Domestic Cricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/category/cricket/domcricket/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 09 Apr 2024 11:36:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 LPL 2024 T20 මහා ක්‍රිකට් සැණ­කෙ­ළිය ජූලි 1දා ආරම්භවේ. LPL 2024 T20 grand cricket festival starts on 1st July. https://lankansports.com/lpl-2024-t20-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b7%83%e0%b7%90%e0%b6%ab%e0%b6%9a%e0%b7%99%e0%b7%85%e0%b7%92%e0%b6%ba/ Tue, 09 Apr 2024 11:34:20 +0000 https://lankansports.com/?p=21437 LPL 2024 T20 මහා ක්‍රිකට් සැණ­කෙ­ළිය ජූලි 1දා ආරම්භවේ. LPL 2024 T20 grand cricket festival starts on 1st July.

The post LPL 2024 T20 මහා ක්‍රිකට් සැණ­කෙ­ළිය ජූලි 1දා ආරම්භවේ. LPL 2024 T20 grand cricket festival starts on 1st July. appeared first on 1XBet Sri Lanka.

]]>
LPL 2024 T20 මහා ක්‍රිකට් සැණ­කෙ­ළිය ජූලි 1දා ආරම්භවේ.

LPL 2024 T20 මහා ක්‍රිකට් සැණ­කෙ­ළිය ජූලි 1දා ආරම්භවේ. LPL 2024 T20 grand cricket festival starts on 1st July.

2024 LPL තරගාවලියේ තරග කාලසටහන අද (08) දිනයේ දී ප්‍රකාශයට පත් කළා.

LPL 2024 T20 මහා ක්‍රිකට් සැණ­කෙ­ළිය ජූලි 1දා ආරම්භවේ. LPL 2024 T20 grand cricket festival starts on 1st July.
LPL 2024 T20 මහා ක්‍රිකට් සැණ­කෙ­ළිය ජූලි 1දා ආරම්භවේ. LPL 2024 T20 grand cricket festival starts on 1st July.

එළඹෙන ජුලි මස 01 වැනි දා ආරම්භ වීමට නියමිත තරගාවලියේ මංගල තරගය වත්මන් ශුරයින් වන B-Love Kandy කණ්ඩායම සහ Dambulla Aura කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ කාලසටහන මෙසේයි

LPL 2024 T20 මහා ක්‍රිකට් සැණ­කෙ­ළිය ජූලි 1දා ආරම්භවේ. LPL 2024 T20 grand cricket festival starts on 1st July.

තරගාවලියේ සියලු තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, තරගාවලිය දින 22ක් පැවැත්වීමෙන් අනතුරුව ජුලි මස 22 දා නිමාව දකිනු ඇති.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post LPL 2024 T20 මහා ක්‍රිකට් සැණ­කෙ­ළිය ජූලි 1දා ආරම්භවේ. LPL 2024 T20 grand cricket festival starts on 1st July. appeared first on 1XBet Sri Lanka.

]]>
Major Club විස්සයි විස්ස තරගාවලියට දින වෙන් කරයි- Major Club allocates dates for Twenty20 tournament https://lankansports.com/major-club-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%ba%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba/ Thu, 04 Apr 2024 10:59:28 +0000 https://lankansports.com/?p=21377 Major Club විස්සයි විස්ස තරගාවලියට දින වෙන් කරයි- Major Club allocates dates for Twenty20 tournament
Major Club T20 Tournament 2024

The post Major Club විස්සයි විස්ස තරගාවලියට දින වෙන් කරයි- Major Club allocates dates for Twenty20 tournament appeared first on 1XBet Sri Lanka.

]]>
Major Club විස්සයි විස්ස තරගාවලියට දින වෙන් කරයි

MC T20 Tournament 2024
Major Club විස්සයි විස්ස තරගාවලියට දින වෙන් කරයි- Major Club allocates dates for Twenty20 tournament

MC විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය එළැඹෙන මැයි මාසයේ 07 වැනිදා සිට මැයි මස 21 වැනිදා දක්වා පැවැත්විමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මෙම තරගාවලිය ක්‍රීඩා සමාජ 18ක් කාණ්ඩා 4ක් යටතේ පැවැත්වෙන අතර පළමු වටයේ තරග 32කින් සමන්විතයි.

තරගාවලියේ එක් එක් කාණ්ඩය යටතේ කණ්ඩායම් 2 බැගින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා එක් කර ගන්නා අතර එම තරග මැයි මස 17 වැනිදා ද සහ එම වටයේ ජයග්‍රාහී කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරග මැයි මස 19 වැනිදා කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී ද සහ අවසන් මහා තරගය මැයි මස 21 වැනිදා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිතයි.  

Major Club විස්සයි විස්ස තරගාවලියට දින වෙන් කරයි- Major Club allocates dates for Twenty20 tournament

තරගාවලියට සහභාගී වෙන කණ්ඩායම්:

  • Group A : NCC, CCC, Police SC, Ragama CC, Nugegoda S & WC
  • Group B: Moors SC, BRC, Chilaw Marians CC, Baduraliya CC
  • Group C: ACE Capital CC, Tamil Union C & AC, SSC, Negombo CC
  • Group D: Colts CC, Bloomfield C & AC, Panadura SC, Kurunegala YCC, Kandy Custom SC

තරගාවලියේ කාලසටහන 

 Date Time Host Opponent  Venue 
  මැයි 07 10-1.10 CCC Nugegoda SWC Bloomfield, කොළඹ 
2-5.10 Police SC Ragama CC Bloomfield, කොළඹ 
10-1.10 Bloomfield CAC Kandy CSC Surrey, මග්ගොන 
2-5.10 Panadura SC Kurunegala YCC Surrey, මග්ගොන 
මැයි 08 10-1.10 Moors SC Baduraliya CC Surrey, මග්ගොන 
2-5.10 BRC Chilaw MCC Surrey, මග්ගොන 
10-1.10 ACE Capital CC Negombo CC SSC, කොළඹ 
2-5.10 Tamil CAC SSC SSC, කොළඹ 
මැයි 09 10-1.10 Nugegoda SWC NCC Bloomfield, කොළඹ 
10 2-5.10 Kandy CSC Colts CC Bloomfield, කොළඹ 
11 10-1.10 Police SC CCC NCC, කොළඹ 
12 2-5.10 Panadura SC Bloomfield CAC NCC, කොළඹ 
13 මැයි 10 10-1.10 Baduraliya CC BRC SSC, කොළඹ 
14 2-5.10 Chilaw MCC Moors SC SSC, කොළඹ 
15 10-1.10 Negombo CC Tamil CAC Surrey, මග්ගොන 
16 2-5.10 SSC ACE Capital CC Surrey, මග්ගොන 
17 මැයි 11 10-1.10 NCC Ragama CC Bloomfield, කොළඹ 
18 2-5.10 Nugegoda SWC Police SC Bloomfield, කොළඹ 
19 10-1.10 Kandy CSC Panadura SC NCC, කොළඹ 
20 2-5.10 Colts CC Kurunegala YCC NCC, කොළඹ 
21 මැයි 12 10-1.10 Chilaw MCC Baduraliya CC Bloomfield, කොළඹ 
22 2-5.10 SSC Negombo CC Bloomfield, කොළඹ 
23 10-1.10 Moors SC BRC Surrey, මග්ගොන 
24 2-5.10 ACE Capital CC Tamil CAC Surrey, මග්ගොන 
25 මැයි 13 10-1.10 NCC Police SC Surrey, මග්ගොන 
26 2-5.10 Ragama CC CCC Surrey, මග්ගොන 
27 10-1.10 Colts CC Panadura SC NCC, කොළඹ 
28 2-5.10 Kurunegala YCC Bloomfield CAC NCC, කොළඹ 
29 මැයි 15 10-1.10 CCC NCC SSC, කොළඹ 
30 2-5.10 Kurunegala YCC Kandy CSC SSC, කොළඹ 
31 10-1.10 Bloomfield CAC Colts CC Surrey, මග්ගොන 
32 2-5.10 Ragama CC Nugegoda SWC Surrey, මග්ගොන 
අර්ධ අවසන් පූර්ව වටය 
33 මැයි 17 10-1.10 Q1 – A1 Q1 – D2 SSC, කොළඹ 
34 2-5.10 Q2 – D2 Q2 – A2 SSC, කොළඹ 
35 10-1.10 Q3 – B1 Q3 – C2 NCC, කොළඹ 
36 2-5.10 Q4 – C1 Q4 – B2 NCC, කොළඹ 
අවසන් පූර්ව වටය 
37 මැයි 19 10-1.10 Semi 1 – Q1 Semi 1 – Q4 NCC, කොළඹ 
38 2-5.10 Semi 2 – Q2 Semi 2 – Q3 NCC, කොළඹ 
අවසන් මහා තරගය 
39 මැයි 21 10-1.10 Winner Semi 1 Winner Semi 2 SSC, කොළඹ 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Major Club විස්සයි විස්ස තරගාවලියට දින වෙන් කරයි- Major Club allocates dates for Twenty20 tournament appeared first on 1XBet Sri Lanka.

]]>
තිරිමාන්නට හදිසි අනතුරක්!- Lahiru Thirimanne hospitalized after car crash in Anuradhapura. https://lankansports.com/%e0%b6%ad%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%a7-%e0%b7%84%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b6%85%e0%b6%b1%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a/ Fri, 15 Mar 2024 09:36:29 +0000 https://lankansports.com/?p=21117 තිරිමාන්නට හදිසි අනතුරක්!- Lahiru Thirimanne hospitalized after car crash in Anuradhapura.

The post තිරිමාන්නට හදිසි අනතුරක්!- Lahiru Thirimanne hospitalized after car crash in Anuradhapura. appeared first on 1XBet Sri Lanka.

]]>
තිරිමාන්නට හදිසි අනතුරක්!

තිරිමාන්නට හදිසි අනතුරක්!- Lahiru Thirimanne hospitalized after car crash in Anuradhapura.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ඊයේ (14) උදෑසන රිය අනතුරකට මුහුණ දීම නිසා රෝහල්ගත කර තිබෙනවා.

තිරිමාන්නට හදිසි අනතුරක්!- Lahiru Thirimanne hospitalized after car crash in Anuradhapura.
තිරිමාන්නට හදිසි අනතුරක්!- Lahiru Thirimanne hospitalized after car crash in Anuradhapura.

අනුරාධපුරයේ වන්දනා ගමනක යෙදෙමින් සිටිය දී තිරිමාන්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ගමන් කරමින් සිටි මෝටර් රථය මාර්ගයේ අනෙක් පසින් ආ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර,

තිරිමාන්නට හදිසි අනතුරක්!- Lahiru Thirimanne hospitalized after car crash in Anuradhapura.

එයින් කිසිවකුට හෝ බරපතළ තුවාල සිදු වී නොමැති බවත් වාර්තා වනවා.

තිරිමාන්නට හදිසි අනතුරක්!- Lahiru Thirimanne hospitalized after car crash in Anuradhapura.

මේ දිනවල ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන Legends Cricket Trophy තරගාවලියේ දී තිරිමාන්න නියෝජනය කරන New York Strikers කණ්ඩායමෙන් මේ පිළිබඳ විශේෂ නිවේදනයක් සිදු කරමින් තිරිමාන්න සහ අනතුරට භාජනය වූ ඔහුගේ පවුලේ සාමාජිකයින් ආරක්ෂිත ව පසු වන බව තහවුරු කළා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post තිරිමාන්නට හදිසි අනතුරක්!- Lahiru Thirimanne hospitalized after car crash in Anuradhapura. appeared first on 1XBet Sri Lanka.

]]>
Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!- Lanka T10 tournament in December! https://lankansports.com/lanka-t10-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%83/ Tue, 27 Feb 2024 10:26:08 +0000 https://lankansports.com/?p=20928 Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!- Lanka T10 tournament in December!
Lanka T10 2024

The post Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!- Lanka T10 tournament in December! appeared first on 1XBet Sri Lanka.

]]>
Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!

Lanka T10 2024

ලංකා T10 ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!- Lanka T10 tournament in December!

මෙම තරගාවලිය මීට පෙර පසුගිය වසරේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් එය ක්‍රියාත්මක වුනේ නැහැ.

නමුත් මෙවර එම තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 12 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත බවයි තරගාවලි සංවිධායකයින් විසින් නිල වශයෙන් නිවේදනය කරන්නේ.

Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!- Lanka T10 tournament in December!

මෙම තරගාවලිය මඟින් දිනෙන් දින දියුණු වන නව ක්‍රිකට් සංස්කෘතික රටා සමඟ යාවත්කාලීන වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සතු හැකියාව පිළිබිඹු කරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා විසින් සඳහන් කරන්නේ.

Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!- Lanka T10 tournament in December!

එමෙන්ම මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ එක් එක් ප්‍රදේශ මූලික කර ගත් කණ්ඩායම් 6ක් සහභාගී වීමට නියමිත අතර, එම එක් කණ්ඩායමක් සඳහා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ද ඇතුළුව ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සැකසෙනු ඇති.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post Lanka T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී!- Lanka T10 tournament in December! appeared first on 1XBet Sri Lanka.

]]>
2024 LPL තරගාවලිය මෙම වසර මැද දී-2024 LPL tournament in the middle of this year https://lankansports.com/2024-lpl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-%e0%b6%b8%e0%b7%99%e0%b6%b8-%e0%b7%80%e0%b7%83%e0%b6%bb-%e0%b6%b8%e0%b7%90%e0%b6%af-%e0%b6%af%e0%b7%93/ Mon, 19 Feb 2024 10:54:35 +0000 https://lankansports.com/?p=20789 2024 LPL තරගාවලිය මෙම වසර මැද දී-2024 LPL tournament in the middle of this year
LPL 2024

The post 2024 LPL තරගාවලිය මෙම වසර මැද දී-2024 LPL tournament in the middle of this year appeared first on 1XBet Sri Lanka.

]]>
2024 LPL තරගාවලිය මෙම වසර මැද දී

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලිය මෙම වසරේ ජුලි මස 01 වැනි දා ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් (16) නිවේදනය කළා.

2024 LPL තරගාවලිය මෙම වසර මැද දී-2024 LPL tournament in the middle of this year

LPL තරගාවලියේ 05 වැනි අදියර ලෙස මෙවර ක්‍රියාත්මක වීමට නියමිත තරගාවලිය ජුලි 01 දා සිට 21 දා තෙක් කාලය තුළ, සුපුරුදු පරිදි කණ්ඩායම් පහක සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙනු ඇති. 

මෙවර තරගාවලිය මූලික වටයේ තරග 20ක් සහ අවසන් වටයේ (Eliminator සහ Qualifier තරග) තරග 4ක් ලෙස සමස්ත තරග 24කින් සමන්විත වනු ඇති

2024 LPL තරගාවලිය මෙම වසර මැද දී-2024 LPL tournament in the middle of this year

එමෙන්ම තරගාවලියට සහභාගී වන සෑම කණ්ඩායමක් ම අවමය ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සහ උපරිමය ක්‍රීඩකයින් 24කින් සමන්විත විය හැකි අතර,

සෑම කණ්ඩායමකට ම සහභාගී කර ගත හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් ගණන 06ක් වනු ඇති. 

2024 LPL තරගාවලිය මෙම වසර මැද දී-2024 LPL tournament in the middle of this year

ලෝක විස්සයි විස්ස ක්‍රිකට් ලීග් තරගාවලි අතර, ශ්‍රී ලාංකේය සන්නාමය ලෙස හැඳින්විය හැකි LPL තරගාවලියේ වත්මන් ශූරයින් ලෙස B-Love Kandy කණ්ඩායම රැඳී සිටිනවා. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post 2024 LPL තරගාවලිය මෙම වසර මැද දී-2024 LPL tournament in the middle of this year appeared first on 1XBet Sri Lanka.

]]>
ලකුණු 200ක් රැස් කරන ක්‍රීඩකයාට ලක්ෂ 2ක බෝනස් මුදලක්-2 lakh bonus for the player who scores 200 runs in a match. https://lankansports.com/%e0%b6%bd%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-200%e0%b6%9a%e0%b7%8a-%e0%b6%bb%e0%b7%90%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a/ Mon, 29 Jan 2024 10:04:17 +0000 https://lankansports.com/?p=20471 ලකුණු 200ක් රැස් කරන ක්‍රීඩකයාට ලක්ෂ 2ක බෝනස් මුදලක්-2 lakh bonus for the player who scores 200 runs in a match

The post ලකුණු 200ක් රැස් කරන ක්‍රීඩකයාට ලක්ෂ 2ක බෝනස් මුදලක්-2 lakh bonus for the player who scores 200 runs in a match. appeared first on 1XBet Sri Lanka.

]]>
ලකුණු 200ක් රැස් කරන ක්‍රීඩකයාට ලක්ෂ 2ක බෝනස් මුදලක්

අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියකදී ලකුණු 200ක් ලබා ගන්නා ක්‍රීඩකයාට රුපියල් ලක්ෂ 2ක බෝනස් මුදලක් පිරිනැමීමට එස්එස්සී ක්‍රීඩා සමාජය තීරණය කරයි.

ලකුණු 200ක් රැස් කරන ක්‍රීඩකයාට ලක්ෂ 2ක බෝනස් මුදලක්-2 lakh bonus for the player who scores 200 runs in a match.

ලකුණු 100ක් ලබා ගන්නා ක්‍රීඩකයාට රුපියල් 35,000ක බෝනස් මුදලක් ලබා දුන්න ද දිගු ඉනිම් ක්‍රීඩා කිරීම සඳහා පෙලඹවීම් ඇති කිරීමේ අරමුණින් ලකුණු 200 ලබා ගැනීමේදී බෝනස් මුදල 6 ගුණයකට ආසන්නව වැඩි කළ බව එස්එස්සී ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් සභාපති සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.

ලකුණු 200ක් රැස් කරන ක්‍රීඩකයාට ලක්ෂ 2ක බෝනස් මුදලක්-2 lakh bonus for the player who scores 200 runs in a match.

එමෙන්ම විකට් 10ක් ගත් පන්දු යවන්නකුට රුපියල් ලක්ෂයක බෝනස් මුදලක් ලබාදෙන බව ද දොඩන්වෙල මහතා පැවසීය.

ලකුණු 200ක් රැස් කරන ක්‍රීඩකයාට ලක්ෂ 2ක බෝනස් මුදලක්-2 lakh bonus for the player who scores 200 runs in a match.

වැදගත්ම තරගයකදී හොඳ සම්බන්ධතාවක් ගොඩනඟන ක්‍රීඩකයන්ට බෝනස් මුදල් පිරිනමන බව ද ඒ මහතා සඳහන් කළේය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ලකුණු 200ක් රැස් කරන ක්‍රීඩකයාට ලක්ෂ 2ක බෝනස් මුදලක්-2 lakh bonus for the player who scores 200 runs in a match. appeared first on 1XBet Sri Lanka.

]]>
තිලිණ කණ්ඩම්බි Jaffna Kings හැරයයි!- Thilina Kandambi leaves Jaffna Kings! https://lankansports.com/%e0%b6%ad%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ab-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-jaffna-kings-%e0%b7%84%e0%b7%90%e0%b6%bb%e0%b6%ba%e0%b6%ba%e0%b7%92-thilina-kan/ Wed, 24 Jan 2024 09:56:47 +0000 https://lankansports.com/?p=20394 තිලිණ කණ්ඩම්බි Jaffna Kings හැරයයි !- Thilina Kandambi leaves Jaffna Kings!

The post තිලිණ කණ්ඩම්බි Jaffna Kings හැරයයි!- Thilina Kandambi leaves Jaffna Kings! appeared first on 1XBet Sri Lanka.

]]>
තිලිණ කණ්ඩම්බි Jaffna Kings හැරයයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ පළමු ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගයේ ජයග්‍රාහී නායකයා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ සාර්ථකම ෆ්‍රැන්චයිස් ලීගයේ පළමු ජයග්‍රාහී පුහුණුකරුවා වූයේ තිළිණ කණ්ඩම්බි ය .

තිලිණ කණ්ඩම්බි Jaffna Kings හැරයයි!- Thilina Kandambi leaves Jaffna Kings!

LPL ඉතිහාසයේ පළමු තරඟාවලි තුනම ජයග්‍රහණය කරන්නට Jaffna Kings සමත් වද්දී එම අවස්ථා තුනෙහි දීම Jaffna කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරුවා වූයේ ඔහුයි.

තිලිණ කණ්ඩම්බි Jaffna Kings හැරයයි!- Thilina Kandambi leaves Jaffna Kings!

කෙසේ නමුත් අද තිලිණ කණ්ඩම්බි Jaffna Kings පුහුණු කාර්ය මණ්ඩලය හැර යන බව ඔවුන් සඳහන් කර සිටියා.

තිලිණ කණ්ඩම්බි Jaffna Kings හැරයයි!- Thilina Kandambi leaves Jaffna Kings!

ඒත් සමඟින් තරඟ සංස්කරණයන් හතරක් පුරාවට Jaffna Kings කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූ ඔහු එම ධුරයෙන් ඉල්ලා අස් විය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post තිලිණ කණ්ඩම්බි Jaffna Kings හැරයයි!- Thilina Kandambi leaves Jaffna Kings! appeared first on 1XBet Sri Lanka.

]]>
හිටපු තේරීම් කමිටුවට ඇන්ජිගෙන් කනේ පහරක්!- Angelo Mathew accuses the former Sri Lankan cricket selection committee. https://lankansports.com/%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b6%b4%e0%b7%94-%e0%b6%ad%e0%b7%9a%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b8%e0%b7%92%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%87%e0%b6%b1%e0%b7%8a/ Tue, 16 Jan 2024 08:08:53 +0000 https://lankansports.com/?p=20227 හිටපු තේරීම් කමිටුවට ඇන්ජිගෙන් කනේ පහරක්- Angelo Mathew accuses the former Sri Lankan cricket selection committee

The post හිටපු තේරීම් කමිටුවට ඇන්ජිගෙන් කනේ පහරක්!- Angelo Mathew accuses the former Sri Lankan cricket selection committee. appeared first on 1XBet Sri Lanka.

]]>
හිටපු තේරීම් කමිටුවට ඇන්ජිගෙන් කනේ පහරක්!

ඇතැමුන් පුද්ගලික න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කිරීම හේතුවෙන් තමාට දස්කම් අතර සිටියදී පවා ජාතික සීමිත ඕවර කණ්ඩායම්වල ස්ථානයක් අහිමිවූ බවත්, ලැබුණු අවස්ථාවෙන් තවදුරටත් තමාට රට දිනවීම සඳහා ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති බව ඔප්පුකර පෙන්වූ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

හිටපු තේරීම් කමිටුවට ඇන්ජිගෙන් කනේ පහරක්!- Angelo Mathew accuses the former Sri Lankan cricket selection committee.

“ක්‍රීඩකයෙක් විදියට අන්තිම එල්.පී.එල්. තරගාවලි දෙකේදී හොදින් දස්කම් දක්වලා තියෙද්දිත් අවාසනාවකට මාව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට තේරුණෙත් නෑ, එක්දින ලෝක කුසලාන තරගාවලියට තේරුණෙත් නෑ. ඒ ඇයි කියලා හේතුවක් මම දන්නේ නෑ.

හිටපු තේරීම් කමිටුවට ඇන්ජිගෙන් කනේ පහරක්!- Angelo Mathew accuses the former Sri Lankan cricket selection committee.

සමහරදෙනා එයාලගෙ පුද්ගලික න්‍යායපත්‍රවලට අනුව තීරණ ගත්තු නිසා තමයි මේ වගේ දේවල් වූණේ.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post හිටපු තේරීම් කමිටුවට ඇන්ජිගෙන් කනේ පහරක්!- Angelo Mathew accuses the former Sri Lankan cricket selection committee. appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන්ට දැන් කුඩම්මගෙ සැලකිලි-අර්ජුන රණතුන්ග කියයි-Arjuna Ranatunga talks about former captain Dasun. https://lankansports.com/%e0%b6%af%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%94%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b6%9c%e0%b7%99-%e0%b7%83%e0%b7%90%e0%b6%bd/ Mon, 15 Jan 2024 11:46:07 +0000 https://lankansports.com/?p=20214 දසුන්ට දැන් කුඩම්මගෙ සැලකිලි-අර්ජුන රණතුන්ග කියයි දසුන් ශානක අසාර්ථක නායකයෙකු නම් ඔහු තවදුරටත් පුහුණු සංචිතයේ තබා ගැනීමේ දී ක්‍රිකට් තේරීම් කමිටුවේ මතය පැහැදිලි නැතැයි ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති අර්ජුන රණතුංග මහතා පැවසීය. කොළඹදී පෙරේදා (11) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ රණතුංග මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අද පරිහානිය කොතෙක්ද යත් දැන් කොළඹ […]

The post දසුන්ට දැන් කුඩම්මගෙ සැලකිලි-අර්ජුන රණතුන්ග කියයි-Arjuna Ranatunga talks about former captain Dasun. appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන්ට දැන් කුඩම්මගෙ සැලකිලි-අර්ජුන රණතුන්ග කියයි

දසුන් ශානක අසාර්ථක නායකයෙකු නම් ඔහු තවදුරටත් පුහුණු සංචිතයේ තබා ගැනීමේ දී ක්‍රිකට් තේරීම් කමිටුවේ මතය පැහැදිලි නැතැයි ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති අර්ජුන රණතුංග මහතා පැවසීය.

දසුන්ට දැන් කුඩම්මගෙ සැලකිලි-අර්ජුන රණතුන්ග කියයි-Arjuna Ranatunga talks about former captain Dasun.

කොළඹදී පෙරේදා (11) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ රණතුංග මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අද පරිහානිය කොතෙක්ද යත් දැන් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග පැවැත්වෙමින් තිබිය දී එහි ප්‍රේක්ෂකාගාර මුළුමනින්ම හිස්ව ඇති බවයි.

දසුන්ට දැන් කුඩම්මගෙ සැලකිලි-අර්ජුන රණතුන්ග කියයි-Arjuna Ranatunga talks about former captain Dasun.

අර්ජුන රණතුංග මහතා මාධ්‍ය හමුවේදී මෙසේ ද පැවසීය. ‘‘දසුන් ශානක හොඳ නායකයෙක් කියලා කියපු අයම අද ඔහු නායකත්වයෙන් ඉවත් කරලා කණ්ඩායමේ ඔහුට තිබූ තැනත් නැති කරලා තිබ්බා.

දසුන්ට දැන් කුඩම්මගෙ සැලකිලි-අර්ජුන රණතුන්ග කියයි-Arjuna Ranatunga talks about former captain Dasun.

දැන් ආපහු ඔහු සංචිතයට කැඳවලා තිබෙනවා. අද රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රශ්නය ක්‍රීඩකයන්ගේවත් පුහුණුකරුවන්ගෙවත් නෙමෙයි. ප්‍රශ්නය තියෙන්නේ ක්‍රිකට් පරිපාලනය මෙහෙයවන වත්මන් දූෂිත හොරු රැළයි. මේ හොරු රැළ ක්‍රිකට් විකාශන අයිතියෙන් ලැබෙන මුදල් ඔවුන් හම්බ කරන ඒවා ලෙස පෙන්නන්න හදනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post දසුන්ට දැන් කුඩම්මගෙ සැලකිලි-අර්ජුන රණතුන්ග කියයි-Arjuna Ranatunga talks about former captain Dasun. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට-Lawyers Cricket World Cup kicks off on Friday. https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%ba%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9c%e0%b7%94%e0%b7%80-%e0%b6%9c%e0%b6%bd%e0%b7%80/ Fri, 29 Dec 2023 07:47:34 +0000 https://lankansports.com/?p=20052 ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට-Lawyers Cricket World Cup kicks off on Friday

The post ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට-Lawyers Cricket World Cup kicks off on Friday. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට

ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට-Lawyers Cricket World Cup kicks off on Friday

ශ්‍රී ලංකාවේ නීතිඥ ක්‍රිකට් සංගමය සත්කාරකත්වය දරන නීතිඥවරුන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද සිට (29) කොළඹ ක්‍රීඩාංගණ පහකදී ආරම්භ වෙයි. අට වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය, ජනවාරි 06 වැනිදා සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී පැවැත්වේ.

ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට-Lawyers Cricket World Cup kicks off on Friday

තරගාවලියට කණ්ඩායම් 10 ක් සහභාගි වන අතර කාණ්ඩ දෙකකින් තරගාවලිය පැවැත්වෙයි. තර්ස්ටන් විද්‍යාලය, කටුනායක නිදහස් වෙළෙඳ කලාප, නාවල, පනාගොඩ, කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණය, වෙළෙඳ සේවා ක්‍රීඩාංගණය, එන්.සී.සී. සහ එස්.එස්.සී. ක්‍රීඩාංගණ වලදී තරග පැවැත්වෙයි. එක තරගයක් ඕවර 35 කට සීමාවන අතර එක දිනයකදී තරග 5 ක් පැවැත්වේ.

බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව කණ්ඩායම් 2 ක් බැගින් තරගාවලියට ඉදිරිපත් කර ඇති අතර එංගලන්තය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කණ්ඩායම අනෙක් කණ්ඩායම් දෙකයි.

ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට-Lawyers Cricket World Cup kicks off on Friday
Group AGroup B
A1BangladeshB1Sri Lanka
A2IndiaB2Bangladesh B
A3Pakistan BB3Commonwealth
A4Sri Lanka BB4Pakistan
A5Barristers of England and WalesB5India B