දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට -Dushmantha Chameera ruled out of Sri Lanka’s Group A decider against Netherlands

0
605
දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට -Dushmantha Chameera ruled out of Sri Lanka's Group A decider against Netherlands
දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට -Dushmantha Chameera ruled out of Sri Lanka's Group A decider against Netherlands

දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන 2022 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ සිටින දක්ෂ වේගපන්දු යවන්නෙක් වන දුෂ්මන්ත චමීර තරගාවලියෙන් ඉවත් කරන්නට තීරණය කර තිබෙනවා .

ඒ ඔහුගේ පාදයේ ආබාධය (Calf Injury) නිසාවෙනුයි.

ඉකුත් දා ආසියානු ශූරයින් ලෙස ශ්‍රී ලංකාව අභිෂේක ලැබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ද චමීරට සහභාගී වීමට නොහැකි වුනේ මෙම ආබාධය නිසාවෙනුයි.

දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට
දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට

පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඔහුව ලෝක කුසලානය සඳහා සූදානම් කෙරුණු නමුත් ලෝක කුසලානයේ දී මේ වන තෙක් පැවති පළමු තරග ද්විත්වයේ දී ඔහු සුපුරුදු දක්ෂතා අතරට පැමිණ සිටිනු දක්නට ලැබුණේ නැහැ.

ඒ අනුව, ලෝක කුසලානය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා සංචිතයෙන් මේ වන විට ඉවත් කෙරුණු දෙවැනි ක්‍රීඩකයා වන්නේ චමීරයි.

ඔහුට පෙර, වමත් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක, කලව අශ්‍රිතව (Quadricep) ආබාධයක් නිසාවෙන්, තරගාවලියෙන් ඉවත් කරනු ලැබුවා.

දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට

රාජිත සමඟින් අසිත ප්‍රනාන්දු අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම සමඟ එකතු වනු ඇත්තේ යම්හෙයකින් මදුශාන් තරගාවලියෙන් ඉවත් කළහොත් ඔහු වෙනුවට ආදේශ කිරීමේ අමුණෙනි.

තීරනාත්මක තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වෙනසක් (lankansports.com)

ගුණතිලක ද යම්හෙයකින් තරගාවලියෙන් ඉවත් කිරීමට සිදු වුවහොත් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් සිටින අශේන් බණ්ඩාර ඔහු වෙනුවට කණ්ඩායම සමඟින් එකතු වනු ඇත

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner