kusal mendis Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/kusal-mendis/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 28 Dec 2023 07:56:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 සිම්බාබ්වේ සමග තරගවදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ-Sri Lanka’s initial squad announced for the upcoming ODI series against Zimbabwe. https://lankansports.com/%e0%b7%83%e0%b7%92%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%8f%e0%b6%b6%e0%b7%8a%e0%b7%80%e0%b7%9a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%80%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b7%81/ Thu, 28 Dec 2023 07:55:34 +0000 https://lankansports.com/?p=20033 සිම්බාබ්වේ සමග තරගවදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ. Sri Lanka's initial squad announced for the upcoming ODI series against Zimbabwe

The post සිම්බාබ්වේ සමග තරගවදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ-Sri Lanka’s initial squad announced for the upcoming ODI series against Zimbabwe. appeared first on 1XBet Sri Lanka.

]]>
සිම්බාබ්වේ සමග තරගවදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

එළැඹෙන සිම්බාබ්වේ සමග එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා මූලික සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

සිම්බාබ්වේ සමග තරගවදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ-Sri Lanka's initial squad announced for the upcoming ODI series against Zimbabwe.
සිම්බාබ්වේ සමග තරගවදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ-Sri Lanka’s initial squad announced for the upcoming ODI series against Zimbabwe.

කාලෙකට පස්සේ ඔන්න දිගින් දිගටම පලමුපෙල දක්ෂතා අතර ඉන්න අකිල දනංජයට ශ්‍රි ලංකා මූලික සංචිතයේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ දවස්වල දක්ෂතා අතර ඉන්න ජනිත් ලියනගේටත් අවස්ථාව හිමි වෙලා තියෙනවා. අසිත ප්‍රනාන්දු වගේ වේග පන්දු යවන්නෙක් ටෙස්ට් ආකෘතියට විතරක් සීමා නොකර white ball cricket එකෙත් ඉස්සරහට ගෙනියන්න හදන එක ලොකු දෙයක්.

සිම්බාබ්වේ සමග තරගවදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ-Sri Lanka's initial squad announced for the upcoming ODI series against Zimbabwe.

දනංජය ද සිල්වාට සංචිතයේ අවස්ථාව අහිමි වෙලා තියෙනවා. කමිදු මෙන්ඩිස් , නුවනිදු ප්‍රනාන්දු , චාමික ගුණසේකර වගේ යොවුන් ක්‍රීඩකයින්ට අවස්ථාව හිමි වෙලා තියෙනවා.

  • 𝐊𝐮𝐬𝐚𝐥 𝐌𝐞𝐧𝐝𝐢𝐬
  • 𝐏𝐚𝐭𝐡𝐮𝐦 𝐍𝐢𝐬𝐬𝐚𝐧𝐤𝐚
  • 𝐀𝐯𝐢𝐬𝐡𝐤𝐚 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨
  • 𝐍𝐮𝐰𝐚𝐧𝐢𝐧𝐝𝐮 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨
  • 𝐒𝐚𝐝𝐞𝐞𝐫𝐚 𝐒𝐚𝐦𝐚𝐫𝐚𝐰𝐢𝐜𝐤𝐫𝐚𝐦𝐚
  • 𝐖𝐚𝐧𝐢𝐧𝐝𝐮 𝐇𝐚𝐬𝐚𝐫𝐚𝐧𝐠𝐚
  • 𝐂𝐡𝐚𝐫𝐢𝐭𝐡 𝐀𝐬𝐚𝐥𝐚𝐧𝐤𝐚
  • 𝐃𝐚𝐬𝐮𝐧 𝐒𝐡𝐚𝐧𝐚𝐤𝐚
  • 𝐂𝐡𝐚𝐦𝐢𝐤𝐚 𝐊𝐚𝐫𝐮𝐧𝐚̊𝐫𝐚𝐭𝐧𝐞
  • 𝐃𝐮𝐧𝐢𝐭𝐡 𝐖𝐞𝐥𝐥𝐚𝐥𝐚𝐠𝐞
  • 𝐉𝐚𝐧𝐢𝐭𝐡 𝐋𝐢𝐲𝐚𝐧𝐚𝐠𝐞
  • 𝐊𝐚𝐦𝐢𝐧𝐝𝐮 𝐌𝐞𝐧𝐝𝐢𝐬
  • 𝐌𝐚𝐡𝐞𝐞𝐬𝐡 𝐓𝐡𝐞𝐞𝐤𝐬𝐡𝐚𝐧𝐚
  • 𝐉𝐞𝐟𝐟𝐞𝐫𝐲 𝐕𝐚𝐧𝐝𝐞𝐫𝐬𝐚𝐲
  • 𝐀𝐤𝐢𝐥𝐚 𝐃𝐡𝐚𝐧𝐚𝐧𝐣𝐚𝐲𝐚
  • 𝐏𝐫𝐚𝐦𝐨𝐝 𝐌𝐚𝐝𝐮𝐬𝐡𝐚𝐧
  • 𝐃𝐮𝐬𝐡𝐦𝐚𝐧𝐭𝐡𝐚 𝐂𝐡𝐚𝐦𝐞𝐞𝐫𝐚
  • 𝐃𝐢𝐥𝐬𝐡𝐚𝐧 𝐌𝐚𝐝𝐮𝐬𝐡𝐚𝐧𝐤𝐚
  • 𝐂𝐡𝐚𝐦𝐢𝐤𝐚 𝐆𝐮𝐧𝐚𝐬𝐞𝐤𝐚𝐫𝐚
  • 𝐀𝐬𝐢𝐭𝐡𝐚 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post සිම්බාබ්වේ සමග තරගවදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ-Sri Lanka’s initial squad announced for the upcoming ODI series against Zimbabwe. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා නායකත්වය ගැන යලිත් ප්‍රශ්නාර්ථයක් ! Another question mark about the captain c of Sri Lanka cricket! https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%ba/ Tue, 26 Dec 2023 06:50:12 +0000 https://lankansports.com/?p=19997 ශ්‍රී ලංකා නායකත්වය ගැන යලිත් ප්‍රශ්නාර්ථයක් ! Another question mark about the captain c of Sri Lanka cricket !

The post ශ්‍රී ලංකා නායකත්වය ගැන යලිත් ප්‍රශ්නාර්ථයක් ! Another question mark about the captain c of Sri Lanka cricket! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා නායකත්වය ගැන යලිත් ප්‍රශ්නාර්ථයක් !

එක්දින කණ්ඩායමේ නායකත්වය නිමාව දුටු ලෝක කුසලාන තරඟාවලිය අතරතුරදී උපනායක කුසල් මෙන්ඩිස් හට පැවරුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟ ආකෘති තුන සඳහාම නව නායකයින් පත් කිරීමට නියමිත බව ඉකුත් දා මාධ්‍ය තුල සඳහන් ව තිබුණි.

ශ්‍රී ලංකා නායකත්වය ගැන යලිත් ප්‍රශ්නාර්ථයක් ! Another question mark about the captain c of Sri Lanka cricket!
ශ්‍රී ලංකා නායකත්වය ගැන යලිත් ප්‍රශ්නාර්ථයක් ! Another question mark about the captain c of Sri Lanka cricket!

අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හෙබවූ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු හට යලිත් ශ්‍රී ලංකා නායකත්වය හිමි වීමට නියමිතයි .

ශ්‍රී ලංකා නායකත්වය ගැන යලිත් ප්‍රශ්නාර්ථයක් ! Another question mark about the captain c of Sri Lanka cricket!

කෙසේ නමුත් නිලවශයෙන් තවමත් එය සනාත වී නොමැති අතර බොහෝ විට ශ්‍රී ලංකා නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමි වනු ඇත.

ශ්‍රී ලංකා නායකත්වය ගැන යලිත් ප්‍රශ්නාර්ථයක් ! Another question mark about the captain c of Sri Lanka cricket!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ශ්‍රී ලංකා නායකත්වය ගැන යලිත් ප්‍රශ්නාර්ථයක් ! Another question mark about the captain c of Sri Lanka cricket! appeared first on 1XBet Sri Lanka.

]]>
එක්දින විස්සයි 20 හා ටෙස්ට් කන්ඩායම් 3 ට නායකයෝ 3 ක්.- 3 captains for ODI, T20 and 3 Test teams. https://lankansports.com/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%ba%e0%b7%92-20-%e0%b7%84%e0%b7%8f-%e0%b6%a7%e0%b7%99%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a/ Mon, 18 Dec 2023 10:28:36 +0000 https://lankansports.com/?p=19831 ක්දින විස්සයි 20 හා ටෙස්ට් කන්ඩායම් 3 ට නායකයෝ 3 ක්.- 3 captains for ODI, T20 and 3 Test teams.

The post එක්දින විස්සයි 20 හා ටෙස්ට් කන්ඩායම් 3 ට නායකයෝ 3 ක්.- 3 captains for ODI, T20 and 3 Test teams. appeared first on 1XBet Sri Lanka.

]]>
එක්දින, විස්සයි 20 හා ටෙස්ට් කන්ඩායම් 3 ට නායකයෝ 3 ක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට මුහුණ දී සිටින බරපතළ පසුගාමී තත්ත්වයෙන් ගොඩගැනීම අරමුණු කරගනිමින්, අන්තර්ජාතික ක්‍රීඩාවේ ආකෘති තුන සඳහා නායකයන් තිදෙනකු නම්කිරීමට අලුතෙන් පත්කළ තේරීම් කමිටුව සූදානම් වෙයි.

එක්දින විස්සයි 20 හා ටෙස්ට් කන්ඩායම් 3 ට නායකයෝ 3 ක්.- 3 captains for ODI, T20 and 3 Test teams.
එක්දින විස්සයි 20 හා ටෙස්ට් කන්ඩායම් 3 ට නායකයෝ 3 ක්.- 3 captains for ODI, T20 and 3 Test teams.

ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග තිදෙනා පිළිවෙලින් ටෙස්ට්, එක්දින සහ විස්සයි20 කණ්ඩායම් මෙහෙයවීමට පත්කරනු ඇතැයි වාර්තා වේ.

ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පසුගිය වසරේදීම නායකත්වයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කළ නමුත් හිටපු ක්‍රිකට් තේරීම් කමිටුවේ ඉල්ලීම මත ඔහු දිගටම තනතුරේ රැඳී සිටියේ “ටෙස්ට් පිලේ නායකත්වය වෙනුවෙන් සුදුස්සෙකු සොයා ගන්නා තෙක් බලාගන්නම්” යන පොරොන්දුව දෙමිනි.

මේ වන විට 32 හැවිරිදි වියේ පසුවන ධනංජය ද සිල්වා ටෙස්ට් තරග 51කට ක්‍රීඩා කර ඇති අතර ශතක 10 ක් සහ අර්ධ ශතක 13 ක් සමඟින් ලකුණු 3,301 ක් රැස්කර තිබේ.

එක්දින විස්සයි 20 හා ටෙස්ට් කන්ඩායම් 3 ට නායකයෝ 3 ක්.- 3 captains for ODI, T20 and 3 Test teams.
එක්දින විස්සයි 20 හා ටෙස්ට් කන්ඩායම් 3 ට නායකයෝ 3 ක්.- 3 captains for ODI, T20 and 3 Test teams.

ලෝක කුසලාන තරගාවලියේ එක්දින තරග 7 කදී ශ්‍රී ලංකාව මෙහෙයවූ කුසල් මෙන්ඩිස් ඉදිරියේදීත් එක්දින කණ්ඩායමේ වගකීම භාර ගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ.

එක්දින, විස්සයි 20 හා ටෙස්ට් කන්ඩායම් 3 ට නායකයෝ 3 ක්.- 3 captains for ODI, T20 and 3 Test teams.

ලෝකයේ සුවිශේෂී පිතිකරුවන් අතරට යා හැකි කුසල් මෙන්ඩිස් තවමත් තමන්ගේ හොඳම ටෙස්ට් හෝ එක්දින ඉනිම ක්‍රීඩා කර නැතත්, එක්දින තරඟ 121 කදී ලකුණු 3,509 ක් රැස්කරගෙන ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post එක්දින විස්සයි 20 හා ටෙස්ට් කන්ඩායම් 3 ට නායකයෝ 3 ක්.- 3 captains for ODI, T20 and 3 Test teams. appeared first on 1XBet Sri Lanka.

]]>
කුසල් – දසුන් ගෙ ප්‍රවේගකාරි පිතිකරණය බංග්ලා ටයිගර්ස් දිනවති- Kusal-Dasun led the Bengal Tigers to victory. https://lankansports.com/%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%af%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%99-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%80%e0%b7%9a%e0%b6%9c%e0%b6%9a/ Fri, 08 Dec 2023 11:25:46 +0000 https://lankansports.com/?p=19715 කුසල් – දසුන් ගෙ ප්‍රවේගකාරි පිතිකරණය බංග්ලා ටයිගර්ස් දිනවති Abu dhabi T10 league කුසල් මෙන්ඩිස්ගේ සහ දසුන් ශානකගේ දක්ෂ පිතිහරඹයන් හමුවේ අබුඩාබි දහයයි-10 තරගාවලියේ චෙන්නායි බ්‍රේවේස් කණ්ඩායමට එරෙහිව ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි […]

The post කුසල් – දසුන් ගෙ ප්‍රවේගකාරි පිතිකරණය බංග්ලා ටයිගර්ස් දිනවති- Kusal-Dasun led the Bengal Tigers to victory. appeared first on 1XBet Sri Lanka.

]]>
කුසල් – දසුන් ගෙ ප්‍රවේගකාරි පිතිකරණය බංග්ලා ටයිගර්ස් දිනවති

Abu dhabi T10 league

කුසල් මෙන්ඩිස්ගේ සහ දසුන් ශානකගේ දක්ෂ පිතිහරඹයන් හමුවේ අබුඩාබි දහයයි-10 තරගාවලියේ චෙන්නායි බ්‍රේවේස් කණ්ඩායමට එරෙහිව ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් විය.

කුසල් – දසුන් ගෙ ප්‍රවේගකාරි පිතිකරණය බංග්ලා ටයිගර්ස් දිනවති- Kusal-Dasun led the Bengal Tigers to victory.
කුසල් – දසුන් ගෙ ප්‍රවේගකාරි පිතිකරණය බංග්ලා ටයිගර්ස් දිනවති- Kusal-Dasun led the Bengal Tigers to victory.

ජයග්‍රහණය සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමට ඕවර 10 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 99 ක් පමණි. හයිඩ් අලී ලකුණු 17 කට කඩුලු 2 ක් දවාගත් අතර ඩැනියෙල් සෑම්ස්, රොහාන් මුස්තාෆා, බෙනී හොවෙල් සහ ඩොමිනික් ඩර්ක්ස් කඩුල්ල බැගින් බිඳහෙළමින් චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

කුසල් – දසුන් ගෙ ප්‍රවේගකාරි පිතිකරණය බංග්ලා ටයිගර්ස් දිනවති- Kusal-Dasun led the Bengal Tigers to victory.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 125 ක් ලබාගත්තේය.

කුසල් – දසුන් ගෙ ප්‍රවේගකාරි පිතිකරණය බංග්ලා ටයිගර්ස් දිනවති- Kusal-Dasun led the Bengal Tigers to victory.

එහිදී වේගවත් පිතිහරඹයන්හි නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 32 ක්ද, දසුන් ශානක පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 34 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post කුසල් – දසුන් ගෙ ප්‍රවේගකාරි පිතිකරණය බංග්ලා ටයිගර්ස් දිනවති- Kusal-Dasun led the Bengal Tigers to victory. appeared first on 1XBet Sri Lanka.

]]>
මාධ්‍ය හමුවේ කුසල් මෙන්ඩිස් යලිත් විකටයෙකු වෙයි ! – “I regret it”: Kusal Mendis apologizes for blunt response. https://lankansports.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9/ Mon, 13 Nov 2023 11:04:36 +0000 https://lankansports.com/?p=19261 මාධ්‍ය හමුවේ කුසල් මෙන්ඩිස් යලිත් විකටයෙකු වෙයි ! ICC Cricket World Cup 2023 ලෝක කුසලාන තරඟාවලිය පරාජයන් 7 ක් සමඟින් හමාර කල ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින් පුහුණුකරුවන් ද සමඟින් ඊයේ සුවිශේෂී මාධ්‍ය හමුවකට එක්විය.එහිදී මාධ්‍ය වෙතින් යොමු වූ ප්‍රශ්න හැසිරවීමේදී කුසල් මෙන්ඩිස් තමන් විකටයෙකු බව යලිත් පෙන්නුම් කලේ ලබාදුන් අඳබාල පිළිතුරුද සමඟින්. එහිදී කුසල් මෙන්ඩිස් […]

The post මාධ්‍ය හමුවේ කුසල් මෙන්ඩිස් යලිත් විකටයෙකු වෙයි ! – “I regret it”: Kusal Mendis apologizes for blunt response. appeared first on 1XBet Sri Lanka.

]]>
මාධ්‍ය හමුවේ කුසල් මෙන්ඩිස් යලිත් විකටයෙකු වෙයි !

ICC Cricket World Cup 2023

ලෝක කුසලාන තරඟාවලිය පරාජයන් 7 ක් සමඟින් හමාර කල ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින් පුහුණුකරුවන් ද සමඟින් ඊයේ සුවිශේෂී මාධ්‍ය හමුවකට එක්විය.එහිදී මාධ්‍ය වෙතින් යොමු වූ ප්‍රශ්න හැසිරවීමේදී කුසල් මෙන්ඩිස් තමන් විකටයෙකු බව යලිත් පෙන්නුම් කලේ ලබාදුන් අඳබාල පිළිතුරුද සමඟින්.

මාධ්‍ය හමුවේ කුසල් මෙන්ඩිස් යලිත් විකටයෙකු වෙයි ! - “I regret it”: Kusal Mendis apologizes for blunt response.
මාධ්‍ය හමුවේ කුසල් මෙන්ඩිස් යලිත් විකටයෙකු වෙයි ! – “I regret it”: Kusal Mendis apologizes for blunt response.

එහිදී කුසල් මෙන්ඩිස් දැක්වූ අදහස් කිහිපයක්

“පළමු තරග දෙකේ හොදට ක්‍රීඩා කළත් පසුව ලකුණු අතරට එන්න බැරිවීමට හේතුව නායකත්වයේ පීඩනය මට බලපෑවා කියන්න පුළුවන්.”

Virat Kohli ට එදා සුබපැතීම ප්‍රතික්ශේප කිරීම ගැන මාධ්‍යවේදීන් විමසූ විට ඔහු කියා සිටියේ මෙවැන්නක්

මාධ්‍ය හමුවේ කුසල් මෙන්ඩිස් යලිත් විකටයෙකු වෙයි ! - “I regret it”: Kusal Mendis apologizes for blunt response.

“100 ඒවා 49 ක් ගහනවා කියන එක ලේසි නැහැ.Batsmen කෙනෙක් විදිහට මම ඒ වගේ දෙයක් ඒ වෙලාවෙ කියපු එක ගැන කණගාටු වෙනවා.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post මාධ්‍ය හමුවේ කුසල් මෙන්ඩිස් යලිත් විකටයෙකු වෙයි ! – “I regret it”: Kusal Mendis apologizes for blunt response. appeared first on 1XBet Sri Lanka.

]]>
INDIA vs SRI LANKA Dream11 Match Prediction https://lankansports.com/india-vs-sri-lanka-dream11-match-prediction/ Thu, 02 Nov 2023 05:45:10 +0000 https://lankansports.com/?p=19086 INDIA vs SRI LANKA Dream11 Match Prediction ICC Cricket World Cup 2023 Team India are an inch closer to a place in the semifinals of the ICC Cricket World Cup 2023. With 12 points, they are at the top of the points table. They will have a chance to qualify when they face Sri Lanka […]

The post INDIA vs SRI LANKA Dream11 Match Prediction appeared first on 1XBet Sri Lanka.

]]>
INDIA vs SRI LANKA Dream11 Match Prediction

ICC Cricket World Cup 2023

Team India are an inch closer to a place in the semifinals of the ICC Cricket World Cup 2023. With 12 points, they are at the top of the points table. They will have a chance to qualify when they face Sri Lanka in their next game. That game will be played at the Wankhede Stadium in Mumbai on Thursday.

INDIA vs SRI LANKA Dream11 Match Prediction
INDIA vs SRI LANKA Dream11 Match Prediction

INDIA vs SRI LANKA Match Details

  • Date: 02 November, 2023 (Thursday)
  • Time: 02:00 pm I.S.T.
  • Venue: Wankhede Stadium in Mumbai

PITCH REPORT

The pitch in Mumbai is a balter for the batters, and they can play the shots, trusting the bounce. Pacers will get some help with the new ball, and there is a grip for the spinners as well. All in all, this is a high-scoring ground, and we expect a massive score if India bat first.

IND vs SL: Head-to-Head Records

These two teams often play against each other in multinational tournaments and in bilateral series as well. So far, there have been a total of 167 matches. India have a dominant record with 98 wins, while Sri Lanka have won 57 matches. 11 games have ended with no result, and one has ended in a tie.

IND vs SL : Who Will Win Today’s Match?

INDIA vs SRI LANKA Dream11 Match Prediction

With their current form and overall record, India have a better chance of winning the game, and home conditions also favor them. So, we back India to win against Sri Lanka at Wankhede Stadium in Mumbai.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post INDIA vs SRI LANKA Dream11 Match Prediction appeared first on 1XBet Sri Lanka.

]]>
සිංහ බලඇනිය හමුවේ ලෝක ශූරයන් අසරණ වෙයි-Sri Lanka thump England to keep World Cup hopes alive https://lankansports.com/%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84-%e0%b6%b6%e0%b6%bd%e0%b6%87%e0%b6%b1%e0%b7%92%e0%b6%ba-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%81%e0%b7%96%e0%b6%bb/ Fri, 27 Oct 2023 10:48:20 +0000 https://lankansports.com/?p=18998 සිංහ බලඇනිය හමුවේ ලෝක ශූරයන් අසරණ වෙයි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023 මේ දිනවල ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ (26) පැවති තීරණාත්මක තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා. තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරගවලින් කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය […]

The post සිංහ බලඇනිය හමුවේ ලෝක ශූරයන් අසරණ වෙයි-Sri Lanka thump England to keep World Cup hopes alive appeared first on 1XBet Sri Lanka.

]]>
සිංහ බලඇනිය හමුවේ ලෝක ශූරයන් අසරණ වෙයි

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

මේ දිනවල ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ (26) පැවති තීරණාත්මක තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

සිංහ බලඇනිය හමුවේ ලෝක ශූරයන් අසරණ වෙයි-Sri Lanka thump England to keep World Cup hopes alive
සිංහ බලඇනිය හමුවේ ලෝක ශූරයන් අසරණ වෙයි-Sri Lanka thump England to keep World Cup hopes alive

තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරගවලින් කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගෙන තරග තුනක් පරාජය වී තිබූ නිසා තරගාවලියේ ඉදිරිය ගැන බලාපොරොත්තු තබා ගැනීමට දෙපිලටම මෙම තරගය ඉතා වැදගත් වූවා.

පෙර තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්තට සිය ස්ථාන අහිමි වී තිබූ අතර ඒ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් සහ ලහිරු කුමාර  කණ්ඩායමට කැඳවා තිබුණා.

ලකුණු 5ක් ලබා සිටි Mark Wood එංගලන්ත ඉනිමේ අවසන් කඩුල්ල ලෙස මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ඒ සමඟ එංගලන්ත ඉනිම ලකුණු 156කට සීමා වුනා.

සිංහ බලඇනිය හමුවේ ලෝක ශූරයන් අසරණ වෙයි-Sri Lanka thump England to keep World Cup hopes alive

ලකුණු 157ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ  පැතුම් නිස්සංක සහ සදීර සමරවික්‍රම තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 137ක නොබිඳුණු සම්බන්ධතාවක් පිහිටුවමින් පන්දුවාර 25.4ක් පමණක් වැය කරමින් ජයග්‍රාහී සීමාව පසු කළා.

ඒ සමඟ තරගාවලියේ ලබා ගත් දෙවැනි ජයග්‍රහණය ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ

පස්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post සිංහ බලඇනිය හමුවේ ලෝක ශූරයන් අසරණ වෙයි-Sri Lanka thump England to keep World Cup hopes alive appeared first on 1XBet Sri Lanka.

]]>
SRI LANKA vs AUSTRALIA Dream11 Match Prediction https://lankansports.com/sri-lanka-vs-australia-dream11-match-prediction/ Mon, 16 Oct 2023 07:31:57 +0000 https://lankansports.com/?p=18809 SRI LANKA vs AUSTRALIA Dream11 Match Prediction ICC World Cup 2023 The 14th match of ICC World Cup 2023 will see Australia locking horns with Sri Lanka on Monday, October 16 at Bharat Ratna Shri Atal Bihari Vajpayee Ekana Stadium, Lucknow. SL vs AUS Match Details Match: Sri lanka vs Australia, Match 14 Date: Monday, October 16, […]

The post SRI LANKA vs AUSTRALIA Dream11 Match Prediction appeared first on 1XBet Sri Lanka.

]]>
SRI LANKA vs AUSTRALIA Dream11 Match Prediction

ICC World Cup 2023

The 14th match of ICC World Cup 2023 will see Australia locking horns with Sri Lanka on Monday, October 16 at Bharat Ratna Shri Atal Bihari Vajpayee Ekana Stadium, Lucknow.

SRI LANKA vs AUSTRALIA Dream11 Match Prediction
SRI LANKA vs AUSTRALIA Dream11 Match Prediction

SL vs AUS Match Details

  • Match: Sri lanka vs Australia, Match 14
  • Date: Monday, October 16, 2023
  • Time: 2:00 PM (IST) | 9:30 AM (GMT) | 2:00 PM (Local)
  • Venue: Bharat Ratna Shri Atal Bihari Vajpayee Ekana Stadium, Lucknow.

PITCH REPORT

  • The Ekana Cricket Stadium in Lucknow features a newly resurfaced pitch for the World Cup games, offering favourable conditions for both batting and bowling. As we have seen in the first match held here, batters can make good use of the conditions with well-executed shots.

LUCKNOW PITCH STATUS

SRI LANKA vs AUSTRALIA Dream11 Match Prediction

SL vs AUS : Who Will Win Today’s Match?

  • Australia is expected to win this match.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post SRI LANKA vs AUSTRALIA Dream11 Match Prediction appeared first on 1XBet Sri Lanka.

]]>
වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර දෙවැනි තැන මෙන්ඩිස්ට-Mendis becomes the second highest international scorer https://lankansports.com/%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%b8-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b6%bd%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%bd/ Thu, 12 Oct 2023 10:56:59 +0000 https://lankansports.com/?p=18770 වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර දෙවැනි තැන මෙන්ඩිස්ට ICC World Cup 2023 මේ වසරේ වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර දෙවැනි තැන කුසල් මෙන්ඩිස්ට හිමිව තිබෙනවා.මේ වසරේදී ඔහු තරඟ රටා තුන තුලදීම රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 1594 ක්. 2023 වසර තුලදී ඔහු ටෙස්ට් තරග 6 කදි ලකුණු 586 ක් එක්දින තරග 24 කදි ලකුණු 797 […]

The post වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර දෙවැනි තැන මෙන්ඩිස්ට-Mendis becomes the second highest international scorer appeared first on 1XBet Sri Lanka.

]]>
වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර දෙවැනි තැන මෙන්ඩිස්ට

ICC World Cup 2023

මේ වසරේ වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර දෙවැනි තැන කුසල් මෙන්ඩිස්ට හිමිව තිබෙනවා.මේ වසරේදී ඔහු තරඟ රටා තුන තුලදීම රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 1594 ක්.

වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර දෙවැනි තැන මෙන්ඩිස්ට-Mendis becomes the second highest international scorer

2023 වසර තුලදී ඔහු ටෙස්ට් තරග 6 කදි ලකුණු 586 ක් එක්දින තරග 24 කදි ලකුණු 797 ක් විස්සයි විස්ස තරග 6 කදි ලකුණු 211 ක් බැඟින් රැස් කරගෙන තිබේ.

වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර දෙවැනි තැන මෙන්ඩිස්ට-Mendis becomes the second highest international scorer

මේ වනවිට 2023 වසරේ වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර පලමු ස්ථානය ලකුණු 1764 ලබා සිටින ඉන්දීය ආරම්භ පිතිකරු ශුබ්මන් ගිල් හිමිකරගෙන සිටියි

වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර දෙවැනි තැන මෙන්ඩිස්ට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර දෙවැනි තැන මෙන්ඩිස්ට-Mendis becomes the second highest international scorer appeared first on 1XBet Sri Lanka.

]]>
වැලමිට ආබාධය දසුන් ගේ ලෝක කුසලාන ගමනට හරස් වේවිද? -Injured Shanaka to skip World Cup? https://lankansports.com/%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b6%b8%e0%b7%92%e0%b6%a7-%e0%b6%86%e0%b6%b6%e0%b7%8f%e0%b6%b0%e0%b6%ba-%e0%b6%af%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a/ Wed, 04 Oct 2023 11:08:03 +0000 https://lankansports.com/?p=18643 වැලමිට ආබාධය දසුන් ගේ ලෝක කුසලාන ගමනට හරස් වේවිද? ICC Cricket World Cup 2023 ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ මෙවර ලෝක කුසලානය වෙනුවෙන් මුහුණ දෙන දෙවන පුහුණු තරඟයට එක්වුනා.ඊයේ තරඟයට ශ්‍රී ලංකා නායක දසුන් ශානක ක්‍රීඩා නොකල අතර ඊට හේතුව ලෙසින් සඳහන් වන්නේ ඔහු වැලමිට ආශ්‍රිතව ආබාධයකට ලක්ව තිබීමයි. දසුන් ශානක යනු ආබාධවලට සැලකිය යුතු ලෙසින් […]

The post වැලමිට ආබාධය දසුන් ගේ ලෝක කුසලාන ගමනට හරස් වේවිද? -Injured Shanaka to skip World Cup? appeared first on 1XBet Sri Lanka.

]]>
වැලමිට ආබාධය දසුන් ගේ ලෝක කුසලාන ගමනට හරස් වේවිද?

ICC Cricket World Cup 2023

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ මෙවර ලෝක කුසලානය වෙනුවෙන් මුහුණ දෙන දෙවන පුහුණු තරඟයට එක්වුනා.ඊයේ තරඟයට ශ්‍රී ලංකා නායක දසුන් ශානක ක්‍රීඩා නොකල අතර ඊට හේතුව ලෙසින් සඳහන් වන්නේ ඔහු වැලමිට ආශ්‍රිතව ආබාධයකට ලක්ව තිබීමයි.

වැලමිට ආබාධය දසුන් ගේ ලෝක කුසලාන ගමනට හරස් වේවිද? -Injured Shanaka to skip World Cup?
වැලමිට ආබාධය දසුන් ගේ ලෝක කුසලාන ගමනට හරස් වේවිද? -Injured Shanaka to skip World Cup?

දසුන් ශානක යනු ආබාධවලට සැලකිය යුතු ලෙසින් ගොදුරු නොවූ ක්‍රීඩකයෙකු වීමත් කලකට පසුව මෙසේ සිදුවීමත් විශේෂත්වයක්.

වැලමිට ආබාධය දසුන් ගේ ලෝක කුසලාන ගමනට හරස් වේවිද? -Injured Shanaka to skip World Cup?

කෙසේ නමුත් දසුන් වෙනුවට ඉයේ තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ කුසල් මෙන්ඩිස්.

වැලමිට ආබාධය දසුන් ගේ ලෝක කුසලාන ගමනට හරස් වේවිද? -Injured Shanaka to skip World Cup?

දසුන්ගේ අබාධය හේතුවෙන් ලෝක කුසලානය තුල ඔහුගේ ගමන කෙසේ වේවිද යන්න පිළිබඳව නිසි සඳහනක් තවමත් නැහැ.