crickupdates Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/crickupdates-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 14 Aug 2023 12:38:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි – Colombo Strikers clinch thriller to keep Playoff chances alive https://lankansports.com/colombo-strikers-%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b6%a7-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94-%e0%b6%b4%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b7%92-colombo-strikers-clinch-thriller-to-keep-pl/ Mon, 14 Aug 2023 12:32:16 +0000 https://lankansports.com/?p=17925 COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි Lanka Premier League 2023 2023 ලංකා ප්‍රිමියර් ලීගයේ 18 වැනි තරගය ඊයේ (13) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර එම තරගයෙන් B-Love Kandy අභිබවා ලකුණු 9ක ජයක් ලබාගෙන තවදුරටත් තරගාවලිය තුල රැඳී සිටීමට Colombo Strikers සමත් වුනා. කාසියේ වාසිය දිනා ගත් Colombo Strikers පළමුව පන්දුවට පහර දීමට […]

The post COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි – Colombo Strikers clinch thriller to keep Playoff chances alive appeared first on 1XBet Sri Lanka.

]]>
COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි

Lanka Premier League 2023

2023 ලංකා ප්‍රිමියර් ලීගයේ 18 වැනි තරගය ඊයේ (13) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර එම තරගයෙන් B-Love Kandy අභිබවා ලකුණු 9ක ජයක් ලබාගෙන තවදුරටත් තරගාවලිය තුල රැඳී සිටීමට Colombo Strikers සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් Colombo Strikers පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් වෙනස්කම් දෙකක් සිදු කරමින් නිරෝෂන් දික්වැල්ල සහ ඇන්ජලෝ පෙරේරා වෙනුවට ලහිරු උදාර සහ නිපුන් ධනංජය කණ්ඩායමට කැඳවා තිබුණා.

එසේම මේ තරගයේ දී Strikers වෙනුවෙන් නායකත්වය ලබා දුන්නේ චාමික කරුණාරත්නයි.

COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි - Colombo Strikers clinch thriller to keep Playoff chances alive
COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි – Colombo Strikers clinch thriller to keep Playoff chances alive

B-Love Kandy වෙනස්කම් තුනක් සිදු කරමින්

අශේන් බණ්ඩාර, චතුරංග ද සිල්වා සහ Mohammad Hasnain කණ්ඩායමට කැඳවමින් දිනේෂ් චන්දිමාල්, දුෂ්මන්ත චමීර සහ Mujeeb Ur Rahman මේ තරගයේ දී විවේක ගන්වා තිබුණා.

Colombo Strikers සිය නියමිත පන්දුවාර 20 තුල ලකුණු 169ක් ලබා ගත්තා.

COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි - Colombo Strikers clinch thriller to keep Playoff chances alive

එහි දී ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා වුනු පැතුම් නිස්සංක 4 පහර 4ක් සහ 6 පහරක් සමඟ පන්දු 38ක දී ලකුණු 51ක් ලබා ගත්තා.

ලකුණු 170ක තරගකාරී ඉලක්කයක් පසුපස ගිය B-Love Kandy කණ්ඩායම Powerplay අවස්ථාව තුල ඉතාමත් හොඳින් පාලනය කිරීමට Naseem Shah ඇතුළු Strikers පන්දු යවන්නන් සමත් වුනා.

අංක 4 පිතිකරණ ස්ථානයෙන් පිටියට අවතීර්ණ වුනු වනිඳු – Fakhar Zaman සමඟ එක්වෙමින් පන්දු 20ක් තුල ලකුණු 36ක සබඳතාවයක් ගොඩනැංවූවා.

COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි - Colombo Strikers clinch thriller to keep Playoff chances alive

LPL තරගාවලියේ මූලික වටය අවසන් වීමට තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී Play-off වටය සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙන්නේ තවමත්

Dambulla Aura සහ B-Love Kandy කණ්ඩායම් දෙක පමණයි.COLOMBO STRIKERS,නුවරට තරු පෙන්වයි – COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි – Colombo Strikers clinch thriller to keep Playoff chances alive

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි – Colombo Strikers clinch thriller to keep Playoff chances alive appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් – A new way to issue World Cup tickets https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%80%e0%b7%9a%e0%b7%81-%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb/ Thu, 10 Aug 2023 12:00:17 +0000 https://lankansports.com/?p=17892 ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලානයේ සංශෝධිත කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන දින පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.  ඒ අනුව තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අගෝස්තු 25 වැනිදා සිට නිකුත් කිරීමට නියමිත බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඉන්දීය […]

The post ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් – A new way to issue World Cup tickets appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක්

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලානයේ සංශෝධිත කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන දින පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 
ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් - A new way to issue World Cup tickets
ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් – A new way to issue World Cup tickets

ඒ අනුව තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අගෝස්තු 25 වැනිදා සිට නිකුත් කිරීමට නියමිත බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

ඉන්දීය කණ්ඩායමට අයත් නොවන තරගවල ප්‍රවේශ පත්‍ර අගෝස්තු 25 වැනිදා සිට මිල දී ගැනීමට හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරන අතර ඉන්දියාව සහභාගී වන සියලු තරගවල ප්‍රවේශ පත්‍ර අදියරෙන් අදියර නිකුත් කරන බව සඳහන්. 

ඉන්දියාව සහභාගී වන පුහුණු තරගවල ප්‍රවේශ පත්‍ර අගෝස්තු 30 වැනිදා සිටත්,

මූලික වටයේ තරගවල ප්‍රවේශ පත් අගෝස්තු 31 වැනිදා සිටත් මිල දී ගැනීමට හැකියාව පවතින බව සහ තරගාවලියේ උණුසුම් ම තරගයක් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයේ ප්‍රවේශ පත්‍ර සැප්තැම්බර් 03 වැනිදා සිට ලබා ගැනීමට හැකි බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. 

ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් - A new way to issue World Cup tickets

තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ආකාරය

  • අගෝස්තු 25 – ඉන්දියාව සහභාගී නොවන පුහුණු සහ මූලික වටයේ තරග. 
  • අගෝස්තු 30 – ඉන්දියාව සහභාගී වන පුහුණු තරග.
  • අගෝස්තු 31 – චෙන්නයි, දිල්ලි සහ පූනේ වල ඉන්දියාව සහභාගී වන තරග.
  • සැප්තැම්බර් 01 – ධර්මශාලා, ලක්නව් සහ මුම්බායි හී ඉන්දියාව සහභාගී වන තරග
  • සැප්තැම්බර් 02 – බැංගලෝර් සහ කල්කටා හී ඉන්දියාව සහභාගී වන තරග.
  • සැප්තැම්බර් 03 -පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගය.
  • සැප්තැම්බර් 15 – අවසන් වටයේ තරග.
ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් - A new way to issue World Cup tickets
Hindustan Timesඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් – A new way to issue World Cup tickets appeared first on 1XBet Sri Lanka.

]]>
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ – Foreign players of Jaffna Kings team https://lankansports.com/jaffna-%e0%b6%bb%e0%b6%a2%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a/ Mon, 24 Jul 2023 12:30:57 +0000 https://lankansports.com/?p=17556 Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ Lanka Premier League 2023 ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට තවත් ඇත්තේ සතියක පමණ කාලයක් පමණයි . සිව්වැනි වරටත් පැවැත්වෙන මෙවර තරගාවලිය මේ මස 30 වැනි දින කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙන්නේ පසුගිය වසරේ ශූරයන් වූ  Jaffna Kings සහ අනුශූරයන් වූ Colombo Strikers කණ්ඩායම් […]

The post Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ – Foreign players of Jaffna Kings team appeared first on 1XBet Sri Lanka.

]]>
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ

Lanka Premier League 2023

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට තවත් ඇත්තේ සතියක පමණ කාලයක් පමණයි .

සිව්වැනි වරටත් පැවැත්වෙන මෙවර තරගාවලිය මේ මස 30 වැනි දින කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙන්නේ පසුගිය වසරේ ශූරයන් වූ  Jaffna Kings සහ අනුශූරයන් වූ Colombo Strikers කණ්ඩායම් අතර තරගයෙන්.

Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - Foreign players of Jaffna Kings team
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ – Foreign players of Jaffna Kings team

Jaffna Kings කණ්ඩායමේ LPL ගමන් මඟ

වසරතරගජයපරාජනොවිසඳුණස්ථානය
1202010631ශූරතාව
2202111830ශූරතාව
3202210820ශූරතාව
එකතුව312281

ආරම්භක වසරේ දී Jaffna Stallions නමින් තරගාවලියට එක් වූ යාපනය ක්‍රීඩකයෝ 2021 වසරේ සිට Jaffna Kings නමින් තරගාවලියට එක් වෙනවා.

නිමා වූ තරගාවලි ත්‍රිත්වයේ දී ම ශූරයන් වීමට Jaffna Kings සමත් වෙන අතර මෙවර ද තම බලාපොරොත්තු ඒ ලෙසින් ම තබා ගනිමින් පිටියට පිවිසෙනු ඇතැයි විශ්වාස කළ හැකි.

ඊට සූදානම් වීම සඳහා ඔවුන් තම කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයන් ලෙසින් දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ ඔස්ට්‍රේලියා යන රටවල් නියෝජනය කළ ක්‍රීඩකයන් 6 දෙනෙක් තම කණ්ඩායම හා එක් කර ගන්නවා.Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ

එම ක්‍රීඩකයන් මෙසේ

  • David Miller
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - Foreign players of Jaffna Kings team
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ – Foreign players of Jaffna Kings team
  • Rahmanullah Gurbaz
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - Foreign players of Jaffna Kings team
  • Shoaib Malik
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - Foreign players of Jaffna Kings team
  • Hardus Viljoen
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - Foreign players of Jaffna Kings team
  • Zaman Khan
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - Foreign players of Jaffna Kings team
  • Chris Lynn
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - Foreign players of Jaffna Kings team

Jaffna Kings කණ්ඩායම : 

  • තිසර පෙරේරා (නායක), David Miller, Rahmanullah Gurbaz, මහීෂ් තීක්ෂණ, චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, Shoaib Malik, විජයකාන්ත් වියස්කාන්ත්, තීසාන් විතුසාන්,
  • පැතුම් කුමාර, අසංක මනෝජ්, නිශාන් මධුශ්ක, අසිත ප්‍රනාන්දු, Hardus Viljoen, නුවන් තුෂාර, Zaman Khan, ඩිල්ශාන් මධුශංක, අශාන් රන්දික, අසේල ගුණරත්න සහ රත්නරාජා තනුරදන්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ – Foreign players of Jaffna Kings team appeared first on 1XBet Sri Lanka.

]]>
2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න – Here are the 2023 LPL ticket prices https://lankansports.com/2023-lpl-%e0%b6%a7%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a%e0%b7%80%e0%b6%bd-%e0%b6%9c%e0%b6%ab%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%bd%e0%b7%80%e0%b7%8a-%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ Mon, 24 Jul 2023 11:16:47 +0000 https://lankansports.com/?p=17543 2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න Lanka Premier League 2023 2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි ආකාරය සහ ඒවායේ මිල ගණන් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (23) නිවේදනය කර තිබුණා .  ඒ අනුව ඊයේ සිට තරගාවලිය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ කෙරුණු අතර  www.srilankacricket.lk ඔස්සේ අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර […]

The post 2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න – Here are the 2023 LPL ticket prices appeared first on 1XBet Sri Lanka.

]]>
2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න

Lanka Premier League 2023

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි ආකාරය සහ ඒවායේ මිල ගණන් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (23) නිවේදනය කර තිබුණා . 

2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න - Here are the 2023 LPL ticket prices
2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න – Here are the 2023 LPL ticket prices

ඒ අනුව ඊයේ සිට තරගාවලිය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ කෙරුණු අතර  www.srilankacricket.lk ඔස්සේ අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට හැකි. මෙවර තරගාවලියේ ලීග් වටයේ තරගය ජූලි 30 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ ප්‍රවේශ පත්‍රවල මිල ගණන් පහතින්. 

  • කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය 

PRICE PER TICKET
C & D Lower (Week days) Rs. 150 
C& D Lower (Weekend) Rs. 300 
C&D Upper Stands Rs. 500 
A&B Lower Stands Rs. 1000 
A&B Upper Stands Rs. 2000 
Grandstand Rs. 3000 
Corporate Boxes Rs. 6500 
  • මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය 
Grass Embankment Rs. 150 
A&B Lower Stands Rs. 1000 
Grandstand Rs. 3000 
Corporate Boxes Rs. 5000 
2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න - Here are the 2023 LPL ticket prices
2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න – Here are the 2023 LPL ticket prices

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න – Here are the 2023 LPL ticket prices appeared first on 1XBet Sri Lanka.

]]>
VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? – BABAR AZAM better than VIRAT KOHLI? https://lankansports.com/virat-kohli-%e0%b6%a7-%e0%b7%80%e0%b6%a9%e0%b7%8f-babar-azam-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%81%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%92/ Tue, 18 Jul 2023 13:18:52 +0000 https://lankansports.com/?p=17445 VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? Kohli සහ Babar Azam අතරින් වඩාත් දක්ෂ පිතිකරුවා කවුරුන් ද යන විවාදය ක්‍රිකට් ලෝකයේ ඉන්දු පාකිස්තාන එදිරිවාදිකම තව තවත් වැඩි දියුණු කිරීමට හේතුවක් වී තිබෙනවා .  නිමාවක් නොමැති මෙම විවාදයට අලුතින් ම එක් වූ සාමාජිකයා බවට පත් වීමට සමත් වූ හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වනNaved-ul-Hasan විසින් පවසන්නේ Babar යනු Kohliට වඩා […]

The post VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? – BABAR AZAM better than VIRAT KOHLI? appeared first on 1XBet Sri Lanka.

]]>
VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ?

Kohli සහ Babar Azam අතරින් වඩාත් දක්ෂ පිතිකරුවා කවුරුන් ද යන විවාදය ක්‍රිකට් ලෝකයේ ඉන්දු පාකිස්තාන එදිරිවාදිකම තව තවත් වැඩි දියුණු කිරීමට හේතුවක් වී තිබෙනවා . 

VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? - BABAR AZAM better than VIRAT KOHLI?
VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? – BABAR AZAM better than VIRAT KOHLI?

නිමාවක් නොමැති මෙම විවාදයට අලුතින් ම එක් වූ සාමාජිකයා බවට පත් වීමට සමත් වූ හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වනNaved-ul-Hasan විසින් පවසන්නේ Babar යනු Kohliට වඩා තාක්ෂණික අතින් දක්ෂ පිතිකරුවෙකු බවයි.

VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? - BABAR AZAM better than VIRAT KOHLI?

එමෙන්ම ඔහු මෙම දෙදෙනා වසංසන්දනය කරමින් සඳහන් කරන තවත් විශේෂ කරුණත් වන්නේ Babarට වඩා Kohli හට පහරවල් රාශියක් ඇති බවයි.

Kohli සතුවBabarට වඩා පහරවල් තියෙන්න හේතු තමයි ඉන්දියාවේ තණතීරුපිතිකරණයට විශිෂ්ට ඒවා වීම. ඔහු ලෝක මට්ටමේ පන්දු යවන්නන්ට මුහුණ දෙමින් IPL ක්‍රීඩා කිරීම .”

VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? - BABAR AZAM better than VIRAT KOHLI?

මම මගේ පරණ රිද්මයේ හිටියා නම් මේ දෙදෙනා අතරින් Kohliව පහසුවෙන් ම දවා ගන්න පුළුවන්. මට හොඳ  Outswing (පිතිකරුවාගෙන් පිටතට දෝලනය වන පන්දුව) එකක් තිබුණා.

ඒ නිසා මට ඔහුව ස්ලිප් හෝ කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දීමෙන් දැවී යාමට හසු කරගන්න තිබුණා.” 

හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නා විසින් Nair Ali Podcast වැඩසටහන සමඟ සම්බන්ධ වෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

Hindustan Timesඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? – BABAR AZAM better than VIRAT KOHLI? appeared first on 1XBet Sri Lanka.

]]>
CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව?- CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS? https://lankansports.com/carlos-alcaraz-%e0%b6%a7%e0%b7%99%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%b8%e0%b7%93%e0%b7%85%e0%b6%9f-%e0%b6%ad/ Mon, 17 Jul 2023 13:19:59 +0000 https://lankansports.com/?p=17417 CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ? පසුගිය දා අවසන් වූ විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ දී ස්පාඤ්ඤ ජාතික කාලෝස් අල්කරේස් විසින් සර්බියාවේ නොවැක් ජොකොවිච්ව පරාජය කරමින් 1-6, 7-6 (6), 6-1, 3-6, 6-4ක් වශයෙන් වට 5කින් ජය ලැබුවා. එය 20 හැවිරිදි ඔහුගේ දෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයයි.  අල්කරේස්-ජොකොවිච්එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කළ තරගය උග්‍ර ටෙනිස් ප්‍රේක්ෂකයන් ප්‍රිය කළ තරගයක් […]

The post CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව?- CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS? appeared first on 1XBet Sri Lanka.

]]>
CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ?

පසුගිය දා අවසන් වූ විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ දී ස්පාඤ්ඤ ජාතික කාලෝස් අල්කරේස් විසින් සර්බියාවේ නොවැක් ජොකොවිච්ව පරාජය කරමින් 1-6, 7-6 (6), 6-1, 3-6, 6-4ක් වශයෙන් වට 5කින් ජය ලැබුවා. එය 20 හැවිරිදි ඔහුගේ දෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයයි. 

CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ? CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?
CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ? CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?

අල්කරේස්-ජොකොවිච්එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කළ තරගය උග්‍ර ටෙනිස් ප්‍රේක්ෂකයන් ප්‍රිය කළ තරගයක් බවට පත්වුනා.

ස්පාඤ්ඤ අගමැතිවරයා ද ඔහුගේ ජයග්‍රහණය ගැන අදහස් පළකොට තිබුණා. 

දැවැන්තයි කාලෝස් අල්කරේස්! අවසන් මහා තරගයක දී විම්බල්ඩන් ශූරයා හැටියට මෙය ඉතිහාසයට එකතු වේවි. සුබ පැතුම් !,”ස්පාඤ්ඤ අගමැති පෙඩ්රෝසැන්චේස් එසේ පවසනු ලැබුවා.

CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ? CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?
CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව?- CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?

ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ජාතික ටෙනිස් ක්‍රීඩක නික් කිර්ගියොස් ද අල්කරේස්ගේ ජයග්‍රහණය ගැන අදහස් පළකොට තිබුණා. 

කාලෙකින් ටෙනිස් තරගයක් සම්පූර්ණයෙන් බැලුවේ නෑ, හහා! ස්තුතියි නොවැක්, ස්තුතියි කාලෝස් අදහගන්න බැරි ප්‍රදර්ශනයක් කළාට. දෙන්නටම සුබ පැතුම් !”CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව?- CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?

CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ? CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?

මේ ටෙනිස් පිටියේ මීළඟ තරුව ද?අපි බලා සිටිමු.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව?- CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS? appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b8-%e0%b6%ba/ Thu, 13 Jul 2023 12:25:05 +0000 https://lankansports.com/?p=17359 ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ දී ඇවිලීමට සූදානම් ! Asia Cup 2023 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන ගැටුම රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බවට දැනට අනුමාන කෙරෙනවා. තවමත් නිල වශයෙන් තරගය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණය හෝ තරගාවලියේ කාලසටහන එළිදක්වා නොමැති වුවත්, අද (13) Durban හිදි පැවැත්වීමට නියමිත ICC රැස්වීමේ […]

The post ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ දී ඇවිලීමට සූදානම් !

Asia Cup 2023

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන ගැටුම රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බවට දැනට අනුමාන කෙරෙනවා.

ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ  දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla
ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla

තවමත් නිල වශයෙන් තරගය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණය හෝ තරගාවලියේ කාලසටහන එළිදක්වා නොමැති වුවත්, අද (13) Durban හිදි පැවැත්වීමට නියමිත ICC රැස්වීමේ දී එළඹෙන ආසියානු කුසලානය සඳහා යෝජිත දෙමුහුන් ආකෘතිය තහවුරු කරනු ඇති බවයි Hindustan Times පුවත්පත විසින් සඳහන් කරන්නේ.

ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ  දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla

එමෙන්ම එම රැස්වීමට සහභාගී වීම වෙනුවෙන් පැමිණි BCCI සභාපති Jay Shah සහ PCB සභාපති Zaka Ashraf අතර ද පෙර දිනයක යම් සාකච්ඡාවක් පැවැත්වුණු බව දැන ගැනීමට ලැබෙනවා.

ආසියානු කුසලාන තරගාවලියේ නිල කාලසටහන තවමත් ප්‍රකාශයට පත් නොවුනත් නිල නොවන අන්දමින් වාර්තා වන පරිදි ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම පාකිස්තානයට සිය රටේ දී ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ එක් තරගයක් පමණක් වන අතර එම තරගය නේපාලය සමඟ පැවැත්වෙනු ඇති.

ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ  දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla
(මීට පෙර 2010 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය පැවැත්වුණේ ද රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ දීයි.)

ඒ අනුව තරගාවලියේ තරග 4ක් පාකිස්තානයේ ද, තරග 9ක් ශ්‍රී ලංකාවේ ද පැවැත්වෙනු ඇති අතර මෙය ICCය විසින් තහවුරු කිරීමෙන් ඉන්දියාව පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත පළ කිරීම ICCය විසින් අනුමත කළා සේ සැලකිය හැකියි.

Hindustan Times ඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla appeared first on 1XBet Sri Lanka.

]]>
භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් – Bhanuka and Thiekshana invited from a foreign league https://lankansports.com/%e0%b6%b7%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b6%9a-%e0%b7%83%e0%b7%84-%e0%b6%ad%e0%b7%93%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab%e0%b6%a7-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%8a-%e0%b6%bd/ Tue, 27 Jun 2023 13:39:44 +0000 https://lankansports.com/?p=17022 භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් ZIM-AFRO T10 තරගාවලිය 2023 ප්‍රථම වරට පැවැත්වීමට නියමිත ZIM-AFRO T10 තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ සහ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කිරීමට නියමිතයි . කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය ජූලි 20 වැනිදා සිට 29 වැනිදා දක්වා සිම්බාබ්වේ හි හරාරේ හිදී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ […]

The post භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් – Bhanuka and Thiekshana invited from a foreign league appeared first on 1XBet Sri Lanka.

]]>
භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම්

ZIM-AFRO T10 තරගාවලිය 2023

ප්‍රථම වරට පැවැත්වීමට නියමිත ZIM-AFRO T10 තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ සහ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කිරීමට නියමිතයි .

භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් - Bhanuka and Thiekshana invited from a foreign league
භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් – Bhanuka and Thiekshana invited from a foreign league

කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය ජූලි 20 වැනිදා සිට 29 වැනිදා දක්වා සිම්බාබ්වේ හි හරාරේ හිදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත්කරණය ජූලි 2 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එහි දී සෑම කණ්ඩායමක් සඳහාම විදෙස් ක්‍රීඩකයින් (marquee players) 4 දෙනෙකු තෝරාගැනීමට අවස්ථාව හිමිවනවා.

ඒ අනුව තරගාවලිය සඳහා තරග වදින කණ්ඩායමක් වන Cape Town Samp Army හි marquee players ලෙස භානුක සහ තීක්ෂණ තෝරාගෙන ඇති අතර ඔවුන්ට අමතරව ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් වන Rahmanullah Gurbaz සහ Karim Janat ද සිය කණ්ඩායමට එකතු කර ගැනීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් - Bhanuka and Thiekshana invited from a foreign league
භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් – Bhanuka and Thiekshana invited from a foreign league

එම කණ්ඩායමේ හිමිකරු වන Ritesh Patel පවසා සිටියේ, ඉහත ක්‍රීඩකයින් සිව්දෙනා සිය කණ්ඩායමට එකතු කර ගන්නට ලැබීම පිළිබඳව ඔහු සතුටට පත්වන බවයි.

භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් - Bhanuka and Thiekshana invited from a foreign league

කණ්ඩායම් විසින් තෝරා ගත්  Marquee Players ලැයිස්තුව

  • Harare Hurricanes: Eoin Morgan, Evin Lewis, Shahnawaz Dahani, Robin Uthappa
  • Cape Town Samp Army: භානුක රාජපක්ෂ, Karim Janat, Rahmanullah Gurbaz, මහීෂ් තීක්ෂණ
  • Durban Qalandars: Asif Ali, Sisanda Magala, George Linde, Hazratullah Zazai
  • Joburg Buffaloes: Yusuf Pathan, Mushfiqur Rehman, Tom Banton, Noor Ahmad
  • Bulawayo Braves: Sikandar Raza, Ashton Turner, Tymal Mills, Ben McDermott

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් – Bhanuka and Thiekshana invited from a foreign league appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round ! https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-6-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c/ Mon, 26 Jun 2023 12:10:16 +0000 https://lankansports.com/?p=16979 ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round ! ICC Cricket World Cup Qualifier 2023 නුදුරේදීම ඇරඹෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මේ දිනවල සිම්බාබ්වේ දේශය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වෙනවා. එහිදී ඊයේ (25) පැවති තරගයකදී අයර්ලන්තය තරගාවලියෙන් ඉවතට විසි කළ ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට […]

The post ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round ! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

ICC Cricket World Cup Qualifier 2023

නුදුරේදීම ඇරඹෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මේ දිනවල සිම්බාබ්වේ දේශය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වෙනවා. එහිදී ඊයේ (25) පැවති තරගයකදී අයර්ලන්තය තරගාවලියෙන් ඉවතට විසි කළ ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ වාර්තාගත ජයක් සමඟයි .

ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !
ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

බුලවායෝ තණතිල්ලේ බොහෝ කණ්ඩායම් සිදුකරන පරිදි කාසියේ වාසිය දිනාගත් වහාම පන්දු යැවීම තෝරා ගැනීමට අද Andrew Balbirnie කටයුතු කළා.

ඒ මුල් හෝරාව තුල ලබාගත හැකි දෝලනය උපයෝගී කර ගනිමින් ප්‍රතිවාදී කඩුලු කිහිපයක් බිඳ ගැනීමේ බලාපොරොත්තුවෙන්.

නමුත් මේ වනවිට ස්ථාවර වී සිටින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා එම අවස්ථාව අයර්ලන්තයට ලබා දුන්නේ නැහැ.

දිමුත් සහ නිස්සංක පළමු කඩුල්ලට ලකුණු 48ක් එකතු කළා.

ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !
ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

තෙවැනි කඩුල්ල වෙනුවෙන් සදීර සමරවික්‍රම සහ දිමුත් කරුණාරත්න අතරේ ගොඩ නැගුනු ලකුණු 168ක දැවැන්ත සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට අදත් පීඩනයකින් තොරව පිතිකරණයේ යෙදීමේ අවස්ථාව උදාවුනා.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් සදීර සමරවික්‍රම සහ දිමුත් කරුණාරත්න අතරේ ගොඩ නැගුනු ලකුණු 168ක දැවැන්ත සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට අදත් පීඩනයකින් තොරව පිතිකරණයේ යෙදීමේ අවස්ථාව උදාවුනා.

ඉන්පසු තවදුරටත් ශ්‍රී ලංකා ඉනිමේ රිද්මය ගිලිහෙන්නට නොදී රැකගත් චරිත් අසලංක පන්දු 30කින් ලකුණු 38ක් රැස් කළා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවට ලකුණු 350 වෙත ලඟා වීමට තිබූ අවස්ථාව නායක දසුන් සහ වනිඳු හසරංග අසාර්ථක වීම නිසා ගිලිහී ගියා.

ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

අවසන් පන්දුවාරයේ දී ශ්‍රී ලංකා ඉනිම නිමා වෙද්දී ඔවුන් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 325ක්. 

පිතිකරණ පාරාදීසයක් ලෙස පෙනුනු මෙම තණතිල්ලේ අත්දැකීම් බහුල පිතිකරුවන් සහිත අයර්ලන්තය හොඳ සටනක් ලබාදෙනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයින් මත පළ කළත් ඊට ශ්‍රී ලංකාවෙන් අවස්ථාවක් ලැබුනේ නැහැ.

තරගයේ අවසන් කොටසේදී George Dockrell සහ Joshua Little අයර්ලන්ත ඉනිම යම් ගෞරවාන්විත ලකුණක් කරා යාමට උත්සාහ දැරුවත් ඔවුන්ට අද සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුනේ ලකුණු 192ක් පමණයි. 

Harry Tector සහ Curtis Camper පිලිවෙලින් ලකුණු 33 සහ 39 බැගින් රැස් කරමින් ප්‍රහාරාත්මක පිතිකරණයක යෙදුනත් ශ්‍රී ලංකා විශේෂඥ දඟ පන්දු යවන්නන් දෙදෙනා ඉදිරියේ ඔවුන්ට ප්‍රාතිහාර්ය පෑමට හැකිවුනේ නැහැ.

ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

ශ්‍රී ලංකාව මූලික වටයේ මුහුණ දෙන අවසන් තරගය 27 වැනිදා ස්කොට්ලන්තයට එරෙහිව බුලවායෝ හිදීම පැවැත්වෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round ! appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි – Hosts Zimbabwe name strong squad for Cricket World Cup Qualifier https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%a7%e0%b6%ba-%e0%b6%91%e0%b6%b1-%e0%b7%83%e0%b7%92%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%8f%e0%b6%b6%e0%b7%8a/ Mon, 05 Jun 2023 12:29:10 +0000 https://lankansports.com/?p=16625 ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි 2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සිම්බාබ්වේ සංචිතය (02) නිවේදනය කළා . මෙම මස 18 වැනිදා සිම්බාබ්වේ හිදි ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය වෙනුවෙන් නම් කළ සිම්බාබ්වේ සංචිතය අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් එකක් වන අතර […]

The post ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි – Hosts Zimbabwe name strong squad for Cricket World Cup Qualifier appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි

2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සිම්බාබ්වේ සංචිතය (02) නිවේදනය කළා .

ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි - Hosts Zimbabwe name strong squad for Cricket World Cup Qualifier
ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි – Hosts Zimbabwe name strong squad for Cricket World Cup Qualifier

මෙම මස 18 වැනිදා සිම්බාබ්වේ හිදි ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය වෙනුවෙන් නම් කළ සිම්බාබ්වේ සංචිතය අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් එකක් වන අතර කණ්ඩායමේ නායකත්වය Craig Ervine හට හිමි වී තිබෙනවා.

ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි - Hosts Zimbabwe name strong squad for Cricket World Cup Qualifier

ඔහුගේ සහයට Sikandar Raza,Ryan Burl සහ Sean Williams වැනි සුපිරි තරු සංචිතයට එක් කර ඇති අතර,

Blessing Muzarabani සහ Richard Ngarava යන අයගේ ප්‍රමුඛත්වය මත ඔවුන්ගේ වේගපන්දුව ද ශක්තිමත් වනු ඇති.

තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති සිම්බාබ්වේ සංචිතය මෙසේයි ; 

  • Ryan Burl, Tendai Chatara, Craig Ervine (නායක), Bradley Evans, Joylord Gumbie, Luke Jongwe,
  • Innocent Kaia, Clive Madande, Wessly Madhevere, Tadiwanashe Marumani, Wellington Masakadza, Blessing Muzarabani, Richard Ngarava, Sikandar Raza, Sean Williams
ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි - Hosts Zimbabwe name strong squad for Cricket World Cup Qualifier

කණ්ඩායම් අටක් තරග වදින මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් ද්විත්වයට මෙවර ඉන්දියාවේ දී පැවැත්වීට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වනවා.

එමෙන්ම ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ශ්‍රී ලංකාව ද ක්‍රීඩා කිරීමට නියමිත නමුත් තවමත් ඒ සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර නැහැ.