LPL Archives | 1XBet Sri Lanka https://lankansports.com/category/lpl/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 16 Aug 2023 12:26:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ශම්සි සීක්කුගේ හා ලහිරු හමුවේ Colombo Strikers අසරණ වෙයි – Shamsi, Croospulle take Galle Titans to the play-offs https://lankansports.com/%e0%b7%81%e0%b6%b8%e0%b7%8a%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b7%93%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94%e0%b6%9c%e0%b7%9a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%bd%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b7%94-%e0%b7%84/ Wed, 16 Aug 2023 12:19:16 +0000 https://lankansports.com/?p=17990 ශම්සි සීක්කුගේ හා ලහිරු හමුවේ Colombo Strikers අසරණ වෙයි සති දෙකක් මුළුල්ලේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරේ පළමු වටය ඊයේ (15) රාත්‍රියෙන් අවසන් වුනා. එහි දී Galle Titans හමුවේ ලද කඩුලු 8ක දරුණු පරාජය හමුවේ තරගාවලියෙන් සමුගෙන යාමට සිදු වුනේ Colombo Strikers කණ්ඩායමටයි. තරගයේ කාසියේ වාසිය දිනාගත් Galle titans ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දුන් […]

The post ශම්සි සීක්කුගේ හා ලහිරු හමුවේ Colombo Strikers අසරණ වෙයි – Shamsi, Croospulle take Galle Titans to the play-offs appeared first on 1XBet Sri Lanka.

]]>
ශම්සි සීක්කුගේ හා ලහිරු හමුවේ Colombo Strikers අසරණ වෙයි

සති දෙකක් මුළුල්ලේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරේ පළමු වටය ඊයේ (15) රාත්‍රියෙන් අවසන් වුනා.

එහි දී Galle Titans හමුවේ ලද කඩුලු 8ක දරුණු පරාජය හමුවේ තරගාවලියෙන් සමුගෙන යාමට සිදු වුනේ Colombo Strikers කණ්ඩායමටයි.

ශම්සි සීක්කුගේ හා ලහිරු හමුවේ Colombo Strikers අසරණ වෙයි - Shamsi, Croospulle take Galle Titans to the play-offs
ශම්සි සීක්කුගේ හා ලහිරු හමුවේ Colombo Strikers අසරණ වෙයි – Shamsi, Croospulle take Galle Titans to the play-offs

තරගයේ කාසියේ වාසිය දිනාගත් Galle titans ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දුන් colombo strickers කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 74ක් පමණයි .

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ටබ්‍රේස් ශම්සි කඩුලු හතරක් බිඳහෙලාද්දී සීකුගේ ප්‍රසන්න කඩුළු තුනක් හා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගත් ලහිරු කුමාර පැතුම් නිස්සංකගේ හා බාබර් අසාම්ගේ කඩුලු බිඳහෙළිය.

ශම්සි සීක්කුගේ හා ලහිරු හමුවේ Colombo Strikers අසරණ වෙයි - Shamsi, Croospulle take Galle Titans to the play-offs

ඒ අනුව ජයග්‍රහනය සඳහා ලකුණු 75 ක් ඉලක්කයක් හඹාගිය galle titans කණ්ඩායම පන්දුවාර 8කුත් පන්දු 3ක් අවසානයේ දී කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

  • ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ලසිත් කෲස්පුල්ලේ ලකුණු 42 ක් නොදැවී රැස් කළේය.
ශම්සි සීක්කුගේ හා ලහිරු හමුවේ Colombo Strikers අසරණ වෙයි - Shamsi, Croospulle take Galle Titans to the play-offs
ශම්සි සීක්කුගේ හා ලහිරු හමුවේ Colombo Strikers අසරණ වෙයි – Shamsi, Croospulle take Galle Titans to the play-offs

ඒ අනුව පළමු වටයේ අවසන් තරගය කඩුලු 8කින් ජයගත් galle titans කණ්ඩායම මෙවර Play Off වටය වෙත පිවිසෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැන්නා ලෙසින්.

  • තරගයේ වීරයා ලෙස සුපිරි පන්දු යැවීමක යෙදුණු Tabraiz Shamsi සම්මාන හිමිකර ගත්තා.
ශම්සි සීක්කුගේ හා ලහිරු හමුවේ Colombo Strikers අසරණ වෙයි - Shamsi, Croospulle take Galle Titans to the play-offs
  • මේ අනුව හෙට (17) සන්ධ්‍යා කාලයේ පැවැත්වෙන Dambulla Aura සහ Galle Titans අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් තරගයේ අසුන් හිමිකර ගනිද්දී,
  • B Love Kandy සහ Jaffna Kings කණ්ඩායම් අතර රාත්‍රියේ පැවැත්වෙන තරගයෙන් පරාජය වන කණ්ඩායම තරගාවලියෙන් ඉවත්ව යනු ඇති.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ශම්සි සීක්කුගේ හා ලහිරු හමුවේ Colombo Strikers අසරණ වෙයි – Shamsi, Croospulle take Galle Titans to the play-offs appeared first on 1XBet Sri Lanka.

]]>
පිත්තල කරුවන් දෑතින් නිමවූ LPL කුසලානයේ සැඟවුණු කතාව -THE HIDDEN STORY BEHIND THE LPL TROPHY https://lankansports.com/%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%bd-%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%91%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%b8/ Tue, 15 Aug 2023 14:08:08 +0000 https://lankansports.com/?p=17977 පිත්තල කරුවන් දෑතින් නිමවූ LPL කුසලානයේ සැඟවුණු කතාව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023 කවුරුත් දන්න LPL වල නොදන්න කතාවක් තමයි මේක. ඒ LPL කුසලානය ගැන. මේ කුසලානය හදලා තියෙන්නේ අපේ රටේ පාරම්පරික පිත්තල කර්මාන්තකරුවන්ගේ අත් වලින් ඒ ලංකාව පුරා එකතු වෙලා තිබුණ ඉවතලන ඇලුමිණීයම් කෑන් 2,500 කට වඩා ප්‍රමාණයක් උණු කරලා. මේකට මුල් වෙලා තියෙන්නේ […]

The post පිත්තල කරුවන් දෑතින් නිමවූ LPL කුසලානයේ සැඟවුණු කතාව -THE HIDDEN STORY BEHIND THE LPL TROPHY appeared first on 1XBet Sri Lanka.

]]>
පිත්තල කරුවන් දෑතින් නිමවූ LPL කුසලානයේ සැඟවුණු කතාව

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

කවුරුත් දන්න LPL වල නොදන්න කතාවක් තමයි මේක. ඒ LPL කුසලානය ගැන. මේ කුසලානය හදලා තියෙන්නේ අපේ රටේ පාරම්පරික පිත්තල කර්මාන්තකරුවන්ගේ අත් වලින්

ඒ ලංකාව පුරා එකතු වෙලා තිබුණ ඉවතලන ඇලුමිණීයම් කෑන් 2,500 කට වඩා ප්‍රමාණයක් උණු කරලා.

පිත්තල කරුවන් දෑතින් නිමවූ LPL කුසලානයේ සැඟවුණු කතාව -THE HIDDEN STORY BEHIND THE LPL TROPHY
පිත්තල කරුවන් දෑතින් නිමවූ LPL කුසලානයේ සැඟවුණු කතාව -THE HIDDEN STORY BEHIND THE LPL TROPHY

මේකට මුල් වෙලා තියෙන්නේ Melting Point ආයතනය. ඔවුන් Sri Lanka Cricket ආයතනයෙන් දුන්න වගකීම ඔවුන්ගේ උපරීමෙටත් එහා ඉටු කරලා තියෙනවා.පිත්තල කරුවන් දෑතින් නිමවූ LPL කුසලානයේ සැඟවුණු කතාව

කුසලානයේ තියෙන අපේ චිත්‍ර කලාවට ආවේණික ලියවැල් සහ සිංහ රූප සියුම්ව ඇඹෙන්නෙත් අපේම මිනිස්සුන්ගේ ඇඟිලි වලින්මයි.

කුසලානයේ ඇති සමහර කැටයම් රටා පුරාණ රජවරුන්ගේ පාලන සමය දක්වා දිවෙනවා.

පිත්තල කරුවන් දෑතින් නිමවූ LPL කුසලානයේ සැඟවුණු කතාව -THE HIDDEN STORY BEHIND THE LPL TROPHY

100% ඇලුමිණියම් ප්‍රතිචක්‍රීකරණයෙන් හැදුනු මේ කුසලානය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රතිචක්‍රීකරණයෙන් හැදුණු පලමු කුසලානය වෙන්න පුලුවන්. මේක නම් අගය කල යුතුමයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post පිත්තල කරුවන් දෑතින් නිමවූ LPL කුසලානයේ සැඟවුණු කතාව -THE HIDDEN STORY BEHIND THE LPL TROPHY appeared first on 1XBet Sri Lanka.

]]>
COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි – Colombo Strikers clinch thriller to keep Playoff chances alive https://lankansports.com/colombo-strikers-%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b6%a7-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94-%e0%b6%b4%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b7%92-colombo-strikers-clinch-thriller-to-keep-pl/ Mon, 14 Aug 2023 12:32:16 +0000 https://lankansports.com/?p=17925 COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි Lanka Premier League 2023 2023 ලංකා ප්‍රිමියර් ලීගයේ 18 වැනි තරගය ඊයේ (13) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර එම තරගයෙන් B-Love Kandy අභිබවා ලකුණු 9ක ජයක් ලබාගෙන තවදුරටත් තරගාවලිය තුල රැඳී සිටීමට Colombo Strikers සමත් වුනා. කාසියේ වාසිය දිනා ගත් Colombo Strikers පළමුව පන්දුවට පහර දීමට […]

The post COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි – Colombo Strikers clinch thriller to keep Playoff chances alive appeared first on 1XBet Sri Lanka.

]]>
COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි

Lanka Premier League 2023

2023 ලංකා ප්‍රිමියර් ලීගයේ 18 වැනි තරගය ඊයේ (13) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර එම තරගයෙන් B-Love Kandy අභිබවා ලකුණු 9ක ජයක් ලබාගෙන තවදුරටත් තරගාවලිය තුල රැඳී සිටීමට Colombo Strikers සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් Colombo Strikers පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් වෙනස්කම් දෙකක් සිදු කරමින් නිරෝෂන් දික්වැල්ල සහ ඇන්ජලෝ පෙරේරා වෙනුවට ලහිරු උදාර සහ නිපුන් ධනංජය කණ්ඩායමට කැඳවා තිබුණා.

එසේම මේ තරගයේ දී Strikers වෙනුවෙන් නායකත්වය ලබා දුන්නේ චාමික කරුණාරත්නයි.

COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි - Colombo Strikers clinch thriller to keep Playoff chances alive
COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි – Colombo Strikers clinch thriller to keep Playoff chances alive

B-Love Kandy වෙනස්කම් තුනක් සිදු කරමින්

අශේන් බණ්ඩාර, චතුරංග ද සිල්වා සහ Mohammad Hasnain කණ්ඩායමට කැඳවමින් දිනේෂ් චන්දිමාල්, දුෂ්මන්ත චමීර සහ Mujeeb Ur Rahman මේ තරගයේ දී විවේක ගන්වා තිබුණා.

Colombo Strikers සිය නියමිත පන්දුවාර 20 තුල ලකුණු 169ක් ලබා ගත්තා.

COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි - Colombo Strikers clinch thriller to keep Playoff chances alive

එහි දී ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා වුනු පැතුම් නිස්සංක 4 පහර 4ක් සහ 6 පහරක් සමඟ පන්දු 38ක දී ලකුණු 51ක් ලබා ගත්තා.

ලකුණු 170ක තරගකාරී ඉලක්කයක් පසුපස ගිය B-Love Kandy කණ්ඩායම Powerplay අවස්ථාව තුල ඉතාමත් හොඳින් පාලනය කිරීමට Naseem Shah ඇතුළු Strikers පන්දු යවන්නන් සමත් වුනා.

අංක 4 පිතිකරණ ස්ථානයෙන් පිටියට අවතීර්ණ වුනු වනිඳු – Fakhar Zaman සමඟ එක්වෙමින් පන්දු 20ක් තුල ලකුණු 36ක සබඳතාවයක් ගොඩනැංවූවා.

COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි - Colombo Strikers clinch thriller to keep Playoff chances alive

LPL තරගාවලියේ මූලික වටය අවසන් වීමට තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී Play-off වටය සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙන්නේ තවමත්

Dambulla Aura සහ B-Love Kandy කණ්ඩායම් දෙක පමණයි.COLOMBO STRIKERS,නුවරට තරු පෙන්වයි – COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි – Colombo Strikers clinch thriller to keep Playoff chances alive

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි – Colombo Strikers clinch thriller to keep Playoff chances alive appeared first on 1XBet Sri Lanka.

]]>
නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී – Kusal Mendis and Chamika Karunaratne fined for violating Lanka Premier League (LPL) code of conduct https://lankansports.com/%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b7%90%e0%b6%a9%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%a0%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%9a-%e0%b6%a7/ Tue, 08 Aug 2023 13:57:08 +0000 https://lankansports.com/?p=17840 නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී Lanka Premier League 2023 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරඟාවලියේ තරඟ දෙකකදී LPL චර්යාධර්ම පද්ධතිය කඩ කිරීම සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයින් සිව් දෙනෙකුට චෝදනා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) අද නිවේදනය කළේය. 2023 අගෝස්තු 5 වන දින මහනුවර PICS හිදී […]

The post නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී – Kusal Mendis and Chamika Karunaratne fined for violating Lanka Premier League (LPL) code of conduct appeared first on 1XBet Sri Lanka.

]]>
නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී

Lanka Premier League 2023

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරඟාවලියේ තරඟ දෙකකදී LPL චර්යාධර්ම පද්ධතිය කඩ කිරීම සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයින් සිව් දෙනෙකුට චෝදනා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) අද නිවේදනය කළේය.

නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී - Kusal Mendis and Chamika Karunaratne fined for violating Lanka Premier League (LPL) code of conduct

2023 අගෝස්තු 5 වන දින මහනුවර PICS හිදී දඹුල්ල අවුරා සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අතර පැවති තරඟයේදී LPL ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩකයින් තිදෙනෙකුට චෝදනා එල්ල විය.

  • LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.21 වගන්තිය යටතේ –

දඹුල්ල අවුරාහි හසන් අලිට ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 15 ක දඩයක් සහ දඩුවම් ලකුණක් ලබා දෙන ලදී.

  • LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.21 වගන්තිය යටතේ

දඹුල්ල අවුරාහි කුසල් මෙන්ඩිස්ට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් සහ එක් දඩුවම් ලකුණක් ද නියම විය.

නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී - Kusal Mendis and Chamika Karunaratne fined for violating Lanka Premier League (LPL) code of conduct
  • LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.6 වගන්තිය යටතේ

කොළඹ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ චාමික කරුණාරත්නට ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 30 ක දඩයක් සහ demerit ලකුණු 2 ක් නියම විය.

  • LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.21 වගන්තිය යටතේ ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 25 ක දඩයක් සහ අවාසි ලකුණක් ද අය කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.

මේ අතර,

කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ නසීම් ෂාට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩයක් සහ LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය යටතේ දඩුවම් ලකුණක් ද නියම විය

නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී - Kusal Mendis and Chamika Karunaratne fined for violating Lanka Premier League (LPL) code of conduct

කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! (lankansports.com)

2023 ජූලි 30 වන දින කොළඹ RPICS හි පැවති යාපනය කිංග්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අතර තරඟය අතරතුර සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය.

ඉහත කී ක්‍රීඩකයන් සියලු දෙනාම වැරදි පිළිගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී – Kusal Mendis and Chamika Karunaratne fined for violating Lanka Premier League (LPL) code of conduct appeared first on 1XBet Sri Lanka.

]]>
බාබර් අසාම්ගෙන් ගාල්ලට අනපේක්ෂිත ප්‍රහාරයක් ! – An unexpected attack from Colombo to Galle! https://lankansports.com/%e0%b6%b6%e0%b7%8f%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a-%e0%b6%85%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%8a%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%8f%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%a7-%e0%b6%85/ Tue, 08 Aug 2023 12:08:41 +0000 https://lankansports.com/?p=17829 බාබර් අසාම්ගෙන් ගාල්ලට අනපේක්ෂිත ප්‍රහාරයක් ! LPL 2023 2023 LPL තරගාවලියේ තවත් තියුණු තරගයක නිමාව සනිටුහන් කරමින් Galle Titans කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Colombo Strikers කණ්ඩායම විසින් ඊයේ (07) සමත් වුනා. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගය පළමු පන්දුවාරයේ පටන් ම මෙය පිතිකරුවන්ගේ තරගයක් වනු ඇති බවට ඉඟි පළ කළා. තරගයේ […]

The post බාබර් අසාම්ගෙන් ගාල්ලට අනපේක්ෂිත ප්‍රහාරයක් ! – An unexpected attack from Colombo to Galle! appeared first on 1XBet Sri Lanka.

]]>
බාබර් අසාම්ගෙන් ගාල්ලට අනපේක්ෂිත ප්‍රහාරයක් !

LPL 2023

2023 LPL තරගාවලියේ තවත් තියුණු තරගයක නිමාව සනිටුහන් කරමින් Galle Titans කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Colombo Strikers කණ්ඩායම විසින් ඊයේ (07) සමත් වුනා.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගය පළමු පන්දුවාරයේ පටන් ම මෙය පිතිකරුවන්ගේ තරගයක් වනු ඇති බවට ඉඟි පළ කළා.

බාබර් අසාම්ගෙන් ගාල්ලට අනපේක්ෂිත ප්‍රහාරයක් ! - An unexpected attack from Colombo to Galle!
බාබර් අසාම්ගෙන් ගාල්ලට අනපේක්ෂිත ප්‍රහාරයක් ! – An unexpected attack from Colombo to Galle!

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Strikers නායක නිරෝශන් දික්වැල්ල විසින් සමත් වූ අතර ඔහුගේ ආරාධනයෙන් Galle Titans කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට සිදු වුනා.

Naseem Shah ප්‍රමුඛ Strikers පන්දු යැවීමේ බළඇණිය තඹයකට හෝ මායිම් නොකළ Titans යොවුන් ආරම්භක පිතිකරු යුගලය වූ ශෙවෝන් ඩැනියෙල් සහ ලසිත් කෲස්පුල්ලේ විසින් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 7 පන්දු 5ක් පමණක් වැය කරමින් ලකුණු 87ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ Galle Titans ඉනිම කඩුලු 3කට ලකුණු 188ක් ලෙස සටහන් වුනා.

බාබර් අසාම්ගෙන් ගාල්ලට අනපේක්ෂිත ප්‍රහාරයක් ! - An unexpected attack from Colombo to Galle!

මෙතෙක් කල් Strikers වෙනුවෙන් Babar Azam සමඟ ඉනිම ආරම්භ කළ නායක නිරෝශන් දික්වැල්ල වෙනුවට පැතුම් නිස්සංක මෙවර Titans ලබා දුන් දැවැන්ත ඉලක්කය හඹා යාමේ අභියෝගය භාර ගත්තා.

පැතුම්ගේ ඉනිම ලකුණු 54කින් නිමා වීමත් සමඟතවත් ශක්තිමත් වූ Babar Azam තනිවම Strikers ඉනිම ඇද ගෙන යාමේ වගකීම බාර ගත්තා.

බාබර් අසාම්ගෙන් ගාල්ලට අනපේක්ෂිත ප්‍රහාරයක් ! - An unexpected attack from Colombo to Galle!
බාබර් අසාම්ගෙන් ගාල්ලට අනපේක්ෂිත ප්‍රහාරයක් ! – An unexpected attack from Colombo to Galle!
බාබර් අසාම්ගෙන් ගාල්ලට අනපේක්ෂිත ප්‍රහාරයක් ! - An unexpected attack from Colombo to Galle!

ඒ වන විට Babar විසින් පන්දු 59ක දී හයේ පහර 5ක් සහ හතරේ පහර 8 සමඟින් ලකුණු 104ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

  • Galle Titans– 188/3 (20) Tim Seifert 54, ශෙවෝන් ඩැනියෙල් 49, ලසිත් කෲස්පුල්ලේ 36, ලක්ශාන් සඳකැන් 1/29
  • Colombo Strikers– 189/3 (19.5) Babar Azam 104, පැතුම් නිස්සංක 54, Tabraiz Shamsi 2/27, කසුන් රාජිත 1/42
බාබර් අසාම්ගෙන් ගාල්ලට අනපේක්ෂිත ප්‍රහාරයක් ! - An unexpected attack from Colombo to Galle!

තරගයේ වීරයා සම්මාන ජයග්‍රාහී ශතකයක් වාර්තා කළ Babar Azam හට හිමි වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post බාබර් අසාම්ගෙන් ගාල්ලට අනපේක්ෂිත ප්‍රහාරයක් ! – An unexpected attack from Colombo to Galle! appeared first on 1XBet Sri Lanka.

]]>
කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! – Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century ! https://lankansports.com/%e0%b6%9a%e0%b6%a9%e0%b7%94%e0%b6%bd%e0%b7%94-3%e0%b6%ba%e0%b7%92-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0-%e0%b7%81%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba%e0%b6%ba%e0%b7%92-%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%b3/ Mon, 07 Aug 2023 12:20:12 +0000 https://lankansports.com/?p=17805 කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී එකදු තරගයක් හෝ ජය ගැනීමට නොහැකි වී සිටි B-Love Kandy කණ්ඩායම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට සංක්‍රමණය වීමත් සමඟ නැවතත් සුපිරි දක්ෂතා අතරට පිවිස සිටිනවා. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා(05) රාත්‍රියේ පැවති තරගයේ දී ඔවුන් ප්‍රබල Jaffna Kings […]

The post කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! – Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century ! appeared first on 1XBet Sri Lanka.

]]>
කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි !

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී එකදු තරගයක් හෝ ජය ගැනීමට නොහැකි වී සිටි B-Love Kandy කණ්ඩායම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට සංක්‍රමණය වීමත් සමඟ නැවතත් සුපිරි දක්ෂතා අතරට පිවිස සිටිනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා(05) රාත්‍රියේ පැවති තරගයේ දී ඔවුන් ප්‍රබල Jaffna Kings කණ්ඩායම කඩුලු 8කින් පහසුවෙන්ම පරාජය කර දැමුවා.

කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! - Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century !
කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! – Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century !

ඒ නායක වනිඳු හසරංගගේ විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතාවල උපකාරය ද ඇතිවයි .

ලකුණු 7 ට කඩුලු 2 ක්දැවී ගිය Jaffna Kings ඉනිමට ඉන්පසුවත්හිසඑසවීමටහැකි වුනේ නැහැ.

Jaffna Kings මුල්පෙළ පිතිකරුවන් 6 දෙනාම 100ට අඩු පන්දුවට පහර දීමේ වේගයක් රඳවා ගැනීමෙන්ම B-Love Kandy ඔවුන් වෙත එල්ල කල පීඩනය කොතෙක් දැයි වටහා ගත හැකි.

දුනිත් ලකුණු 38ක් ලබා නොගන්නට Jaffna Kingsට ලකුණු 117ක් හෝ ලබා ගැනීම සිහිනයක් වන්නට ඉඩ තිබුණා

කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! - Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century !

ඉතාම සැහැල්ලු ඉලක්කයක් හිමි වුනු B-Love Kandy මුල් පන්දුවාර 4 නිසොල්මනේ සිටියත්, තිසර පෙරේරා ක්‍රියාත්මක කළ පස්වැනි පන්දුවාරයේ සිට තම ප්‍රහාරය ආරම්භ කළා

නැවතත් තම ජාත්‍යන්තර දිවියේ මුල් කාලයේ දැක ගන්නට ලැබුණු වනිඳු හසරංග නම් පිතිකරුවා

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී දැකගන්නට ලැබුණු අතර Jaffna Kings කණ්ඩායමට ඔහු කිසිදු අවස්ථාවක් ඉතිරි කළේ නැහැ.

කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! - Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century !

පන්දු 22කට පමණක් මුහුණ දුන් වනිඳු එහි දී නොදැවී ලකුණු 52ක් ලබා ගත්තේ අලංකාර හතරේ පහර 5ක් සහ දැවැන්ත හයේ පහර 3ක් සමඟයි.

මේ අනුව හරියටම තවත් පන්දුවාර 7ක් ඉතිරිව තිබිය දී ම ජය තහවුරු කර ගැනීමට B-Love Kandy කණ්ඩායමට හැකි වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! – Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century ! appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! – The slowest half century in the history of LPL from Barber ! https://lankansports.com/lpl-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%9c%e0%b7%8f%e0%b6%b8%e0%b7%93%e0%b6%b8-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0/ Wed, 02 Aug 2023 13:26:53 +0000 https://lankansports.com/?p=17740 LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! LANKA PREMIER LEAGUE 2023 LPL සිව්වැනි සංස්කරණයේ තෙවැනි තරඟය RPIS හිදී Colombo Strikers හා B-love Kandy අතර පසුගියදා පැවැත්වුනා තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කල Colombo Strikers කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී රැස් කිරීමට හැකියාව ලැබුනේ ලකුණු 157 ක් පමණයි. ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වූ බාබර් අසාම් අර්ධ […]

The post LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! – The slowest half century in the history of LPL from Barber ! appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට !

LANKA PREMIER LEAGUE 2023

LPL සිව්වැනි සංස්කරණයේ තෙවැනි තරඟය RPIS හිදී Colombo Strikers හා B-love Kandy අතර පසුගියදා පැවැත්වුනා

LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! - The slowest half century in the history of LPL from Barber !
LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! – The slowest half century in the history of LPL from Barber !

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කල Colombo Strikers කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී රැස් කිරීමට හැකියාව ලැබුනේ ලකුණු 157 ක් පමණයි.

LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! - The slowest half century in the history of LPL from Barber !

ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වූ බාබර් අසාම් අර්ධ ශතකයක් රැස් කල අතර එය පන්දු 48 කින් වාර්ථා වූ අතර එය වාර්ථා අතරට එක්වූයේ LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය ලෙසටයි.

LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! - The slowest half century in the history of LPL from Barber !

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! – The slowest half century in the history of LPL from Barber ! appeared first on 1XBet Sri Lanka.

]]>
JAFFNA KINGS වෙත දුන් අනුග්‍රහය MTFE SL GROUP හකුලා ගනී – MTFE SL GROUP withdraws sponsorship to Jaffna Kings https://lankansports.com/jaffna-kings-%e0%b7%80%e0%b7%99%e0%b6%ad-%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%b1%e0%b7%94%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b6%ba-mtfe-sl-%e0%b7%84%e0%b6%9a%e0%b7%94/ Wed, 02 Aug 2023 12:32:10 +0000 https://lankansports.com/?p=17728 JAFFNA KINGS වෙත දුන් අනුග්‍රහය MTFE SL GROUP හකුලා ගනී LANKA PREMIER LEAGUE 2023 මෙවර LPL තරඟාවලිය සඳහා අනුග්‍රාහකයෙකු වෙමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟින් එක්වූ ප්‍රමුඛ පෙලේ මුදල් ආයෝජන සන්නාමයක් ලෙසින් ශ්‍රී ලංකාව තුල ප්‍රසිද්ධියට පත් MTFE හදිසියේ ජැෆ්නා කණ්ඩායමේ නිල ජර්සියෙහි තම ලාංඡනය ප්‍රදර්ශනය කිරීම වලකාලමින් ලිපියක් නිකුත් කර තිබේ. තරඟාවලිය ඇරඹී දින තුනක් […]

The post JAFFNA KINGS වෙත දුන් අනුග්‍රහය MTFE SL GROUP හකුලා ගනී – MTFE SL GROUP withdraws sponsorship to Jaffna Kings appeared first on 1XBet Sri Lanka.

]]>
JAFFNA KINGS වෙත දුන් අනුග්‍රහය MTFE SL GROUP හකුලා ගනී

LANKA PREMIER LEAGUE 2023

මෙවර LPL තරඟාවලිය සඳහා අනුග්‍රාහකයෙකු වෙමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟින් එක්වූ ප්‍රමුඛ පෙලේ මුදල් ආයෝජන සන්නාමයක් ලෙසින් ශ්‍රී ලංකාව තුල ප්‍රසිද්ධියට පත් MTFE හදිසියේ ජැෆ්නා කණ්ඩායමේ නිල ජර්සියෙහි තම ලාංඡනය ප්‍රදර්ශනය කිරීම වලකාලමින් ලිපියක් නිකුත් කර තිබේ.

JAFFNA KINGS වෙත දුන් අනුග්‍රහය MTFE SL GROUP හකුලා ගනී - MTFE SL GROUP withdraws sponsorship to Jaffna Kings
JAFFNA KINGS වෙත දුන් අනුග්‍රහය MTFE SL GROUP හකුලා ගනී – MTFE SL GROUP withdraws sponsorship to Jaffna Kings

තරඟාවලිය ඇරඹී දින තුනක් පමණක් ගතව තිබෙන පසුබිමක පළමු තරඟයේදී පමණක් MTFE ලාංඡනය ප්‍රදර්ශනය කිරීම තුල සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූයේ දැඩි විරෝදයක්.

JAFFNA KINGS වෙත දුන් අනුග්‍රහය MTFE SL GROUP හකුලා ගනී - MTFE SL GROUP withdraws sponsorship to Jaffna Kings
JAFFNA KINGS වෙත දුන් අනුග්‍රහය MTFE SL GROUP හකුලා ගනී – MTFE SL GROUP withdraws sponsorship to Jaffna Kings

එවන් පසුබිමක MTFE ආයතනය ලිපියක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙවැන්නක්

“LPL 2023 තරඟ මාලාවේදී කණ්ඩායම් ජර්සිය සහ වෙළඳ දැන්වීම් සඳහා අනුග්‍රහය දැක්වීය. නමුත් අපේ සංවිධානයට අගෞරවයක් වන ආකාරයේ මතයන් විසුරුවා හැරීමට එක්තරා පිරිසක් කටයුතු කර තිබෙනවා.

නැවත දැනුම් දෙන තුරු MTFE SL GROUP ලාංඡනය ක්‍රීඩකයන්ගේ ජර්සිය මත ප්‍රදර්ශනය කිරීමෙන් සහ ක්‍රීඩාංගණ පරිශ්‍රයේ දැන්වීම් ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස මෙයින් ඉල්ලා සිටිමි.

අනුග්‍රහය දිගටම කරගෙන යාමට අවශ්‍ය අනුමැතිය ලැබුණු පසු හැකි ඉක්මනින් ඔබ හා සම්බන්ධ වන්නෙමි.

මෙය අපගේ සන්නාමයට සෘජුවම බලපාන බැවින් සමාජ මාධ්‍යවලට අනුබල දෙන සහ වැරදි පණිවිඩ නිකුත් කරන පුද්ගලයින්ට එරෙහිව අපගේ නීති දෙපාර්තමේන්තුව අවශ්‍ය නීතිමය පියවර ගනු ඇත.

JAFFNA KINGS වෙත දුන් අනුග්‍රහය MTFE SL GROUP හකුලා ගනී - MTFE SL GROUP withdraws sponsorship to Jaffna Kings

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post JAFFNA KINGS වෙත දුන් අනුග්‍රහය MTFE SL GROUP හකුලා ගනී – MTFE SL GROUP withdraws sponsorship to Jaffna Kings appeared first on 1XBet Sri Lanka.

]]>
Colombo යොවුන් පන්දු බලඇණිය හමුවේ Kandy අසරන වෙයි – B-Love Kandy suffered an unexpected defeat from Colombo https://lankansports.com/colombo-%e0%b6%ba%e0%b7%9c%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b6%e0%b6%bd%e0%b6%87%e0%b6%ab%e0%b7%92%e0%b6%ba-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80/ Tue, 01 Aug 2023 14:23:00 +0000 https://lankansports.com/?p=17711 Colombo යොවුන් පන්දු බලඇණිය හමුවේ Kandy අසරන වෙයි LANKA PREMIER LEAGUE 2023 මෙවර LPL තරඟාවලියේ තෙවැනි තරඟය ඊයේ Colombo Strikers හා B love Kandy අතර පැවැත්වුණු අතර එම තරඟය ලකුණු 27 කින් ජයගන්නට Colombo Strikers කණ්ඩායම සමත් විය. තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහර දුන් Colombo strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 157 […]

The post Colombo යොවුන් පන්දු බලඇණිය හමුවේ Kandy අසරන වෙයි – B-Love Kandy suffered an unexpected defeat from Colombo appeared first on 1XBet Sri Lanka.

]]>
Colombo යොවුන් පන්දු බලඇණිය හමුවේ Kandy අසරන වෙයි

LANKA PREMIER LEAGUE 2023

මෙවර LPL තරඟාවලියේ තෙවැනි තරඟය ඊයේ Colombo Strikers හා B love Kandy අතර පැවැත්වුණු අතර එම තරඟය ලකුණු 27 කින් ජයගන්නට Colombo Strikers කණ්ඩායම සමත් විය.

Colombo යොවුන් පන්දු බලඇණිය හමුවේ Kandy අසරන වෙයි - B-Love Kandy suffered an unexpected defeat from Colombo

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහර දුන් Colombo strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 157 ක් රැස් කිරීමට සමත් විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බාබර් අසාම් ලකුණු 59 ක් රැස් කල අතර නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 28 ක් රැස් කලේය.පන්දු යැවීමේදී B love Kandy වෙනුවෙන් ඉසුරු උදාන කඩුලු 3 ක් බිඳ හෙළුවේය.

Colombo යොවුන් පන්දු බලඇණිය හමුවේ Kandy අසරන වෙයි - B-Love Kandy suffered an unexpected defeat from Colombo
Colombo යොවුන් පන්දු බලඇණිය හමුවේ Kandy අසරන වෙයි – B-Love Kandy suffered an unexpected defeat from Colombo

ජයග්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසි B Love Kandy කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 දැවී රැස් කිරීමට හැකි වූයෙ ලකුණු 130 ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25 ක් රැස් කල අතර සෙසු එකදු පිතිකරුවෙකු හෝ ලකුණු 20 සීමාව පසු කරයන්නට අපොහොසත් විය.

සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් මතීශ පතිරණ කඩුලු 3 ක් දවාගද්දී නසීම් ශා කඩුලු 2 ක් බිඳ හෙලීය.

Colombo යොවුන් පන්දු බලඇණිය හමුවේ Kandy අසරන වෙයි - B-Love Kandy suffered an unexpected defeat from Colombo

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post Colombo යොවුන් පන්දු බලඇණිය හමුවේ Kandy අසරන වෙයි – B-Love Kandy suffered an unexpected defeat from Colombo appeared first on 1XBet Sri Lanka.

]]>
සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට – Galle Titans defeat Dambulla Aura by super over https://lankansports.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%a2%e0%b6%ba-%e0%b6%9c%e0%b7%8f%e0%b6%bd/ Tue, 01 Aug 2023 13:25:47 +0000 https://lankansports.com/?p=17697 සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට – Galle Titans defeat Dambulla Aura by super over LANKA PREMIER LEAGUE 2023 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG ආයතනය එක්ව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඊයේ(31) Dambulla Aura සහ Galle Titans අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. ලකුණු සමවීම නිසා සුපිරි පන්දුවාරයක් […]

The post සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට – Galle Titans defeat Dambulla Aura by super over appeared first on 1XBet Sri Lanka.

]]>
සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට – Galle Titans defeat Dambulla Aura by super over

LANKA PREMIER LEAGUE 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG ආයතනය එක්ව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඊයේ(31) Dambulla Aura සහ Galle Titans අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

ලකුණු සමවීම නිසා සුපිරි පන්දුවාරයක් දක්වා ඇදී ගිය මේ තරගය ජය ගත්තේ Titans කණ්ඩායම විසිනුයි.

සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට - Galle Titans defeat Dambulla Aura by super over
සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට – Galle Titans defeat Dambulla Aura by super over

කාසියේ වාසිය දිනා ගත් Dambulla Aura නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අවසරයෙන් පළමුව පන්දුවට පහර දුන් Galle Titans නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තා.

ලකුණු 181ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දුගේ කඩුලු 2 ලකුණු 2ක් තුල දවා ගන්නට කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු යන Titans ආරම්භක දකුණත් සහ වමත් වේගපන්දු යවන්නන් දෙදෙනා සමත් වුනා.

සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට - Galle Titans defeat Dambulla Aura by super over
සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට – Galle Titans defeat Dambulla Aura by super over

අවසානයේ දී Aura කණ්ඩායමට අවසන් පන්දුවාරයට ලකුණු 16ක් ලබා ගැනීමට නියමිතව තිබුණු නමුත් රාජිත ක්‍රියාත්මක කළ එම පන්දුවාරය තුල ඔවුන්ට ලබාගැනීමට හැකි වුනේ ලකුණු 15ක් පමණයි.

සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට - Galle Titans defeat Dambulla Aura by super over

ඒ අනුව තරගය ලකුණු සමවීමෙන් අවසන් වුනා.

සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට - Galle Titans defeat Dambulla Aura by super over

සුපිරි පන්දුවාරය තුල Aura ලබාගත් ලකුණු 11 පන්දු 3ක් තුල ලබා ගන්නට භානුක රාජපක්ෂ ඇතුළු Titans සමත් වුනේ සිය මංගල තරගයම ජයගෙනයි.