sinhalagossip Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/sinhalagossip/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 09 Aug 2023 13:04:51 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 “WORLD CUP නැතත් කමක් නෑ, පාකිස්තානෙට නම් පරදින්න එපා” Whether or not you win the World Cup, don’t lose to Pakistan’ https://lankansports.com/world-cup-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%91-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1/ Wed, 09 Aug 2023 12:47:16 +0000 https://lankansports.com/?p=17864 “WORLD CUP නැතත් කමක් නෑ, පාකිස්තානෙට නම් පරදින්න එපා” Asia Cup 2023/ ICC Cricket World Cup 2023 එළඹෙන ලෝක කුසලානය පරාජය වුවත්, පාකිස්තානයට පරාජය නොවන ලෙස ඉන්දීය ප්‍රබල ආරම්භක පිතිකරුවෙකු වන Shikhar Dhawan විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා .  තවමත් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළත්,ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානය අහිමි වී […]

The post “WORLD CUP නැතත් කමක් නෑ, පාකිස්තානෙට නම් පරදින්න එපා” Whether or not you win the World Cup, don’t lose to Pakistan’ appeared first on 1XBet Sri Lanka.

]]>
“WORLD CUP නැතත් කමක් නෑ, පාකිස්තානෙට නම් පරදින්න එපා”

Asia Cup 2023/ ICC Cricket World Cup 2023

එළඹෙන ලෝක කුසලානය පරාජය වුවත්, පාකිස්තානයට පරාජය නොවන ලෙස ඉන්දීය ප්‍රබල ආරම්භක පිතිකරුවෙකු වන Shikhar Dhawan විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා . 

"WORLD CUP නැතත් කමක් නෑ, පාකිස්තානෙට නම් පරදින්න එපා”       Whether or not you win the World Cup, don’t lose to Pakistan’
“WORLD CUP නැතත් කමක් නෑ, පාකිස්තානෙට නම් පරදින්න එපා” Whether or not you win the World Cup, don’t lose to Pakistan’

තවමත් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළත්,ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානය අහිමි වී සිටින හිටපු ආරම්භක පිතිකරුවා වෙනස් ම ආකාරයකින් එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සම්බන්ධ වන බවට ඉඟියක් ඉන්දීය රූපවාහිනී නාලිකාවක් වනStar Sports මගින් ලබා දී තිබුණා.

එහි දී Dhawan විසින් ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් ගැටුමේ තීව්‍රතාව උත්සන්න කරවන සුළු ප්‍රකාශයක් සිදු කරමින් පවසන්නේ කිසිම ලෙසකින්වත් ඉන්දියාව පාකිස්තානය හමුවේ පරාජය නොවිය යුතු බවයි.

"WORLD CUP නැතත් කමක් නෑ, පාකිස්තානෙට නම් පරදින්න එපා”       Whether or not you win the World Cup, don’t lose to Pakistan’
හැමදාමත් කියන්න තියෙන දෙයක් තමයි, ‘ඔබ ලෝක කුසලානය දිනුවත් නැතත් පාකිස්තානයට පරදින්න එපා’ කියන එක. (සිනාසෙමින්)”
“It has always been the case of ‘Whether or not you win the World Cup, don’t lose to Pakistan’ (laughs). But winning the World Cup is also important and by god’s grace hopefully we will”: Shikhar Dhawan

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලානය අතරතුර අවසන් වරට ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගයක් පැවැත්වුණු අතර, ඉන්පසුව සිදු වන පළමු ඉන්දු – පාකිස්තාන හමුව (ආසියානු කුසලානය වෙනුවෙන්) එළඹෙන සැප්තැම්බර් 02 වැනිදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

"WORLD CUP නැතත් කමක් නෑ, පාකිස්තානෙට නම් පරදින්න එපා”       Whether or not you win the World Cup, don’t lose to Pakistan’
The Indian Express ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post “WORLD CUP නැතත් කමක් නෑ, පාකිස්තානෙට නම් පරදින්න එපා” Whether or not you win the World Cup, don’t lose to Pakistan’ appeared first on 1XBet Sri Lanka.

]]>
නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී – Kusal Mendis and Chamika Karunaratne fined for violating Lanka Premier League (LPL) code of conduct https://lankansports.com/%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b7%90%e0%b6%a9%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%a0%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%9a-%e0%b6%a7/ Tue, 08 Aug 2023 13:57:08 +0000 https://lankansports.com/?p=17840 නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී Lanka Premier League 2023 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරඟාවලියේ තරඟ දෙකකදී LPL චර්යාධර්ම පද්ධතිය කඩ කිරීම සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයින් සිව් දෙනෙකුට චෝදනා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) අද නිවේදනය කළේය. 2023 අගෝස්තු 5 වන දින මහනුවර PICS හිදී […]

The post නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී – Kusal Mendis and Chamika Karunaratne fined for violating Lanka Premier League (LPL) code of conduct appeared first on 1XBet Sri Lanka.

]]>
නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී

Lanka Premier League 2023

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරඟාවලියේ තරඟ දෙකකදී LPL චර්යාධර්ම පද්ධතිය කඩ කිරීම සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයින් සිව් දෙනෙකුට චෝදනා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) අද නිවේදනය කළේය.

නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී - Kusal Mendis and Chamika Karunaratne fined for violating Lanka Premier League (LPL) code of conduct

2023 අගෝස්තු 5 වන දින මහනුවර PICS හිදී දඹුල්ල අවුරා සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අතර පැවති තරඟයේදී LPL ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩකයින් තිදෙනෙකුට චෝදනා එල්ල විය.

  • LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.21 වගන්තිය යටතේ –

දඹුල්ල අවුරාහි හසන් අලිට ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 15 ක දඩයක් සහ දඩුවම් ලකුණක් ලබා දෙන ලදී.

  • LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.21 වගන්තිය යටතේ

දඹුල්ල අවුරාහි කුසල් මෙන්ඩිස්ට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් සහ එක් දඩුවම් ලකුණක් ද නියම විය.

නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී - Kusal Mendis and Chamika Karunaratne fined for violating Lanka Premier League (LPL) code of conduct
  • LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.6 වගන්තිය යටතේ

කොළඹ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ චාමික කරුණාරත්නට ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 30 ක දඩයක් සහ demerit ලකුණු 2 ක් නියම විය.

  • LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.21 වගන්තිය යටතේ ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 25 ක දඩයක් සහ අවාසි ලකුණක් ද අය කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.

මේ අතර,

කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ නසීම් ෂාට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩයක් සහ LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය යටතේ දඩුවම් ලකුණක් ද නියම විය

නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී - Kusal Mendis and Chamika Karunaratne fined for violating Lanka Premier League (LPL) code of conduct

කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! (lankansports.com)

2023 ජූලි 30 වන දින කොළඹ RPICS හි පැවති යාපනය කිංග්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අතර තරඟය අතරතුර සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය.

ඉහත කී ක්‍රීඩකයන් සියලු දෙනාම වැරදි පිළිගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post නීති කැඩු කුසල් හා චාමික ට වැඩ වරදී – Kusal Mendis and Chamika Karunaratne fined for violating Lanka Premier League (LPL) code of conduct appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර – Pakistan is allowed to visit India https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1/ Mon, 07 Aug 2023 14:06:15 +0000 https://lankansports.com/?p=17816 ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර – Pakistan is allowed to visit India එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023 මතභේද රැසකින් පසුව පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙවර එක්දින ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉන්දියාවට යන බව පාකිස්තාන විදේශ අමාත්‍යවරයා විසින් ඊයේ (06) තහවුරු කළා . ඔහු ප්‍රකාශ කළේ ඉන්දියාව සමඟ ඇති දේශපාලනමය සහ අනෙක් ගැටලු ජාත්‍යන්තර ක්‍රිකට් […]

The post ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර – Pakistan is allowed to visit India appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර – Pakistan is allowed to visit India

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

මතභේද රැසකින් පසුව පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙවර එක්දින ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉන්දියාවට යන බව පාකිස්තාන විදේශ අමාත්‍යවරයා විසින් ඊයේ (06) තහවුරු කළා .

ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර - Pakistan is allowed to visit India
ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර – Pakistan is allowed to visit India

ඔහු ප්‍රකාශ කළේ ඉන්දියාව සමඟ ඇති දේශපාලනමය සහ අනෙක් ගැටලු ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා අදාළ නොවන බවයි. 

ක්‍රීඩාව සහ දේශපාලනය එකට මිශ්‍ර නොවීමට පාකිස්තානය සෑම විටම කටයුතු කළා. ඒ නිසා අපි තීරණය කළා පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉන්දියාවට යවන්න,”යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

මෙම ලෝක කුසලාන තරගාවලියට පෙර ආසියානු කුසලාන එක්දින තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට යාම ප්‍රතික්ෂේප කිරීම නිසා තරගාවලියේ අනෙක් සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමට සිදු වුනා .

ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර - Pakistan is allowed to visit India

පාකිස්තාන කණ්ඩායමට ලෝක කුසලානයට යාමට අවසර ලබා දීමට පෙර පාකිස්තාන බලධාරීන් ඉන්දියාවේ සංචාරය කරමින් ආරක්ෂක තත්වය පිළිබඳ සොයා බැලීමක් සිදු කර තිබුණා . 

ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර - Pakistan is allowed to visit India

පාකිස්තාන කණ්ඩායමක් 2016 විස්සයි විස්ස ලෝක කුසලානයට පසු ඉන්දියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර දෙරට අතර 2012/13 තරගාවලියෙන් පසු මෙතෙක් ද්විපාර්ශවික තරගාවලියක් පවත්වා නැහැ.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර – Pakistan is allowed to visit India appeared first on 1XBet Sri Lanka.

]]>
කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! – Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century ! https://lankansports.com/%e0%b6%9a%e0%b6%a9%e0%b7%94%e0%b6%bd%e0%b7%94-3%e0%b6%ba%e0%b7%92-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0-%e0%b7%81%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba%e0%b6%ba%e0%b7%92-%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%b3/ Mon, 07 Aug 2023 12:20:12 +0000 https://lankansports.com/?p=17805 කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී එකදු තරගයක් හෝ ජය ගැනීමට නොහැකි වී සිටි B-Love Kandy කණ්ඩායම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට සංක්‍රමණය වීමත් සමඟ නැවතත් සුපිරි දක්ෂතා අතරට පිවිස සිටිනවා. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා(05) රාත්‍රියේ පැවති තරගයේ දී ඔවුන් ප්‍රබල Jaffna Kings […]

The post කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! – Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century ! appeared first on 1XBet Sri Lanka.

]]>
කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි !

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී එකදු තරගයක් හෝ ජය ගැනීමට නොහැකි වී සිටි B-Love Kandy කණ්ඩායම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට සංක්‍රමණය වීමත් සමඟ නැවතත් සුපිරි දක්ෂතා අතරට පිවිස සිටිනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා(05) රාත්‍රියේ පැවති තරගයේ දී ඔවුන් ප්‍රබල Jaffna Kings කණ්ඩායම කඩුලු 8කින් පහසුවෙන්ම පරාජය කර දැමුවා.

කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! - Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century !
කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! – Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century !

ඒ නායක වනිඳු හසරංගගේ විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතාවල උපකාරය ද ඇතිවයි .

ලකුණු 7 ට කඩුලු 2 ක්දැවී ගිය Jaffna Kings ඉනිමට ඉන්පසුවත්හිසඑසවීමටහැකි වුනේ නැහැ.

Jaffna Kings මුල්පෙළ පිතිකරුවන් 6 දෙනාම 100ට අඩු පන්දුවට පහර දීමේ වේගයක් රඳවා ගැනීමෙන්ම B-Love Kandy ඔවුන් වෙත එල්ල කල පීඩනය කොතෙක් දැයි වටහා ගත හැකි.

දුනිත් ලකුණු 38ක් ලබා නොගන්නට Jaffna Kingsට ලකුණු 117ක් හෝ ලබා ගැනීම සිහිනයක් වන්නට ඉඩ තිබුණා

කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! - Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century !

ඉතාම සැහැල්ලු ඉලක්කයක් හිමි වුනු B-Love Kandy මුල් පන්දුවාර 4 නිසොල්මනේ සිටියත්, තිසර පෙරේරා ක්‍රියාත්මක කළ පස්වැනි පන්දුවාරයේ සිට තම ප්‍රහාරය ආරම්භ කළා

නැවතත් තම ජාත්‍යන්තර දිවියේ මුල් කාලයේ දැක ගන්නට ලැබුණු වනිඳු හසරංග නම් පිතිකරුවා

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී දැකගන්නට ලැබුණු අතර Jaffna Kings කණ්ඩායමට ඔහු කිසිදු අවස්ථාවක් ඉතිරි කළේ නැහැ.

කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! - Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century !

පන්දු 22කට පමණක් මුහුණ දුන් වනිඳු එහි දී නොදැවී ලකුණු 52ක් ලබා ගත්තේ අලංකාර හතරේ පහර 5ක් සහ දැවැන්ත හයේ පහර 3ක් සමඟයි.

මේ අනුව හරියටම තවත් පන්දුවාර 7ක් ඉතිරිව තිබිය දී ම ජය තහවුරු කර ගැනීමට B-Love Kandy කණ්ඩායමට හැකි වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! – Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century ! appeared first on 1XBet Sri Lanka.

]]>
LPL දින දෙකෙන් Little Hearts අරමුදලට රුපියල් මිලියනයක් ! – A Million rupees to the Little Hearts fund in two days from the LPL tournament ! https://lankansports.com/lpl-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%af%e0%b7%99%e0%b6%9a%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-little-hearts-%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd%e0%b6%a7-%e0%b6%bb%e0%b7%94%e0%b6%b4/ Thu, 03 Aug 2023 13:14:15 +0000 https://lankansports.com/?p=17762 LPL දින දෙකෙන් Little Hearts අරමුදලට රුපියල් මිලියනයක් ! සිව්වන වරටත් පැවැත්වෙන LPL තරඟාවලියේදී රිජ්වේ ආර්‍යා ලමා රෝහලයට ආධාර පිණිස නිර්මාණය වූ Little Hearts අරමුදල සමඟින් LPL තරඟාවලිය අත්වැල් බැඳගත් හ. එහිදී තරඟාවලිය අතර තුර ක්‍රීඩයින් එල්ල කරනු ලබන හයේ පහරවල් සහ හතරේ පහරවල් වලදී little Hearts අරමුදලට මුදලක් බැර වීම සිදුවේ. එසේ ඇරඹි එම […]

The post LPL දින දෙකෙන් Little Hearts අරමුදලට රුපියල් මිලියනයක් ! – A Million rupees to the Little Hearts fund in two days from the LPL tournament ! appeared first on 1XBet Sri Lanka.

]]>
LPL දින දෙකෙන් Little Hearts අරමුදලට රුපියල් මිලියනයක් !

සිව්වන වරටත් පැවැත්වෙන LPL තරඟාවලියේදී රිජ්වේ ආර්‍යා ලමා රෝහලයට ආධාර පිණිස නිර්මාණය වූ Little Hearts අරමුදල සමඟින් LPL තරඟාවලිය අත්වැල් බැඳගත් හ.

LPL දින දෙකෙන් Little Hearts අරමුදලට රුපියල් මිලියනයක් ! - A Million rupees to the Little Hearts fund in two days from the LPL tournament!
LPL දින දෙකෙන් Little Hearts අරමුදලට රුපියල් මිලියනයක් ! – A Million rupees to the Little Hearts fund in two days from the LPL tournament!

එහිදී තරඟාවලිය අතර තුර ක්‍රීඩයින් එල්ල කරනු ලබන හයේ පහරවල් සහ හතරේ පහරවල් වලදී little Hearts අරමුදලට මුදලක් බැර වීම සිදුවේ.

එසේ ඇරඹි එම ක්‍රියාවලිය ඔස්සේ මේ වන විට LPL තරඟාවලිය ඔස්සේ එම අරමුදලට රුපියල් මිලියනය ඉක්මවූ මුදල් ප්‍රමාණයක් බැර වි ඇතිබව සඳහන්.

LPL දින දෙකෙන් Little Hearts අරමුදලට රුපියල් මිලියනයක් ! - A Million rupees to the Little Hearts fund in two days from the LPL tournament!

එසේ LPL තරඟාවලියේ පළමු දින දෙක තුලදී පමණක් අරමුදල රුපියල් 1078000 ක මුදලින් සවිබල ගැන්වී තිබේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post LPL දින දෙකෙන් Little Hearts අරමුදලට රුපියල් මිලියනයක් ! – A Million rupees to the Little Hearts fund in two days from the LPL tournament ! appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! – The slowest half century in the history of LPL from Barber ! https://lankansports.com/lpl-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%9c%e0%b7%8f%e0%b6%b8%e0%b7%93%e0%b6%b8-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0/ Wed, 02 Aug 2023 13:26:53 +0000 https://lankansports.com/?p=17740 LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! LANKA PREMIER LEAGUE 2023 LPL සිව්වැනි සංස්කරණයේ තෙවැනි තරඟය RPIS හිදී Colombo Strikers හා B-love Kandy අතර පසුගියදා පැවැත්වුනා තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කල Colombo Strikers කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී රැස් කිරීමට හැකියාව ලැබුනේ ලකුණු 157 ක් පමණයි. ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වූ බාබර් අසාම් අර්ධ […]

The post LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! – The slowest half century in the history of LPL from Barber ! appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට !

LANKA PREMIER LEAGUE 2023

LPL සිව්වැනි සංස්කරණයේ තෙවැනි තරඟය RPIS හිදී Colombo Strikers හා B-love Kandy අතර පසුගියදා පැවැත්වුනා

LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! - The slowest half century in the history of LPL from Barber !
LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! – The slowest half century in the history of LPL from Barber !

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කල Colombo Strikers කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී රැස් කිරීමට හැකියාව ලැබුනේ ලකුණු 157 ක් පමණයි.

LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! - The slowest half century in the history of LPL from Barber !

ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වූ බාබර් අසාම් අර්ධ ශතකයක් රැස් කල අතර එය පන්දු 48 කින් වාර්ථා වූ අතර එය වාර්ථා අතරට එක්වූයේ LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය ලෙසටයි.

LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! - The slowest half century in the history of LPL from Barber !

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! – The slowest half century in the history of LPL from Barber ! appeared first on 1XBet Sri Lanka.

]]>
Colombo යොවුන් පන්දු බලඇණිය හමුවේ Kandy අසරන වෙයි – B-Love Kandy suffered an unexpected defeat from Colombo https://lankansports.com/colombo-%e0%b6%ba%e0%b7%9c%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b6%e0%b6%bd%e0%b6%87%e0%b6%ab%e0%b7%92%e0%b6%ba-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80/ Tue, 01 Aug 2023 14:23:00 +0000 https://lankansports.com/?p=17711 Colombo යොවුන් පන්දු බලඇණිය හමුවේ Kandy අසරන වෙයි LANKA PREMIER LEAGUE 2023 මෙවර LPL තරඟාවලියේ තෙවැනි තරඟය ඊයේ Colombo Strikers හා B love Kandy අතර පැවැත්වුණු අතර එම තරඟය ලකුණු 27 කින් ජයගන්නට Colombo Strikers කණ්ඩායම සමත් විය. තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහර දුන් Colombo strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 157 […]

The post Colombo යොවුන් පන්දු බලඇණිය හමුවේ Kandy අසරන වෙයි – B-Love Kandy suffered an unexpected defeat from Colombo appeared first on 1XBet Sri Lanka.

]]>
Colombo යොවුන් පන්දු බලඇණිය හමුවේ Kandy අසරන වෙයි

LANKA PREMIER LEAGUE 2023

මෙවර LPL තරඟාවලියේ තෙවැනි තරඟය ඊයේ Colombo Strikers හා B love Kandy අතර පැවැත්වුණු අතර එම තරඟය ලකුණු 27 කින් ජයගන්නට Colombo Strikers කණ්ඩායම සමත් විය.

Colombo යොවුන් පන්දු බලඇණිය හමුවේ Kandy අසරන වෙයි - B-Love Kandy suffered an unexpected defeat from Colombo

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහර දුන් Colombo strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 157 ක් රැස් කිරීමට සමත් විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බාබර් අසාම් ලකුණු 59 ක් රැස් කල අතර නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 28 ක් රැස් කලේය.පන්දු යැවීමේදී B love Kandy වෙනුවෙන් ඉසුරු උදාන කඩුලු 3 ක් බිඳ හෙළුවේය.

Colombo යොවුන් පන්දු බලඇණිය හමුවේ Kandy අසරන වෙයි - B-Love Kandy suffered an unexpected defeat from Colombo
Colombo යොවුන් පන්දු බලඇණිය හමුවේ Kandy අසරන වෙයි – B-Love Kandy suffered an unexpected defeat from Colombo

ජයග්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසි B Love Kandy කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 දැවී රැස් කිරීමට හැකි වූයෙ ලකුණු 130 ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25 ක් රැස් කල අතර සෙසු එකදු පිතිකරුවෙකු හෝ ලකුණු 20 සීමාව පසු කරයන්නට අපොහොසත් විය.

සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් මතීශ පතිරණ කඩුලු 3 ක් දවාගද්දී නසීම් ශා කඩුලු 2 ක් බිඳ හෙලීය.

Colombo යොවුන් පන්දු බලඇණිය හමුවේ Kandy අසරන වෙයි - B-Love Kandy suffered an unexpected defeat from Colombo

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post Colombo යොවුන් පන්දු බලඇණිය හමුවේ Kandy අසරන වෙයි – B-Love Kandy suffered an unexpected defeat from Colombo appeared first on 1XBet Sri Lanka.

]]>
කොළඹ කලඹමින් JAFFNA KINGS රාජකීය ගමනක – A ROYAL START FROM THE JAFFNA KINGS https://lankansports.com/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%9a%e0%b6%bd%e0%b6%b9%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-jaffna-kings-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%9a%e0%b7%93%e0%b6%ba-%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1/ Mon, 31 Jul 2023 13:08:06 +0000 https://lankansports.com/?p=17669 කොළඹ කලඹමින් JAFFNA KINGS රාජකීය ගමනක ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023 තෙවරක්ම LPL ශූරතාවයෙන්  පිදුම් ලැබූ Jaffna Kings  කණ්ඩායම ඊයේ  (30) සිව්වැනි තරග සමයටත් ජයග්‍රාහී ආරම්භයක් ලබා ගත්තේ  Colombo Strikers කණ්ඩායම ලකුණු 21කින් පරාජය කර දමමින්.   ඊයේ ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු තරඟය පැවැත්වුණේ Colombo strikers හා Jaffna Kings කණ්ඩායම් අතරයි. තරඟයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers නායක නිරෝශන් දික්වැල්ලගේ ආරාධනයෙන් […]

The post කොළඹ කලඹමින් JAFFNA KINGS රාජකීය ගමනක – A ROYAL START FROM THE JAFFNA KINGS appeared first on 1XBet Sri Lanka.

]]>
කොළඹ කලඹමින් JAFFNA KINGS රාජකීය ගමනක

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

තෙවරක්ම LPL ශූරතාවයෙන්  පිදුම් ලැබූ Jaffna Kings  කණ්ඩායම ඊයේ  (30) සිව්වැනි තරග සමයටත් ජයග්‍රාහී ආරම්භයක් ලබා ගත්තේ  Colombo Strikers කණ්ඩායම ලකුණු 21කින් පරාජය කර දමමින්.  

කොළඹ කලඹමින් JAFFNA KINGS රාජකීය ගමනක – A ROYAL START FROM THE JAFFNA KINGS
කොළඹ කලඹමින් JAFFNA KINGS රාජකීය ගමනක – A ROYAL START FROM THE JAFFNA KINGS

ඊයේ ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු තරඟය පැවැත්වුණේ Colombo strikers හා Jaffna Kings කණ්ඩායම් අතරයි.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers නායක නිරෝශන් දික්වැල්ලගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි Jaffna kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කලේ ලකුණු 173 ක් ලබාගනිමින්.

ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Towhid Hridoy ලකුණු 54 ක් රැස් කලේය.දුනිත් වෙල්ලාලගේ ලකුණු 25 ක් රැස් කරද්දී ප්‍රියමාල් පෙරේරා ලකුණු 22 ක් රැස් කලේය.

කොළඹ කලඹමින් JAFFNA KINGS රාජකීය ගමනක – A ROYAL START FROM THE JAFFNA KINGS

පන්දු යැවීමේදී colombo strikers වෙනුවෙන් නසීම්,මතීශ,චාමික හා සඳකැන් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹා ගිය Colombo strikers කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 21 ක් පමණයි.

  • මෙවරත් lpl තරඟාවලිය සාර්ථකව ඇරඹූ නායක දික්වැල්ල පන්දු 34 කදී ලකුණු 58 ක් රැස් කලේය.
  • චාමික කරුණාරත්න ලකුණු 23 ක් රැස් කල අතර සෙසු එකදු පිතිකරුවෙකු හෝ ලකුණු 20 සීමාව පසු නොකලේය.
කොළඹ කලඹමින් JAFFNA KINGS රාජකීය ගමනක – A ROYAL START FROM THE JAFFNA KINGS
කොළඹ කලඹමින් JAFFNA KINGS රාජකීය ගමනක – A ROYAL START FROM THE JAFFNA KINGS

සාර්ථක පන්දු යැවීමක නිරතවූ Hardus Viljoen කඩුලු 3 ක් බිඳ හෙලද්දී විජේකාන්ත් වියස්කාන්ත් හා ඩිල්ශාන් මදුශංක අතර කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

ඒ අනුව තරඟය ලකුණු 21 කින් ජයගන්නට Jaffna Kings කණ්ඩායම සමත් විය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කොළඹ කලඹමින් JAFFNA KINGS රාජකීය ගමනක – A ROYAL START FROM THE JAFFNA KINGS appeared first on 1XBet Sri Lanka.

]]>
ගාලු යෝධයන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ – FOREIGN PLAYERS OF GALLE TITANS TEAM https://lankansports.com/%e0%b6%9c%e0%b7%8f%e0%b6%bd%e0%b7%94-%e0%b6%ba%e0%b7%9d%e0%b6%b0%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%99/ Wed, 26 Jul 2023 11:21:27 +0000 https://lankansports.com/?p=17608 ගාලු යෝධයන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ Lanka Premier League 2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වන විදෙස් ක්‍රීඩකයන් ගැන දැනුවත් කෙරෙන ලිපි පෙළේ තෙවැනි ලිපියට ඇතුළත් වෙන්නේ Galle Titans කණ්ඩායම හා ගිවිසගත් ක්‍රීඩකයන් සම්බන්ධයෙන්. තරගමාලාවේ ආරම්භක වසර ත්‍රිත්වයේ දී Galle Gladiators ලෙසින් නම් ලද මෙම කණ්ඩායම මෙම වසරේ දී කරළියට පිවිසෙන්නේ Galle Titans නමින් […]

The post ගාලු යෝධයන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ – FOREIGN PLAYERS OF GALLE TITANS TEAM appeared first on 1XBet Sri Lanka.

]]>
ගාලු යෝධයන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ

Lanka Premier League 2023

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වන විදෙස් ක්‍රීඩකයන් ගැන දැනුවත් කෙරෙන ලිපි පෙළේ තෙවැනි ලිපියට ඇතුළත් වෙන්නේ Galle Titans කණ්ඩායම හා ගිවිසගත් ක්‍රීඩකයන් සම්බන්ධයෙන්.

තරගමාලාවේ ආරම්භක වසර ත්‍රිත්වයේ දී Galle Gladiators ලෙසින් නම් ලද මෙම කණ්ඩායම මෙම වසරේ දී කරළියට පිවිසෙන්නේ Galle Titans නමින් .

ගාලු යෝධයන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - FOREIGN PLAYERS OF GALLE TITANS TEAM
ගාලු යෝධයන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ – FOREIGN PLAYERS OF GALLE TITANS TEAM

Galle Titans කණ්ඩායමේ LPL ගමන් මඟ

වසරතරගජයපරාජනොවිසඳුණස්ථානය
1202010370අනු ශූරතාව
2202110541අනු ශූරතාව
3202210280Playoffs
එකතුව3010191

පෙර වසර ත්‍රිත්වයේ දී ගාල්ල කණ්ඩායම මෙහෙයවීමේ වගකීම් පාකිස්තානයේ Shahid Afridi, භානුක රාජපක්ෂ සහ කුසල් මෙන්ඩිස් දරා තිබෙන අතර ඒ අතරින් කණ්ඩායමේ පළමු නායකයා වූයේ Shahid Afridi.

ගාලු යෝධයන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - FOREIGN PLAYERS OF GALLE TITANS TEAM
ගාලු යෝධයන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ – FOREIGN PLAYERS OF GALLE TITANS TEAM

ඔහු තරග 3කට නායකත්වය දුන් අතර එම තරග ත්‍රිත්වය ම පරාජයට පත් වෙන අතර ඉන් අනතුරුව ඔහු නායකත්වයෙන් මෙන් ම තරගාවලියෙන් ද ඉවත් වෙනවා .

විදේශ ක්‍රීඩකයින් ලැයිස්තුව

  • Shakib Al Hasan 
ගාලු යෝධයන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - FOREIGN PLAYERS OF GALLE TITANS TEAM
  • Tabraiz Shamsi
ගාලු යෝධයන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - FOREIGN PLAYERS OF GALLE TITANS TEAM
  • Ben Cutting
ගාලු යෝධයන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - FOREIGN PLAYERS OF GALLE TITANS TEAM
  • Mohammad Mithun
ගාලු යෝධයන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - FOREIGN PLAYERS OF GALLE TITANS TEAM
  • Tim Seifert
ගාලු යෝධයන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - FOREIGN PLAYERS OF GALLE TITANS TEAM
  • Chad Bowes

Galle Titans කණ්ඩායම :

  • දසුන් ශානක (නායක), Shakib Al Hasan, Tabraiz Shamsi, භානුක රාජපක්ෂ, සීක්කුගේ ප්‍රසන්න, ලහිරු කුමාර, අශාන් ප්‍රියංජන්, ලසිත් කෲස්පුල්ලේ, සොහාන් ද ලිවේරා,
  • Ben Cutting, මිනෝද් භානුක, පසිඳු සූරියබණ්ඩාර, Mohommad Mithun, ෂෙවෝන් ඩැලියෙල්, මොහොමඩ් ශිරාෂ්, ලහිරු සමරකෝන්, Tim Seifert, කුසන් රාජිත, Chad Bowes,
  • අකිල ධනංජය, විශ්ව ප්‍රනාන්දු, සොනාල් දිනූෂ, අවිශ්ක පෙරේරා සහ අනුක් ප්‍රනාන්දු.

ගාලු යෝධයන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ – FOREIGN PLAYERS OF GALLE TITANS TEAM

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ගාලු යෝධයන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ – FOREIGN PLAYERS OF GALLE TITANS TEAM appeared first on 1XBet Sri Lanka.

]]>
HARMANPREET KAUR නිසා ඉන්දියා ක්‍රිකට් කනස්සල්ලෙන් – ICC takes strict action against Harmanpreet Kaur https://lankansports.com/harmanpreet-kaur-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a/ Tue, 25 Jul 2023 13:15:03 +0000 https://lankansports.com/?p=17594 HARMANPREET KAUR නිසා ඉන්දියා ක්‍රිකට් කනස්සල්ලෙන් බංග්ලාදේශය සමඟ පැවති තරගාවලියේ අවසන් තරගයේ දී සිදු කළ විනය විරෝධි හැසිරීම් නිසා ඉන්දීය කාන්තා කණ්ඩායමේ නායිකා Harmanpreet Kaur හට ආසියානු කුසලානයේ වැදගත් තරග කිහිපයක් අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.  ඇය තරගය තුළ මෙන්ම තරගයෙන් පසුව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම කිහිපයක් කඩ කළ අතර එහි දී ඇයගේ ආවේගශීලී […]

The post HARMANPREET KAUR නිසා ඉන්දියා ක්‍රිකට් කනස්සල්ලෙන් – ICC takes strict action against Harmanpreet Kaur appeared first on 1XBet Sri Lanka.

]]>
HARMANPREET KAUR නිසා ඉන්දියා ක්‍රිකට් කනස්සල්ලෙන්

බංග්ලාදේශය සමඟ පැවති තරගාවලියේ අවසන් තරගයේ දී සිදු කළ විනය විරෝධි හැසිරීම් නිසා ඉන්දීය කාන්තා කණ්ඩායමේ නායිකා Harmanpreet Kaur හට ආසියානු කුසලානයේ වැදගත් තරග කිහිපයක් අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. 

HARMANPREET KAUR නිසා ඉන්දියා ක්‍රිකට් කනස්සල්ලෙන් - ICC takes strict action against Harmanpreet Kaur
HARMANPREET KAUR නිසා ඉන්දියා ක්‍රිකට් කනස්සල්ලෙන් – ICC takes strict action against Harmanpreet Kaur

ඇය තරගය තුළ මෙන්ම තරගයෙන් පසුව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම කිහිපයක් කඩ කළ අතර එහි දී ඇයගේ ආවේගශීලී හැසිරීම නිසා ඇයට දඬුවම් කිරීමට ද කටයුතු කර තිබුණා. 

තරගය තුළ විනිසුරුවරයා ලබා දුන් තීරණයකට විරෝධය දක්වමින් ඇය කඩුලු වලට පිත්තෙන් පහරක් එල්ල කළ අතර තරගයෙන් පසුව ද ඇය විනිසුරුවන්ට වාග් ප්‍රහාර එල්ල කරනු දක්නට ලැබුණා.

HARMANPREET KAUR නිසා ඉන්දියා ක්‍රිකට් කනස්සල්ලෙන් - ICC takes strict action against Harmanpreet Kaur
HARMANPREET KAUR නිසා ඉන්දියා ක්‍රිකට් කනස්සල්ලෙන් - ICC takes strict action against Harmanpreet Kaur

මෙම සිදුවීම නිසා ඇයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අනුව දඬුවම් ලකුණු 4ක් හිමි වීමට වැඩි ඉඩක් කඩක් තිබෙන අතර මාස 24ක් තුළ මෙලෙස දඬුවම් ලකුණු 4ක් හෝ වැඩි ගණනක් හිමි වුවහොත් ටෙස්ට් තරගයක්,

එක්දින තරග දෙකක් හෝ විස්සයි තරග දෙකක තහනමක් එම ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට හිමි වෙනවා. 

ඉන්දීය කාන්තා කණ්ඩායම සහභාගී වන මීළඟ තරග ආසියානු ක්‍රීඩා උළෙලේ දී පැවැත්වෙන නිසා ඉන්දීය ක්‍රිකට් නායිකාවට තරගාවලියේ අර්ධ අවසන් සහ අවසන් පූර්ව තරග අහිමි වීමට වැඩි ඉඩක් පවතිනවා. 

තහනම හිමි වුවහොත් ඇයට ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙන්නේ අවසන් මහා තරගයක් පමණක් වන නිසා

මූලික තරග ක්‍රීඩා කිරීමට කණ්ඩායම තේරීමේ දී ඉන්දීය බලධාරීන් දැඩි අර්බුදයකට මුහුණ දෙනවා.

Hindustan Times ඇසුරිනි . 