Kusalmendis Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/kusalmendis-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 11 Sep 2023 10:22:41 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!- Sri Lanka becomes the first Asian team to win 13 ODIs in a row. https://lankansports.com/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c-13%e0%b6%9a%e0%b7%8a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%86/ Mon, 11 Sep 2023 09:48:15 +0000 https://lankansports.com/?p=18165 එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම! ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩව තරග වැඩිම ප්‍රමාණයක් ජයග්‍රහණය කළ කණ්ඩායම් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකාව (09) සමත් වුනා ඔවුන් එම ලැයිස්තුවේ මෙම අසුන හිමි කර ගත්තේ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 21කින් ජයග්‍රහණය කිරීමත් සමඟින්. ඒ අනුව ඔවුන් […]

The post එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!- Sri Lanka becomes the first Asian team to win 13 ODIs in a row. appeared first on 1XBet Sri Lanka.

]]>
එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!

ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩව තරග වැඩිම ප්‍රමාණයක් ජයග්‍රහණය කළ කණ්ඩායම් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකාව (09) සමත් වුනා

එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!- Sri Lanka becomes the first Asian team to win 13 ODIs in a row.
එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!- Sri Lanka becomes the first Asian team to win 13 ODIs in a row.

ඔවුන් එම ලැයිස්තුවේ මෙම අසුන හිමි කර ගත්තේ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 21කින් ජයග්‍රහණය කිරීමත් සමඟින්.

එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!- Sri Lanka becomes the first Asian team to win 13 ODIs in a row.

ඒ අනුව ඔවුන් මේ දක්වා පිට පිට තරග 13ක් ජයග්‍රහණය කර ඇති අතර එම ලැයිස්තුවේ පළමු ස්ථානය 2003 වසරේ ජනවාරි සිට මැයි දක්වා වූ තරග 21ක් ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාව හිමිකර ගෙන සිටිනවා.

ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟින් එවන් දක්ෂතාවක් කළ ආසියාවේ පළමු රට බවටත් පත් වීමට ද සමත් වුනා. එහි එතෙක් රැඳී සිටියේ පාකිස්තානයයි.

එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!- Sri Lanka becomes the first Asian team to win 13 ODIs in a row.

ඔවුන් 2007/08 තරග සමයේ දී තරග 12ක් ජයග්‍රහණය කරමින් එම ලැයිස්තුවේ පළමු අසුන අරා සිටියා.

ඊට අමතර ව මෙම ජයග්‍රහණයත් සමඟින් අඛණ්ඩව වැඩිම තරග ප්‍රමාණයක් ජය ගත් ලෝක නායකයන් අතර දෙවැනි ස්ථානයටත් සහ ආසියානු නායකයන් අතර පළමු ස්ථානයටත් පත් වීමට දසුන් ශානක සමත් වීම ද කැපී පෙනෙනවා.

එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!- Sri Lanka becomes the first Asian team to win 13 ODIs in a row.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තා ගත තරග 13ක ගමන් මඟ

ResultMarginTossBatOppositionGroundDate
1ජයලකුණු 132ජය1ඇෆ්ගනිස්තානයසූරියවැව6/4/23
2ජයකඩුලු 9පරාජය2ඇෆ්ගනිස්තානයසූරියවැව6/7/23
3ජයලකුණු 175පරාජය1UAEBulawayo6/19/23
4ජයකඩුලු 10ජය2ඕමානයBulawayo6/23/23
5ජයලකුණු 133පරාජය1අයර්ලන්තයBulawayo6/25/23
6ජයලකුණු 82පරාජය1ස්කොට්ලන්තයBulawayo6/27/23
7ජයලකුණු 21ජය1නෙදර්ලන්තයBulawayo6/30/23
8ජයකඩුලු 9ජය2සිම්බාබ්වේBulawayo7/2/23
9ජයකඩුලු 8ජය2බ.ඉ.කො.Harare7/7/23
10ජයලකුණු 128පරාජය1නෙදර්ලන්තයHarare7/9/23
11ජයකඩුලු 5පරාජය2බංග්ලාදේශයපල්ලෙකැලේ8/31/23
12ජයලකුණු 2ජය1ඇෆ්ගනිස්තානයLahore9/5/23
13ජයලකුණු 21පරාජය1බංග්ලාදේශයපල්ලෙකැලේ9/9/23

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!- Sri Lanka becomes the first Asian team to win 13 ODIs in a row. appeared first on 1XBet Sri Lanka.

]]>
මහීෂ්-පැතුම්-චරිත් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට !- Mahesh,Pathum, Charit forward in ranking! https://lankansports.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%93%e0%b7%82%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b6%ad%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%a0%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a/ Fri, 08 Sep 2023 08:55:02 +0000 https://lankansports.com/?p=18141 මහීෂ්-පැතුම්-චරිත් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට ! Asia Cup 2023 මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලානයේ දී ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා මත ICC ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හි සුළු වෙනස්කම් කිහිපයක් සිදු වී තිබෙනවා. මෙහි දී එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ රැඳී සිටි පාකිස්තානයේ Babar Azam විසින් පසුගිය දා නේපාලයට එරෙහිව වාර්තා කළ විශිෂ්ට ශතකය ද සමඟින් තවදුරටත් […]

The post මහීෂ්-පැතුම්-චරිත් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට !- Mahesh,Pathum, Charit forward in ranking! appeared first on 1XBet Sri Lanka.

]]>
මහීෂ්-පැතුම්-චරිත් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට !

Asia Cup 2023

මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලානයේ දී ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා මත ICC ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හි සුළු වෙනස්කම් කිහිපයක් සිදු වී තිබෙනවා.

මහීෂ්-පැතුම්-චරිත් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට !- Mahesh,Pathum, Charit forward in ranking!
මහීෂ්-පැතුම්-චරිත් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට !- Mahesh,Pathum, Charit forward in ranking!

මෙහි දී එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ රැඳී සිටි පාකිස්තානයේ Babar Azam විසින් පසුගිය දා නේපාලයට එරෙහිව වාර්තා කළ විශිෂ්ට ශතකය ද සමඟින් තවදුරටත් සිය ප්‍රථම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වී සිටින්නේ එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටින Rassie Van der Dussenට වඩා ලකුණු 105ක් ඉදිරියෙන් සිටිමිනුයි.

මේ අතර එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් හි 5 වැනි ස්ථානයට පැමිණීමට පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Shah Afridi විසින් සමත් වී ඇති අතර

ඔහු නිමා වූ ඉන්දු – පාකිස්තාන තරගයේ දී දැක්වූ විශිෂ්ට පන්දු යැවීම මෙම ඉදිරියට පැමිණීමට ප්‍රධානතම හේතුව බව අනුමාන කළ හැකි.

එක්දින ශ්‍රේණිගත කිරීම් හි මුල් ස්ථාන දහය තුළ රැඳී සිටින එකම ශ්‍රී ලාංකිකයා වන්නේ මෙවර ආසියානු කුසලානය මඟ හැරී ගිය වනිඳු හසරංග පමණයි.

මහීෂ්-පැතුම්-චරිත් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට !- Mahesh,Pathum, Charit forward in ranking!

ඔහු තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හි 09 වැනි ස්ථානයේ පසු වන අතර,

මෙවර තරගාවලියේ ශ්‍රී ලාංකික තුන් ඉරියව් තුරුම්පුව ධනංජය ද සිල්වා මෙම ශ්‍රේණිගත කිරීම් හි 16 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මහීෂ්-පැතුම්-චරිත් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට !- Mahesh,Pathum, Charit forward in ranking!

ශ්‍රී ලාංකික පිතිකරුවන් අතුරින් ඉහළතම ස්ථානය පැතුම් නිස්සංකට හිමි වී ඇති අතර (25),

ඊට අමතරව චරිත් අසලංක (29) සහ කුසල් මෙන්ඩිස් (50) මුල් පිතිකරුවන් 50 දෙනා අතර රැඳී සිටිනවා.

මහීෂ්-පැතුම්-චරිත් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට !- Mahesh,Pathum, Charit forward in ranking!

විස්සයි විස්ස පන්දු යවන්නන් අතර තෙවැනි සහ සිව්වැනි ස්ථානවල නොසැලී රැඳී සිටීමට වනිඳු සහ මහීෂ් යුගලයට තවදුරටත් අවස්ථාව හිමි වී තිබීම ද විශේෂත්වයක්.

ESPN Cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post මහීෂ්-පැතුම්-චරිත් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට !- Mahesh,Pathum, Charit forward in ranking! appeared first on 1XBet Sri Lanka.

]]>
නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී – Kusal Mendis and Chamika Karunaratne fined for violating Lanka Premier League (LPL) code of conduct https://lankansports.com/%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b7%90%e0%b6%a9%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%a0%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%9a-%e0%b6%a7/ Tue, 08 Aug 2023 13:57:08 +0000 https://lankansports.com/?p=17840 නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී Lanka Premier League 2023 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරඟාවලියේ තරඟ දෙකකදී LPL චර්යාධර්ම පද්ධතිය කඩ කිරීම සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයින් සිව් දෙනෙකුට චෝදනා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) අද නිවේදනය කළේය. 2023 අගෝස්තු 5 වන දින මහනුවර PICS හිදී […]

The post නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී – Kusal Mendis and Chamika Karunaratne fined for violating Lanka Premier League (LPL) code of conduct appeared first on 1XBet Sri Lanka.

]]>
නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී

Lanka Premier League 2023

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරඟාවලියේ තරඟ දෙකකදී LPL චර්යාධර්ම පද්ධතිය කඩ කිරීම සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයින් සිව් දෙනෙකුට චෝදනා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) අද නිවේදනය කළේය.

නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී - Kusal Mendis and Chamika Karunaratne fined for violating Lanka Premier League (LPL) code of conduct

2023 අගෝස්තු 5 වන දින මහනුවර PICS හිදී දඹුල්ල අවුරා සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අතර පැවති තරඟයේදී LPL ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩකයින් තිදෙනෙකුට චෝදනා එල්ල විය.

  • LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.21 වගන්තිය යටතේ –

දඹුල්ල අවුරාහි හසන් අලිට ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 15 ක දඩයක් සහ දඩුවම් ලකුණක් ලබා දෙන ලදී.

  • LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.21 වගන්තිය යටතේ

දඹුල්ල අවුරාහි කුසල් මෙන්ඩිස්ට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් සහ එක් දඩුවම් ලකුණක් ද නියම විය.

නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී - Kusal Mendis and Chamika Karunaratne fined for violating Lanka Premier League (LPL) code of conduct
  • LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.6 වගන්තිය යටතේ

කොළඹ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ චාමික කරුණාරත්නට ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 30 ක දඩයක් සහ demerit ලකුණු 2 ක් නියම විය.

  • LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.21 වගන්තිය යටතේ ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 25 ක දඩයක් සහ අවාසි ලකුණක් ද අය කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.

මේ අතර,

කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ නසීම් ෂාට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩයක් සහ LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය යටතේ දඩුවම් ලකුණක් ද නියම විය

නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී - Kusal Mendis and Chamika Karunaratne fined for violating Lanka Premier League (LPL) code of conduct

කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! (lankansports.com)

2023 ජූලි 30 වන දින කොළඹ RPICS හි පැවති යාපනය කිංග්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අතර තරඟය අතරතුර සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය.

ඉහත කී ක්‍රීඩකයන් සියලු දෙනාම වැරදි පිළිගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී – Kusal Mendis and Chamika Karunaratne fined for violating Lanka Premier League (LPL) code of conduct appeared first on 1XBet Sri Lanka.

]]>
කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! – Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century ! https://lankansports.com/%e0%b6%9a%e0%b6%a9%e0%b7%94%e0%b6%bd%e0%b7%94-3%e0%b6%ba%e0%b7%92-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0-%e0%b7%81%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba%e0%b6%ba%e0%b7%92-%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%b3/ Mon, 07 Aug 2023 12:20:12 +0000 https://lankansports.com/?p=17805 කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී එකදු තරගයක් හෝ ජය ගැනීමට නොහැකි වී සිටි B-Love Kandy කණ්ඩායම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට සංක්‍රමණය වීමත් සමඟ නැවතත් සුපිරි දක්ෂතා අතරට පිවිස සිටිනවා. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා(05) රාත්‍රියේ පැවති තරගයේ දී ඔවුන් ප්‍රබල Jaffna Kings […]

The post කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! – Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century ! appeared first on 1XBet Sri Lanka.

]]>
කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි !

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී එකදු තරගයක් හෝ ජය ගැනීමට නොහැකි වී සිටි B-Love Kandy කණ්ඩායම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට සංක්‍රමණය වීමත් සමඟ නැවතත් සුපිරි දක්ෂතා අතරට පිවිස සිටිනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා(05) රාත්‍රියේ පැවති තරගයේ දී ඔවුන් ප්‍රබල Jaffna Kings කණ්ඩායම කඩුලු 8කින් පහසුවෙන්ම පරාජය කර දැමුවා.

කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! - Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century !
කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! – Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century !

ඒ නායක වනිඳු හසරංගගේ විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතාවල උපකාරය ද ඇතිවයි .

ලකුණු 7 ට කඩුලු 2 ක්දැවී ගිය Jaffna Kings ඉනිමට ඉන්පසුවත්හිසඑසවීමටහැකි වුනේ නැහැ.

Jaffna Kings මුල්පෙළ පිතිකරුවන් 6 දෙනාම 100ට අඩු පන්දුවට පහර දීමේ වේගයක් රඳවා ගැනීමෙන්ම B-Love Kandy ඔවුන් වෙත එල්ල කල පීඩනය කොතෙක් දැයි වටහා ගත හැකි.

දුනිත් ලකුණු 38ක් ලබා නොගන්නට Jaffna Kingsට ලකුණු 117ක් හෝ ලබා ගැනීම සිහිනයක් වන්නට ඉඩ තිබුණා

කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! - Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century !

ඉතාම සැහැල්ලු ඉලක්කයක් හිමි වුනු B-Love Kandy මුල් පන්දුවාර 4 නිසොල්මනේ සිටියත්, තිසර පෙරේරා ක්‍රියාත්මක කළ පස්වැනි පන්දුවාරයේ සිට තම ප්‍රහාරය ආරම්භ කළා

නැවතත් තම ජාත්‍යන්තර දිවියේ මුල් කාලයේ දැක ගන්නට ලැබුණු වනිඳු හසරංග නම් පිතිකරුවා

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී දැකගන්නට ලැබුණු අතර Jaffna Kings කණ්ඩායමට ඔහු කිසිදු අවස්ථාවක් ඉතිරි කළේ නැහැ.

කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! - Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century !

පන්දු 22කට පමණක් මුහුණ දුන් වනිඳු එහි දී නොදැවී ලකුණු 52ක් ලබා ගත්තේ අලංකාර හතරේ පහර 5ක් සහ දැවැන්ත හයේ පහර 3ක් සමඟයි.

මේ අනුව හරියටම තවත් පන්දුවාර 7ක් ඉතිරිව තිබිය දී ම ජය තහවුරු කර ගැනීමට B-Love Kandy කණ්ඩායමට හැකි වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! – Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century ! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි – Pakistan won the first test by 4 wickets https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%85%e0%b6%ad%e0%b6%b4%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a/ Thu, 20 Jul 2023 14:00:17 +0000 https://lankansports.com/?p=17488 ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023 2023-25 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ පළමු ප්‍රසාද ලකුණු 12 සඳහා හිමිකම් කියමින් තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගන්නට පාකිස්තානය අද (20) සමත් වුනා. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගනිමිනුයි. තරගයේ පස්වැනි දිනය […]

The post ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි – Pakistan won the first test by 4 wickets appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි

පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

2023-25 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ පළමු ප්‍රසාද ලකුණු 12 සඳහා හිමිකම් කියමින් තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගන්නට පාකිස්තානය අද (20) සමත් වුනා.

ඒ ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගනිමිනුයි.

ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි - Pakistan won the first test by 4 wickets
ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි – Pakistan won the first test by 4 wickets

තරගයේ පස්වැනි දිනය ආරම්භ වන විට පාකිස්තානය පන්දුවාර 15ක් තුල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 48ක් ලබාගෙන සිටියා. උදෑසන 9.45 වන විට ක්‍රීඩාංගණය අවට තරමක් වලාකුළින් බරව තිබුණු නමුත්, තරගය නියමිත වේලාවටම ආරම්භ කිරීමට හැකි වුනා.

ගාල්ල තණතීරුවේ දඟකැවීම ක්‍රමයෙන් වැඩි වන පසුබිමකImam-ul-Haqසමඟ එක්වූ Saud Shakeel ද වේගවත්ව පන්දුවට පහරදීම සිදුකළා.

ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි - Pakistan won the first test by 4 wickets

ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හට දිගින් දිගටම එක් පතිතයක් සහ එක් ඉලක්කයක් සහිතව පන්දු යැවීමට නොහැකි වීම නිසා පාකිස්තාන පිතිකරුවන් හට එතරම්ම හොඳ පීඩනයක් ලබාදීමට නොහැකි වීම නිසාවෙන් ලැබෙන සෑම දුර්වල පන්දුවකට හොඳ ප්‍රතිචාර ලබාදෙමින් ඉක්මනින් ලකුණු ලබාගැනීමට එම පිතිකරුවන් යුගලය ද යුහුසුළු වුනා.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8 වැනි සහ ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් Imam පන්දු 84කදී සිය අර්ධ ශතකය ලබාගත් අතර අවසානයේ දී ඔහු නොදැවී ලකුණු 50*ක් ලබාගත්තේ 4 පහර 4ක් සහ 6 පහරක් එල්ල කරමිනුයි.

අවසානයේ දී පාකිස්තානය පන්දුවාර 32කුත් පන්දු 5ක් තුල කඩුලු 6ක් දැවී ලකුණු 133ක් ලබාගෙන සිය ජයග්‍රහණය ලබාගත්තා. පාකිස්තානය මේ දක්වා ගාල්ල ක්‍රීඩාංගණය තුල ටෙස්ට් තරග 8ක් ක්‍රීඩා කරමින් තරග 4ක් ජයගෙන ඇත්තේ තරග 4ක් පරාජයට පත්වෙමින්.

ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි - Pakistan won the first test by 4 wickets

තරගාවලියේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි – Pakistan won the first test by 4 wickets appeared first on 1XBet Sri Lanka.

]]>
කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum’s injuries, Dimuth is back in the ODI squad ! https://lankansports.com/%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b4%e0%b7%90%e0%b6%ad%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%86%e0%b6%b6%e0%b7%8f%e0%b6%b0-%e0%b6%b1%e0%b7%92/ Thu, 18 May 2023 12:14:36 +0000 https://lankansports.com/?p=16278 කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලිය තව නොබෝ දිනකින් සිම්බාබ්වේ දේශයේදී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලිය සඳහා පසුගියදා මූලික සංචිත‍යක් නම් කිරීමට ශ්‍රී ලංකා තෙරීම් කමිටුව තීරණය කරතිබුණි. එසේ නම් කරන ලද තිස්දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතය සඳහා වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න […]

The post කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum’s injuries, Dimuth is back in the ODI squad ! appeared first on 1XBet Sri Lanka.

]]>
කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට!

එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලිය

තව නොබෝ දිනකින් සිම්බාබ්වේ දේශයේදී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලිය සඳහා පසුගියදා මූලික සංචිත‍යක් නම් කිරීමට ශ්‍රී ලංකා තෙරීම් කමිටුව තීරණය කරතිබුණි.

කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum's injuries, Dimuth is back in the ODI squad !
කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum’s injuries, Dimuth is back in the ODI squad !

එසේ නම් කරන ලද තිස්දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතය සඳහා වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න නම් කර නොතිබුනි.

කෙසේ නමුත් අද උදෑසන වන විට විශ්වාසනීය ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන්නේ

නවසීලන්ත සංචාරය අතර තුර ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරාගේ හා

අයර්ලන්ත සකංචාරයටද ඇතුලත් නොවූ පැතුම් නිස්සංකගේ ආබාධයන් හේතුවෙන් මෙසේ දිමුත් කරුණාරත්න යලිත් එක්දින සංචිතයට නම් කර තිබෙන බවයි.

කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum's injuries, Dimuth is back in the ODI squad !

අවසන් වරට දිමුත් කරුණාරත්න එක්දින තරඟයකදී ශ්‍රී ලංකාව නියෝජනය කලේ 2020 වසරේදී වන අතර එවකට ජාතික කණ්ඩායමේ නායකත්වයද හෙබවූයේ ඔහු විසිනි.

කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum's injuries, Dimuth is back in the ODI squad !

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

The post කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum’s injuries, Dimuth is back in the ODI squad ! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58 ක දැවැන්ත පරාජයක් – New Zealand beat Sri Lanka by innings and 58 runs..! https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%89%e0%b6%b1%e0%b7%92%e0%b6%b8%e0%b6%9a-%e0%b7%83%e0%b7%84-%e0%b6%bd%e0%b6%9a%e0%b7%94/ Mon, 20 Mar 2023 13:18:55 +0000 https://lankansports.com/?p=14908 ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58 ක දැවැන්ත පරාජයක්.! Sri Lanka Tour of New Zealand 2023 ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58ක දැවැන්ත පරාජයක් උරුම කර දෙමින් අද (20) සත්කාරක නවසීලන්තය සමඟ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නිමාවට පත්වුනා . ඒ අනුව 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ද හිමි වුනේ නවසීලන්තයටයි . අද උදෑසන තරගය ආරම්භ […]

The post ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58 ක දැවැන්ත පරාජයක් – New Zealand beat Sri Lanka by innings and 58 runs..! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58 ක දැවැන්ත පරාජයක්.!

Sri Lanka Tour of New Zealand 2023

ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58ක දැවැන්ත පරාජයක් උරුම කර දෙමින් අද (20) සත්කාරක නවසීලන්තය සමඟ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නිමාවට පත්වුනා .

ඒ අනුව 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ද හිමි වුනේ නවසීලන්තයටයි .

ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58 ක දැවැන්ත පරාජයක් - New Zealand beat Sri Lanka by innings and 58 runs..!
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58 ක දැවැන්ත පරාජයක් – New Zealand beat Sri Lanka by innings and 58 runs..!

අද උදෑසන තරගය ආරම්භ වන විට ලකුණු 580ක නවසීලන්ත පළමු ඉනිම පසුපස හඹා යමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 113ක් ලබා සිටියා.

ඒ තම පළමු ඉනිම ලකුණු 164කට අවසන් වීමෙන් පසු නැවතත් තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරන්නට සත්කාරක දේශයෙන් ලැබුණු ඇරයුමට අනුවයි.

ඇන්ජලෝ මැතිව්ස් වැනි අත්දැකීම් බහුල පිතිකරුවෙකුගේ සේවය කණ්ඩායමට අවශ්‍ය කර තිබූ මොහොතක ඔහු දියාරු පහරක් එල්ල කරමින් දැවී ගියා. ඒ ලකුණු 2කටයි.

ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58 ක දැවැන්ත පරාජයක් - New Zealand beat Sri Lanka by innings and 58 runs..!

ඊයේ දිනයේ තම ටෙස්ට් දිවියේ 17 වැනි අර්ධ ශතකය වාර්තා කරගෙන සිටි කුසල් මෙන්ඩිස් අද කිසිදු ලකුණු ලබා ගැනීමට පෙරම දැවී ගියා. ඒ අද දවසේ යැවූ මංගල පන්දු වාරයටයි.

මංගල තරගයට ක්‍රීඩා කරන නිශාන් මදුශ්ක දෙවැනි ඉනිමේ යම් ප්‍රගතියක් පෙන්නුම් කළේ පන්දු 93කට මුහුණ දී ලකුණු 39ක් ලබා ගනිමින්.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි (lankansports.com)

දිනයේ අවසන් සැසියේ ආරම්භයේ දී ම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගේ හදවත් බිඳී ගියේ ශතකයට ලකුණු 2ක් මෙපිටින් සිටි ධනංජය ද සිල්වා Michael Bracewellට ගොදුරු වීම නිසයි.

ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58 ක දැවැන්ත පරාජයක් - New Zealand beat Sri Lanka by innings and 58 runs..!

දැවී යන විට පන්දු 185කට මුහුණ දී සිටි ධනංජය ද සිල්වා හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුණා.

පන්දු යැවීමේ දී Tim Southee සහ Blair Tickner කඩුලු 3 බැගින් බිඳ හෙළද්දී Michael Bracewell කඩුලු 2ක් දවා ගත්තා. මේ අනුව ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58ක බරපතළ පරාජයක් හිමිවුනා.

තරගයේ වීරයා සම්මානය Henry Nichollsටත්, තරගාවලියේ වීරයා සම්මානය Kane Williamsonටත් ලබා දීමටයි තීරණය කෙරුණේ.

ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58 ක දැවැන්ත පරාජයක් - New Zealand beat Sri Lanka by innings and 58 runs..!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58 ක දැවැන්ත පරාජයක් – New Zealand beat Sri Lanka by innings and 58 runs..! appeared first on 1XBet Sri Lanka.

]]>
වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් A good start from New Zealand team https://lankansports.com/%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%a7%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%8a%e0%b7%83-%e0%b6%b8%e0%b7%90%e0%b6%af-%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%bd/ Fri, 17 Mar 2023 13:34:17 +0000 https://lankansports.com/?p=14868 වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක්! Sri Lanka Tour of New Zealand 2023 ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (17) වෙලිංටන් හිදී ආරම්භ වුනා . වර්ෂාවෙන් එල්ල වුනු බලපෑම් නිසා පන්දුවාර 48කට සීමා වූ අද දිනයේ දී පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 155ක් ලබාගෙන සිටිනවා. […]

The post වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් A good start from New Zealand team appeared first on 1XBet Sri Lanka.

]]>
වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක්!

Sri Lanka Tour of New Zealand 2023

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (17) වෙලිංටන් හිදී ආරම්භ වුනා .

වර්ෂාවෙන් එල්ල වුනු බලපෑම් නිසා පන්දුවාර 48කට සීමා වූ අද දිනයේ දී පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 155ක් ලබාගෙන සිටිනවා.

අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සිදුකර තිබුනේ නිරෝෂන් දික්වැල්ල වෙනුවට නවක කඩුලු රකින පිතිකරු නිශාන් මදුශ්ක කැඳවමින්. 

වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් - A good start from New Zealand team
වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් – A good start from New Zealand team

නවසීලන්තය ආබාධයකට ලක්ව සිටින Wagner වෙනුවට Doug Bracewell කණ්ඩායමට කැඳවා තිබුනා. 

කාසියේ වාසිය දිනා මුලින් පන්දු යැවීම තෝරාගත් දිමුත් කරුණාරත්නගේ බලාපොරොත්තුව පෙර තරගයේ සේම තම වේග පන්දු යවන්නන් දස්කම් අතරට පැමිණීම වුවත් වෙලිංටන් තණතිල්ල ඔහු සිතූ පරිදි හැසිරුනේ නැහැ.

වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් - A good start from New Zealand team

මේ නිසා පන්දුවාර කිහිපයක් පන්දු යවන්නන් ඉදිරියේ හිස නමාගෙන සිටි නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා පසුව හිතේ හැටියට ලකුණු ලබා ගැනීම ආරම්භ කළා.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඔවුන් පළමු කඩුල්ලටම නවසීලන්තය වෙනුවෙන් ලකුණු 87ක් එක් කිරීමයි. 

අවසානයේ පන්දුවාර 25කට පසුව Tom Lathamව දවා ගැනීමට කසුන් රාජිත සමත් වුනා. 

වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් - A good start from New Zealand team

ඉන්පසු දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක සබඳතාවයක් ගොඩ නැගුනු අතර ටෙස්ට් දිවියේ 8 වෙනි අර්ධ ශතකය රැස් කිරීමෙන් පසු Devon Conway පිටිය හැර ගියා. 

වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් - A good start from New Zealand team

දැවී යනවිට පන්දු 108කට මුහුණ දී සිටි Conway ලකුණු 78ක් ලබාගෙන සිටියා.

ඒ හතරේ පහර 13ක් සමගයි.

මේ වනවිට Kane Williamson සහ Henry Nicholls අතරේ ලකුණු 37ක නොබිඳුනු සබඳතාවයක් වර්ධනය වී තිබෙනවා.

වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් - A good start from New Zealand team

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් A good start from New Zealand team appeared first on 1XBet Sri Lanka.

]]>
විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි-Williamson century led New Zealand to a dramatic last-ball, two-wicket victory against Sri Lanka https://lankansports.com/%e0%b7%80%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%81%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba-%e0%b6%9a%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%b1/ Mon, 13 Mar 2023 11:56:39 +0000 https://lankansports.com/?p=14757 විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි Sri Lanka Tour of New Zealand 2023 අතිශයින්ම ක්‍රීඩාශීලී දින 5ක් පුරාවට කණ්ඩායම් දෙක අතර දෝලනය වුනු ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අවසන් පන්දුවේ දී ජය ගන්නට අද (13) නවසීලන්තය සමත් වුනා. ඒ තරගකාරීත්වයෙන් අඩු බව සමහරුන් සලකන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් උණුසුම්ව සහ ජීවමානව පවතින […]

The post විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි-Williamson century led New Zealand to a dramatic last-ball, two-wicket victory against Sri Lanka appeared first on 1XBet Sri Lanka.

]]>
විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි

Sri Lanka Tour of New Zealand 2023

අතිශයින්ම ක්‍රීඩාශීලී දින 5ක් පුරාවට කණ්ඩායම් දෙක අතර දෝලනය වුනු ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අවසන් පන්දුවේ දී ජය ගන්නට අද (13) නවසීලන්තය සමත් වුනා.

ඒ තරගකාරීත්වයෙන් අඩු බව සමහරුන් සලකන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් උණුසුම්ව සහ ජීවමානව පවතින බවට සාක්ෂි සපයමින්.

විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි-Williamson century led New Zealand to a dramatic last-ball, two-wicket victory against Sri Lanka
විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි-Williamson century led New Zealand to a dramatic last-ball, two-wicket victory against Sri Lanka

ඊයේ දිනය වෙනුවෙන් තරගය සිව්වැනි දිනයට විරාම ගැන්වුනේ ඉතාම රසවත් පස්වැනි දිනයකට අවශ්‍ය සියලු සාධක සම්පූර්ණ කරමින්.

ඒ අනුව තරගය ජය ගැනීමට නම් ශ්‍රී ලංකාවට කඩුලු 9ක් දවා ගැනීමටත්, නවසීලන්තයට ලකුණු 257ක් ලබා ගැනීමටත් අවශ්‍ය වුනා.

අද දිනයේ පළමු කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකාවට පන්දුවාර 10ක් ඉවසා සිටීමට සිදු වූ අතර අවසානයේ නායක දිමුත් කරුණාරත්නගේ පන්දු යවන්නන් මාරු කිරීම සාර්ථක කරමින් ප්‍රභාත් ජයසූරිය Tom Lathamව ලකුණු 24කට පිටියෙන් ඉවත් කළා

විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි-Williamson century led New Zealand to a dramatic last-ball, two-wicket victory against Sri Lanka

මේ අනුව තරගයේ අවසන් පන්දුවාර 10 වන විට කඩුලු 7ක් අතැතිව සිටි නවසීලන්තයට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුනේ ලකුණු 58ක් පමණයි.

මේ මොහොතේ දැඩි අවදානම් කලාපයේ සිටි ශ්‍රී ලංකාව වෙනුවෙන් විවේකයකින් පසු පන්දුව අතට ගත් අසිත ප්‍රනාන්දුට නොසිතූ මොහොතක Daryl Mitchellගේ කඩුල්ල බිඳ හෙළීමට හැකි වුනා.

එක් අන්තයක කඩුලු බිඳ වැටෙද්දී සිව්වැනි ඉනිමේ අමරණීය ශතකයක් කරා ගොස් සිටි කේන් විලියම්සන් මේ මොහොතේ ශ්‍රී ලංකාවට තිබූ විශාලතම හිසරදය බවට පත්වී සිටියා.

ඔහු ලකුණු 33 දී ලබා දුන් උඩපන්දුව කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල රැක ගත්තා නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ දෛවය වෙනස් ආකාරයකින් ලියවෙන්නට බොහෝදුරට ඉඩ තිබුණා.

විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි-Williamson century led New Zealand to a dramatic last-ball, two-wicket victory against Sri Lanka

අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය වෙනුවෙන් නවසීලන්තයට ලකුණු 8ක් අවශ්‍යව තිබූ මොහොතේ පන්දුව භාර කෙරෙන්නේ

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගයේ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස අවිවාදයෙන්ම සැලකිය හැකි අසිත ප්‍රනාන්දුටයි.

ඔහුගේ මනා පන්දු සංකලනය හමුවේ ඉක්මන් ලකුණක් කරා යාමට උත්සාහ කළ Matt Henry දුවද්දී දැවී ගියා.

ජයග්‍රහණය වෙනුවෙන් එක් ලකුණක් අවශ්‍ය මොහොතේ අසිත යොමුකළ පන්දුව තණතිල්ලේ කෙටී පා ඉන්න දෙසින් ඉහළ නැගුණේ Williamsonට පුල් පහර මහ හරිමින්.

නිරෝෂන් දික්වැල්ලට එය නිවැරදිව කඩුල්ල වෙත යොමු කරන්නට පැහැදිලිව දර්ශනය වුවත් ඔහු අතින් එය ගිලිහෙන්නේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දින 5ක මහන්සිය දියකර හරිමින්.

විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි-Williamson century led New Zealand to a dramatic last-ball, two-wicket victory against Sri Lanka

අසීරු තණතිල්ලක, පීඩනය උපරිම අවස්ථාවක, පස්වැනි දිනයේ දී Kane Williamson රැස්කළේ තම ටෙස්ට් දිවියේ 27 වැනි ශතකයයි.

විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි-Williamson century led New Zealand to a dramatic last-ball, two-wicket victory against Sri Lanka
විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි-Williamson century led New Zealand to a dramatic last-ball, two-wicket victory against Sri Lanka

මෙම පරාජයත් සමඟින් ශ්‍රී ලංකාවට ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවසන් අවස්ථාවත් ගිලිහී ගියා. 

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය එළැඹෙන සිකුරාදා (17) අලුයම 3.30ට Wellington හිදී ආරම්භ වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි-Williamson century led New Zealand to a dramatic last-ball, two-wicket victory against Sri Lanka appeared first on 1XBet Sri Lanka.

]]>
මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු – Mathews’ century turns the match decisive.. https://lankansports.com/%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%81%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba/ Mon, 13 Mar 2023 11:10:27 +0000 https://lankansports.com/?p=14748 මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු Sri Lanka Tour of New Zealand 2023 කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් සිය පරිණතභාවය මොනවට ප්‍රයෝජනයට ගනිමින් පැය 6කට ආසන්න කාලයක් වෙහෙස වී රැස් කරන ලද 14 වැනි ටෙස්ට් ශතකය හේතුවෙන් නවසීලන්තයේ හැග්ලි ඕවල් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය තීරණාත්මක මුහුණුවරක් ගත්තා. තරගයේ අවසන් දිනය වන විට එනම් […]

The post මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු – Mathews’ century turns the match decisive.. appeared first on 1XBet Sri Lanka.

]]>
මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු

Sri Lanka Tour of New Zealand 2023

කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් සිය පරිණතභාවය මොනවට ප්‍රයෝජනයට ගනිමින් පැය 6කට ආසන්න කාලයක් වෙහෙස වී රැස් කරන ලද 14 වැනි ටෙස්ට් ශතකය හේතුවෙන්

නවසීලන්තයේ හැග්ලි ඕවල් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය තීරණාත්මක මුහුණුවරක් ගත්තා.

තරගයේ අවසන් දිනය වන විට එනම් (12 දා) තරගය කණ්ඩායම් දෙකටම සමබර තරගයක් නිර්මාණය වී තිබුනේ සත්කාරකයින්ට ජයග්‍රහණයට ලකුණු 257 ක්ද සංචාරකයින්ට කඩුලු 9 ක්ද දවාගත යුතුවන තත්ත්වයක් උදාව තිබු නිසාවෙනි

මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු - Mathews' century turns the match decisive..
මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු – Mathews’ century turns the match decisive..

සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඔවුන්ගෙ ප්‍රතිවාදී නවසීලන්ත පිතිකරුවන් දවා ගැනීම සඳහා පන්දුවාර අනූවක් හෝ ඇතැම් ඇතැම් විට ඊටත් වඩා ඉතිරිව තිබුනා

ශ්‍රී ලංකාවට කිවියෝ අභියෝගයක් වේවිද ? Sri Lanka’s Betting 1x (lankansports.com)

අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් (lankansports.com)

ජයග්‍රහණය සඳහා ලකුණු 285 ක ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්ත කණ්ඩායම ඊයේ (12 වැනිදා ) දිනයට තරගය නතර කරන විට

එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබා සිටියා

මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු - Mathews' century turns the match decisive..

නවසීලන්ත වේගපන්දු බල ඇණිය හමුවේ නැගී සිටි 35 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් දුර්වල පන්දුවලට සිය ප්‍රහාරය දියත් කරමින් රැස් කරන ලද අගනා ශතකය ලකුණු 115 ක් දක්වා දික්වූ අතර

මැට් හෙන්රි ගේ පන්දුවක් පිත්තේ ගෑවී ගොස් කඩුලු රකින්නාගේ දෑතේහිර නොවන්නට නවසීලන්තයට මීටත් වඩා ලොකු ඉලක්කයක් හිමිවීමට ඉඩ තිබිණි.

නොදැවී ලකුණු විස්සක් ලබා සිටි මැතිව්ස් ඊයේ දිනයේ දී දිනේෂ් චන්දිමාල් සමග ශතක සම්බන්ධතාවයක් පවත්වමින්

ශ්‍රී ලංකාව ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන ඒමට සිය අත්දැකීම් සමුච්චය මැනවින් ප්‍රයෝජනයට ගනු ලැබුවා.

දිනේෂ් චන්දිමාල් වටිනා ලකුණු 42ක් කණ්ඩායමට එකතු කළ අතර අනතුරුව මැතිව්ස් ශතකය කරා ගියේ ධනංජය ද සිල්වා අනෙක් අන්තයේ සිට ලබාදුන් සහය මතිනි.