SINHALA GOSSIP NEWS Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/sinhala-gossip-news/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 16 Jan 2024 08:12:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 හිටපු තේරීම් කමිටුවට ඇන්ජිගෙන් කනේ පහරක්!- Angelo Mathew accuses the former Sri Lankan cricket selection committee. https://lankansports.com/%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b6%b4%e0%b7%94-%e0%b6%ad%e0%b7%9a%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b8%e0%b7%92%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%87%e0%b6%b1%e0%b7%8a/ Tue, 16 Jan 2024 08:08:53 +0000 https://lankansports.com/?p=20227 හිටපු තේරීම් කමිටුවට ඇන්ජිගෙන් කනේ පහරක්- Angelo Mathew accuses the former Sri Lankan cricket selection committee

The post හිටපු තේරීම් කමිටුවට ඇන්ජිගෙන් කනේ පහරක්!- Angelo Mathew accuses the former Sri Lankan cricket selection committee. appeared first on 1XBet Sri Lanka.

]]>
හිටපු තේරීම් කමිටුවට ඇන්ජිගෙන් කනේ පහරක්!

ඇතැමුන් පුද්ගලික න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කිරීම හේතුවෙන් තමාට දස්කම් අතර සිටියදී පවා ජාතික සීමිත ඕවර කණ්ඩායම්වල ස්ථානයක් අහිමිවූ බවත්, ලැබුණු අවස්ථාවෙන් තවදුරටත් තමාට රට දිනවීම සඳහා ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති බව ඔප්පුකර පෙන්වූ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

හිටපු තේරීම් කමිටුවට ඇන්ජිගෙන් කනේ පහරක්!- Angelo Mathew accuses the former Sri Lankan cricket selection committee.
හිටපු තේරීම් කමිටුවට ඇන්ජිගෙන් කනේ පහරක්!- Angelo Mathew accuses the former Sri Lankan cricket selection committee.

“ක්‍රීඩකයෙක් විදියට අන්තිම එල්.පී.එල්. තරගාවලි දෙකේදී හොදින් දස්කම් දක්වලා තියෙද්දිත් අවාසනාවකට මාව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට තේරුණෙත් නෑ, එක්දින ලෝක කුසලාන තරගාවලියට තේරුණෙත් නෑ. ඒ ඇයි කියලා හේතුවක් මම දන්නේ නෑ.

හිටපු තේරීම් කමිටුවට ඇන්ජිගෙන් කනේ පහරක්!- Angelo Mathew accuses the former Sri Lankan cricket selection committee.

සමහරදෙනා එයාලගෙ පුද්ගලික න්‍යායපත්‍රවලට අනුව තීරණ ගත්තු නිසා තමයි මේ වගේ දේවල් වූණේ.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post හිටපු තේරීම් කමිටුවට ඇන්ජිගෙන් කනේ පහරක්!- Angelo Mathew accuses the former Sri Lankan cricket selection committee. appeared first on 1XBet Sri Lanka.

]]>
අවසන් පූර්ව තරඟයට  පෙර ඉන්දියාව තණතීරුව මාරු කරයි! – India change the wankade pitch before the semi-final starts! https://lankansports.com/%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%96%e0%b6%bb%e0%b7%8a%e0%b7%80-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9f%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a/ Wed, 15 Nov 2023 08:46:30 +0000 https://lankansports.com/?p=19292 අවසන් පූර්ව තරඟයට  පෙර ඉන්දියාව තණතීරුව මාරු කරයි! ICC Cricket World Cup 2023 ඉන්දියාව සහ නවසීලන්තය එකිනෙකා මුණ ගැසෙන ලෝක කුසලාන අවසන් පූර්ව තරගය පැවැත්වීමට නියමිත ව තිබූ මුම්බායි හි Wankhede තණතීරුවල වෙනසක් සිදු වී ඇති බව Daily Mail වෙබ් අඩවිය විසින් අණාවරණය කරනවා. ICC ඉසව් සඳහා තණතීරු සකස් කිරීම ICC තණතීරු සකස් කිරීමේ ස්වාධීන […]

The post අවසන් පූර්ව තරඟයට  පෙර ඉන්දියාව තණතීරුව මාරු කරයි! – India change the wankade pitch before the semi-final starts! appeared first on 1XBet Sri Lanka.

]]>
අවසන් පූර්ව තරඟයට  පෙර ඉන්දියාව තණතීරුව මාරු කරයි!

ICC Cricket World Cup 2023

ඉන්දියාව සහ නවසීලන්තය එකිනෙකා මුණ ගැසෙන ලෝක කුසලාන අවසන් පූර්ව තරගය පැවැත්වීමට නියමිත ව තිබූ මුම්බායි හි Wankhede තණතීරුවල වෙනසක් සිදු වී ඇති බව Daily Mail වෙබ් අඩවිය විසින් අණාවරණය කරනවා.

අවසන් පූර්ව තරඟයට  පෙර ඉන්දියාව තණතීරුව මාරු කරයි! - India change the wankade pitch before the semi-final starts!
අවසන් පූර්ව තරඟයට  පෙර ඉන්දියාව තණතීරුව මාරු කරයි! – India change the wankade pitch before the semi-final starts!

ICC ඉසව් සඳහා තණතීරු සකස් කිරීම ICC තණතීරු සකස් කිරීමේ ස්වාධීන උපදේශක Andy Atkinson යටතේ සිදු වන අතර, ඔහු විසින් එක් එක් තරග සඳහා භාවිත කරන්නේ කුමන තණතීරුව ද යන්න පිළිබඳ තරගාවලි සත්කාරක දේශයේ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ කල් තියා එකඟ වනවා.

නමුත් දෙපාර්ශවය අතර ඇති මෙම එකඟතාව බිඳ දමමින් අද (15) Wankhedeහි පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරගය සඳහා පෙර සූදානම් කර තිබූ තණතීරුව වෙනස් කර ඇති බවයි Daily Mail Sports විසින් හෙළිදරව් කරන්නේ.

අවසන් පූර්ව තරඟයට  පෙර ඉන්දියාව තණතීරුව මාරු කරයි! - India change the wankade pitch before the semi-final starts!

මෙම තීරණ සඳහා අවසර ලබා දුන්නේ කවුරුන්ද යන්න Atkinson විසින් BCCI වෙතින් විමසූ විට BCCI පවසා තිබුණේ එය ගුජරාට් ක්‍රිකට් සංගමයේ තීරණයක් බවයි.

අවසන් පූර්ව තරඟයට  පෙර ඉන්දියාව තණතීරුව මාරු කරයි! - India change the wankade pitch before the semi-final starts!

නමුත් ගුජරාට් ක්‍රිකට් සංගමය පසුව සඳහන් කර ඇත්තේ ඔවුන් BCCI උපදෙස් යටතේ ක්‍රියා කළ බවයි. එමෙන්ම ඉන්දීය කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙම වෙනස්කම් සිදු කළ බවත් ඔවුන් පවසා තිබෙනවා.

අවසන් පූර්ව තරඟයට  පෙර ඉන්දියාව තණතීරුව මාරු කරයි! - India change the wankade pitch before the semi-final starts!

කෙසේ වෙතත් මෙම සිදුවීම් සමූහය මේ වන විට සමාජ මාධ්‍ය කලඹා අවසන්!

Daily Mail සහ ESPN Cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post අවසන් පූර්ව තරඟයට  පෙර ඉන්දියාව තණතීරුව මාරු කරයි! – India change the wankade pitch before the semi-final starts! appeared first on 1XBet Sri Lanka.

]]>
AUSTRALIA vs NETHERLANDS Dream11 Match Prediction https://lankansports.com/australia-vs-netherlands-dream11-match-prediction/ Wed, 25 Oct 2023 06:44:30 +0000 https://lankansports.com/?p=18955 AUSTRALIA vs NETHERLANDS Dream11 Match Prediction ICC Cricket World Cup 2023 The ICC Cricket World Cup 2023 has seen a few upsets so far, which has forced fans to watch every game eagerly. Every team is putting their everything into crossing the line to win the game. Australia, which has won its last two matches, […]

The post AUSTRALIA vs NETHERLANDS Dream11 Match Prediction appeared first on 1XBet Sri Lanka.

]]>
AUSTRALIA vs NETHERLANDS Dream11 Match Prediction

ICC Cricket World Cup 2023

The ICC Cricket World Cup 2023 has seen a few upsets so far, which has forced fans to watch every game eagerly. Every team is putting their everything into crossing the line to win the game. Australia, which has won its last two matches, will face Netherlands in their upcoming clash.
This is the 24th game of the tournament, which will take place at the Arun Jaitely Stadium in Delhi.

AUSTRALIA vs NETHERLANDS Dream11 Match Prediction
AUSTRALIA vs NETHERLANDS Dream11 Match Prediction

AUSTRALIA vs NETHERLANDS Match Details

  • Date: 25 October, 2023 (Wednesday)
  • Time: 02:00 pm I.S.T.
  • Venue: Arun Jaitley Stadium in Delhi

PITCH REPORT

  • South Africa has scored 428 runs on the same venue, which shows how good this surface is for the batters. The ball comes nicely onto the bat, and batters can play the shots on the up. Bowling will be challenging in the dew under the light, and it will be hard to grip the ball.

AUS vs NED: Head-to-Head Records

  • These two teams have met only twice in the 50-over format. Australia has been dominant both times and won it, and they will look to make a hat-trick, while Netherlands will hope to break this jinx
AUSTRALIA vs NETHERLANDS Dream11 Match Prediction

AUS vs NED : Who Will Win Today’s Match?

AUSTRALIA to win the match.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post AUSTRALIA vs NETHERLANDS Dream11 Match Prediction appeared first on 1XBet Sri Lanka.

]]>
2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුලත්-Cricket going for gold as Olympic Games inclusion confirmed for 2028 https://lankansports.com/2028-%e0%b6%94%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b6%8b%e0%b7%85%e0%b7%99%e0%b6%bd-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb/ Thu, 19 Oct 2023 08:33:22 +0000 https://lankansports.com/?p=18878 2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුලත් ඔලිම්පික් උළෙල 2028 ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත 2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම තහවුරු වූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා. පසුගිය සතියේ දී එම ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමේ යෝජනාව යොමු වූ පසු (16) මුම්බායි නුවර පැවති ජාත්‍යන්තර ඔලිම්පික් […]

The post 2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුලත්-Cricket going for gold as Olympic Games inclusion confirmed for 2028 appeared first on 1XBet Sri Lanka.

]]>
2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුලත්

ඔලිම්පික් උළෙල 2028

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත 2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම තහවුරු වූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා.

2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුලත්-Cricket going for gold as Olympic Games  inclusion confirmed for 2028
2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුලත්-Cricket going for gold as Olympic Games  inclusion confirmed for 2028

පසුගිය සතියේ දී එම ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමේ යෝජනාව යොමු වූ පසු (16) මුම්බායි නුවර පැවති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සැසිවාරයේ දී එයට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව වසර 123කට පසු ක්‍රිකට් ක්‍රීඩාවට ඔලිම්පික් වරම් හිමිව තිබෙන අතර අවසන් වරට ඔලිම්පික් උළෙලක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත්ව තිබුණේ 1900 වසරේ වීම විශේෂත්වයක්.

2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුලත්-Cricket going for gold as Olympic Games  inclusion confirmed for 2028

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම අවස්ථාව ලබා ගැනීමට ඉතා වෙහෙස වී කටයුතු කළ අතර

ඔවුන් වසර දෙකක් මුළුල්ලේ ක්‍රිකට් ක්‍රීඩාවට ඔලිම්පික් උළෙල සඳහා සම්බන්ධ වීමේ වැදගත් වන ආකාරය පිළිබඳව ඉතා හොඳින් ඉදිරිපත් කර තිබුණා

2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුලත්-Cricket going for gold as Olympic Games  inclusion confirmed for 2028

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාව නිල වශයෙන් නැවතත් ඔලිම්පික් උළෙලක් සඳහා ඇතුළත් වූ අතර වසර 100කට පසු ඔලිම්පික් උළෙලක ක්‍රිකට් ක්‍රීඩාව දැක ගැනීමට 2028 වසරේ දී ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමි වෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post 2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුලත්-Cricket going for gold as Olympic Games inclusion confirmed for 2028 appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් – A new way to issue World Cup tickets https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%80%e0%b7%9a%e0%b7%81-%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb/ Thu, 10 Aug 2023 12:00:17 +0000 https://lankansports.com/?p=17892 ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලානයේ සංශෝධිත කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන දින පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.  ඒ අනුව තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අගෝස්තු 25 වැනිදා සිට නිකුත් කිරීමට නියමිත බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඉන්දීය […]

The post ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් – A new way to issue World Cup tickets appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක්

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලානයේ සංශෝධිත කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන දින පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 
ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් - A new way to issue World Cup tickets
ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් – A new way to issue World Cup tickets

ඒ අනුව තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අගෝස්තු 25 වැනිදා සිට නිකුත් කිරීමට නියමිත බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

ඉන්දීය කණ්ඩායමට අයත් නොවන තරගවල ප්‍රවේශ පත්‍ර අගෝස්තු 25 වැනිදා සිට මිල දී ගැනීමට හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරන අතර ඉන්දියාව සහභාගී වන සියලු තරගවල ප්‍රවේශ පත්‍ර අදියරෙන් අදියර නිකුත් කරන බව සඳහන්. 

ඉන්දියාව සහභාගී වන පුහුණු තරගවල ප්‍රවේශ පත්‍ර අගෝස්තු 30 වැනිදා සිටත්,

මූලික වටයේ තරගවල ප්‍රවේශ පත් අගෝස්තු 31 වැනිදා සිටත් මිල දී ගැනීමට හැකියාව පවතින බව සහ තරගාවලියේ උණුසුම් ම තරගයක් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයේ ප්‍රවේශ පත්‍ර සැප්තැම්බර් 03 වැනිදා සිට ලබා ගැනීමට හැකි බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. 

ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් - A new way to issue World Cup tickets

තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ආකාරය

  • අගෝස්තු 25 – ඉන්දියාව සහභාගී නොවන පුහුණු සහ මූලික වටයේ තරග. 
  • අගෝස්තු 30 – ඉන්දියාව සහභාගී වන පුහුණු තරග.
  • අගෝස්තු 31 – චෙන්නයි, දිල්ලි සහ පූනේ වල ඉන්දියාව සහභාගී වන තරග.
  • සැප්තැම්බර් 01 – ධර්මශාලා, ලක්නව් සහ මුම්බායි හී ඉන්දියාව සහභාගී වන තරග
  • සැප්තැම්බර් 02 – බැංගලෝර් සහ කල්කටා හී ඉන්දියාව සහභාගී වන තරග.
  • සැප්තැම්බර් 03 -පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගය.
  • සැප්තැම්බර් 15 – අවසන් වටයේ තරග.
ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් - A new way to issue World Cup tickets
Hindustan Timesඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් – A new way to issue World Cup tickets appeared first on 1XBet Sri Lanka.

]]>
ශලිනි එක්ක SLC ගනුදෙනුවේ විස්තර සියල්ල හෙලිවෙයි ! – All information on providing flight tickets to Shalini from SLC account are revealed https://lankansports.com/%e0%b7%81%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%92-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a-slc-%e0%b6%9c%e0%b6%b1%e0%b7%94%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b7%83/ Wed, 26 Jul 2023 13:05:25 +0000 https://lankansports.com/?p=17630 ශලිනි එක්ක SLC ගනුදෙනුවේ විස්තර සියල්ල හෙලිවෙයි ! අද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති වරයා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා තිබුණේ දිගින් දිගටම මාධ්‍ය ඔස්සේ සිදු කරනු ලබන චෝදනා ඔප්පු කල හැකි නම් තමන් ඉල්ලා අස්වන බවයි. ඒ අනුව ලංකාවේ ප්‍රසිද්ද ෆේස්බුක් පිටුවක් වන වෙල්මා ෆේස්බුක් පිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවට විශාල පහරක් එල්ල කරමින් එම […]

The post ශලිනි එක්ක SLC ගනුදෙනුවේ විස්තර සියල්ල හෙලිවෙයි ! – All information on providing flight tickets to Shalini from SLC account are revealed appeared first on 1XBet Sri Lanka.

]]>
ශලිනි එක්ක SLC ගනුදෙනුවේ විස්තර සියල්ල හෙලිවෙයි !

අද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති වරයා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා තිබුණේ දිගින් දිගටම මාධ්‍ය ඔස්සේ සිදු කරනු ලබන චෝදනා ඔප්පු කල හැකි නම් තමන් ඉල්ලා අස්වන බවයි.

ශලිනි එක්ක SLC ගනුදෙනුවේ විස්තර සියල්ල හෙලිවෙයි ! – All information on providing flight tickets to Shalini from SLC account are revealed

ඒ අනුව ලංකාවේ ප්‍රසිද්ද ෆේස්බුක් පිටුවක් වන වෙල්මා ෆේස්බුක් පිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවට විශාල පහරක් එල්ල කරමින් එම ගණුදෙනුවේ විස්තර හෙලි කර තිබේ.

ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරුකා ගේ ඕස්ට්‍රේලියානු සංචාරයට ශ්‍රී ලංකා ක්‍රික්ට් ආයතනයේ ගිණුමකින් ප්‍රවේශ පත්‍ර මිලට ගත් ගණුදෙනුවේ විස්තරය.

  • දිනය 2022 දෙසැම්බර් 28 (2022 Dec 28th)
  • ගෙවීම් වවුචරය PY 2022012316
  • (Payment Voucher PY 2022012316)

ඉන්වොයිස් අංකය 2022500
(Invoice No 2022500)

ශලිනි එක්ක SLC ගනුදෙනුවේ විස්තර සියල්ල හෙලිවෙයි !

මේ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ගෙවීම් විස්තර.

(ඡායාරූප හා තොරතුරු අයිතිය වෙල්මා ෆේස්බුක් පේජය සතුය)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශලිනි එක්ක SLC ගනුදෙනුවේ විස්තර සියල්ල හෙලිවෙයි ! – All information on providing flight tickets to Shalini from SLC account are revealed appeared first on 1XBet Sri Lanka.

]]>
IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්! Delhi Capitals’ Players Lose Bats And Other Equipment During Transportation. https://lankansports.com/ipl-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%90%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%b8-%e0%b7%84%e0%b7%9c%e0%b6%bb%e0%b6%9a%e0%b6%b8/ Thu, 20 Apr 2023 12:12:52 +0000 https://lankansports.com/?p=15673 IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්! Indian Premier League 2023 මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තමන් සහභාගී වූ තරග පහක් පරාජය වී සිටින Delhi Capitals ක්‍රීඩකයින් තවත් ගැටලුවකට මුහුණ දී තිබෙනවා. ඒ ඔවුන් සතුව තිබූ ඉන්දීය ලක්ෂ 16ක ක්‍රීඩා උපකරණ තොගයක් කිසිවෙකු විසින් සොරකම් කිරීම නිසයි. බැංගලෝරයේ සිට දිල්ලි දක්වා ගමන් කිරීමේ දී මෙම සිදුවීම සිදුව ඇති […]

The post IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්! Delhi Capitals’ Players Lose Bats And Other Equipment During Transportation. appeared first on 1XBet Sri Lanka.

]]>
IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්!

Indian Premier League 2023

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තමන් සහභාගී වූ තරග පහක් පරාජය වී සිටින Delhi Capitals ක්‍රීඩකයින් තවත් ගැටලුවකට මුහුණ දී තිබෙනවා.

ඒ ඔවුන් සතුව තිබූ ඉන්දීය ලක්ෂ 16ක ක්‍රීඩා උපකරණ තොගයක් කිසිවෙකු විසින් සොරකම් කිරීම නිසයි.

බැංගලෝරයේ සිට දිල්ලි දක්වා ගමන් කිරීමේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර නැති වූ භාණ්ඩ තොගයේ David Warner සහ Phil Saltගේ පිති ද ඇතුළත්.

IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්! Delhi Capitals’ Players Lose Bats And Other Equipment During Transportation.
IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්! Delhi Capitals’ Players Lose Bats And Other Equipment During Transportation.

ඉන්දීය ක්‍රීඩක Yash Dullගේ පිති පහක් ඒ අතර තිබී තිබෙන අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Mitchell Marshගේ පිති දෙකක් ද ඒ අතර වෙනවා.

IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්! Delhi Capitals’ Players Lose Bats And Other Equipment During Transportation.

“ඔවුන් සියලු දෙනා පුදුමයට පත් වුනා . හැමෝගෙම මොකක් හරි දෙයක් නැති වෙලා තියෙන්නේ. මේ වගේ දෙයක් වුන පළවෙනි වතාව මේක,” 

යැයි කණ්ඩායම් ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා.

විදෙස් ක්‍රීඩකයින්ගේ නැති වූ පිතිවල වටිනාකම ලක්ෂ 16ක අගයක් ගන්නා අතර ඔවුන් සිය කළමනාකරුවන් සහ කණ්ඩායම් බලධාරීන් සමඟ සාකච්ඡා කර අලුත් උපකරණ ලබා ගත් බව ද සඳහන්.

මෙලෙස විශාල උපකරණ තොගයක් නැති වූ පළමු අවස්ථාව මෙය වන අතර,

උපකරණ ක්‍රීඩාංගණයෙන් ක්‍රීඩාංගණයට ප්‍රවාහනය කිරීමේ වගකීම ප්‍රවාහන ආයතනය සතු වෙනවා.

IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්! Delhi Capitals’ Players Lose Bats And Other Equipment During Transportation.

කෙසේ නමුත් මෙම සිදුවීම තුළ සිදු වූයේ කුමක් දැයි නිවැරදිව වටහා ගැනීමට පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තියෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්! Delhi Capitals’ Players Lose Bats And Other Equipment During Transportation. appeared first on 1XBet Sri Lanka.

]]>
බ්‍රේක් ඩාන්ස් පුලුවන්නම් 2024 ඔලිම්පික් යන්න අවස්තාවක්..! BREAKDANCE BRCOMES OLYMPIC SPORTS IN 2024 PARIS OLYMPIC https://lankansports.com/%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%9a%e0%b7%8a-%e0%b6%a9%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b7%94%e0%b6%bd%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%b8/ Tue, 28 Mar 2023 12:08:34 +0000 https://lankansports.com/?p=15081 බ්‍රේක් ඩාන්ස් පුලුවන්නම් 2024 ඔලිම්පික් යන්න අවස්තාවක් 2024 PARIS PLYMPIC GAMES 2024 ඔලිම්පික් උළෙල ඉතිහාසගත වන හේතු කිහිපයක් ඇත,එනම් 1900 වසරෙන් පසුව ප්‍රංශය ගිම්හාන ඍතු ඔලිම්පික් උළෙලක් පවත්වන්නේ 2024 දීයි. එමෙන්ම “හිප්හොප් ශෛලියේ නර්තන තරග ඉසව්වක් ඊට ඇතුළත් වීම ඓතිහාසික සිදුවීමක් වනි නිසැකය“ එය සැලකෙන්නේ වසර 40ක පමණ දීර්ඝ වැඩපිළිවෙළක එක් සන්ධිස්ථානයක් ලෙසයි. බ්‍රේක් ඩාන්ස් […]

The post බ්‍රේක් ඩාන්ස් පුලුවන්නම් 2024 ඔලිම්පික් යන්න අවස්තාවක්..! BREAKDANCE BRCOMES OLYMPIC SPORTS IN 2024 PARIS OLYMPIC appeared first on 1XBet Sri Lanka.

]]>
බ්‍රේක් ඩාන්ස් පුලුවන්නම් 2024 ඔලිම්පික් යන්න අවස්තාවක්

2024 PARIS PLYMPIC GAMES

2024 ඔලිම්පික් උළෙල ඉතිහාසගත වන හේතු කිහිපයක් ඇත,එනම් 1900 වසරෙන් පසුව ප්‍රංශය ගිම්හාන ඍතු ඔලිම්පික් උළෙලක් පවත්වන්නේ 2024 දීයි.

එමෙන්ම “හිප්හොප් ශෛලියේ නර්තන තරග ඉසව්වක් ඊට ඇතුළත් වීම ඓතිහාසික සිදුවීමක් වනි නිසැකය

එය සැලකෙන්නේ වසර 40ක පමණ දීර්ඝ වැඩපිළිවෙළක එක් සන්ධිස්ථානයක් ලෙසයි. බ්‍රේක් ඩාන්ස් (Breaking) ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රචලිත මෙය,

Break Dancing ක්‍රීඩාවට අදාළ වෙබ් අඩවියේ සඳහන් වන්නේ කරණම් සහ පාද චලන වලින් ශෛලිගත වූ හිප්හොප් පන්නයේ නර්තනයක්ලෙසයි.

බ්‍රේක් ඩාන්ස් පුලුවන්නම් 2024 ඔලිම්පික් යන්න අවස්තාවක්..! BREAKDANCE BRCOMES OLYMPIC SPORTS IN 2024 PARIS OLYMPIC
බ්‍රේක් ඩාන්ස් පුලුවන්නම් 2024 ඔලිම්පික් යන්න අවස්තාවක්..! BREAKDANCE BRCOMES OLYMPIC SPORTS IN 2024 PARIS OLYMPIC

මෙහි සැකැස්ම ජිම්නාස්ටික් හෝ අයිස් මත නර්තනය යන ඉසව් වලින් වෙනස් ය. විනිසුරුවන්ගේ ප්‍රසාදය දිනාගැනීම වෙනුවෙන් තමන්ගේ වාරය එනතෙක් බලා සිටින්නට හිප්හොප් නර්තනකරුවන්ට සිදුවන්නේ නැත.

නර්තනකරුවන් ප්‍රතිවාදියා සමඟ මුහුණට මුහුණලා නර්තන බිමේ නැටුමෙන් සටන් වැදිය යුතුය.

ඇමරිකානු කළු ජාතිකයන්ගේ විශ්මයජනක ශාරීරික හැකියාවන් වලින් වර්ණවත් වූ මෙම නර්තන ශෛලිය පසුකාලීනව ලොව සෑම කලාපයකම ප්‍රචලිත විය.

බ්‍රේක් ඩාන්ස් පුලුවන්නම් 2024 ඔලිම්පික් යන්න අවස්තාවක්..! BREAKDANCE BRCOMES OLYMPIC SPORTS IN 2024 PARIS OLYMPIC

නිව්යෝක් නුවර එහි ප්‍රධානම වේදිකාවකි. රචක, නිෂ්පාදක, කලාකරු, ව්‍යවසායක Michael Holman (මයිකල් හෝල්මන්) පවසන්නේ,

“නිව්යෝක් කියන්නෙම තරගයක් සහ ඔබ හොඳම කෙනා වෙන්නට දරන උත්සාහයක්. මට අවශ්‍ය වුනේ තවත් කණ්ඩායමක් සටනට ගේන්නටයි.

“ප්‍රේක්ෂකයන් සටනක් නැරඹීම තමයි මට අවශ්‍ය වෙන්නේ. අංග චලන විතරක් නෙමෙයි,” යනුවෙනි. ඔහු මේ අදහස් පැවසුවේ BBC මාධ්‍යය හමුවේයි.

ඔහු විසින් හිප්හොප් නර්තනය ක්‍රීඩාවක් කිරීමට දායක වූ නිසා ඇතැම් නර්තන ශිල්පීන් ඔහු හා අමනාප බව ද හෝල්මන් සඳහන් කරයි.

“ඔවුන් කියනවා, ‘ආ තමුසේ තමයි නේද මේක ක්‍රීඩාවක් පැත්තට තල්ලු කරන්නේ? කලාව මරලා!’ කියලා”

බ්‍රේක් ඩාන්ස් පුලුවන්නම් 2024 ඔලිම්පික් යන්න අවස්තාවක්..! BREAKDANCE BRCOMES OLYMPIC SPORTS IN 2024 PARIS OLYMPIC

විවාදයන් පසෙක තැබුවහොත්, හෝල්මන් පවසන පරිදි නිව්යෝක්හි වීදී සහ මුඩුක්කු වල සිට ඔලිම්පික් උළෙල දක්වා පැමිණ ඇති හිප්හොප් නර්තනය එලෙස ආ ගමන සුවිශේෂී එකකි.

එසේනම් 2024 ඔලිම්පික් උලෙලේදී වෙනස්ම වූ නර්තන ක්‍රීඩා තරග ඉසව්වක් අපට දැකබලාගැනීමට හැකිවේවී..

මෙමෙ ඉසව්වට ජාන වලන රිදමය පිරි ශ්‍රී ලාංකික තරුණ තරුනියන් හටද සනභාගීවීමට අවස්තාවක් උදාවෙන්න කියල අපි ප්‍රාර්තනා කරනවා

බ්‍රේක් ඩාන්ස් පුලුවන්නම් 2024 ඔලිම්පික් යන්න අවස්තාවක්..! BREAKDANCE BRCOMES OLYMPIC SPORTS IN 2024 PARIS OLYMPIC

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post බ්‍රේක් ඩාන්ස් පුලුවන්නම් 2024 ඔලිම්පික් යන්න අවස්තාවක්..! BREAKDANCE BRCOMES OLYMPIC SPORTS IN 2024 PARIS OLYMPIC appeared first on 1XBet Sri Lanka.

]]>
Kolkata Night Riders නායකයාට IPL අහිමිවන ලකුණු-Shreyas Iyer in danger of missing IPL 2023 https://lankansports.com/kolkata-night-riders-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ba%e0%b7%8f%e0%b6%a7-ipl-%e0%b6%85%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b7%80%e0%b6%b1-%e0%b6%bd%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94/ Thu, 23 Mar 2023 12:07:53 +0000 https://lankansports.com/?p=14993 Kolkata Night Riders නායකයාට IPL අහිමිවන ලකුණු Indian Premier League 2023 කොන්ද ආශ්‍රිතව ඇති වූ ආබාධයක් නිසා Kolkata Night Riders කණ්ඩායම නියෝජනය කරන Shreyas Iyer හට මෙම වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමි වීමට වැඩි ඉඩක් ඇතැයි වාර්තා වෙනවා. කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවෙකු මෙන්ම නායකයා ද වන ඔහු නිමා වූ ඕස්ට්‍රේලියා තරගාවලියේ දී නැවත කණ්ඩායමට එක් […]

The post Kolkata Night Riders නායකයාට IPL අහිමිවන ලකුණු-Shreyas Iyer in danger of missing IPL 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
Kolkata Night Riders නායකයාට IPL අහිමිවන ලකුණු

Indian Premier League 2023

කොන්ද ආශ්‍රිතව ඇති වූ ආබාධයක් නිසා Kolkata Night Riders කණ්ඩායම නියෝජනය කරන Shreyas Iyer හට මෙම වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමි වීමට වැඩි ඉඩක් ඇතැයි වාර්තා වෙනවා.

කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවෙකු මෙන්ම නායකයා ද වන ඔහු නිමා වූ ඕස්ට්‍රේලියා තරගාවලියේ දී නැවත කණ්ඩායමට එක් වූවත් අවසන් තරගයේ දී නැවත ඇති වූ ආබාධයක් නිසා පිතිකරණයට පැමිණියේ නැහැ.

Kolkata Night Riders නායකයාට IPL  අහිමිවන ලකුණු-Shreyas Iyer in danger of missing IPL 2023
Kolkata Night Riders නායකයාට IPL අහිමිවන ලකුණු-Shreyas Iyer in danger of missing IPL 2023

පසුව ඔහුට ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරග තුනකින් යුත් එක්දින තරගාවලිය අහිමි වන බව නිවේදනය කළා.

එම ආබාධය නිසා ඔහුට මාස 4-5ක කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වන බව වාර්තා වන නිසා මෙවර තරගාවලියේ දී KKR කණ්ඩායමට සිය නායකයා අහිමි වීමට වැඩි ඉඩක් පවතිනවා.

Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට (lankansports.com)

ඔහුගේ ආබාධයට සැත්කමක් කිරීමට නිර්දේශ කිරීම නිසා ඔහුට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගය ද අහිමි වෙනවා.

Kolkata Night Riders නායකයාට IPL  අහිමිවන ලකුණු-Shreyas Iyer in danger of missing IPL 2023

ඔහුගේ සැත්කම බොහෝ දුරට නවදිල්ලි නුවර දී සිදු කිරීමට නියමිත අතර 2022 බංග්ලාදේශ තරගාවලියෙන් පසු ඇති වූ මෙම ආබාධය නිසා ඔහුට බොහෝ තරගාවලි අහිමි වුනා.

Kolkata Night Riders නායකයාට IPL  අහිමිවන ලකුණු-Shreyas Iyer in danger of missing IPL 2023

ඉන්දීය ප්‍රිමියර් ලීග් පිටියේ ඉතා කැපී පෙනෙන පිතිකරුවෙකු වන ඔහු ඉන්දීය රුපියල් කෝටි 12.5 මුදලකට KKR කණ්ඩායම ලබා ගත් අතර IPL තරග 101ක දී ඔහු ලකුණු 2776ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

Hindustan Times ඇසුරිනි.