරයි – Angelo Mathews releases ‘video evidence’ to refute umpire’s two-minute claim. appeared first on 1XBet Sri Lanka.

]]>
ලංකාව 2015 න් පස්සෙ ක්‍රීඩකයන් ගොඩනැඟුවෙ නෑ – මුත්තයියා – Sri Lanka did not build players after 2015 – Mutthaiyya https://lankansports.com/%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-2015-%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%99-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1/ Wed, 01 Nov 2023 10:48:13 +0000 https://lankansports.com/?p=19071 ලංකාව 2015 න් පස්සෙ ක්‍රීඩකයන් ගොඩනැඟුවෙ නෑ – මුත්තයියා ලෝක ශුර කණ්ඩායමක් වසරකින් හෝ දෙකකින් ගොඩනැගිය නොහැකි බවත්, ඒ සඳහා අවම වශයෙන් වසර 4 ක් හෝ 5 ක් ගතවන බවත් ශ්‍රී ලංකා කණ්ඩයමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පවසයි ඔහු ඒ බව කියා සිටියේ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර යුනිසෙෆ් සංවිධානය […]

The post ලංකාව 2015 න් පස්සෙ ක්‍රීඩකයන් ගොඩනැඟුවෙ නෑ – මුත්තයියා – Sri Lanka did not build players after 2015 – Mutthaiyya appeared first on 1XBet Sri Lanka.

]]>

ලංකාව 2015 න් පස්සෙ ක්‍රීඩකයන් ගොඩනැඟුවෙ නෑ – මුත්තයියා

ලෝක ශුර කණ්ඩායමක් වසරකින් හෝ දෙකකින් ගොඩනැගිය නොහැකි බවත්, ඒ සඳහා අවම වශයෙන් වසර 4 ක් හෝ 5 ක් ගතවන බවත් ශ්‍රී ලංකා කණ්ඩයමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පවසයි

ලංකාව 2015 න් පස්සෙ ක්‍රීඩකයන් ගොඩනැඟුවෙ නෑ - මුත්තයියා
ලංකාව 2015 න් පස්සෙ ක්‍රීඩකයන් ගොඩනැඟුවෙ නෑ – මුත්තයියා

ඔහු ඒ බව කියා සිටියේ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර යුනිසෙෆ් සංවිධානය විසින් ක්‍රියාවට නංවනු ලැබ ඇති ‘ළමුන් වෙනුවෙන් දිනක්’ ව්‍යාපෘතියේ ප්‍රවර්ධන කටයුතු සඳහා පැමිණි අවස්ථාවේදීය.

ලංකාව 2015 න් පස්සෙ ක්‍රීඩකයන් ගොඩනැඟුවෙ නෑ - මුත්තයියා

“දක්ෂ කණ්ඩායමක් ගොඩනැඟෙන්න නම් අපි ක්‍රීඩකයන්ව ගොඩනඟන්න ඕන. ඒක අවුරුද්දකින් දෙකකින් කරන්න බෑ. ඒකට අවුරුදු 4 ක් 5 ක් වගේ ලොකු කාලයක් යනවා.

ලංකාව 2015 න් පස්සෙ ක්‍රීඩකයන් ගොඩනැඟුවෙ නෑ - මුත්තයියා

ඒත් කියන්න කණගාටුයි, අවාසනාවකට වගේ ශ්‍රී ලංකාව 2015 න් පස්සෙ ක්‍රීඩකයන් ගොඩනැඟුවෙ නෑ. මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම පත්වෙලා තියෙන තත්වෙට ‍ප්‍රධානම හේතුව ඒකයි.”