sport news Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/sport-news/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 22 Jan 2024 06:44:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 1XBET WINTER GAMING BOOM! https://lankansports.com/1xbet-winter-gaming-boom/ Mon, 22 Jan 2024 06:33:53 +0000 https://lankansports.com/?p=20332 1XBET WINTER GAMING BOOM

The post 1XBET WINTER GAMING BOOM! appeared first on 1XBet Sri Lanka.

]]>
1XBET WINTER GAMING BOOM

1XBET WINTER GAMING BOOM!

CASINO GAMES PLAY කරන  හැමෝටම ඇතිවෙන්න මුදල් ත්‍යාග දිනාගන්න මෙන්න ලැබෙන හොදම අවස්ථාව, €5,000!ත්‍යාග සංචිතයෙන් ඔබේ මුදලට දැන්ම හිමිකම් කියන්න !PLAY AND WIN A SHARE OF €€5,000!

1XBET WINTER GAMING BOOM!
1XBET WINTER GAMING BOOM!

තරග කාලසීමාව

2024 ජනවාරි 19 GMT 00.01 සිට 2023 ජනවාරි 25. 23:59 GMT දක්වා පමනි

1XBET WINTER GAMING BOOM!

ත්‍යාග බෙදාහැරීමේ ආකාරය :

  • 1 වන ස්ථානය – € 1,500
  • 2 වන ස්ථානය – € 1,000
  • 3 වන ස්ථානය – යුරෝ 800
  • 4 වන ස්ථානය – යුරෝ 600
  • 5 වන ස්ථානය – යුරෝ 300
  • 6 වන ස්ථානය – යුරෝ 200
  • 7-9 ස්ථානය – € 100
  • 10-15 ස්ථාන – යුරෝ 50

සුදුසුකම් ලැබීමේ ක්‍රීඩා :

  • Buffalo Hold and Win
  • Cash Pig
  • Flaming Chillies
  • Legendary Diamonds
  • Treasure Vault
  • Wild Wings of Phoenix
  • TNT Bonanza
  • Holly Jolly Bonanza
  • Let it Spin
  • Gold Gold Gold
1XBET WINTER GAMING BOOM!

ක්‍රීඩාව තුළ නිර්ණායක :

  • ඔට්ටුවේ සෑම €1කටම ක්‍රීඩකයාට ලකුණු 100ක් ලැබේ.
  • අවම ඔට්ටුව – €1

·       ක්‍රීඩාව තුල අපගේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි අදාල වේ ,

1XBET WINTER GAMING BOOM!

ප්‍රතිඵල නිකුත්කිරීමෙන් පැය 72ක් ඇතුළත සියලුම ත්‍යාග ක්‍රීඩකයන්ගේ ගිනුම් වලට බැරකෙරෙන අතර ,ක්‍රීඩාව තුල අපගේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි අදාල වේ ,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post 1XBET WINTER GAMING BOOM! appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රීඩා සංගම් කිහිපයකට අමාත්‍යවරයාගෙන් තහනමක් – A ban on several sports associations from the minister https://lankansports.com/%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b4%e0%b6%ba%e0%b6%9a%e0%b6%a7-%e0%b6%85%e0%b6%b8/ Thu, 28 Dec 2023 08:43:50 +0000 https://lankansports.com/?p=20040 ක්‍රීඩා සංගම් කිහිපයකට අමාත්‍යවරයාගෙන් තහනමක් - A ban on several sports associations from the minister

The post ක්‍රීඩා සංගම් කිහිපයකට අමාත්‍යවරයාගෙන් තහනමක් – A ban on several sports associations from the minister appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රීඩා සංගම් කිහිපයකට අමාත්‍යවරයාගෙන් තහනමක්!

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජාතික ක්‍රීඩා සංගම් පහක ලියාපදිංචිය අහෝසි කරමින් ගැසට් නිවේදනයක් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිකුත් කර තිබෙනවා.

ක්‍රීඩා සංගම් කිහිපයකට අමාත්‍යවරයාගෙන් තහනමක් - A ban on several sports associations from the minister
ක්‍රීඩා සංගම් කිහිපයකට අමාත්‍යවරයාගෙන් තහනමක් – A ban on several sports associations from the minister

ශ්‍රී ලංකා දුනු විඳීමේ සම්මේලනය, ශ්‍රී ලංකා කබඩි සම්මේලනය, ශ්‍රී ලංකා මල්ලව පොර සම්මේලනය, Sri Lanka Bridge Federation සහ ශ්‍රී ලංකා රෝලර් ස්කේටිං සංගමය යන සම්මේලනය සහ සංගම් එලෙස තහනම් කර තිබෙනවා.

ක්‍රීඩා සංගම් කිහිපයකට අමාත්‍යවරයාගෙන් තහනමක් - A ban on several sports associations from the minister

2023 වසරේ දෙසැම්බර මස 22 දා නිකුත් කළ ගැසට් නිවේදනය යටතේ එම තහනම පනවා තිබෙන අතර එම සංගම් වල වැඩ කටයුතු පවත්වා ගෙන යාමට සහ නිලවරණ සූදානම් කිරීමේ වගකීම ක්‍රීඩා සංවර්ධන කමිටුවේ අධ්‍යක්ෂක ජෙනරාල් රියාර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතාට ලබා දී තිබෙනවා.

ක්‍රීඩා සංගම් කිහිපයකට අමාත්‍යවරයාගෙන් තහනමක් - A ban on several sports associations from the minister

ඒ අනුව අදාළ සංගම් හී ක්‍රීඩා අමාත්‍යංශ ලියාපදිංචිය තාවකාලිකව අහිමි වන අතර සංගම් වල එදිනෙදා වැඩ කටයුතු පවත්වා ගෙන යාමේ සියලු වගකීම් ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා සතු වෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ක්‍රීඩා සංගම් කිහිපයකට අමාත්‍යවරයාගෙන් තහනමක් – A ban on several sports associations from the minister appeared first on 1XBet Sri Lanka.

]]>
HALLOWIN DROP මුදලින් රු 345,106,788.00ක් දිනාගන්න https://lankansports.com/hallowin-drop-%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b7%94-345106788-00%e0%b6%9a%e0%b7%8a-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a/ Mon, 23 Oct 2023 10:19:08 +0000 https://lankansports.com/?p=18922 HALLOWIN DROP මුදලින් රු 345,106,788.00ක් 1xbet offers හැලොවීන් සැමරුමට සමගාමීව පැවැත්වෙන මෙම නවතම තරඟ ඉසව්වට ඔබටත් සහභාගීවීමට දැන් පුලුවන්. යුරෝ 100,000.00 ක් එනම් මුදලින් රුපියල් 345,106,788.00ක ත්‍යාග සංචිතයක් ඔයාලා වෙනුවෙන් සූදානම් කරල තියෙනවා,ඉතින් තවත් ප්‍රමාද වෙන්න එපා දැන්ම අපිත් එක්ක එකතුවෙලා ක්‍රීඩා කරලා ත්‍යාග මුදල හෝ ත්‍යාගය දැන්ම වෙන්කරවා ගන්න 1xbet කියන්නේ ලන්කාවේ අපිට සල්ලි […]

The post HALLOWIN DROP මුදලින් රු 345,106,788.00ක් දිනාගන්න appeared first on 1XBet Sri Lanka.

]]>
HALLOWIN DROP මුදලින් රු 345,106,788.00ක්

1xbet offers

හැලොවීන් සැමරුමට සමගාමීව පැවැත්වෙන මෙම නවතම තරඟ ඉසව්වට ඔබටත් සහභාගීවීමට දැන් පුලුවන්. යුරෝ 100,000.00 ක් එනම් මුදලින් රුපියල් 345,106,788.00ක ත්‍යාග සංචිතයක් ඔයාලා වෙනුවෙන් සූදානම් කරල තියෙනවා,ඉතින් තවත් ප්‍රමාද වෙන්න එපා දැන්ම අපිත් එක්ක එකතුවෙලා ක්‍රීඩා කරලා ත්‍යාග මුදල හෝ ත්‍යාගය දැන්ම වෙන්කරවා ගන්න 1xbet කියන්නේ ලන්කාවේ අපිට සල්ලි තමයි.

HALLOWIN DROP මුදලින් රු 345,106,788.00ක් දිනාගන්න
HALLOWIN DROP මුදලින් රු 345,106,788.00ක් දිනාගන්න

තරග කාලසීමාව :

  • 2023 ඔක්තෝබර් 23 GMT 08:00 සිට 2023 නොවැම්බර්  19. 21:59 GMT දක්වා පමනි

ත්‍යාග බෙදාහැරීමේ ආකාරය :

  • අභිරහස් පෙට්ටි 5000 ක් ඇත. සෑම අභිරහස් පෙට්ටියකටම පහත ලැයිස්තුවෙන් ත්‍යාගයක් ඔබට ලබාගත හැක
€200
€70
€40
€20
€10
€5
HALLOWIN DROP මුදලින් රු 345,106,788.00ක් දිනාගන්න

සුදුසුකම් ලැබීමේ ක්‍රීඩා :

  • ALL Wazdan Slot games / සියලුම Wazdan Slot ක්‍රීඩා

ක්‍රීඩාව තුළ නිර්ණායක :

  • තරඟාවලිය පුරාම අහඹු ලෙස ත්‍යාග ප්‍රදානය කෙරේ. සුදුසුකම් ලැබීමේ ඔට්ටුවකට දිනා ගත හැක්කේ එක් ත්‍යාගයක් පමණි. ක්‍රීඩකයින්ට අහඹු ත්‍යාග එකකට වඩා දිනා ගත හැක.
HALLOWIN DROP මුදලින් රු 345,106,788.00ක් දිනාගන්න
ප්‍රතිඵල නිකුත්කිරීමෙන් පැය 72ක් ඇතුළත සියලුම ත්‍යාග ක්‍රීඩකයන්ගේ ගිනුම් වලට බැරකෙරෙන අතර ,ක්‍රීඩාව තුල අපගේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි අදාල වේ ,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post HALLOWIN DROP මුදලින් රු 345,106,788.00ක් දිනාගන්න appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ – Shubman Gill Down With Dengue https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b7%94-%e0%b7%81%e0%b7%94/ Fri, 06 Oct 2023 10:13:17 +0000 https://lankansports.com/?p=18684 ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ ICC Cricket World Cup 2023 ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබන ඉරිදා චෙන්නායිහිදී පැවැත්වෙන පළමු ලෝක කුසලාන තරගය සඳහා ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු ශුබ්මන් ගිල් නොමැතිව ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ . බ්‍රහස්පතින්දා එම්ඒ චිදම්බරම් ක්‍රීඩාංගනයේ පැවති කණ්ඩායමේ දැල් සැසියද මග හැරුණු ශුබ්මන් ගිල් ඩෙංගු වැළඳී ඇති බවට පරීක්‍ෂා […]

The post ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ – Shubman Gill Down With Dengue appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ

ICC Cricket World Cup 2023

ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබන ඉරිදා චෙන්නායිහිදී පැවැත්වෙන පළමු ලෝක කුසලාන තරගය සඳහා ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු ශුබ්මන් ගිල් නොමැතිව ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ .

ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ - Shubman Gill Down With Dengue
ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ – Shubman Gill Down With Dengue

බ්‍රහස්පතින්දා එම්ඒ චිදම්බරම් ක්‍රීඩාංගනයේ පැවති කණ්ඩායමේ දැල් සැසියද මග හැරුණු ශුබ්මන් ගිල් ඩෙංගු වැළඳී ඇති බවට පරීක්‍ෂා කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටින බව දැනගන්නට ඇත.

ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ - Shubman Gill Down With Dengue

ඉන්දීය කණ්ඩායම් කළමනාකාරීත්වය ගිල්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කරමින් සිටින බවත් සිකුරාදා තවත් පරීක්ෂණ වටයකින් පසුව ඔහුගේ පැමිණීම පිළිබඳ තීරණයක් ගන්නා බවත් ප්‍රකාශ කළහ.

ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ - Shubman Gill Down With Dengue

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ – Shubman Gill Down With Dengue appeared first on 1XBet Sri Lanka.

]]>
1XBET SUPER LUCKY-ඔබත් සුපිරි වාසනාවන්තයෙක් ද? https://lankansports.com/1xbet-super-lucky-%e0%b6%94%e0%b6%b6%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b7%80%e0%b7%8f%e0%b7%83%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba/ Fri, 15 Sep 2023 10:08:43 +0000 https://lankansports.com/?p=18267 1XBET SUPER LUCKY වාසනාවට අභියෝග කරන්න කැමති අය වෙනුවෙන් මේ සතියේ විශේෂ ප්‍රවර්දන තරග මාලාව,€8,000 ක මුදල් කන්දරාවෙන් ඔයාගෙ පන්ගුව ඉක්මනටම අරගන්න,,දැන්ම එකතුවෙන්න තරග කාලසීමාව 2023 සැප්තැම්බර්  15 GMT 00:01 සිට 2023 සැප්තැම්බර්  21. 23:59 GMT දක්වා පමනි ත්‍යාග බෙදාහැරීමේ ආකාරය : 1 ස්ථානය – € 3,000 2 ස්ථානය – € 2,000 3 ස්ථානය – […]

The post 1XBET SUPER LUCKY-ඔබත් සුපිරි වාසනාවන්තයෙක් ද? appeared first on 1XBet Sri Lanka.

]]>
1XBET SUPER LUCKY

වාසනාවට අභියෝග කරන්න කැමති අය වෙනුවෙන් මේ සතියේ විශේෂ ප්‍රවර්දන තරග මාලාව,€8,000 ක මුදල් කන්දරාවෙන් ඔයාගෙ පන්ගුව ඉක්මනටම අරගන්න,,දැන්ම එකතුවෙන්න

1XBET SUPER LUCKY-ඔබත් සුපිරි වාසනාවන්තයෙක් ද?
1XBET SUPER LUCKY-ඔබත් සුපිරි වාසනාවන්තයෙක් ද?

තරග කාලසීමාව

  • 2023 සැප්තැම්බර්  15 GMT 00:01 සිට 2023 සැප්තැම්බර්  21. 23:59 GMT දක්වා පමනි
1XBET SUPER LUCKY-ඔබත් සුපිරි වාසනාවන්තයෙක් ද?

ත්‍යාග බෙදාහැරීමේ ආකාරය :

  • 1 ස්ථානය – € 3,000
  • 2 ස්ථානය – € 2,000
  • 3 ස්ථානය – € 1,000
  • 4 ස්ථානය – €  600
  • 5 ස්ථානය – € 400
  • 6-10 ස්ථානය – € 100
  • 11-20 ස්ථානය – යුරෝ 50
1XBET SUPER LUCKY-ඔබත් සුපිරි වාසනාවන්තයෙක් ද?

සුදුසුකම් ලැබීමේ ක්‍රීඩා :

  • Wild Hot 40 Free Spins
  • Wild Lucky Clover 2
  • Joker Triple Double
  • Very Hot 5 Extreme
  • Golden Crown
  • Wild Joker Hot
  • Fruity WIn 40
  • Lolla’s World
  • Epic Clover 40
  • Very Hot 20
  • Crystal Hot 40

ක්‍රීඩාව තුළ නිර්ණායක :

  • ඔට්ටුවේ සෑම €1කටම ක්‍රීඩකයාට ලකුණු 1ක් ලැබේ.
  • ත්‍යාගය ලබා ගැනීමට අවශ්‍ය අවම ලකුණු ගණන: 50
1XBET SUPER LUCKY-ඔබත් සුපිරි වාසනාවන්තයෙක් ද?
1XBET SUPER LUCKY-ඔබත් සුපිරි වාසනාවන්තයෙක් ද?

ප්‍රතිඵල නිකුත්කිරීමෙන් පැය 72ක් ඇතුළත සියලුම ත්‍යාග ක්‍රීඩකයන්ගේ ගිනුම් වලට බැරකෙරෙන අතර ,ක්‍රීඩාව තුල අපගේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි අදාල වේ ,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post 1XBET SUPER LUCKY-ඔබත් සුපිරි වාසනාවන්තයෙක් ද? appeared first on 1XBet Sri Lanka.

]]>
පකිස්ථාන කණ්ඩායමේ කළමණාකරුවන් කොළඹ කැසිනෝ ශාලාවක – Pakistan team managers at a casino in Colombo https://lankansports.com/%e0%b6%b4%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%9a-%e0%b6%9a%e0%b7%85%e0%b6%b8%e0%b6%ab%e0%b7%8f%e0%b6%9a/ Mon, 11 Sep 2023 10:20:23 +0000 https://lankansports.com/?p=18178 පකිස්ථාන කණ්ඩායමේ කළමණාකරුවන් කොළඹ කැසිනෝ ශාලාවක pakisthan කණ්ඩායමේ වත්මන් මාධ්‍ය කළමණාකරු උමාර් ෆාරුක් කල්සන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ GM (ජාත්‍යන්තර ක්‍රිකට්) අද්නාන් අලි දෙදෙනා කොළඹ කැසිනෝ ශාලාවකට ගිය අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන මතුවීමෙන් පසු ඔවුන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබේ. ඔවුන් දෙදෙනාම දැනට පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලිය සඳහා පාකිස්ථානු කණ්ඩායමට අයත් කණ්ඩායමක් ලෙස නිල […]

The post පකිස්ථාන කණ්ඩායමේ කළමණාකරුවන් කොළඹ කැසිනෝ ශාලාවක – Pakistan team managers at a casino in Colombo appeared first on 1XBet Sri Lanka.

]]>
පකිස්ථාන කණ්ඩායමේ කළමණාකරුවන් කොළඹ කැසිනෝ ශාලාවක

pakisthan කණ්ඩායමේ වත්මන් මාධ්‍ය කළමණාකරු උමාර් ෆාරුක් කල්සන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ GM (ජාත්‍යන්තර ක්‍රිකට්) අද්නාන් අලි දෙදෙනා කොළඹ කැසිනෝ ශාලාවකට ගිය අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන මතුවීමෙන් පසු ඔවුන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබේ.

පකිස්ථාන කණ්ඩායමේ කළමණාකරුවන් කොළඹ කැසිනෝ ශාලාවක - Pakistan team managers at a casino in Colombo
පකිස්ථාන කණ්ඩායමේ කළමණාකරුවන් කොළඹ කැසිනෝ ශාලාවක – Pakistan team managers at a casino in Colombo

ඔවුන් දෙදෙනාම දැනට පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලිය සඳහා පාකිස්ථානු කණ්ඩායමට අයත් කණ්ඩායමක් ලෙස නිල වශයෙන් කොළඹට පැමිණ සිටින අතර

සූදු පොලකට යාම ආචාර ධර්ම සංග්‍රහයට අනුව තහනම් ස්ථානවලින් එකක් වන බැවින් ICC හි දූෂණ මර්දන ඒකකයේ අවධානයට ලක් වනු නිසැකය.

පකිස්ථාන කණ්ඩායමේ කළමණාකරුවන් කොළඹ කැසිනෝ ශාලාවක - Pakistan team managers at a casino in Colombo
පකිස්ථාන කණ්ඩායමේ කළමණාකරුවන් කොළඹ කැසිනෝ ශාලාවක – Pakistan team managers at a casino in Colombo

සමාජ මාධ්‍යවල බොහෝ පකිස්ථාන රසිකයින් ප්‍රශ්න කළේ PCB හි නිලධාරීන් සූදුවෙහි යෙදීමට තරම් “නොමේරූ” සහ “නොසැලකිලිමත්” වන්නේ කෙසේද යන්නයි.

සමහර පකිස්ථාන ප්‍රවෘත්ති නාලිකා සිරස්තල පළ කිරීමෙන් පසුව, කැසිනෝවේ නිලධාරීන් දෙදෙනා පසුව පැහැදිලි කළේ ඔවුන් කැසිනෝ ශාලාවට ගියේ රාත්‍රී ආහාරය ගැනීමට පමණක් බවත්ය

එම ප්‍රකාශය සියල්ලන්ගේම හා සමාජ මාධ්‍යවල සහ සමහර හිටපු ටෙස්ට් ක්‍රීඩකයින් විසින් විවේචනයට ලක් කර තිබෙ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post පකිස්ථාන කණ්ඩායමේ කළමණාකරුවන් කොළඹ කැසිනෝ ශාලාවක – Pakistan team managers at a casino in Colombo appeared first on 1XBet Sri Lanka.

]]>
ප්‍රබලයින් සමග නෙදර්ලන්ත ලෝක කුසලාන සංචිතය නම් කරයි -Netherlands names 2023 World Cup squad https://lankansports.com/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%b1%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad/ Fri, 08 Sep 2023 10:13:05 +0000 https://lankansports.com/?p=18154 ප්‍රබලයින් සමග නෙදර්ලන්ත ලෝක කුසලාන සංචිතය නම් කරයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023 මෙම වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන නෙදර්ලන්ත සංචිතය නිල වශයෙන් නම් කර තිබෙනවා. ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දක්වමින් මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩකයින් […]

The post ප්‍රබලයින් සමග නෙදර්ලන්ත ලෝක කුසලාන සංචිතය නම් කරයි -Netherlands names 2023 World Cup squad appeared first on 1XBet Sri Lanka.

]]>
ප්‍රබලයින් සමග නෙදර්ලන්ත ලෝක කුසලාන සංචිතය නම් කරයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

මෙම වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන නෙදර්ලන්ත සංචිතය නිල වශයෙන් නම් කර තිබෙනවා.

ප්‍රබලයින් සමග නෙදර්ලන්ත ලෝක කුසලාන සංචිතය නම් කරයි -Netherlands names 2023 World Cup squad
ප්‍රබලයින් සමග නෙදර්ලන්ත ලෝක කුසලාන සංචිතය නම් කරයි -Netherlands names 2023 World Cup squad

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දක්වමින් මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩකයින් සමත් වූ අතර ඔවුන් එම තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුනා.

එම තරගාවලියේ දී එංගලන්ත ප්‍රාන්ත තරග නිසා නෙදර්ලන්ත කණ්ඩායම නියෝජනය නොකළ ප්‍රබල ක්‍රීඩකයින් වන Colin Ackermann, Paul van Meekeren සහ Roelof van der Merwe ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබෙනවා.

ප්‍රබලයින් සමග නෙදර්ලන්ත ලෝක කුසලාන සංචිතය නම් කරයි -Netherlands names 2023 World Cup squad

තිස්පස් හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික Sybrand Engelbrecht ද මෙවර නෙදර්ලන්ත සංචිතයට නම් කර තිබෙන අතර ඔහු 2008 වසරේ පැවති 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කළා.

මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි Scott Edwardsට හිමිව තිබෙන අතර නෙදර්ලන්ත කණ්ඩායම ලෝක කුසලානයේ පළමු තරගය පාකිස්තානයට එරෙහිව ඔක්තෝබර් 06 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ප්‍රබලයින් සමග නෙදර්ලන්ත ලෝක කුසලාන සංචිතය නම් කරයි -Netherlands names 2023 World Cup squad
ප්‍රබලයින් සමග නෙදර්ලන්ත ලෝක කුසලාන සංචිතය නම් කරයි -Netherlands names 2023 World Cup squad

තරගාවලිය සඳහා නම් කළ නෙදර්ලන්ත කණ්ඩායම :

  • Scott Edwards (නායක), Colin Ackermann, Shariz Ahmed, Wesley Barresi, Logan van Beek, Aryan Dutt, Sybrand Engelbrecht, Ryan Klein,
  • Bas de Leede, Paul van Meekeren, Roelof van der Merwe, Teja Nidamanuru, Max O’Dowd, Vikram Singh, Saqib Zulfiqar

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ප්‍රබලයින් සමග නෙදර්ලන්ත ලෝක කුසලාන සංචිතය නම් කරයි -Netherlands names 2023 World Cup squad appeared first on 1XBet Sri Lanka.

]]>
මුරලිගේ කතාව ඇතුළත් 800යේ නිල පූර්ව ප්‍රචාරක පටය එලියට – Official trailer of 800 featuring Murali’s story is out https://lankansports.com/%e0%b6%b8%e0%b7%94%e0%b6%bb%e0%b6%bd%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%87%e0%b6%ad%e0%b7%94%e0%b7%85%e0%b6%ad%e0%b7%8a-800%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b1%e0%b7%92/ Wed, 06 Sep 2023 11:42:42 +0000 https://lankansports.com/?p=18110 මුරලිගේ කතාව ඇතුළත් 800යේ නිල පූර්ව ප්‍රචාරක පටය එලියට ලොව බිහි වූ විශිෂ්ටතම දඟපන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිපදවෙන 800 චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරයක පටය ඊයේ (05) දිනයේ එළිදක්වනු ලැබුවා.  හිටපු සුපිරි ඉන්දීය පිතිකරු Sachin Tendulkar, තුන් ඉරියව්වේ ශ්‍රී ලංකා විශිෂ්ටයා සනත් ජයසූරිය සහ මුත්තයියා මුරලිදරන් විසින් ඉන්දියාවේ මුම්බායි හිදි සහභාගී වූ වැඩසටහනක් අතරතුර […]

The post මුරලිගේ කතාව ඇතුළත් 800යේ නිල පූර්ව ප්‍රචාරක පටය එලියට – Official trailer of 800 featuring Murali’s story is out appeared first on 1XBet Sri Lanka.

]]>
මුරලිගේ කතාව ඇතුළත් 800යේ නිල පූර්ව ප්‍රචාරක පටය එලියට

ලොව බිහි වූ විශිෂ්ටතම දඟපන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිපදවෙන 800 චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරයක පටය ඊයේ (05) දිනයේ එළිදක්වනු ලැබුවා. 

මුරලිගේ කතාව ඇතුළත් 800යේ නිල පූර්ව ප්‍රචාරක පටය එලියට - Official trailer of 800 featuring Murali's story is out
මුරලිගේ කතාව ඇතුළත් 800යේ නිල පූර්ව ප්‍රචාරක පටය එලියට – Official trailer of 800 featuring Murali’s story is out

හිටපු සුපිරි ඉන්දීය පිතිකරු Sachin Tendulkar, තුන් ඉරියව්වේ ශ්‍රී ලංකා විශිෂ්ටයා සනත් ජයසූරිය සහ මුත්තයියා මුරලිදරන් විසින් ඉන්දියාවේ මුම්බායි හිදි සහභාගී වූ වැඩසටහනක් අතරතුර මෙම නිල පූර්ව ප්‍රචාරක පටය එළිදක්වා තිබුණා. 

“ඔවුන් (සනත් සහ Sachin) පැමිණීම සහ මෙය මා වෙනුවෙන් එළිදැක්වීම ගැන මට ගොඩක් ආඩම්බරයි. ඒ වගේම මේ ව්‍යාපෘතිය පසුගිය වසර 5 තිස්සේ ම ක්‍රියාත්මක කෙරුණා, දැන් එය සැබෑවක් වෙලා තියෙන බව මට හැඟෙනවා. මිනිස්සු මේ චිත්‍රපටිය රසවිඳීවී කියලා බලාපොරොත්තු වෙනවා.”

මුරලිගේ කතාව ඇතුළත් 800යේ නිල පූර්ව ප්‍රචාරක පටය එලියට - Official trailer of 800 featuring Murali's story is out

මුරලිදරන් විසින් සිය ජීවිත කතාව ඇතුළත් චිත්‍රපටය පිළිබඳ එසේ සඳහන් කර තිබුණා. 

එමෙන්ම මෙම සිනමාපටය මෙම වසරේ ඔක්තෝබර් 06 වැනිදා සිට තිරගත වීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

මුරලිගේ කතාව ඇතුළත් 800යේ නිල පූර්ව ප්‍රචාරක පටය එලියට - Official trailer of 800 featuring Murali's story is out
මුරලිගේ කතාව ඇතුළත් 800යේ නිල පූර්ව ප්‍රචාරක පටය එලියට – Official trailer of 800 featuring Murali’s story is out

ඒ අනුව ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභියා වන මුරලිදරන් පිළිබඳ නිර්මාණය වූ 800 සිනමාපටය මෙවර එක්දින ලෝක කුසලානය හා සමගාමීව ම නැරඹීමේ අවස්ථාව ක්‍රීඩාලෝලී ඔබට හිමි වනු ඇති. 

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post මුරලිගේ කතාව ඇතුළත් 800යේ නිල පූර්ව ප්‍රචාරක පටය එලියට – Official trailer of 800 featuring Murali’s story is out appeared first on 1XBet Sri Lanka.

]]>
සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට – Galle Titans defeat Dambulla Aura by super over https://lankansports.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%a2%e0%b6%ba-%e0%b6%9c%e0%b7%8f%e0%b6%bd/ Tue, 01 Aug 2023 13:25:47 +0000 https://lankansports.com/?p=17697 සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට – Galle Titans defeat Dambulla Aura by super over LANKA PREMIER LEAGUE 2023 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG ආයතනය එක්ව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඊයේ(31) Dambulla Aura සහ Galle Titans අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. ලකුණු සමවීම නිසා සුපිරි පන්දුවාරයක් […]

The post සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට – Galle Titans defeat Dambulla Aura by super over appeared first on 1XBet Sri Lanka.

]]>
සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට – Galle Titans defeat Dambulla Aura by super over

LANKA PREMIER LEAGUE 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG ආයතනය එක්ව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඊයේ(31) Dambulla Aura සහ Galle Titans අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

ලකුණු සමවීම නිසා සුපිරි පන්දුවාරයක් දක්වා ඇදී ගිය මේ තරගය ජය ගත්තේ Titans කණ්ඩායම විසිනුයි.

සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට - Galle Titans defeat Dambulla Aura by super over
සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට – Galle Titans defeat Dambulla Aura by super over

කාසියේ වාසිය දිනා ගත් Dambulla Aura නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අවසරයෙන් පළමුව පන්දුවට පහර දුන් Galle Titans නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තා.

ලකුණු 181ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දුගේ කඩුලු 2 ලකුණු 2ක් තුල දවා ගන්නට කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු යන Titans ආරම්භක දකුණත් සහ වමත් වේගපන්දු යවන්නන් දෙදෙනා සමත් වුනා.

සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට - Galle Titans defeat Dambulla Aura by super over
සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට – Galle Titans defeat Dambulla Aura by super over

අවසානයේ දී Aura කණ්ඩායමට අවසන් පන්දුවාරයට ලකුණු 16ක් ලබා ගැනීමට නියමිතව තිබුණු නමුත් රාජිත ක්‍රියාත්මක කළ එම පන්දුවාරය තුල ඔවුන්ට ලබාගැනීමට හැකි වුනේ ලකුණු 15ක් පමණයි.

සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට - Galle Titans defeat Dambulla Aura by super over

ඒ අනුව තරගය ලකුණු සමවීමෙන් අවසන් වුනා.

සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට - Galle Titans defeat Dambulla Aura by super over

සුපිරි පන්දුවාරය තුල Aura ලබාගත් ලකුණු 11 පන්දු 3ක් තුල ලබා ගන්නට භානුක රාජපක්ෂ ඇතුළු Titans සමත් වුනේ සිය මංගල තරගයම ජයගෙනයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට – Galle Titans defeat Dambulla Aura by super over appeared first on 1XBet Sri Lanka.

]]>
2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED https://lankansports.com/2023-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%83%e0%b6%a7%e0%b7%84/ Thu, 20 Jul 2023 13:02:38 +0000 https://lankansports.com/?p=17477 2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023 2023 ආසියානු කුසලාන කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙනවා . පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ පළමු තරගය අගෝස්තු 30 වැනිදා පාකිස්තානය සහ නේපාලය අතර මුල්තාන් හිදී ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ ශ්‍රී ලංකාව […]

The post 2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED appeared first on 1XBet Sri Lanka.

]]>
2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

2023 ආසියානු කුසලාන කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙනවා .

2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED
2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED

පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ පළමු තරගය අගෝස්තු 30 වැනිදා පාකිස්තානය සහ නේපාලය අතර මුල්තාන් හිදී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මූලික වටයේ පළමු තරගය ජූලි 31 වැනිදා බංග්ලාදේශයේ සමඟින් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර දෙවැනි තරගය සැප්තැම්බර් 05 වැනිදා ඇෆ්ගනිස්ථානය සමඟ පාකිස්තානයේ ලාහෝර් නුවර දී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලියේ වැඩිම අවධානය දිනා ගන්නා ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයේ සත්කාරකත්වය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට හිමිව තිබෙන අතර තරගය සැප්තැම්බර් 2 වැනිදා පැවැත්වීමට නියමිතයි.

2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED
2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED

එයට මූලික වටයේ තරග තුනක් සහ සුපිරි හතර වටයේ තරගයක් ඇතුළත්.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මූලික වටයේ තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර සුපිරි වටයේ සහ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීයි.

තරගාවලියේ මූලික වටයේ කාලසටහන,

  • පාකිස්තනයසහ නේපාලය අගෝස්තු 30 (මුල්තාන්)
  • ශ්‍රී ලංකාව හ බංග්ලාදේශය අගෝස්තු 31 (මහනුවර)
  • ඉන්දියාව හ පාකිස්තානය සැප්තැම්බර් 02 (මහනුවර)
  • බංග්ලාදේශය සහ ෆ්ගනිස්ථානය සැප්තැම්බර් 03 (ලාහෝර්)
  • ඉන්දියව සහ නේපාලය සැප්තැම්බර් 04 (මහනුවර)

සුපිරි හතර වටයේ තරග කාලසටහන ,

  • A1v B2 – සැප්තැම්බර් 6 – ලාහෝර්
  • B1v B2 – සැප්තැම්බර් 9 – කොළඹ
  • A1v A2 – සැප්තැම්බර් 10 – කොළඹ
  • A2v B1 – සැප්තැම්බර් 12 – කොළඹ
  • A1v B1 – සැප්තැම්බර් 14 – කොළඹ
  • A2v B2 – සැප්තැම්බර් 15 – කොළඹ
  • Final – සැප්තැම්බර් 17 – කොළඹ
2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED appeared first on 1XBet Sri Lanka.

]]>