srilankan_money Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/srilankan_money-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 07 Jul 2023 13:28:52 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka! https://lankansports.com/%e0%b6%b7%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b6%9a%e0%b6%a7-%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%85%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1/ Fri, 07 Jul 2023 13:23:05 +0000 https://lankansports.com/?p=17236 භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! SA20 2024 ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ හට ලබන වසරේ දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත SA20 විස්සයි විස්ස ලීගයේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වී තිබෙනවා. ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලියේ Durban’s Super Giants විසින් භානුකව සිය කණ්ඩායම සමඟ එක් කර […]

The post භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka! appeared first on 1XBet Sri Lanka.

]]>
භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් !

SA20 2024

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ හට ලබන වසරේ දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත SA20 විස්සයි විස්ස ලීගයේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වී තිබෙනවා.

භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka!
භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka!

ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලියේ Durban’s Super Giants විසින් භානුකව සිය කණ්ඩායම සමඟ එක් කර ගැනීමට තීරණය කර ඇති අතර,

ඔහුට අමතරව ඇෆ්ගනිස්තානයේ Naveen-ul-Haq සහ එංගලන්තයේ Reece Topleyව ද සිය කණ්ඩායම සමඟ එක් කර ගැනීමට Super Giants විසින් තීරණය කර තිබෙනවා.

මීට අමතරව MI Cape Town විසින් Liam Livingstone සහ Tom Banton යන ක්‍රීඩකයින් සිය කණ්ඩායම සමඟ එක් කර ගැනීමට තීරණය කර තිබෙනවා.

භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka!

මේ වන විට SA20 තරගාවලියේ කණ්ඩායම් මෙසේයි ;

  • Durban’s Super Giants: Quinton de Kock, Prenelan Subrayen, Kyle Mayers, Naveen-ul-Haq, භානුක රාජපක්ෂ, Reece Topley
  • Joburg Super Kings: Faf du Plessis, Gerald Coetzee, Moeen Ali, David Wiese, Sam Cook, Zahir Khan
  • MI Cape Town: Kagiso Rabada, Dewald Brevis, Sam Curran, Liam Livingstone, Rashid Khan, Tom Banton
  • Paarl Royals: David Miller, Corbin Bosch, Jos Buttler
  • Pretoria Capitals: Migael Pretorius, Anrich Nortje, Jimmy Neesham
  • Sunrisers Eastern Cape: Aiden Markram, Ottniel Baartman, Dawid Malan, Liam Dawson
ESPN cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka! appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 13ක් – 13 athletes from Sri Lanka for the Asian Athletics Championship https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%b8%e0%b6%bd%e0%b6%bd-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad-2/ Fri, 07 Jul 2023 12:46:26 +0000 https://lankansports.com/?p=17225 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 13ක් 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය 2023 මෙම වසරේ ජූලි 12 වැනිදා සිට 16 වැනිදා දක්වා තායිලන්තයේ දී පැවැත්වීමට නියමිත 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නම් කර තිබෙනවා. ආසියානු ක්‍රීඩා උළෙලට පසු ආසියානු තලයේ පැවැත්වෙන ප්‍රධානතම […]

The post ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 13ක් – 13 athletes from Sri Lanka for the Asian Athletics Championship appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 13ක්

25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය 2023

මෙම වසරේ ජූලි 12 වැනිදා සිට 16 වැනිදා දක්වා තායිලන්තයේ දී පැවැත්වීමට නියමිත 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නම් කර තිබෙනවා.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 13ක් - 13 athletes from Sri Lanka for the Asian Athletics Championship
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 13ක් – 13 athletes from Sri Lanka for the Asian Athletics Championship

ආසියානු ක්‍රීඩා උළෙලට පසු ආසියානු තලයේ පැවැත්වෙන ප්‍රධානතම මලල ක්‍රීඩා තරගාවලිය වන මෙය 1973 වසරේ ආරම්භ වී වසර දෙකකට වතාවක් පැවැත්වුවත්, මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ වසර 4කට පසුවීම විශේෂත්වයක්.

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෑත කාලයේ පදක්කම් දිනා ගැනීමට හැකි මට්ටමේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත අතර ඒ සඳහා ක්‍රීඩිකාවන් 8 දෙනෙක් සහ ක්‍රීඩකයින් 5 දෙනෙක් ඇතුළත්.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 13ක්

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 13ක් - 13 athletes from Sri Lanka for the Asian Athletics Championship

තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය,

පිරිමි

  • අරුණ දර්ශන (මීටර් 400, මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
  • රජිත රාජකරුණා (මීටර් 400, මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
  • කාලිංග කුමාරගේ (මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
  • පසිඳු කොඩිකාර (මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
  • පබසර නිකූ (මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)

කාන්තා

  • ගයන්තිකා අබේරත්න (මීටර් 800, මීටර් 1500)
  • නදීෂා ලේකම්ගේ (හෙල්ල විසිකිරීම)
  • රන්දි කුරේ (තුන් පිම්ම)
  • සාරංගි සිල්වා (දුර පැනීම)
  • නදීෂා රාමනායක (මීටර් 400, මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
  • තරුෂි කරුණාරත්න (මීටර් 800, මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
  • නිශේන්ද්‍රා ප්‍රනාන්දු (මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
  • සයුරි මෙන්ඩිස් (මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)

25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට දස්කම් දක්වමින් ලක් මාතාවට ගෞරවයක් දිනා දීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි අපගේ ප්‍රාර්ථනාවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 13ක් – 13 athletes from Sri Lanka for the Asian Athletics Championship appeared first on 1XBet Sri Lanka.

]]>
දුෂ්මන්ත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගන්න නොසුදුසු වෙයි – Dushmanta will be ineligible for World Cup qualification https://lankansports.com/%e0%b6%af%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%94/ Fri, 30 Jun 2023 12:39:42 +0000 https://lankansports.com/?p=17109 දුෂ්මන්ත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගන්න නොසුදුසු වෙයි ICC ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මේ දිනවල සිම්බාබ්වේ හිදී පැවැත්වෙන ICC ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලාංකික වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ආබාධයක් නිසාවෙනුයි . තරගාවලියේ කාණ්ඩ වටයේ පළමු තරගයට පෙර පැවති […]

The post දුෂ්මන්ත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගන්න නොසුදුසු වෙයි – Dushmanta will be ineligible for World Cup qualification appeared first on 1XBet Sri Lanka.

]]>
දුෂ්මන්ත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගන්න නොසුදුසු වෙයි

ICC ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය

මේ දිනවල සිම්බාබ්වේ හිදී පැවැත්වෙන ICC ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලාංකික වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ආබාධයක් නිසාවෙනුයි .

දුෂ්මන්ත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගන්න නොසුදුසු වෙයි - Dushmanta will be ineligible for World Cup qualification
දුෂ්මන්ත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගන්න නොසුදුසු වෙයි – Dushmanta will be ineligible for World Cup qualification

තරගාවලියේ කාණ්ඩ වටයේ පළමු තරගයට පෙර පැවති පුහුණු සැසියේ දී චමීර දකුණු උරහිසේ ආබාධයකට ලක් වූ අතර ඔහු තවමත් ඉන් පූර්ණ සුවය ලබා නොමැති නිසාවෙන් ඔහුව නැවතත් ශ්‍රී ලංකාවට පිටත් කර යැවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සුපිරි 6 දෙනාගේ වටයේ තරග ඔහුට මඟ හැරී යන අතර ඔහුගෙන් පුරප්පාඩු වන ස්ථානය සඳහා 22 හැවිරිදි වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක සංචිතය සමඟින් එක්වීමට නියමිත බව වාර්තා වනවා.

දුෂ්මන්ත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගන්න නොසුදුසු වෙයි - Dushmanta will be ineligible for World Cup qualification

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post දුෂ්මන්ත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගන්න නොසුදුසු වෙයි – Dushmanta will be ineligible for World Cup qualification appeared first on 1XBet Sri Lanka.

]]>
Dhawan නැවතත් ඉන්දීය නායකත්වයට ! Shikhar Dhawan is back to lead! https://lankansports.com/dhawan-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b6%a7/ Fri, 30 Jun 2023 12:01:54 +0000 https://lankansports.com/?p=17094 Dhawan නැවතත් ඉන්දීය නායකත්වයට ! Asia Games 2023 මෑත කාලීනව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ විශිෂ්ට ආරම්භක පිතිකරුවෙකු ලෙස සැලකුම් ලබන Shikhar Dhawan පසුගිය කාලයේ පිතිකරණයෙන් එතරම් සාර්ථක වීමට අපොහොසත් වූ නිසාම කණ්ඩායමේ ස්ථානය අහිමි වී ගියා . දැනට 37 හැවිරිදි වියේ පසු වන Dahwan හට නැවතත් ඉන්දීය ජාතික කණ්ඩායමේ ඉඩක් විවර වනු ඇතැයි බලාපොරොත්තු […]

The post Dhawan නැවතත් ඉන්දීය නායකත්වයට ! Shikhar Dhawan is back to lead! appeared first on 1XBet Sri Lanka.

]]>
Dhawan නැවතත් ඉන්දීය නායකත්වයට !

Asia Games 2023

මෑත කාලීනව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ විශිෂ්ට ආරම්භක පිතිකරුවෙකු ලෙස සැලකුම් ලබන Shikhar Dhawan පසුගිය කාලයේ පිතිකරණයෙන් එතරම් සාර්ථක වීමට අපොහොසත් වූ නිසාම කණ්ඩායමේ ස්ථානය අහිමි වී ගියා .

Dhawan නැවතත් ඉන්දීය නායකත්වයට ! Shikhar Dhawan is back to lead!
Dhawan නැවතත් ඉන්දීය නායකත්වයට ! Shikhar Dhawan is back to lead!

දැනට 37 හැවිරිදි වියේ පසු වන Dahwan හට නැවතත් ඉන්දීය ජාතික කණ්ඩායමේ ඉඩක් විවර වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ඉන්දීය මාධ්‍ය මගින් මීට පෙර වාර්තා කළා.

කෙසේ වෙතත් දැන් ඉන්දියාවෙන් ලැබෙන නවතම තොරතුරු අනුව Shikhar Dhawanට වෙනත් විශේෂ කණ්ඩායමක් සමඟින් විශේෂ වගකීමක් දැරීමට අවස්ථාව උදා වී තිබෙනවා.

මෙම වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල දී චීනයේ Hangzhou හිදි පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඉන්දීය කාන්තා සහ පිරිමි දෙඅංශයෙන් ම ක්‍රිකට් කණ්ඩායම් සහභාගී කරවීමට BCCI විසින් තීරණය කර ඇති බවත්,

එහි දී පිරිමි කණ්ඩායමේ නායකත්වය Shikhar Dhawan හට හිමි විය හැකි බවත් PTI ඉන්දීය පුවත් සේවය විසින් සඳහන් කරනවා.

Dhawan නැවතත් ඉන්දීය නායකත්වයට ! Shikhar Dhawan is back to lead!

“වසර හතරකට වරක් පැවැත්වෙන ක්‍රීඩා උලෙළක් සඳහා සහභාගී වන ඉන්දීය B කණ්ඩායමේ නායකයා ලෙස Shikhar Dhawanගේ නම යෝජනා වෙමින් පවතී.”

Hindustan Times ඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Dhawan නැවතත් ඉන්දීය නායකත්වයට ! Shikhar Dhawan is back to lead! appeared first on 1XBet Sri Lanka.

]]>
JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි – Just Stop Oil protest disrupts Ashes cricket in lord’s ground https://lankansports.com/just-stop-oil-%e0%b6%bd%e0%b7%9d%e0%b6%a9%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f%e0%b6%82%e0%b6%9c%e0%b6%ab%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92/ Thu, 29 Jun 2023 12:21:58 +0000 https://lankansports.com/?p=17073 JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි The Ashes 2023 2023 අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයට වෙනස් ආකාරයේ ආරම්භයක් ලබා දීමට Just Stop Oil නම් පරිසර ක්‍රියාකාරී කණ්ඩායමක් ඊයේ (28) සමත් වුනා. එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක Ben Stokes විසින් පළමුව පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියාවට […]

The post JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි – Just Stop Oil protest disrupts Ashes cricket in lord’s ground appeared first on 1XBet Sri Lanka.

]]>
JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි

The Ashes 2023

2023 අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයට වෙනස් ආකාරයේ ආරම්භයක් ලබා දීමට Just Stop Oil නම් පරිසර ක්‍රියාකාරී කණ්ඩායමක් ඊයේ (28) සමත් වුනා.

JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි -Just Stop Oil protest disrupts Ashes cricket in lord's ground
JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි -Just Stop Oil protest disrupts Ashes cricket in lord’s ground

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක Ben Stokes විසින් පළමුව පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියාවට ආරාධනා කළා.

ඒ අනුව ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමට Dawid Warner සහ Usman Khawaja විසින් පිටියට පිවිසුණු අතර, එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළේ James Anderson විසිනුයි.නමුත් Anderson විසින් තරගයේ පළමු පන්දුවාරය යොමු කිරීමෙන් අනතුරුව තරගයට බාධා කරමින්

පුද්ගලයින් දෙදෙනෙකු ක්‍රීඩාංගණය තුළට දිව ආ අතර ඔවුන් විසින් තැඹිලි පැහැ කුඩක් පිටියට තුළ ඉසිනු ලැබුවා.

JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි -Just Stop Oil protest disrupts Ashes cricket in lord's ground
JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි -Just Stop Oil protest disrupts Ashes cricket in lord's ground

නමුත් වහාම ක්‍රියාත්මක වූ එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක Jonny Bairstow විසින් ඉන් එක් පුද්ගලයකු ඔසවා ගෙන ක්‍රීඩාංගණයෙන් ඉවතට රැගෙන ගියා,

පසුව පිටියේ කාර්ය මණ්ඩලය විසින් නැවත ක්‍රීඩාංගණය පවිත්‍ර කළ අතර, Bairstow හට ද සිය ඇඳුම් මාරු කර ගැනීමට පිටියෙන් මොහොතකට ඉවත් වීමට සිදු වුනා.

මෙම බාධා කිරීම නිසා තරගය ආසන්න වශයෙන් විනාඩි 10ක පමණ කාලයක් නතර කර තැබීමට සිදු වුනා.

  • මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනා Just Stop Oil නම් පරිසර ක්‍රියාකාරී කණ්ඩායමට අයත් අය බවත්
JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි -Just Stop Oil protest disrupts Ashes cricket in lord's ground

එක්සත් රාජධානිය තුළ තෙල් සහ අනෙකුත් ෆොසිල ඉන්ධන ගවේෂණය සඳහා නව බලපත්‍ර ලබා දීම නතර කරන ලෙස රජයෙන් ඉල්ලීම් කිරීම මෙම සංවිධානයේ මුඛ්‍ය අරමුණ වී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි – Just Stop Oil protest disrupts Ashes cricket in lord’s ground appeared first on 1XBet Sri Lanka.

]]>
CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට – cwc2023 qualifier super 6 round from today https://lankansports.com/cwc2023-%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b7%83%e0%b7%94%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bd%e0%b6%b6%e0%b7%8f-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b7%83%e0%b7%94%e0%b6%b4/ Thu, 29 Jun 2023 10:38:56 +0000 https://lankansports.com/?p=17059 CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට ICC Cricket World Cup Qualifier 2023 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමට වරම් ලැබෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග අද (29) සිට ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව මෙම වටයේ පළමු තරගය සඳහා සහභාගී වෙන්නේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕමාන කණ්ඩායමයි. ශ්‍රී […]

The post CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට – cwc2023 qualifier super 6 round from today appeared first on 1XBet Sri Lanka.

]]>
CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට

ICC Cricket World Cup Qualifier 2023

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමට වරම් ලැබෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග අද (29) සිට ආරම්භ වීමට නියමිතයි.

CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට - cwc2023 qualifier super 6 round from today
CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට – cwc2023 qualifier super 6 round from today

ඒ අනුව මෙම වටයේ පළමු තරගය සඳහා සහභාගී වෙන්නේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕමාන කණ්ඩායමයි.

ශ්‍රී ලංකාව මෙම වටයට පිවිසෙන්නේ පළමු වටයේ දී ලකුණු ලබා ගැනීමේ දල වේගය ගණනය කිරීමේ දී ලකුණු 2.698ක ඉහළ අගයක් ලබා ගනිමින් පළමු ස්ථානයේ සිටිමින් වීම විශේෂත්වයක්.

B කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අපරාජිතව එම වටය අවසන් කරන ලද අතර සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ද මෙම වටයට පිවිසෙන්නේ A කාණ්ඩයෙන් අපරාජිතව සිටිමිනුයි.

මෙම සුපිරි 6 වටයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ A කාණ්ඩයෙන් මෙම වටයට සුදුසුකම් ලැබූ සිම්බාබ්වේ, නෙදර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වනුයි.

CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට - cwc2023 qualifier super 6 round from today

සුපිරි 6 වටයේ තරගාවලියට පිවිසෙද්දි එක් එක් කණ්ඩායම් ලබා සිටින ප්‍රසාද ලකුණු

Teams
MWLTN/RPTNRR
1ශ්‍රී ලංකාව2200042.698
2සිම්බාබ්වේ2200040.982
3ස්කොට්ලන්තය211002-0.060
4නෙදර්ලන්තය211002-0.739
5බටහිර ඉන්දීය කොදෙව්202000-0.350
6ඕමාන්202000-3.042

නෙදර්ලන්තය  

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කළ නෙදර්ලන්ත ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ ලකුණු 6ක් ලබා ගනිමින් එහි දෙවැනි ස්ථානය ලබා ගනිමින් සුපිරි 6 වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට

සිම්බාබ්වේ

A කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ සිම්බාබ්වේ කණ්ඩායම එහි ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු වැනියා වෙන්නේ අපරාජිතව සිටිමිනුයි. ඒ අනුව ඔවුන් මෙම වටය සඳහා එක් වෙන්නේ ලකුණු ලබා ගැනීමේ දල වේගය අනුව ලකුණු 0.982ක් ලබා ගනිමින් එහි දෙවැනි ස්ථානයට පිවිසෙමිනුයි.

බටහිර ඉන්දීය කොදෙව්

ප්‍රසාද ලකුණු පුවරුවේ තෙවැනියා වෙමින් සුපිරි 6 වටය සඳහා එක් වෙනවා. කෙසේ වෙතත් ඔවුන් ලබා ගත් ලකුණු අනුව සුපිරි 6 වටයේ දී කොදෙව්වන් තරගාවලිය හා එක් වෙන්නේ 5 වැනි ස්ථානයේ සිටයි.

CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට - cwc2023 qualifier super 6 round from today

මෙම තරගාවලියේ දී ලංකාව මුහුණ දෙන්නේ අවස්ථා 2ක දී ලෝක ශූරයන් වූ බටහිර ඉන්දිය කොදෙව්වන් සමගින් සේ ම,

ශ්‍රී ලංකා එක්දින තරග ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට පාර සැකසූ නෙදර්ලන්ත ක්‍රීඩකයන් සහ එක්දින තරගයක අඩුම ලකුණු ප්‍රමාණයකින් දවා ගනිමින් ශ්‍රී ලංකාවට ලෝක වාර්තාවක් තැබීමට ගොදුරු වූ සිම්බාබ්වේ යන කණ්ඩායම්වලට එරෙහිවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට – cwc2023 qualifier super 6 round from today appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉතිහාස ගත ජයක් – A HISTORIC VICTORY FOR SRI LANKAN WOMENS https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7/ Wed, 28 Jun 2023 14:09:42 +0000 https://lankansports.com/?p=17044 ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉතිහාස ගත ජයක් – A HISTORIC VICTORY FOR SRI LANKAN WOMENS නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023 ශ්‍රී ලංකා සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම්  අතර පැවති පළමු එක්දින තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 9ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (27)සමත් වුනා . ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් නවසීලන්තයට එරෙහිව ලබා ගත් පළමු ජයග්‍රහණය […]

The post ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉතිහාස ගත ජයක් – A HISTORIC VICTORY FOR SRI LANKAN WOMENS appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉතිහාස ගත ජයක් – A HISTORIC VICTORY FOR SRI LANKAN WOMENS

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

ශ්‍රී ලංකා සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම්  අතර පැවති පළමු එක්දින තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 9ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (27)සමත් වුනා .

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉතිහාස ගත ජයක් - A HISTORIC VICTORY FOR SRI LANKAN WOMENS
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉතිහාස ගත ජයක් – A HISTORIC VICTORY FOR SRI LANKAN WOMENS

ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් නවසීලන්තයට එරෙහිව ලබා ගත් පළමු ජයග්‍රහණය මෙය වීම විශේෂත්වයක්.

ඒ සමඟ ICC කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ තෙවැනි ජයග්‍රහණය ලබා ගත් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 2ක් සමඟින් තරග 3කින් සමන්විත මේ එක්දින තරගාවලිය ද 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් කඩුලු 5ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 170ක්. 

මේ තරගයේ ඉනිමක් පන්දුවාර 28කට සීමා වුනේ තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉතිහාස ගත ජයක් - A HISTORIC VICTORY FOR SRI LANKAN WOMENS

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් කඩුලු 5ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 170ක්. 

මේ තරගයේ ඉනිමක් පන්දුවාර 28කට සීමා වුනේ තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසයි.

වයස අවුරුදු 17ක් වන විශ්මි ගුණරත්න ඇයගේ මංගල එක්දින අර්ධ ශතකය ලබාගෙන දස්කම් දක්වන විට, නායකත්වයේ ඉනිමක් දියත් කළ අතපත්තු ඇයගේ 7 වැනි එක්දින ශතකය ලබාගෙන ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉතිහාස ගත ජයක් - A HISTORIC VICTORY FOR SRI LANKAN WOMENS

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය මේ මස 30 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉතිහාස ගත ජයක් - A HISTORIC VICTORY FOR SRI LANKAN WOMENS

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉතිහාස ගත ජයක් – A HISTORIC VICTORY FOR SRI LANKAN WOMENS appeared first on 1XBet Sri Lanka.

]]>
භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් – Bhanuka and Thiekshana invited from a foreign league https://lankansports.com/%e0%b6%b7%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b6%9a-%e0%b7%83%e0%b7%84-%e0%b6%ad%e0%b7%93%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab%e0%b6%a7-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%8a-%e0%b6%bd/ Tue, 27 Jun 2023 13:39:44 +0000 https://lankansports.com/?p=17022 භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් ZIM-AFRO T10 තරගාවලිය 2023 ප්‍රථම වරට පැවැත්වීමට නියමිත ZIM-AFRO T10 තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ සහ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කිරීමට නියමිතයි . කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය ජූලි 20 වැනිදා සිට 29 වැනිදා දක්වා සිම්බාබ්වේ හි හරාරේ හිදී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ […]

The post භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් – Bhanuka and Thiekshana invited from a foreign league appeared first on 1XBet Sri Lanka.

]]>
භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම්

ZIM-AFRO T10 තරගාවලිය 2023

ප්‍රථම වරට පැවැත්වීමට නියමිත ZIM-AFRO T10 තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ සහ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කිරීමට නියමිතයි .

භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් - Bhanuka and Thiekshana invited from a foreign league
භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් – Bhanuka and Thiekshana invited from a foreign league

කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය ජූලි 20 වැනිදා සිට 29 වැනිදා දක්වා සිම්බාබ්වේ හි හරාරේ හිදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත්කරණය ජූලි 2 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එහි දී සෑම කණ්ඩායමක් සඳහාම විදෙස් ක්‍රීඩකයින් (marquee players) 4 දෙනෙකු තෝරාගැනීමට අවස්ථාව හිමිවනවා.

ඒ අනුව තරගාවලිය සඳහා තරග වදින කණ්ඩායමක් වන Cape Town Samp Army හි marquee players ලෙස භානුක සහ තීක්ෂණ තෝරාගෙන ඇති අතර ඔවුන්ට අමතරව ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් වන Rahmanullah Gurbaz සහ Karim Janat ද සිය කණ්ඩායමට එකතු කර ගැනීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් - Bhanuka and Thiekshana invited from a foreign league
භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් – Bhanuka and Thiekshana invited from a foreign league

එම කණ්ඩායමේ හිමිකරු වන Ritesh Patel පවසා සිටියේ, ඉහත ක්‍රීඩකයින් සිව්දෙනා සිය කණ්ඩායමට එකතු කර ගන්නට ලැබීම පිළිබඳව ඔහු සතුටට පත්වන බවයි.

භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් - Bhanuka and Thiekshana invited from a foreign league

කණ්ඩායම් විසින් තෝරා ගත්  Marquee Players ලැයිස්තුව

  • Harare Hurricanes: Eoin Morgan, Evin Lewis, Shahnawaz Dahani, Robin Uthappa
  • Cape Town Samp Army: භානුක රාජපක්ෂ, Karim Janat, Rahmanullah Gurbaz, මහීෂ් තීක්ෂණ
  • Durban Qalandars: Asif Ali, Sisanda Magala, George Linde, Hazratullah Zazai
  • Joburg Buffaloes: Yusuf Pathan, Mushfiqur Rehman, Tom Banton, Noor Ahmad
  • Bulawayo Braves: Sikandar Raza, Ashton Turner, Tymal Mills, Ben McDermott

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් – Bhanuka and Thiekshana invited from a foreign league appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round ! https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-6-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c/ Mon, 26 Jun 2023 12:10:16 +0000 https://lankansports.com/?p=16979 ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round ! ICC Cricket World Cup Qualifier 2023 නුදුරේදීම ඇරඹෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මේ දිනවල සිම්බාබ්වේ දේශය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වෙනවා. එහිදී ඊයේ (25) පැවති තරගයකදී අයර්ලන්තය තරගාවලියෙන් ඉවතට විසි කළ ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට […]

The post ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round ! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

ICC Cricket World Cup Qualifier 2023

නුදුරේදීම ඇරඹෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මේ දිනවල සිම්බාබ්වේ දේශය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වෙනවා. එහිදී ඊයේ (25) පැවති තරගයකදී අයර්ලන්තය තරගාවලියෙන් ඉවතට විසි කළ ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ වාර්තාගත ජයක් සමඟයි .

ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !
ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

බුලවායෝ තණතිල්ලේ බොහෝ කණ්ඩායම් සිදුකරන පරිදි කාසියේ වාසිය දිනාගත් වහාම පන්දු යැවීම තෝරා ගැනීමට අද Andrew Balbirnie කටයුතු කළා.

ඒ මුල් හෝරාව තුල ලබාගත හැකි දෝලනය උපයෝගී කර ගනිමින් ප්‍රතිවාදී කඩුලු කිහිපයක් බිඳ ගැනීමේ බලාපොරොත්තුවෙන්.

නමුත් මේ වනවිට ස්ථාවර වී සිටින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා එම අවස්ථාව අයර්ලන්තයට ලබා දුන්නේ නැහැ.

දිමුත් සහ නිස්සංක පළමු කඩුල්ලට ලකුණු 48ක් එකතු කළා.

ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !
ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

තෙවැනි කඩුල්ල වෙනුවෙන් සදීර සමරවික්‍රම සහ දිමුත් කරුණාරත්න අතරේ ගොඩ නැගුනු ලකුණු 168ක දැවැන්ත සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට අදත් පීඩනයකින් තොරව පිතිකරණයේ යෙදීමේ අවස්ථාව උදාවුනා.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් සදීර සමරවික්‍රම සහ දිමුත් කරුණාරත්න අතරේ ගොඩ නැගුනු ලකුණු 168ක දැවැන්ත සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට අදත් පීඩනයකින් තොරව පිතිකරණයේ යෙදීමේ අවස්ථාව උදාවුනා.

ඉන්පසු තවදුරටත් ශ්‍රී ලංකා ඉනිමේ රිද්මය ගිලිහෙන්නට නොදී රැකගත් චරිත් අසලංක පන්දු 30කින් ලකුණු 38ක් රැස් කළා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවට ලකුණු 350 වෙත ලඟා වීමට තිබූ අවස්ථාව නායක දසුන් සහ වනිඳු හසරංග අසාර්ථක වීම නිසා ගිලිහී ගියා.

ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

අවසන් පන්දුවාරයේ දී ශ්‍රී ලංකා ඉනිම නිමා වෙද්දී ඔවුන් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 325ක්. 

පිතිකරණ පාරාදීසයක් ලෙස පෙනුනු මෙම තණතිල්ලේ අත්දැකීම් බහුල පිතිකරුවන් සහිත අයර්ලන්තය හොඳ සටනක් ලබාදෙනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයින් මත පළ කළත් ඊට ශ්‍රී ලංකාවෙන් අවස්ථාවක් ලැබුනේ නැහැ.

තරගයේ අවසන් කොටසේදී George Dockrell සහ Joshua Little අයර්ලන්ත ඉනිම යම් ගෞරවාන්විත ලකුණක් කරා යාමට උත්සාහ දැරුවත් ඔවුන්ට අද සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුනේ ලකුණු 192ක් පමණයි. 

Harry Tector සහ Curtis Camper පිලිවෙලින් ලකුණු 33 සහ 39 බැගින් රැස් කරමින් ප්‍රහාරාත්මක පිතිකරණයක යෙදුනත් ශ්‍රී ලංකා විශේෂඥ දඟ පන්දු යවන්නන් දෙදෙනා ඉදිරියේ ඔවුන්ට ප්‍රාතිහාර්ය පෑමට හැකිවුනේ නැහැ.

ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

ශ්‍රී ලංකාව මූලික වටයේ මුහුණ දෙන අවසන් තරගය 27 වැනිදා ස්කොට්ලන්තයට එරෙහිව බුලවායෝ හිදීම පැවැත්වෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round ! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලිය ජය ගනී Sri Lanka wins the series 1-0 https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-1-0%e0%b6%9a%e0%b7%8a-%e0%b6%bd%e0%b7%99%e0%b7%83-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd/ Fri, 23 Jun 2023 13:01:18 +0000 https://lankansports.com/?p=16956 ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලිය ජය ගනී Sri Lanka wins the series 1-0 දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023 ශ්‍රී ලංකා A සහ දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායම අතර පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟම දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත […]

The post ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලිය ජය ගනී Sri Lanka wins the series 1-0 appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලිය ජය ගනී Sri Lanka wins the series 1-0

දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

ශ්‍රී ලංකා A සහ දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායම අතර පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟම දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත සිව්දින තරගාවලිය 1-0ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකාව ඊයේ (22) සමත් වුනා.

ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලිය ජය ගනී Sri Lanka wins the series 1-0
ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලිය ජය ගනී Sri Lanka wins the series 1-0

තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ දිනය ආරම්භ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 230ක් ලබාගෙන සිටියා.

ඒ වන විට මිනෝද් භානුක සහ පසිඳු සූරියබණ්ඩාර තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 157ක සබඳතාවයක් ගොඩනංවා තිබූ අතර

ඔවුන් දෙදෙනා එම සුපිරි සබඳතාවය ලකුණු 257ක් දක්වා රැගෙන යමින් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට විශාල පීඩනයක් ගෙන දුන්නා.

ඒ අනුව තරගය ජයගෙන තරගාවලිය සම කිරීම වෙනුවෙන් ලකුණු 324ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් සාර්ථක අර්ධ ශතක සබඳතාවයක් ගොඩනැංවීමට Tony de Zorzi සහ Matthew Breetzke සමත් වුනා.

අවසානයේ දී ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 156ක් ලබාගෙන සිටිය දී තරගය අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කිරීමත් සමඟම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා. පන්දු යැවීමේ දී ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2ක් දවා ගත්තා.

ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලිය ජය ගනී Sri Lanka wins the series 1-0
  • Sri Lanka A Team : 290/10 (75.1) & 327/3 (83.1)
  • South Africa A Team : 294/10 (84.3) & 156/4 (60)