Football Archives | 1XBet Sri Lanka https://lankansports.com/category/football/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 01 Mar 2024 09:57:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Paul Pogbaට වසර හතරක තරග තහනමක්!- Paul Pogba banned for four years! https://lankansports.com/paul-pogba%e0%b6%a7-%e0%b7%80%e0%b7%83%e0%b6%bb-%e0%b7%84%e0%b6%ad%e0%b6%bb%e0%b6%9a-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-paul-pogba-banned-for-four-yea/ Fri, 01 Mar 2024 09:55:42 +0000 https://lankansports.com/?p=20997 Paul Pogbaට වසර හතරක තරග තහනමක්!- Paul Pogba banned for four years!

The post Paul Pogbaට වසර හතරක තරග තහනමක්!- Paul Pogba banned for four years! appeared first on 1XBet Sri Lanka.

]]>
Paul Pogbaට වසර හතරක තරග තහනමක්!

ප්‍රංශ සහ Juventus පාපන්දු කණ්ඩායම්වල මැද පෙළ ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කරන Paul Pogba හට තහනම් උත්තේජක භාවිතා කිරීමේ වරදට වසර හතරක තරග තහනමක් නියම කර තිබෙනවා

Paul Pogbaට වසර හතරක තරග තහනමක්!- Paul Pogba banned for four years!
Paul Pogbaට වසර හතරක තරග තහනමක්!- Paul Pogba banned for four years!

2023 අගෝස්තු මස 20 වැනි දා Juventus සහ Udinese කණ්ඩායම් අතර පාපන්දු තරගයෙන් පසුව පැවැත්වුණු තහනම් උත්තේජක පරීක්ෂාවෙන් Pogba අසමත් වී තිබුණා.

Paul Pogbaට වසර හතරක තරග තහනමක්!- Paul Pogba banned for four years!

ඔහුගේ ශරීරයෙන් තහනම් උත්තේජක සංඝටක හමුවීමත් සමඟ ඉතාලි ජාතික තහනම් උත්තේජක විරෝධී විනිශ්චය කමිටුව මගින් Pogbaට තාවකාලික තරග තහනමක් පැනවූ අතර, ගෙවුණු දෙසැම්බර් මාසයේ දී ඔහුට වසර හතරක තරග තහනම් ලබා දෙන මෙන් නඩුවක් ද පැනවුනා.

මේ අනුවයි (29) දිනයේ දී Pogbaගේ තරග තහනම නිල වශයෙන් තහවුරු කෙරුණේ.

Paul Pogbaට වසර හතරක තරග තහනමක්!- Paul Pogba banned for four years!

කෙසේ වෙතත් තමන් කිසිම විටෙකත් තහනම් උත්තේජක භාවිතා නොකළ බව සඳහන් කරන Pogba මෙම තීරණය වෙනුවෙන් නැවතත් අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි සඳහන් කරන්නේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post Paul Pogbaට වසර හතරක තරග තහනමක්!- Paul Pogba banned for four years! appeared first on 1XBet Sri Lanka.

]]>
Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!- Cristiano Ronaldo and Undertaker together for the first time https://lankansports.com/undertaker-%e0%b7%83%e0%b7%84-ronaldo-%e0%b6%91%e0%b6%9a%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f%e0%b6%82%e0%b6%9c%e0%b6%ab%e0%b6%ba%e0%b6%9a-%e0%b6%af%e0%b7%93/ Fri, 09 Feb 2024 09:05:25 +0000 https://lankansports.com/?p=20650 Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!- Cristiano Ronaldo and Undertaker together for the first time
Riyadh Season Cup 2024

The post Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!- Cristiano Ronaldo and Undertaker together for the first time appeared first on 1XBet Sri Lanka.

]]>
Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!

Riyadh Season Cup 2024

ලෝක ක්‍රීඩා ක්ශේස්ත්‍රයේ ජීවමාන පුරාවෘත්ත දෙකක් ලෙස සැලකුම් ලබන Cristiano Ronaldo සහ The Undertaker ඊයේ (08) සෞදි අරාබියේ දී කිසිවකු හෝ නොසිතූ අන්දමින් එකම ක්‍රීඩාංගණයක දී දැක ගැනීමට වරම් හිමි වුනා.

Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!- Cristiano Ronaldo and Undertaker together for the first time
Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!- Cristiano Ronaldo and Undertaker together for the first time

Cristiano Ronaldo ඊයේ දිනයේ දී තම පාපන්දු ක්‍රීඩා සමාජය වන Al- Nassr සමඟින් Riyadh Season Cup අවසන් තරගයට සහභාගී වීමට සූදානමින් පසු වුනා.

සෞදි පාපන්දු ලීගයේ වඩාත් ප්‍රචලිත පාපන්දු ගැටුමක් ලෙස සැලකෙන Al – Nassr සහ Al – Hilal කණ්ඩායම් ද්විත්වය අතර පැවැත්වුණු මෙම තරගය ආරම්භ වීමට පෙර Riyadh Season Cup තරගාවලි කුසලානය ප්‍රදර්ශනය කිරීමට නියමිත ව තිබූ අතර,

Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!- Cristiano Ronaldo and Undertaker together for the first time
Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!- Cristiano Ronaldo and Undertaker together for the first time

ඒ මොහොතේ දීයි අනපේක්ෂිත ලෙස Undertakerගේ ප්‍රවිෂ්ට වීම සිදු වුනේ.

Undertaker විසින් WWE වලල්ලට පිවිසීමේ දී භාවිත කළ සුපුරුදු පසුබිම් සංගීතය සහ අඳුරු වටපිටාව ද සමඟින් ඔහු සෞදියේ Kingdom Arena ක්‍රීඩාංගණයට පිවිසුණා.

Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!- Cristiano Ronaldo and Undertaker together for the first time

පසුව ඔහු විසින් තරගාවලියේ කුසලානය ඉහළට ඔසවමින් එය ක්‍රීඩකයින්ට සහ ප්‍රේක්ශකාගාරයට ප්‍රදර්ශනය කළ අතර, ක්‍රීඩා පිටියේ සිටි Ronaldo පුදුමයෙන් සහ සිනහ මුසුව ඒ දෙස බලා සිටින අයුරු ද කැමරා කාචයේ සටහන් වී තිබුණා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!- Cristiano Ronaldo and Undertaker together for the first time appeared first on 1XBet Sri Lanka.

]]>
FIFA  පාපන්දු තරගාවලියකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය!-Sri Lanka’s hosting of a football tournament organized by FIFA. https://lankansports.com/fifa-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b6%a7-%e0%b7%81%e0%b7%8a/ Wed, 31 Jan 2024 07:36:49 +0000 https://lankansports.com/?p=20500 FIFA පාපන්දු තරගාවලියකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය-Sri Lanka's hosting of a football tournament organized by FIFA
FIFA Series 2024

The post FIFA  පාපන්දු තරගාවලියකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය!-Sri Lanka’s hosting of a football tournament organized by FIFA. appeared first on 1XBet Sri Lanka.

]]>
FIFA  පාපන්දු තරගාවලියකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය!

FIFA Series 2024

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන නවතම පාපන්දු තරගාවලිය වන FIFA Series තරගාවලියේ සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව ද තෝරා ගෙන තිබෙනවා.

FIFA  පාපන්දු තරගාවලියකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය!-Sri Lanka's hosting of a football tournament organized by FIFA.
FIFA  පාපන්දු තරගාවලියකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය!-Sri Lanka’s hosting of a football tournament organized by FIFA.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් පසුගිය 26 වැනි දා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත මේ පිළිබඳ දැනුවත් කරමින් ලිපියක් යොමු කර ඇති අතර,

මෙහි දැක්වෙන පරිදි ලොව පුරා විවිධ මහද්වීපවල විසිරී ඇති පාපන්දු ක්‍රීඩා කරන රටවලට එකිනෙකා සමඟ තරග වැදීමේ අවස්ථාව නිර්මාණය කිරීමට සහ FIFA සාමාජික රටවල් අතර සහයෝගිතාව වර්ධන කිරීමේ අභිලාෂය මත මෙම FIFA Series තරගාවලිය ආරම්භ කර තිබෙනවා. 

FIFA  පාපන්දු තරගාවලියකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය!-Sri Lanka's hosting of a football tournament organized by FIFA.

ඒ අනුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත තරගාවලි අදියර සඳහා භූතානය, මධ්‍යම අප්‍රිකා ජනපදය සහ පැපුවා නිව් ගිනියාව යන රටවල් සහභාගී වීමට නියමිතයි.

FIFA  පාපන්දු තරගාවලියකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය!-Sri Lanka's hosting of a football tournament organized by FIFA.

එමෙන්ම මෙම තරගාවලියට සත්කාරකත්වය ලබා දීමට එකඟ වීම සම්බන්ධයෙන් FIFA වෙතින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සිය ස්තුතිය පුද කර තිබෙනවා. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post FIFA  පාපන්දු තරගාවලියකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය!-Sri Lanka’s hosting of a football tournament organized by FIFA. appeared first on 1XBet Sri Lanka.

]]>
මෙසී නැවතත් වසරේ පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙයි! – Messi becomes the football player of the year again! https://lankansports.com/%e0%b6%b8%e0%b7%99%e0%b7%83%e0%b7%93-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94/ Wed, 17 Jan 2024 08:25:26 +0000 https://lankansports.com/?p=20253 මෙසී නැවතත් වසරේ පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙයි! - Messi becomes the football player of the year again!
FIFA Awards 2023

The post මෙසී නැවතත් වසරේ පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙයි! – Messi becomes the football player of the year again! appeared first on 1XBet Sri Lanka.

]]>
මෙසී නැවතත් වසරේ පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙයි!

FIFA Awards 2023

2023 වසරට අදාළ ව FIFA විසින් පැවැත්වූ FIFA සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස ආජන්ටිනාවේ Lionel Messi විසින් සම්මාන දිනා ගත්තා.

මෙසී නැවතත් වසරේ පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙයි! - Messi becomes the football player of the year again!
මෙසී නැවතත් වසරේ පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙයි! – Messi becomes the football player of the year again!

පසුගිය සඳුදා (15) රාත්‍රියේ පැවැත්වුණු මෙම සම්මාන උලෙළේ දී වසරේ ක්‍රීඩකයා/ක්‍රීඩිකාව සහ තවත් සම්මාන රැසක් සඳහා සම්මාන ප්‍රදානය කළ අතර මින් වඩාත් වැඩි අවධානයක් වසරේ ක්‍රීඩකයා සම්මානය වෙත යොමු වූ බව නොරහසක්.

මෙසී නැවතත් වසරේ පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙයි! - Messi becomes the football player of the year again!

2022 වසරේ දෙසැම්බර් 19 සිට 2023 වසරේ අගෝස්තු 20 දක්වා කාල සීමාවට අදාළ ව මෙම සම්මාන වෙනුවෙන් ක්‍රීඩක දක්ෂතා සලකා බැලූ අතර එහි දී Manchester City නියෝජනය කරන නෝර්වේ ජාතික Erling Haaland, PSG කණ්ඩායම නියෝජනය කරන ප්‍රංශයේ Kylian Mbappe සහ PSG සහ පසුව Inter Miami වෙත සංක්‍රමණය වූ Messi වසරේ ක්‍රීඩකයා සම්මානය වෙනුවෙන් සටන් වැදුණා.

මෙසී නැවතත් වසරේ පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙයි! - Messi becomes the football player of the year again!

මෙම සම්මානය සඳහා Haaland සහ Messi මනාප 48 බැඟින් ලබා තිබූ අතර Mbappeට හිමි වී තිබුණේ මනාප 35ක් පමණයි.

කෙසේ වෙතත් Haalandට (11) වඩා නායකයින්ගේ* මනාප වැඩියෙන් හිමි වූ Messi (13) වසරේ පාපන්දු ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තා.

මෙසී නැවතත් වසරේ පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙයි! - Messi becomes the football player of the year again!

මේ අතර FIFA Fair Play සම්මානය බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායම වෙත හිමි වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post මෙසී නැවතත් වසරේ පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙයි! – Messi becomes the football player of the year again! appeared first on 1XBet Sri Lanka.

]]>
කණ්ඩායම් 16 සටන් වදින කොළඹ ලීග් 19න් පහළ තරගාවලිය-The Colombo League under 19 tournament where 16 teams will compete https://lankansports.com/%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-16-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%bd/ Thu, 07 Sep 2023 09:55:36 +0000 https://lankansports.com/?p=18131 කණ්ඩායම් 16 සටන් වදින කොළඹ ලීග් 19න් පහළ තරගාවලිය කොළඹ පාපන්දු ලීගය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාපන්දු තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිතයි මෙම තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඉකුත් දා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා. තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 16 A, B, C සහ […]

The post කණ්ඩායම් 16 සටන් වදින කොළඹ ලීග් 19න් පහළ තරගාවලිය-The Colombo League under 19 tournament where 16 teams will compete appeared first on 1XBet Sri Lanka.

]]>
කණ්ඩායම් 16 සටන් වදින කොළඹ ලීග් 19න් පහළ තරගාවලිය

කොළඹ පාපන්දු ලීගය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාපන්දු තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිතයි

මෙම තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඉකුත් දා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා. තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 16 A, B, C සහ D ලෙස කාණ්ඩ 4කට බෙදා වෙන් කර තිබෙනවා.

කණ්ඩායම් 16 සටන් වදින කොළඹ ලීග් 19න් පහළ තරගාවලිය-The Colombo League under 19 tournament where 16 teams will compete
කණ්ඩායම් 16 සටන් වදින කොළඹ ලීග් 19න් පහළ තරගාවලිය-The Colombo League under 19 tournament where 16 teams will compete

ඒ අනුව පළමු වටයේ දී එක් එක් කාණ්ඩවල සිටින කණ්ඩායම් තම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් සමඟ තරග වැදීමට නියමිතයි. කාණ්ඩ අදියරේ තරග අවසානයේ සෑම කාණ්ඩයකම ප්‍රථම සහ දෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් දෙක මීළඟ වටයට එනම් පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා ගනු ඇත.

කණ්ඩායම් 16 සටන් වදින කොළඹ ලීග් 19න් පහළ තරගාවලිය-The Colombo League under 19 tournament where 16 teams will compete

තරගාවලියේ සියලුම තරග බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වීමට නියමිතයි. සතියකට තරග 4ක් පැවැත්වීමට නියමිත අතර සෙනසුරාදා සහ ඉරිදා දිනවල පළමු තරගය පස්වරු 2ටත්, දෙවැනි තරගය පස්වරු 4ටත් ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් 16 සටන් වදින කොළඹ ලීග් 19න් පහළ තරගාවලිය-The Colombo League under 19 tournament where 16 teams will compete

එමෙන්ම 2004 ජනවාරි 01 වැනිදා හෝ ඉන්පසුව උපන් ක්‍රීඩකයන්ට මෙම තරගාවලියට සහභාගි විය හැකි බව ද තරග සංවිධායකයින් පැවසුවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post කණ්ඩායම් 16 සටන් වදින කොළඹ ලීග් 19න් පහළ තරගාවලිය-The Colombo League under 19 tournament where 16 teams will compete appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%80%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%a7-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%ad%e0%b7%93%e0%b6%b1/ Fri, 11 Aug 2023 13:38:12 +0000 https://lankansports.com/?p=17916 පාපන්දු නිලවරණයට දින තීන්දුයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය එළඹෙන සැප්තැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. 2022 දෙසැම්බර් 13 වැනිදාට පෙර රෙගුලාසි යටතේ ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අනුමැතිය ලබා දී තිබුණා. 2026 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා ශ්‍රී ලංකාවට සහභාගී වීමට අවස්ථාව සලසා දෙමින් මෙලෙස […]

The post පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු නිලවරණයට දින තීන්දුයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය එළඹෙන සැප්තැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

2022 දෙසැම්බර් 13 වැනිදාට පෙර රෙගුලාසි යටතේ ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අනුමැතිය ලබා දී තිබුණා. 2026 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා ශ්‍රී ලංකාවට සහභාගී වීමට අවස්ථාව සලසා දෙමින් මෙලෙස නිලවරණය පැවැත්වීම සඳහා තීරණය කර තිබෙනවා.

පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September
පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September

ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සහ FIFA හි අධීක්ෂණය යටතේ මෙවර නිලවරණය පැවැත්වීමට නියමිතයි.

ඉකුත් ජනවාරි 21 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කිරීමට FIFA කටයුතු කර තිබුණා.

ඊට හේතු ලෙස වාර්තා කර තිබුණේ තෙවැනි පාර්ශවයන්ගේ මැදිහත් වීම් යටතේ නියමිත සැලැස්මට අනුකූලව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු නොකිරීම සහ පාපන්දු නිලවරණය සම්බන්ධයෙන් ලැබුණු චෝදනා සැලකිල්ලට ගනිමිනුයි.

පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September

කෙසේ නමුත් 2026 පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමට FIFA සහ AFC විසින් තීරණය කර තිබුණේ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග පැවැත්වීමට නියමිත ඔක්තෝබර් 12 සහ 17 දිනවලට අවම වශයෙන් දින දහයකට පෙර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමේ කොන්දේසිය මතයි.

දේශීය පාපන්දු පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න lankansports.com සමඟින්ම.

පාපන්දු නිලවරණයට දින තීන්දුයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September appeared first on 1XBet Sri Lanka.

]]>
MBAPPE ඩොලර් මිලියන 776ක වැටුප ප්‍රතික්ෂේප කරයිද? – Will KYLIAN MBAPPE turn down $776 million salary? https://lankansports.com/mbappe-%e0%b6%a9%e0%b7%9c%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-776%e0%b6%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b4-%e0%b6%b4%e0%b7%8a/ Thu, 27 Jul 2023 14:17:35 +0000 https://lankansports.com/?p=17659 MBAPPE ඩොලර් මිලියන 776ක වැටුප ප්‍රතික්ෂේප කරයිද? පසුගිය තරග වාරයේ ප්‍රංශයේ PSG කණ්ඩායම නියෝජනය කළ ප්‍රංශ ක්‍රීඩක Kylian Mbappe හට මීළඟ තරග වාරය සඳහා වාර්තා ගත යෝජනාවක් සෞදි අරාබි පාපන්දු ක්‍රීඩා සමාජයක් වන Al Hilal විසින් ඉදිරිපත් කර තිබෙනවා .  මෑත කාලයේ දී යුරෝපා ලීගය ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ට ඉහළ වැටුප් ඉදිරිපත් කළ ඔවුන් මෙවර Mbappe හට වසරක […]

The post MBAPPE ඩොලර් මිලියන 776ක වැටුප ප්‍රතික්ෂේප කරයිද? – Will KYLIAN MBAPPE turn down $776 million salary? appeared first on 1XBet Sri Lanka.

]]>
MBAPPE ඩොලර් මිලියන 776ක වැටුප ප්‍රතික්ෂේප කරයිද?

පසුගිය තරග වාරයේ ප්‍රංශයේ PSG කණ්ඩායම නියෝජනය කළ ප්‍රංශ ක්‍රීඩක Kylian Mbappe හට මීළඟ තරග වාරය සඳහා වාර්තා ගත යෝජනාවක් සෞදි අරාබි පාපන්දු ක්‍රීඩා සමාජයක් වන Al Hilal විසින් ඉදිරිපත් කර තිබෙනවා . 

මෑත කාලයේ දී යුරෝපා ලීගය ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ට ඉහළ වැටුප් ඉදිරිපත් කළ ඔවුන් මෙවර Mbappe හට වසරක කාලයක් සඳහා ඩොලර් මිලියන 776ක යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර එය මෙතෙක් ක්‍රීඩකයෙක් සඳහා කණ්ඩායම් ඉදිරිපත් කළ ඉහළම වැටුප් යෝජනාව ද වෙනවා.

MBAPPE ඩොලර් මිලියන 776ක වැටුප ප්‍රතික්ෂේප කරයිද? - Will KYLIAN MBAPPE turn down $776 million salary?
MBAPPE ඩොලර් මිලියන 776ක වැටුප ප්‍රතික්ෂේප කරයිද? – Will KYLIAN MBAPPE turn down $776 million salary?

PSG සමඟ ඇති කරගත් ගිවිසුම තවත් වසරකටඉතිරිව තිබෙන අතර ඔහු සිය කණ්ඩායම සමඟ නව ගිවිසුමක් ඇති කර ගැනීමට එකඟව තිබුණේ නැහැ. 

මාධ්‍ය වාර්තාවලට අනුව ඔහු මීළඟ තරග වාරය කණ්ඩායමේ ක්‍රීඩා නොකර අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සිටීමෙන් ඔහුව වෙනත් කණ්ඩායමකට ලබා දීමක් හෝ ගිවිසුම් කාලය අවසන් වූ පසු නිදහස් ක්‍රීඩකයෙකු ලෙස වෙනත් කණ්ඩායමකට එක් වීමට අපේක්ෂා කරන බව වාර්තා වෙනවා.

MBAPPE ඩොලර් මිලියන 776ක වැටුප ප්‍රතික්ෂේප කරයිද? - Will KYLIAN MBAPPE turn down $776 million salary?

මෙම යෝජනාව පිළිබඳ අදහස් දක්වමින් මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨතම කෙටි දුර ධාවකයා ලෙස සැලකෙන ජැමෙයිකානු ක්‍රීඩක Usain Bolt ප්‍රකාශ කර තිබුණේ එම වැටුප වෙනුවෙන් තමන් විශ්‍රාම ගැනීම අවලංගු කිරීමට පවා කැමති බවයි.  

MBAPPE ඩොලර් මිලියන 776ක වැටුප ප්‍රතික්ෂේප කරයිද? - Will KYLIAN MBAPPE turn down $776 million salary?

— Giannis Antetokounmpo (@Giannis_An34) July 24, 2023

  • 1 year 776mm? Bro wtf? do you guys need a goalie? @Alhilal_FC

— Andre Drummond (@AndreDrummond) July 24, 2023

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post MBAPPE ඩොලර් මිලියන 776ක වැටුප ප්‍රතික්ෂේප කරයිද? – Will KYLIAN MBAPPE turn down $776 million salary? appeared first on 1XBet Sri Lanka.

]]>
INTER MIAMI සමග ඇමරිකාවේ පළමු තරගයට MESSI සූදානම් – LET MESSI MANIA BEGIN WITH INTER MIAMI https://lankansports.com/inter-miami-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%87%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b6%a7-mess/ Fri, 21 Jul 2023 13:31:43 +0000 https://lankansports.com/?p=17502 INTER MIAMI සමග ඇමරිකාවේ පළමු තරගයට MESSI සූදානම් ආජන්ටිනා කණ්ඩායම නියෝජනය කරන සුපිරි ක්‍රීඩක Lionel Messi සිය නව ක්‍රීඩා සමාජය වන Inter Miami නියෝජනය කරමින් සහභාගී වන පළමු තරගයට සහභාගී වන බව මාධ්‍ය වාර්තා කරනවා. ඒ ප්‍රංශ පාපන්දු කණ්ඩායමක් වන Cruz Azul සමඟයි. නමුත් ඔහු සිය මංගල තරගයේ දී සම්පූර්ණ කාලය ක්‍රීඩා නොකරනු ඇති බව […]

The post INTER MIAMI සමග ඇමරිකාවේ පළමු තරගයට MESSI සූදානම් – LET MESSI MANIA BEGIN WITH INTER MIAMI appeared first on 1XBet Sri Lanka.

]]>
INTER MIAMI සමග ඇමරිකාවේ පළමු තරගයට MESSI සූදානම්

ආජන්ටිනා කණ්ඩායම නියෝජනය කරන සුපිරි ක්‍රීඩක Lionel Messi සිය නව ක්‍රීඩා සමාජය වන Inter Miami නියෝජනය කරමින් සහභාගී වන පළමු තරගයට සහභාගී වන බව මාධ්‍ය වාර්තා කරනවා. ඒ ප්‍රංශ පාපන්දු කණ්ඩායමක් වන Cruz Azul සමඟයි.

INTER MIAMI සමග ඇමරිකාවේ පළමු තරගයට MESSI සූදානම් - LET MESSI MANIA BEGIN WITH INTER MIAMI
INTER MIAMI සමග ඇමරිකාවේ පළමු තරගයට MESSI සූදානම් – LET MESSI MANIA BEGIN WITH INTER MIAMI

නමුත් ඔහු සිය මංගල තරගයේ දී සම්පූර්ණ කාලය ක්‍රීඩා නොකරනු ඇති බව සහ තරගයේ දී ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන බව ද වාර්තා වෙනවා.

පසුගිය සතියේ දී සුපිරි ක්‍රීඩක Lionel Messi, සිය නව නවාතැන වෙත පැමිණි අතර එහි පැවති විශේෂ උත්සවයක දී ක්‍රීඩා සමාජයේ ප්‍රේක්ෂකයින් හට ඔහුව හඳුන්වා දීමට කටයුතු කළා.

ඉතා කාර්ය බහුල කාලසීමාවකින් පසු Messi සිය පවුලේ අය සමඟ නිවාඩුවක් ගත කිරීමෙන් අනතුරුව සිය පුහුණුවීම් ආරම්භ කර ඇති අතර මෙවර තරගාවලියේ ආරම්භක තරගය MLS සහ Liga MX කණ්ඩායම් අතර පැවැත්වෙනවා.

INTER MIAMI සමග ඇමරිකාවේ පළමු තරගයට MESSI සූදානම් - LET MESSI MANIA BEGIN WITH INTER MIAMI
INTER MIAMI සමග ඇමරිකාවේ පළමු තරගයට MESSI සූදානම් – LET MESSI MANIA BEGIN WITH INTER MIAMI

Inter Miami කණ්ඩායමේ සම හිමිකරුවෙකු වන හිටපු සුපිරි ක්‍රීඩක David Beckham විසින් Messi මෙම තරග ක්‍රීඩා කළ යුතු බව අදහස් දක්වා තිබුණාත් කණ්ඩායම් පුහුණුකරු වන Gerardo ප්‍රකාශ කර තිබුණේ ඔහු තරග ආරම්භයේ දී අතිරේක ක්‍රීඩකයින් අතර සිටින බවයි.

Miami සමඟ එක් වූ Sergio Busquets ප්‍රකාශ කර තිබුණේ නැවතත් Messi සමඟ ක්‍රීඩා කිරීමට ලැබීම විශාල සතුටක් බව සහ ඔහු සමඟ එක්ව කණ්ඩායමට හොඳ සේවයක් ලබා දීමට බලාපොරොත්තු වන බවයි.

INTER MIAMI සමග ඇමරිකාවේ පළමු තරගයට MESSI සූදානම් - LET MESSI MANIA BEGIN WITH INTER MIAMI
Times of India ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

එකතුවෙන්න අපේ ටෙලිගෑම් GROUP එකට “FREE BET SIGNALE”


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post INTER MIAMI සමග ඇමරිකාවේ පළමු තරගයට MESSI සූදානම් – LET MESSI MANIA BEGIN WITH INTER MIAMI appeared first on 1XBet Sri Lanka.

]]>
මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක් – A special statement from Messi about the next World Cup https://lankansports.com/%e0%b6%b8%e0%b7%93%e0%b7%85%e0%b6%9f-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-messi%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ Wed, 14 Jun 2023 12:31:23 +0000 https://lankansports.com/?p=16754 මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක් පාපන්දු ලෝක කුසලානය 2026 2026 වසරේ දකුණු ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත මීළඟ පාපන්දු ලෝක කුසලානය සඳහා තමන් සහභාගී වීමට අපේක්ෂා නොකරන බව ආර්ජෙන්ටිනා පාපන්දු ක්‍රීඩක Lionel Messi ප්‍රකාශ කර තිබෙනවා. මම මොකක්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා, ඒත් මම හිතන්නේ නැහැ මම මීළඟ ලෝක කුසලානයේ ඉදියි කියලා.” මෙම ප්‍රකාශය […]

The post මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක් – A special statement from Messi about the next World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක්

පාපන්දු ලෝක කුසලානය 2026

2026 වසරේ දකුණු ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත මීළඟ පාපන්දු ලෝක කුසලානය සඳහා තමන් සහභාගී වීමට අපේක්ෂා නොකරන බව ආර්ජෙන්ටිනා පාපන්දු ක්‍රීඩක Lionel Messi ප්‍රකාශ කර තිබෙනවා.

මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක් - A special statement from Messi about the next World Cup
මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක් – A special statement from Messi about the next World Cup

මම මොකක්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා, ඒත් මම හිතන්නේ නැහැ මම මීළඟ ලෝක කුසලානයේ ඉදියි කියලා.”

මෙම ප්‍රකාශය ලොව පුරා සිටින Lionel Messiගේ ප්‍රේක්ෂකයින්ට ඉතා කණගාටුදායක පුවතක් වන අතර

ආජන්ටිනාව නියෝජනය කරමින් ලෝක කුසලාන හතරක් ක්‍රීඩා කළ ඔහු පසුගිය වසරේ දී සිය පළමු ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වුනා.

මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක් - A special statement from Messi about the next World Cup

ඒ අනුව ඉදිරි ලෝක කුසලානය සඳහා Lionel Messi සහභාගී නොවන්නේ නම් ලොව බිහි වූ සුපිරිතම පාපන්දු ක්‍රීඩකයෙකුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය මෙසේ අවසන් වන්නේ මතක ගොන්නක් සමඟයි.

Times of India ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක් – A special statement from Messi about the next World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
Messiට තවත් සම්මානයක් !-Another award for Messi https://lankansports.com/messi%e0%b6%a7-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-another-award-for-messi/ Tue, 09 May 2023 14:38:56 +0000 https://lankansports.com/?p=16090 Messiට තවත් සම්මානයක් ! Laureus Sport for Good පදනම විසින් වාර්ෂිකව ලබා දෙන Laureus වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ආජන්ටිනා කණ්ඩායම නියෝජනය කරන සුපිරි ක්‍රීඩක Lionel Messi සමත් වුනා. මෙයට අමතරව එම සම්මාන උළෙලේ වසරේ කණ්ඩායමට (සියලු ක්‍රීඩාවලින්) හිමි සම්මානය ද දිනා ගත් අතර 2022 ලෝක කුසලානයේ දැක්වූ දස්කම් මත ඔවුන්ට එය හිමි වුනා. […]

The post Messiට තවත් සම්මානයක් !-Another award for Messi appeared first on 1XBet Sri Lanka.

]]>
Messiට තවත් සම්මානයක් !

Laureus Sport for Good පදනම විසින් වාර්ෂිකව ලබා දෙන Laureus වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ආජන්ටිනා කණ්ඩායම නියෝජනය කරන සුපිරි ක්‍රීඩක Lionel Messi සමත් වුනා.

Messiට තවත් සම්මානයක් !-Another award for Messi
Messiට තවත් සම්මානයක් !-Another award for Messi

මෙයට අමතරව එම සම්මාන උළෙලේ වසරේ කණ්ඩායමට (සියලු ක්‍රීඩාවලින්) හිමි සම්මානය ද දිනා ගත් අතර 2022 ලෝක කුසලානයේ දැක්වූ දස්කම් මත ඔවුන්ට එය හිමි වුනා.

මෙය ඔහු එම සම්මානය දිනා ගත් දෙවැනි වතාව මෙය වන අතර මීට පෙර ඔහු 2020 වසරේ දී Formula One ධාවක Lewis Hamilton සමඟ සම සම්මාන ලැබුවා.

Messiට තවත් සම්මානයක් !-Another award for Messi

එමෙන්ම එකම වසරක් තුළ වසරේ ක්‍රීඩකයා සහ වසරේ කණ්ඩායම යන සම්මාන ද්විත්වයම ලැබූ එකම ක්‍රීඩකයා බවට පත්වීමට ද Messiට හැකි වීම විශේෂත්වයක්.Messiට තවත් සම්මානයක් !-Another award for Messi

Messiට තවත් සම්මානයක් !-Another award for Messi

සම්පූර්ණ සම්මාන බෙදී ගිය ආකාරය,

  • වසරේ ක්‍රීඩකයා – Lionel Messi
  • වසරේ ක්‍රීඩිකාව – Shelly-Ann Fraser-Pryce
  • වසරේ කණ්ඩායම – ආර්ජෙන්ටිනා පාපන්දු කණ්ඩායම
  • Laureus World Breakthrough සම්මානය – Carlos Alcaraz
  • වසරේ හොඳම නැවත පැමිණීම – Christian Eriksen
  • වසරේ ක්‍රියාදාම ක්‍රීඩකයා – Eileen Gu
  • Sport for Good Award – TeamUp

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න

The post Messiට තවත් සම්මානයක් !-Another award for Messi appeared first on 1XBet Sri Lanka.

]]>