zimbabwe Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/zimbabwe/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 04 Aug 2023 14:30:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට – Sri Lanka to 16th place in Netball World Cup https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%af%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b7%9d/ Fri, 04 Aug 2023 14:24:08 +0000 https://lankansports.com/?p=17792 ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට Netball World Cup 2023 දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන 2023 දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයෙන් (අවසන් ස්ථානය) සෑහීමකට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (04) සිදු වුනේ සිංගප්පූරුව හමුවේ ලද ලකුණු 49-46ක තියුණු පරාජයත් සමඟයි . තරගාවලියේ 15 වැනි ස්ථානය තේරීම වෙනුවෙන් පැවැත්වුණු මෙම තරගය ගිය වසරේ […]

The post ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට – Sri Lanka to 16th place in Netball World Cup appeared first on 1XBet Sri Lanka.

]]>

ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට

Netball World Cup 2023

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන 2023 දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයෙන් (අවසන් ස්ථානය) සෑහීමකට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (04) සිදු වුනේ සිංගප්පූරුව හමුවේ ලද ලකුණු 49-46ක තියුණු පරාජයත් සමඟයි .

ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට - Sri Lanka to 16th place in Netball World Cup
ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට – Sri Lanka to 16th place in Netball World Cup

තරගාවලියේ 15 වැනි ස්ථානය තේරීම වෙනුවෙන් පැවැත්වුණු මෙම තරගය ගිය වසරේ පැවැත්වුණු ආසියානු දැල්පන්දු ශූරතා අවසන් තරගය සිහිපත් කරවන අවස්ථාවක් වුනා. එවර එම තරගය ජය ගත් ශ්‍රී ලංකාව ආසියානු ශූරියන් බවට පත් වුනත්,

මෙවර එවැනි දස්කමක් දවමින් ලෝක මට්ටමේ දී සිංගප්පූරුව අබිබවා යෑමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ.

මෙම තරගයේ පළමු කාර්තුව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ග්‍රහණයට නතු වූ අතර එහි දී ඔවුන් විසින් ලකුණු 15ක් ලබා ගනිද්දී, සිංගප්පූරුවෙන් වාර්තා වී තිබුණේ ලකුණු 8ක් පමණයි.

ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට - Sri Lanka to 16th place in Netball World Cup
ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට – Sri Lanka to 16th place in Netball World Cup

තරගයේ සිව් වැනි සහ අවසන් කාර්තුව තරගයේ තීරණාත්මක ම කාර්තුව වූ අතර එහි දී අවාසනාවන්ත ලෙස සිංගප්පූරු ක්‍රීඩිකාවන් ඉදිරියට පැමිණීමට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය සිංගප්පූරුව 49 – 46 ශ්‍රී ලංකාව

මේ අනුව මෙවර තරගාවලියේ අවසන් ස්ථානයට (16) පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනත්,

සමස්තයක් ලෙස ඉතා තරගකාරී ලෙස මෙම තරගාවලියේ ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් උත්සාහ කළා.

ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට - Sri Lanka to 16th place in Netball World Cup

මෙහි දී ලෝක කුසලාන ඉතිහාසයේ වසර 20කට පසුව සිංගප්පූරුව හැරුණු කොට වෙනත් කණ්ඩායමක් පරාජය කළ පළමු අවස්ථාව සනිටුහන් කිරීමට ශ්‍රී ලංකාව සමත් වූවා සේ ම (බාර්බඩෝස් කණ්ඩායම පරාජය කරමින්)

වෙල්සය වැනි අතිශය ප්‍රබල කණ්ඩායම් වලට පවා තියුණු අභියෝගයක් එල්ල කිරීමට ඔවුන් සමත් වීම විශේෂයෙන්ම අගය කළ යුතුයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට – Sri Lanka to 16th place in Netball World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! – Sri Lanka finish ODI WC qualifier with spotless record https://lankansports.com/%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b6%e0%b6%bd%e0%b7%8f%e0%b6%87%e0%b6%ab%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%af%e0%b7%83/ Mon, 10 Jul 2023 12:33:03 +0000 https://lankansports.com/?p=17258 පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! ICC Cricket World Cup Qualifier 2023 සිම්බාබ්වේ හිදී පැවැත්වුනු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ඊයේ (09) අවසන් වුනේ ශ්‍රී ලංකාව ශූරයින් ලෙස අභිෂේක ගන්වමින්. එහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට දක්ෂතා මැද අතරමං වූ නෙදර්ලන්තයට ලකුණු 128ක දරුණු පරාජයක් හිමි වුනා. තරගයේ කාසියේ වාසිය දිනා […]

The post පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! – Sri Lanka finish ODI WC qualifier with spotless record appeared first on 1XBet Sri Lanka.

]]>
පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට!

ICC Cricket World Cup Qualifier 2023

සිම්බාබ්වේ හිදී පැවැත්වුනු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ඊයේ (09) අවසන් වුනේ ශ්‍රී ලංකාව ශූරයින් ලෙස අභිෂේක ගන්වමින්.

පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! - Sri Lanka finish ODI WC qualifier with spotless record
පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! – Sri Lanka finish ODI WC qualifier with spotless record

එහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට දක්ෂතා මැද අතරමං වූ නෙදර්ලන්තයට ලකුණු 128ක දරුණු පරාජයක් හිමි වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් නෙදර්ලන්ත නායක Scott Edwards මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට පැවරුවා.

පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! - Sri Lanka finish ODI WC qualifier with spotless record
පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! – Sri Lanka finish ODI WC qualifier with spotless record

නෙදර්ලන්තය සමඟ අවසන් සටන වෙනුවෙන් සූදානම් කර තිබුණේ හරාරේ ක්‍රීඩාංගණයයි. තම නිජබිම නියෝජනය කරන කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා නොසිටියත්, තරගය නැරඹීමට සැලකිය යුතු තරමක ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියා.

තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව දිමුත් කරුණාරත්නව විවේක ගන්වා තිබූ අතර ඔහු වෙනුවට නවක ක්‍රීඩක සහන් ආරච්චිගේ කණ්ඩායම සමඟ එක්වී තිබුණා. 

තම එක්දින දිවියේ පළමු අර්ධ ශතකය ලෙස සහන් ආරච්චිගේ ලබා ගත් ලකුණු ප්‍රමාණය 57ක්.

පිත්තෙන් කැපී පෙනෙන යමක් කර පෙන්වීමට අපොහොසත් වූ දසුන් ශානක අදත් ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! - Sri Lanka finish ODI WC qualifier with spotless record

ලකුණු 190ට කඩුලු 7ක් බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම අවසානයේ ගෞරවාන්විත ලකුණක් කරා ගෙන යන්නේ ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු ද්විත්වය වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණයි. 

මේ නිසාම ශ්‍රී ලංකාවට තම සුපිරි පන්දු බල ඇණිය සමඟ තරගයක් දිය හැකි ඉලක්කයක් වන ලකුණු 233ක් දක්වා ඉනිම ප්‍රසාරණය කර ගන්නට හැකි වුනා. 

මේ අනුව නෙදර්ලන්ත ඉනිම අද ලකුණු 105කට නිමා වුනා. සමස්ත තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 200 සීමාව පසුකර යාමට සමත් වූ එකම කණ්ඩායම වුනේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පමණයි.

  • තරගයේ වීරයාලෙස ඩිල්ශාන් මධුශංක සම්මාන දිනා ගත්තා

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! – Sri Lanka finish ODI WC qualifier with spotless record appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඓතිහාසික තරඟාවලි ජයක් – A historic tournament win for the Sri Lankan women’s team https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba/ Tue, 04 Jul 2023 11:20:19 +0000 https://lankansports.com/?p=17158 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඓතිහාසික තරඟාවලි ජයක් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023 චමරි අතපත්තුගේ ප්‍රවේගකාරී සහ සුපිරි පිතිකරණ දස්කම් නිසාවෙන් නවසීලන්තයට එරෙහිව පැවති තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (3) සමත් වුනා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති එහි අවසන් තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු […]

The post ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඓතිහාසික තරඟාවලි ජයක් – A historic tournament win for the Sri Lankan women’s team appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඓතිහාසික තරඟාවලි ජයක්

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

චමරි අතපත්තුගේ ප්‍රවේගකාරී සහ සුපිරි පිතිකරණ දස්කම් නිසාවෙන් නවසීලන්තයට එරෙහිව පැවති තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (3) සමත් වුනා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඓතිහාසික තරඟාවලි ජයක් - A historic tournament win for the Sri Lankan women's team
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඓතිහාසික තරඟාවලි ජයක් – A historic tournament win for the Sri Lankan women’s team

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති එහි අවසන් තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 8කින් ජය ගැනීමත් සමඟිනුයි.

ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි හා අවසන් එක්දින තරඟයේ කාසියේ වාසිය දිනාගත් සංචාරක නවසීලන්තය මුලින්ම පන්දු රැකීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිමිකර දුන් අතර ඒ අනුව මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි නවසීලන්ත කාන්තා පිල පන්දුවාර 31 ක් තුල ලකුණු 127 ක් රැස් කරගෙන සිටියදී තරඟයට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වූ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් සුසී බේට්ස් නොදැවී ලකුණු 63 ක් රැස් කල අතර සොෆී ඩිවයින් ලකුණු 38 ක් රැස් කලේය.

තරඟයේ ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29 ක් තුල හිමිවූ ඉලක්කය ලකුණු196 ක්.පන්දුවාර 26 කුත් පන්දු 5 ක් අවසානයේදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඉලක්කය පසු කර යන්නට සමත් විය.

මෙවර තරඟාවලියේ රැස් කල දෙවැනි ශතකයට උරුම කම් කියමින් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දු 80 කදී ලකුණු 140 ක් නොදැවී රැස් කරමින් වාර්ථාගත තරඟාවලි ජයක් කරා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙහෙයවීය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඓතිහාසික තරඟාවලි ජයක් - A historic tournament win for the Sri Lankan women's team

ඇයට අගනා සහයක් වෙමින් නිලක්ශිද සිල්වා නොදැවී ලකුණු 48 ක් රැස් කිරීමට සමත් විය.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තෙවැනි හා අවසන් එක්දින තරඟය කඩුලු 8 කින් ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට නවසීලන්තය හමුවේ තරඟාවලි ජයක් වාර්ථා කිරීමට සමත් විය.

ඊයේ නිමාව දුටු තෙවැනි තරඟයේ වීරයා ලෙසින් මෙන්ම තරඟාවලියේ වීරයා ලෙසින් ද ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සම්මාන දිනාගත්තේය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඓතිහාසික තරඟාවලි ජයක් – A historic tournament win for the Sri Lankan women’s team appeared first on 1XBet Sri Lanka.

]]>
සිම්බාබ්වේ මට්ටු කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට ! Sri Lanka beat Zimbabwe to qualify for 2023 ODI World Cup https://lankansports.com/%e0%b7%83%e0%b7%92%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%8f%e0%b6%b6%e0%b7%8a%e0%b7%80%e0%b7%9a-%e0%b6%b8%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/ Mon, 03 Jul 2023 13:37:56 +0000 https://lankansports.com/?p=17134 සිම්බාබ්වේ මට්ටු කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට ! 2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මෙතෙක් දුරක් අපරාජිතව ඉදිරියට ආ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තීරණාත්මක තරගය ඊයේ (02) බුලවායෝ හිදී ක්‍රියාත්මක වුනා. එහි දී සත්කාරක දේශය පහසුවෙන්ම පරාජය කර දැමූ ශ්‍රී ලංකාව ඔක්තෝබර් මාසයේ ඇරඹෙන එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ප්‍රේක්ෂක […]

The post සිම්බාබ්වේ මට්ටු කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට ! Sri Lanka beat Zimbabwe to qualify for 2023 ODI World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
සිම්බාබ්වේ මට්ටු කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට !

2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මෙතෙක් දුරක් අපරාජිතව ඉදිරියට ආ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තීරණාත්මක තරගය ඊයේ (02) බුලවායෝ හිදී ක්‍රියාත්මක වුනා.

එහි දී සත්කාරක දේශය පහසුවෙන්ම පරාජය කර දැමූ ශ්‍රී ලංකාව ඔක්තෝබර් මාසයේ ඇරඹෙන එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත් කරමින්.

සිම්බාබ්වේ මට්ටු කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට ! Sri Lanka beat Zimbabwe to qualify for 2023 ODI World Cup
සිම්බාබ්වේ මට්ටු කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට ! Sri Lanka beat Zimbabwe to qualify for 2023 ODI World Cup

බුලවායෝ තණතිල්ල මත මුලින් පන්දුවට පහර දීම භයානක බව නෙදර්ලන්ත තරගයෙන් වටහා ගත් ශ්‍රී ලංකාව මෙවර තම වරද නිවැරදි කර ගත්තේ කාසියේ වාසිය දිනා සිම්බාබ්වේ කණ්ඩායමට පිතිකරණය සඳහා ඇරයුම් කරමින්.

පසුගිය තරගයේ දී ආබාධයකට ලක්වුනු ලහිරු කුමාර වෙනුවට ඊයේ කණ්ඩායම සතු යොවුන් වේගපන්දු තරුව වන මතීෂ පතිරණ කැඳවීමට ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කර තිබුණා.

ඒ අනුව සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 165කට සීමා කිරීම ශ්‍රී ලංකා සිංහයන් සමත් වුනා

  • මෑතක දී LPL තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස අලෙවි වූ ඩිල්ශාන් මධුශංක තම හැකියාව යලිත් වරක් ඔප්පු කරන්නේ සිම්බාබ්වේ මුල් කඩුලු 3ම ලකුණු 30ක් තුල දී දවාලමින්.
  • මතීෂ පතිරණ අද කඩුලු 2ක් සමඟින් තම වැදගත්කම ඔප්පු කළා.

සිම්බාබ්වේ මල්වෙඩි ඉක්මනින්ම නිවා දැමූ තීක්ෂණ මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස ගව් ගණනක් ඉදිරියෙන් සිටින Sean Williams ඇතුළු පිතිකරුවන් තිදෙනෙකු එක දිගට දවා ගන්නේ බුලවායෝ පිටියට පැමිණ නටමින් ගයමින් සිටි දස දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිස විමතියට පත් කරමින්.

මෙම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාවට තරගය ජයග්‍රහණයෙන් කෙලවර කිරීමට අවශ්‍ය කළේ පන්දුවාර 33.1ක් පමණයි.

සිම්බාබ්වේ මට්ටු කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට ! Sri Lanka beat Zimbabwe to qualify for 2023 ODI World Cup

JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි (lankansports.com)

සුවපහසුවෙන් සිම්බාබ්වේ ඉලක්කය කරා ගිය ශ්‍රී ලංකාව ඒ අතරේ අහිමි කර ගත්තේ දිමුත් කරුණාරත්නගේ කඩුල්ල පමණයි.

මේ අනුව ශ්‍රී ලංකාව 2023 එක්දින ලෝක කුසලානයේ මේ වනවිට අසුන් වෙන් කරගෙන අවසානයි.

සිම්බාබ්වේ මට්ටු කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට ! Sri Lanka beat Zimbabwe to qualify for 2023 ODI World Cup

තරගයේ වීරයා ලෙස අවශ්‍යම මොහොතේ ඉක්මන් කඩුලු 3ක් බිඳ හෙළු මහීෂ් තීක්ෂණ සම්මාන දිනා ගත්තා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post සිම්බාබ්වේ මට්ටු කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට ! Sri Lanka beat Zimbabwe to qualify for 2023 ODI World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට – cwc2023 qualifier super 6 round from today https://lankansports.com/cwc2023-%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b7%83%e0%b7%94%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bd%e0%b6%b6%e0%b7%8f-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b7%83%e0%b7%94%e0%b6%b4/ Thu, 29 Jun 2023 10:38:56 +0000 https://lankansports.com/?p=17059 CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට ICC Cricket World Cup Qualifier 2023 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමට වරම් ලැබෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග අද (29) සිට ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව මෙම වටයේ පළමු තරගය සඳහා සහභාගී වෙන්නේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕමාන කණ්ඩායමයි. ශ්‍රී […]

The post CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට – cwc2023 qualifier super 6 round from today appeared first on 1XBet Sri Lanka.

]]>
CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට

ICC Cricket World Cup Qualifier 2023

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමට වරම් ලැබෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග අද (29) සිට ආරම්භ වීමට නියමිතයි.

CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට - cwc2023 qualifier super 6 round from today
CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට – cwc2023 qualifier super 6 round from today

ඒ අනුව මෙම වටයේ පළමු තරගය සඳහා සහභාගී වෙන්නේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕමාන කණ්ඩායමයි.

ශ්‍රී ලංකාව මෙම වටයට පිවිසෙන්නේ පළමු වටයේ දී ලකුණු ලබා ගැනීමේ දල වේගය ගණනය කිරීමේ දී ලකුණු 2.698ක ඉහළ අගයක් ලබා ගනිමින් පළමු ස්ථානයේ සිටිමින් වීම විශේෂත්වයක්.

B කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අපරාජිතව එම වටය අවසන් කරන ලද අතර සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ද මෙම වටයට පිවිසෙන්නේ A කාණ්ඩයෙන් අපරාජිතව සිටිමිනුයි.

මෙම සුපිරි 6 වටයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ A කාණ්ඩයෙන් මෙම වටයට සුදුසුකම් ලැබූ සිම්බාබ්වේ, නෙදර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වනුයි.

CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට - cwc2023 qualifier super 6 round from today

සුපිරි 6 වටයේ තරගාවලියට පිවිසෙද්දි එක් එක් කණ්ඩායම් ලබා සිටින ප්‍රසාද ලකුණු

Teams
MWLTN/RPTNRR
1ශ්‍රී ලංකාව2200042.698
2සිම්බාබ්වේ2200040.982
3ස්කොට්ලන්තය211002-0.060
4නෙදර්ලන්තය211002-0.739
5බටහිර ඉන්දීය කොදෙව්202000-0.350
6ඕමාන්202000-3.042

නෙදර්ලන්තය  

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කළ නෙදර්ලන්ත ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ ලකුණු 6ක් ලබා ගනිමින් එහි දෙවැනි ස්ථානය ලබා ගනිමින් සුපිරි 6 වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට

සිම්බාබ්වේ

A කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ සිම්බාබ්වේ කණ්ඩායම එහි ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු වැනියා වෙන්නේ අපරාජිතව සිටිමිනුයි. ඒ අනුව ඔවුන් මෙම වටය සඳහා එක් වෙන්නේ ලකුණු ලබා ගැනීමේ දල වේගය අනුව ලකුණු 0.982ක් ලබා ගනිමින් එහි දෙවැනි ස්ථානයට පිවිසෙමිනුයි.

බටහිර ඉන්දීය කොදෙව්

ප්‍රසාද ලකුණු පුවරුවේ තෙවැනියා වෙමින් සුපිරි 6 වටය සඳහා එක් වෙනවා. කෙසේ වෙතත් ඔවුන් ලබා ගත් ලකුණු අනුව සුපිරි 6 වටයේ දී කොදෙව්වන් තරගාවලිය හා එක් වෙන්නේ 5 වැනි ස්ථානයේ සිටයි.

CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට - cwc2023 qualifier super 6 round from today

මෙම තරගාවලියේ දී ලංකාව මුහුණ දෙන්නේ අවස්ථා 2ක දී ලෝක ශූරයන් වූ බටහිර ඉන්දිය කොදෙව්වන් සමගින් සේ ම,

ශ්‍රී ලංකා එක්දින තරග ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට පාර සැකසූ නෙදර්ලන්ත ක්‍රීඩකයන් සහ එක්දින තරගයක අඩුම ලකුණු ප්‍රමාණයකින් දවා ගනිමින් ශ්‍රී ලංකාවට ලෝක වාර්තාවක් තැබීමට ගොදුරු වූ සිම්බාබ්වේ යන කණ්ඩායම්වලට එරෙහිවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට – cwc2023 qualifier super 6 round from today appeared first on 1XBet Sri Lanka.

]]>
එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි ! The official ODI World Cup schedule is out! https://lankansports.com/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd-%e0%b6%9a/ Wed, 28 Jun 2023 13:12:35 +0000 https://lankansports.com/?p=17035 එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි ! ICC Cricket World Cup 2023 මෙම වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන ICC විසින් අද (27) දිනයේ ප්‍රකාශයට පත් කළා. ඒ අනුව මෙම වසරේ ඔක්තෝබර් 05 වැනිදා සිට ආරම්භ වීමට නියමිත තරගාවලිය සමස්ත තරග 48කින් සමන්විතව දින 46ක කාලයක් පුරාවට ඉන්දියාවේ […]

The post එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි ! The official ODI World Cup schedule is out! appeared first on 1XBet Sri Lanka.

]]>
එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි !

ICC Cricket World Cup 2023

මෙම වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන ICC විසින් අද (27) දිනයේ ප්‍රකාශයට පත් කළා.

එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි !
එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි !

ඒ අනුව මෙම වසරේ ඔක්තෝබර් 05 වැනිදා සිට ආරම්භ වීමට නියමිත තරගාවලිය සමස්ත තරග 48කින් සමන්විතව දින 46ක කාලයක් පුරාවට ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණ 10ක දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් යුතු ව පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ (ලීග් තරග ආකෘතිය අනුව) තරග 45ක් පැවැත්වීමට නියමිත අතර,

ඉන්පසුව ලකුණු සටහනේ ඉහළින් ම රැඳෙන කණ්ඩායම් හතර තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

මෙවර තරගාවලිය පැවැත්වීම සඳහා ඉන්දියාවේ නම්කල ස්ථාන

  • Ahmedabad,
  • Bengaluru
  • Chennai,
  • Delhi,
  • Dharamsala,
  • Hyderabad,
  • Kolkata,
  • Lucknow,
  • Mumbai
  • Pune

තරගාවලියේ ආරම්භක තරගය ඔක්තෝබර් 05 වැනිදා 2019 ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කළ නවසීලන්තය සහ එංගලන්තය අතර Ahmedabad හිදි පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ

මීට අමතරව තරගාවලියේ වැඩිම අවධානයක් යොමු වෙතැයි දැනට අපේක්ෂා කරන ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් ගැටුම Ahmedabad හිදි ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි !
එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි !

එමෙන්ම තරගාවලියේ පැවැත්වීමට නියමිත තරග 48න් හයක් පමණක් දිවා තරග ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, අනෙක් සියලු ම තරග දිවා-රාත්‍රි තරග ලෙස පැවැත්වෙනු ඇති.

තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදායින් ආරම්භ වීමට පෙර

සැප්තැම්බර් 29 වැනිදා සිට ඔක්තෝබර් 3 වැනිදා දක්වා තරගාවලියේ පුහුණු තරග පැවැත්වීමට ICC විසින් සැලසුම් කර තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි ! The official ODI World Cup schedule is out! appeared first on 1XBet Sri Lanka.

]]>
සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි -Zimbabwe beat pakistan,Zimbabwe won by 1 run. https://lankansports.com/%e0%b7%83%e0%b7%92%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%8f%e0%b6%b6%e0%b7%8a%e0%b7%80%e0%b7%9a-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8-%e0%b6%b4%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a/ Fri, 28 Oct 2022 12:32:53 +0000 https://lankansports.com/?p=12592 සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි විස්සයි විස්ස ලෝක කුසලානය 2022 ඊයේ (27) පාකිස්තානයට එරෙහිව සිම්බාබ්වේ කණ්ඩායම ලැබූ එක් ලකුණක තියුණු ජයග්‍රහණයත් සමඟින් සමාජ මාධ්‍ය ජාලාවල (විශේෂයෙන්ම ට්වීටර් හී) පාකිස්තාන ක්‍රිකට් රසිකයින් දැඩි ලෙස සරදමට ලක් වෙමින් පවතිනවා. එම සරදම් බොහෝමයකට Mr. Beanගේ නම ඈඳීම ද විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක්. ඊයේ දිනයේ පාකිස්තානයට […]

The post සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි -Zimbabwe beat pakistan,Zimbabwe won by 1 run. appeared first on 1XBet Sri Lanka.

]]>
සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

ඊයේ (27) පාකිස්තානයට එරෙහිව සිම්බාබ්වේ කණ්ඩායම ලැබූ එක් ලකුණක තියුණු ජයග්‍රහණයත් සමඟින් සමාජ මාධ්‍ය ජාලාවල (විශේෂයෙන්ම ට්වීටර් හී) පාකිස්තාන ක්‍රිකට් රසිකයින් දැඩි ලෙස සරදමට ලක් වෙමින් පවතිනවා.

එම සරදම් බොහෝමයකට Mr. Beanගේ නම ඈඳීම ද විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක්.

ඊයේ දිනයේ පාකිස්තානයට එරෙහිව කඩුලු අටක් දැවී රැස් කල ලකුණු 130 ඉතා විශිෂ්ට අන්දමින් ආරක්ෂා කර ගනිමින් එක් ලකුණක තියුණු ජයක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුනා

සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි

ඒ අනූව පාකිස්තානය පරාජය කරමින් සිම්බාබ්වේ ලැබූ මෙම පෙරළිකාර ජයග්‍රහණයත් සමඟින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙය දැඩිලෙස කතාබහට ලක්වුනා

සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි
සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි

“මුලින් අයර්ලන්තය විසින් එංගලන්තය පරාජය කළා, දැන් සිම්බාබ්වේ විසින් පාකිස්තානය පරාජය කළා. ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්.

” කිසිම කණ්ඩායමක් දුර්වලයි කියලා ලේබල් ඇලවිය යුතු නැහැ. ලෝක කුසලානයේ ඉදිරි තරග වෙනුවෙන් මග බලාගෙන ඉන්නවා.”

First Ireland defeated England & now Zimbabwe defeated Pakistan. Cricket is a game of uncertainties and possibilities. No team should be branded as a minnow. Looking forward to rest of the matches#T20WC2022well done @ZimCricketv #PAKvsZIM

“සිම්බාබ්වේ බීන්ව ඉල්ලුවම, ඔබ බීන් කෙනෙක්ව දුන්නා, මේ ඒකට පලිය අරගෙන තියෙන්නේ. සුබ පැතුම්!

When Zimbabwe ask for Mr. Bean, you give them Mr. Bean. This Pak Bean revenge has been taken. Congratulations!#PAKvsZIM

සිම්බාබ්වේ සහ පාකිස්තානය අලලා ඇති වී තිබෙන Mr Bean පිළිබඳ විහිළුව මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක් වෙන කාරණයක්.

ඊයේ පටන් එම සිදු වීමට තවත් වැඩි අවධානයක් යොමු වෙමින් පවතිනවා.

“සිම්බාබ්වේ ජාතිකයින් විදිහට අපි ඔබට සමාව ලබා දෙන්නේ නැහැ, ඔබ එක වතාවක් අපිට ඇත්ත Mr. Bean වෙනුවට,

වංචාකාර පාකිස්තාන Mr Bean කෙනෙක් ලබා දුන්නා.

අපි ඒ ප්‍රශ්නය හෙට (27) විසඳ ගමු. ඔබව ආරක්ෂා කරලා දෙන්න කියලා වර්ශාව වෙනුවෙන් යාච්ඤා කරන්න.”

As Zimbabweans we wont forgive you…you once gave us that Fraud Pak Bean instead of Mr Bean Rowan ..we will settle the matter tommorow just pray the rains will save you…

එම සිදුවීමට පසුගිය බදාදා නැවත පණ ලැබීමෙන් අනතුරුව, ඊයේ පැවති සිම්බාබ්වේ සහ පාකිස්තාන විස්සයි විස්ස තරගය “Bean Derby” නමින් ප්‍රචලිත වී තිබුණා.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි -Zimbabwe beat pakistan,Zimbabwe won by 1 run. appeared first on 1XBet Sri Lanka.

]]>
T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු.Let’s earn money from home with T20 World Cup https://lankansports.com/t20-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a-%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb-%e0%b6%89/ Fri, 23 Sep 2022 13:51:42 +0000 https://lankansports.com/?p=12047 T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු 2022 පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලානය(ICC Men’s T20 World Cup) ඔක්තෝබර් 16 වැනිදා නිල වශයෙන් ආරම්භ වීමට නියමිත අතර, මෙවර ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන මෙම තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 16ක් තරග වැදීමට නියමිතයි. මේ වන විට එම කණ්ඩායම් 16 ම තමන්ගේ සංචිත නිල වශයෙන් ප්‍රකාශයට පත් කර අවසන්. […]

The post T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු.Let’s earn money from home with T20 World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු

2022 පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලානය(ICC Men’s T20 World Cup) ඔක්තෝබර් 16 වැනිදා නිල වශයෙන් ආරම්භ වීමට නියමිත අතර, මෙවර ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන මෙම තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 16ක් තරග වැදීමට නියමිතයි.

මේ වන විට එම කණ්ඩායම් 16 ම තමන්ගේ සංචිත නිල වශයෙන් ප්‍රකාශයට පත් කර අවසන්.

මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී මූලික වටය සහ සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටය ලෙස කොටස් දෙකකින් යුතුව සමස්ත තරග 45ක් පැවැත්වීමට නියමිතයි.

මූලික වටයේ දී A සහ B ලෙස කාණ්ඩ දෙකකින් කණ්ඩායම් අටක් තරග වදින අතර, ඒ ඒ කාණ්ඩවල ප්‍රථම ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම්, සුපිරි කණ්ඩායම් 12 තරග වටයට මුහුණ දීමට නියමිතයි.

ශ්‍රී ලංකාව

දසුන් ශානක (නායක), දනුශ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීශ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර (ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව), ලහිරු කුමාර (ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව), ඩිල්ශාන් මදුශංක, ප්‍රමෝද් මදුශාන්.

අතිරේක– අශේන් බණ්ඩාර, ප්‍රවීන් ජයවික්‍රම, දිනේශ් චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු

තරගාවලියේ ආරම්භයත් සමගම නිවසේ සිටම තරග සජීවීව නරබන ගමන් ,තරගාවලියේ විවිධ ඉසව් වලට ඔට්ටු තබන්න ඒ හරගා මුදලින් ත්‍යාග දිනන්න ඔබට 1xbet අවස්ථාව ලබාදීලා තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාව පිලිබද තිබෙන දැනුම සහ හැකියාව භාවිතා කරලා ඔබට පුලුවන් තරගාවලියට සමගාමීව විවිධ තරග ඉසව් යටතේ ඔබගේ ඔට්ටුව තබන්න,

එහිදී විවිද ප්‍රමානයේ වටිනාකම් වලින් ඔබට ජයග්‍රහන ලබාගත හැකියි..

  • තරගයේ කාසියේ වාසිය දිනාගැනීම
  • පළමු පන්දුව
  • දෙවන පන්දුව
  • පලමු කඩුල්ල බිද වැටීම
  • පලමු කඩුල්ල බිදින්නේ කවුද?
  • තරගය ජයගන්නා කන්ඩායම
  • තරගයේ වීරයා
  • තරගාවලියේ වීරයා
  • හොදම පන්දු යවන්නා
  • වැඩිම කඩුලු ලාභියා
  • දක්ශතම කඩුලු රකින්නා
  • වැඩිම දුවද්දී දැවීයෑම් ඇති කන්ඩායම

ඉහත සදහන් කල ඔට්ටු ක්‍රම කිහිපයක් පමනි එම අංශ යටතේ ඔට්ටු තැබිය හැක,

පහත සදහන් පරිදි වෙබ් අඩවියේ ක්‍රීඩා යටතේ ඔබට T20 ලෝක කුසලාන තරගාවලිය දැකගැනීමට පුලුවන්

T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු

තරගාවලියේ සජීවී උනුසුම විදගන්න 1xbetසමග රැදී සිටින්න,තරග ආරම්භයට පෙර 1xbetගිනුමක් සාදා ඔබේ මුදල දිනාගැනීමට සූදානම් වී සිටින්න.