Pakisthan_cricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/pakisthan_cricket-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 12 Sep 2023 12:43:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Kohliගේ විශිෂ්ට ශතකයෙන් පසුව වෙනස් වූ වාර්තා 5ක්!- 5 records changed after Kohli’s brilliant century! https://lankansports.com/kohli%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%a7-%e0%b7%81%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94%e0%b7%80-%e0%b7%80/ Tue, 12 Sep 2023 12:41:32 +0000 https://lankansports.com/?p=18203 Kohliගේ විශිෂ්ට ශතකයෙන් පසුව වෙනස් වූ වාර්තා 5ක්! Asia Cup 2023 සුපිරි ඉන්දීය පිතිකරු Virat Kohli විසින් ඊයේ (11) දිනයේ දී පාකිස්තානයට එරෙහිව වාර්තා කළ විශිෂ්ට ශතකය ද සමඟින් ඔහු විසින් විශේෂ වාර්තා සහ කඩඉම් කිහිපයක් ම පසු කර යෑමට සමත් වුනා. 2023 ආසියානු කුසලානය වෙනුවෙන් පසුගිය ඉරිදා (10) දිනයේ දී ඉන්දියාව සහ පාකිස්තානය දෙවැනි වරටත් […]

The post Kohliගේ විශිෂ්ට ශතකයෙන් පසුව වෙනස් වූ වාර්තා 5ක්!- 5 records changed after Kohli’s brilliant century! appeared first on 1XBet Sri Lanka.

]]>
Kohliගේ විශිෂ්ට ශතකයෙන් පසුව වෙනස් වූ වාර්තා 5ක්!

Asia Cup 2023

සුපිරි ඉන්දීය පිතිකරු Virat Kohli විසින් ඊයේ (11) දිනයේ දී පාකිස්තානයට එරෙහිව වාර්තා කළ විශිෂ්ට ශතකය ද සමඟින් ඔහු විසින් විශේෂ වාර්තා සහ කඩඉම් කිහිපයක් ම පසු කර යෑමට සමත් වුනා.

Kohliගේ විශිෂ්ට ශතකයෙන් පසුව වෙනස් වූ වාර්තා 5ක්!- 5 records changed after Kohli's brilliant century!
Kohliගේ විශිෂ්ට ශතකයෙන් පසුව වෙනස් වූ වාර්තා 5ක්!- 5 records changed after Kohli’s brilliant century!

2023 ආසියානු කුසලානය වෙනුවෙන් පසුගිය ඉරිදා (10) දිනයේ දී ඉන්දියාව සහ පාකිස්තානය දෙවැනි වරටත් මුණ ගැසුණු අතර, තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය නිමා වුනේ ඊයේ දිනයේ දීයි. 

මෙම තරගයේ දී Kohli විසින් පන්දු 55කින් සිය ලකුණු 50 වාර්තා කිරීමට සමත් වූ අතර, පන්දු 94ක් තුල ලකුණු 122 සීමාව කරා යෑමට ද සමත් වුනා.  

Kohliගේ විශිෂ්ට ශතකයෙන් පසුව වෙනස් වූ වාර්තා 5ක්!- 5 records changed after Kohli's brilliant century!

පාකිස්තාන පන්දු යවන්නන් හට යන එන මං අහිමි කරමින් Kohli විසින් දියත් කළ මෙම පිති ප්‍රහාරය සමඟින් ඔහු විසින් පසු කර යෑමට සමත් වූ සුවිශේෂී කඩ ඉම් මෙසේයි. 

Kohliගේ විශිෂ්ට ශතකයෙන් පසුව වෙනස් වූ වාර්තා 5ක්!- 5 records changed after Kohli's brilliant century!
  • ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ Kohli  

ඔහු ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී නොකඩවා වාර්තා කළ සිව්වැනි ශතකය ලෙසත් (මීට පෙර 2012 වසරේ දී එක් ශතකයක් සහ 2017 දී ශතක දෙකක් ලබා ගෙන තිබෙනවා) වාර්තා අතරට එක් වී තිබෙනවා. 

·       එක්දින ලකුණු 13,000 සීමාව පසු කළ ලොව වේගවත් ම පිතිකරු  

·       එක්දින ඉනිමක පාකිස්තානයට එරෙහි හොඳම ලකුණු සබඳතාව 

·       පාකිස්තානයට එරෙහිව ඉනිමක වැඩිම (සම) කණ්ඩායම් ලකුණු 

·       ආසියානු කුසලාන ඉතිහාසයේ දෙවැනියට වැඩිම (සම) ශතක ලාභියා 

ICC නිලවෙබ්පිටුවඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post Kohliගේ විශිෂ්ට ශතකයෙන් පසුව වෙනස් වූ වාර්තා 5ක්!- 5 records changed after Kohli’s brilliant century! appeared first on 1XBet Sri Lanka.

]]>
VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? – BABAR AZAM better than VIRAT KOHLI? https://lankansports.com/virat-kohli-%e0%b6%a7-%e0%b7%80%e0%b6%a9%e0%b7%8f-babar-azam-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%81%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%92/ Tue, 18 Jul 2023 13:18:52 +0000 https://lankansports.com/?p=17445 VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? Kohli සහ Babar Azam අතරින් වඩාත් දක්ෂ පිතිකරුවා කවුරුන් ද යන විවාදය ක්‍රිකට් ලෝකයේ ඉන්දු පාකිස්තාන එදිරිවාදිකම තව තවත් වැඩි දියුණු කිරීමට හේතුවක් වී තිබෙනවා .  නිමාවක් නොමැති මෙම විවාදයට අලුතින් ම එක් වූ සාමාජිකයා බවට පත් වීමට සමත් වූ හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වනNaved-ul-Hasan විසින් පවසන්නේ Babar යනු Kohliට වඩා […]

The post VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? – BABAR AZAM better than VIRAT KOHLI? appeared first on 1XBet Sri Lanka.

]]>
VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ?

Kohli සහ Babar Azam අතරින් වඩාත් දක්ෂ පිතිකරුවා කවුරුන් ද යන විවාදය ක්‍රිකට් ලෝකයේ ඉන්දු පාකිස්තාන එදිරිවාදිකම තව තවත් වැඩි දියුණු කිරීමට හේතුවක් වී තිබෙනවා . 

VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? - BABAR AZAM better than VIRAT KOHLI?
VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? – BABAR AZAM better than VIRAT KOHLI?

නිමාවක් නොමැති මෙම විවාදයට අලුතින් ම එක් වූ සාමාජිකයා බවට පත් වීමට සමත් වූ හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වනNaved-ul-Hasan විසින් පවසන්නේ Babar යනු Kohliට වඩා තාක්ෂණික අතින් දක්ෂ පිතිකරුවෙකු බවයි.

VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? - BABAR AZAM better than VIRAT KOHLI?

එමෙන්ම ඔහු මෙම දෙදෙනා වසංසන්දනය කරමින් සඳහන් කරන තවත් විශේෂ කරුණත් වන්නේ Babarට වඩා Kohli හට පහරවල් රාශියක් ඇති බවයි.

Kohli සතුවBabarට වඩා පහරවල් තියෙන්න හේතු තමයි ඉන්දියාවේ තණතීරුපිතිකරණයට විශිෂ්ට ඒවා වීම. ඔහු ලෝක මට්ටමේ පන්දු යවන්නන්ට මුහුණ දෙමින් IPL ක්‍රීඩා කිරීම .”

VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? - BABAR AZAM better than VIRAT KOHLI?

මම මගේ පරණ රිද්මයේ හිටියා නම් මේ දෙදෙනා අතරින් Kohliව පහසුවෙන් ම දවා ගන්න පුළුවන්. මට හොඳ  Outswing (පිතිකරුවාගෙන් පිටතට දෝලනය වන පන්දුව) එකක් තිබුණා.

ඒ නිසා මට ඔහුව ස්ලිප් හෝ කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දීමෙන් දැවී යාමට හසු කරගන්න තිබුණා.” 

හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නා විසින් Nair Ali Podcast වැඩසටහන සමඟ සම්බන්ධ වෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

Hindustan Timesඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? – BABAR AZAM better than VIRAT KOHLI? appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට – Babar Azam becomes the highest paid player in LPL history so far ! https://lankansports.com/lpl-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%b8-%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd-%e0%b6%b6%e0%b7%8f%e0%b6%b6%e0%b6%bb/ Mon, 05 Jun 2023 11:19:03 +0000 https://lankansports.com/?p=16616 LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට Lanka Premier League 2023 කණ්ඩායම් කිහිපයක් නව හිමිකාරීත්වයක් යටතේ මෙවර LPL තරඟාවලියට එක්ව තිබෙනවා. ඒ අතරට එක්වන Colombo stickers කණ්ඩායම එදා මෙදාතුර LPL තරඟාවලියකදී ක්‍රීඩකයෙකු මිලදී ගැනීම සඳහා වැය කල ඉහළම මුදල වැය කර ඇති බව සඳහන්. ක්‍රීඩක වෙන්දේසියට පෙර සිදුකිරීමට හැකි Direct Player signs ඔස්සේ ඔවුන් තම […]

The post LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට – Babar Azam becomes the highest paid player in LPL history so far ! appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට

Lanka Premier League 2023

කණ්ඩායම් කිහිපයක් නව හිමිකාරීත්වයක් යටතේ මෙවර LPL තරඟාවලියට එක්ව තිබෙනවා.

ඒ අතරට එක්වන Colombo stickers කණ්ඩායම එදා මෙදාතුර LPL තරඟාවලියකදී ක්‍රීඩකයෙකු මිලදී ගැනීම සඳහා වැය කල ඉහළම මුදල වැය කර ඇති බව සඳහන්.

LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට - Babar Azam becomes the highest paid player in LPL history so far !
LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට – Babar Azam becomes the highest paid player in LPL history so far !

ක්‍රීඩක වෙන්දේසියට පෙර සිදුකිරීමට හැකි Direct Player signs ඔස්සේ ඔවුන් තම ප්‍රධානතම විදෙස් ක්‍රීඩකයාව මිලදී ගෙන තිබෙන අතර ඒ පකිස්තානු නායක බාබර් අසාම් වීමද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා රුපියල් කෝටි 4.5ක් ඉක්මවා වැය කරමින් බාබර්ව මිලදී ගෙන තිබේ.

LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට - Babar Azam becomes the highest paid player in LPL history so far !

එම මුදල වාර්ථා අතරට එක්වන්නේ LPL ඉතිහාසයේ ක්‍රීඩකයෙකු මිලදී ගන්නට වැය කල වැඩිම මුදල ලෙසටයි!

තරගාවලිය සදහා එක්වන විදෙස් කීඩකයින්

LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට - Babar Azam becomes the highest paid player in LPL history so far !

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට – Babar Azam becomes the highest paid player in LPL history so far ! appeared first on 1XBet Sri Lanka.

]]>
පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි -Key players rested and PSL form rewarded – You can now say ‘rest in peace’ to the Pakistan cricket team.” https://lankansports.com/%e0%b6%b4%e0%b6%9a%e0%b7%83%e0%b6%ad%e0%b6%b1-%e0%b6%9a%e0%b6%b1%e0%b6%a9%e0%b6%ba%e0%b6%b8-%e0%b6%a2%e0%b6%ba%e0%b7%82%e0%b6%a8%e0%b6%ba%e0%b6%b1%e0%b6%a7-%e0%b6%9a%e0%b6%a9%e0%b6%b8%e0%b6%b8/ Thu, 16 Mar 2023 13:28:00 +0000 https://lankansports.com/?p=14845 පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි Afghanistan vs Pakistan 2023 ඇෆ්ගනිස්තාන සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති පාකිස්තාන සංචිතයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් වෙමින් සිටිනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මෙම මස 24, 26 සහ 27 දින තුල ඇෆ්ගනිස්තානය […]

The post පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි -Key players rested and PSL form rewarded – You can now say ‘rest in peace’ to the Pakistan cricket team.” appeared first on 1XBet Sri Lanka.

]]>
පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි

Afghanistan vs Pakistan 2023

ඇෆ්ගනිස්තාන සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති

පාකිස්තාන සංචිතයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් වෙමින් සිටිනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මෙම මස 24, 26 සහ 27 දින තුල ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් නම් කළ,

පාකිස්තාන සංචිතයෙන් කලක පටන් පාකිස්තාන කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයින් ලෙස සැලකුම් ලැබූ ,

Babar Azam, Shaheen Shah Afridi මෙන්ම Mohommad Rizwan, Haris Rauf සහ Fakhar Zaman යන ක්‍රීඩකයින් පස් දෙනාවම විවේක ගැන්වීමට පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි -Key players rested and PSL form rewarded – You can now say 'rest in peace' to the Pakistan cricket team."
පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි -Key players rested and PSL form rewarded – You can now say ‘rest in peace’ to the Pakistan cricket team.”

නමුත් කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයින් විවේක ගැන්වීමට ගත් මෙම තීරණය හිටපු පාකිස්තාන ක්‍රීඩකයින් මෙන්ම ක්‍රිකට් රසිකයින් ද දැඩි ලෙස විවේචනය කරමින් සිටිනවා.

තලෙයිබාන් බෝම්බ බිය නිසා Babar azam ,Shahidafridi ! (lankansports.com)

ඒ අතර හිටපු පාකිස්තාන ක්‍රිකට් නායකයකු වන Rashid Latif හට හිමි වන්නේ විශේෂ ස්ථානයක්.

පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි -Key players rested and PSL form rewarded – You can now say 'rest in peace' to the Pakistan cricket team."

“කාලයක් තිස්සේම අපේ ක්‍රීඩකයින් ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටියා, ඒ වගේම Babar සහ Shaheen ICC සම්මාන හිමි කර ගත්තා.

ඔවුන්ට (PCB) මේක දිරව ගන්න බැරි වුනා. ඔවුන් කිව්වා ‘අපි මේක වෙන්නෙ දෙන්නේ නැහැ , දැන් අපි මෙතන ඉන්නවා, අපි තීරණ ගන්නවා.’ කියලා.

වයස අවුරුදු 70ක් 80ක් විතර වෙන විවේක ගත යුතු වුනත් විවේකයක් වත් නොගන්න පිරිසක් විසින් දැන් පාකිස්තාන ක්‍රිකට්වල ඉරණම තීරණය කරමින් සිටිනවා.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ තේරීම් කමිටුව විසින් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව විනාශ මුඛයට ඇද දමන බවයි Latifගේ අදහස වන්නේ.

පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි -Key players rested and PSL form rewarded – You can now say 'rest in peace' to the Pakistan cricket team."

ඔබට දැන් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට ‘සමාදානයේ සැතපේවා’ කියලා කියන්න පුළුවන්.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි -Key players rested and PSL form rewarded – You can now say ‘rest in peace’ to the Pakistan cricket team.” appeared first on 1XBet Sri Lanka.

]]>
මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්.. Mickey Arthur accepts Pakistan’s invitation, https://lankansports.com/%e0%b6%b8%e0%b7%92%e0%b6%9a%e0%b7%93-%e0%b6%86%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b4%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1-%e0%b6%86%e0%b6%bb%e0%b7%8f%e0%b6%b0%e0%b6%b1/ Mon, 26 Dec 2022 12:42:10 +0000 https://lankansports.com/?p=13557 මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම් මීට දින කිහිපයකට ඉහතදී පකිස්තානු ක්‍රිකට් සභාපති ධුරයේ වැඩ භාර ගත් නජාම් සේති පකිස්තානු ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා මිකී ආතර් යලි එක් කරගැනීමේ දැඩි අභිලාශයකින් පසුවන බව පකිස්ථාන මාධ්‍ය වාර්ථා රැසක් වාර්තා කර තිබුනා . මේ අතර […]

The post මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්.. Mickey Arthur accepts Pakistan’s invitation, appeared first on 1XBet Sri Lanka.

]]>
මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්

මීට දින කිහිපයකට ඉහතදී පකිස්තානු ක්‍රිකට් සභාපති ධුරයේ වැඩ භාර ගත් නජාම් සේති පකිස්තානු ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා මිකී ආතර් යලි එක් කරගැනීමේ දැඩි අභිලාශයකින් පසුවන බව පකිස්ථාන මාධ්‍ය වාර්ථා රැසක් වාර්තා කර තිබුනා .

මේ අතර වත්මන් ඩර්බිශයර් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර්ද එම ඉල්ලීම පිළිබඳව කැමැත්තකින් පසුවන බවවාර්තා වනවා .

මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී  ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්
මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්

එහි ප්‍රථිපලයක් වශයෙන් වත්මන් ප්‍රධාන පුහුණුකරු වන සක්ලේන් මුශ්ටාක්ගේ ධුර කාලය හෙටින් ආරම්භ වන පකිස්තානු-නවසීලන්ත ටෙස්ට් හා එක්දින තරඟාවලියෙන් පසු,

මිකී ආතර්ගේ පත් වීම නිළවශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානමින් සිටින බවද ඔවුන් අද මාධ්‍ය වෙත සඳහන් කර තිබුනා.

Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු! (lankansports.com)

පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස (lankansports.com)

මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී  ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්

මීට පෙර මිකී ආතර් පකිස්තානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය හෙබවූ අතර එම

කාලසීමාව තුලදී සෆ්‍රාස් අහමඩ් යටතේ පකිස්තානු කණ්ඩායම යලිත් සන්නද්ධ කල අතර,එහි ප්‍රථිපලයක් වශයෙන් 2017 ශූරයින්ගේ කුසලානයේදී පකිස්තානය ශූරතාවයද හිමිකරගන්නට සමත් වීමද කැපී පෙනේ .

මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී  ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්
SOUTHAMPTON, ENGLAND – JUNE 26: Mickey Arthur of Sri Lanka gestures before the third T20 International between England and Sri Lanka at the Ageas Bowl on June 26, 2021 in Southampton, England.
මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී  ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්.. Mickey Arthur accepts Pakistan’s invitation, appeared first on 1XBet Sri Lanka.

]]>
Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු! Will Babar Azam lose Pakistan captaincy? https://lankansports.com/babar-azam%e0%b6%a7-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%85%e0%b7%84/ Fri, 23 Dec 2022 12:48:41 +0000 https://lankansports.com/?p=13547 Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු! පසුගිය දා නිමාව දුටු එංගලන්තය සහ පාකිස්තානය අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ලද පරාජය පිළිබඳව හිටපු පාකිස්තාන ක්‍රිකට් සභාපති Ramiz Raja විසින් නායක Babar Azamට සහ පුහුණුකරු Saqlain Mushtaq හට සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. මීට අමතරව පාකිස්තාන නායක Babar Azamව ලබන වසරේ ජූලි මාසයෙන් පසු ටෙස්ට් නායකත්වයෙන් […]

The post Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු! Will Babar Azam lose Pakistan captaincy? appeared first on 1XBet Sri Lanka.

]]>
Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු!

පසුගිය දා නිමාව දුටු එංගලන්තය සහ පාකිස්තානය අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ලද පරාජය පිළිබඳව හිටපු පාකිස්තාන ක්‍රිකට් සභාපති Ramiz Raja විසින් නායක Babar Azamට සහ පුහුණුකරු Saqlain Mushtaq හට සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු!
Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු!

මීට අමතරව පාකිස්තාන නායක Babar Azamව ලබන වසරේ ජූලි මාසයෙන් පසු ටෙස්ට් නායකත්වයෙන් ඉවත් කිරීමටත්,

පුහුණුකරු Saqlain Mushtaq ලබන ජනවාරිවල නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියෙන් පසුව ධුරයෙන් ඉවත් කිරීමටත් ඉඩ ඇති බව,

ඉන්දියානු පුවත් සේවයක් වන PTI විසින් වාර්තා කරනවා.

Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු!

පසුගිය දා නිමා වුන එංගලන්ත තරගාවලියේ දී ලද 3-0ක පරාජයෙන් පසුව Babar සහ Saqlain ලාහෝර් සිට කරච්චි වෙත පියාසර කර ඇති අතර,

එහි දී ඔවුන් හිටපු පාකිස්තාන ක්‍රිකට් සභාපති Ramiz Raja (Ramiz එවකට තනතුර දරමින් සිටියා) සමඟ සාකච්ඡාවකට සහභාගී වී තිබෙනවා.

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම (lankansports.com)

පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස (lankansports.com)

Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු!

පාකිස්තාන කණ්ඩායම සිය රට තුල දී ටෙස්ට් තරගාවලියක සියලු තරග පරාජය වූ ප්‍රථම අවස්ථාව එය වන අතර,

කැලැන්ඩර් වර්ෂයක් තුල සිය රටේ දී පිට පිටම ටෙස්ට් තරග හතරක් පරාජය වූ පළමු පාකිස්තාන නායකයා බවට Babarගේ නම ඉතිහාසයට එකතු වුනා.

Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු!

Babar වහාම ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් කිරීමෙන් ඔහුගේ ධෛර්යයට බලපෑමක් එල්ල කළ හැකි බැවින්,

දැනට ඔහුව එම තනතුරේ රඳවා ගැනීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර,

එසේ නොවේ නම් නායකත්වය බොහෝ දුරට Shan Masoodට හෝ Mohommad Rizwanට හිමි වීමට ඉඩ ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරනවා.

නමුත් ඉක්මනින් සිදු නොවුනත් ලබන ජූලි මාසය වන විට Babarගේ නායකත්වය පිළිබඳ තීරණයක් ගැනෙනු ඇති බවත් එම ආරංචි මාර්ගවල සඳහන් වනවා.

India Todayඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු! Will Babar Azam lose Pakistan captaincy? appeared first on 1XBet Sri Lanka.

]]>
කෝලි T20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar – I want Virat Kohli to retire from T20 cricket and use his energy to score centuries in ODIs : Shoaib Akhtar https://lankansports.com/%e0%b6%9a%e0%b7%9d%e0%b6%bd%e0%b7%92-t20-%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%80%e0%b7%8f%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a/ Wed, 26 Oct 2022 13:56:15 +0000 https://lankansports.com/?p=12554 කෝලි T20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022 ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති තරග අතරින් 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී පැවති තරගය වඩාත්ම උද්වේගකර අවසානයකින් යුතු එකක් වූ බව නොරහසක්. ඉතාම තියුණු අවසානයක් කරා ඇදී ගිය එම තරගය මුළු ප්‍රේක්ෂකාගාරයම අවසන් මොහොත තෙක් කුතුහලයේ ගිල්වීමට සමත් වුනා. හිටපු […]

The post කෝලි T20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar – I want Virat Kohli to retire from T20 cricket and use his energy to score centuries in ODIs : Shoaib Akhtar appeared first on 1XBet Sri Lanka.

]]>
කෝලි T20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති තරග අතරින් 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී පැවති තරගය වඩාත්ම උද්වේගකර අවසානයකින් යුතු එකක් වූ බව නොරහසක්.

ඉතාම තියුණු අවසානයක් කරා ඇදී ගිය එම තරගය මුළු ප්‍රේක්ෂකාගාරයම අවසන් මොහොත තෙක් කුතුහලයේ ගිල්වීමට සමත් වුනා.

කෝලි T20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar

හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Shoaib Akhtar විසින් ද සිය YouTube නාලිකාව හරහා එම තරගයේ පාකිස්තාන කණ්ඩායමේ දස්කම් පිළිබඳ ප්‍රශංසාත්මකව කතා කළා.

කෝලි T20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar
කෝලි T20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar

“පාකිස්තානය ඉතාම හොඳින් ක්‍රීඩා කළා ,

වැටෙන්න එපා. ඔබ හැමෝම ඉතාම හොඳින් තරග කළා. ඉන්දියාවත් හොඳින් ක්‍රීඩා කළා. ඔවුන් ඉතිහාසයේ හොඳම තරග වලින් එකක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.”

“දැනුයි ලෝක කුසලානය ආරම්භ වෙලා තියෙන්නේ. ඇත්තටම ලෝක කුසලානය ආරම්භ වෙන්නේ ඉන්දියාව සහ පාකිස්තානය එකිනෙකා මුණගැහෙන විට දී.

Akhtar විසින් තවදුරටත් මෙම සුපිරි පිතිකරුවාගේ නැවත ආගමනය පිළිබඳ මෙසේ සඳහන් කළා.

“ඔහු නැවතත් ලොකු පෙරළියක් සමඟින්ම නැගී සිටියා. මම කැමතියි දැන් ඔහු විස්සයි විස්ස පිටියෙන් විශ්‍රාම ගන්නවා දකින්න. මොකද ඔහුගේ සම්පූර්ණ ශක්තිය විස්සයි විස්ස පිටිය වෙනුවෙන් යොදවනවා දකින්න මම කැමති නැහැ.

එදා (23) දක්වපු කැපවීමට සමාන කැපවීමකින් ඔහුට එක්දින තරග තුනක ශතකරැස් කරන්න පුලුවන් .”

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට තරගයට සමගාමීව ගෙදර ඉදන්ම කීයක් හරි හොයාගන්න රැඳී සිටින්න, lankan sportsසමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කෝලි T20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar – I want Virat Kohli to retire from T20 cricket and use his energy to score centuries in ODIs : Shoaib Akhtar appeared first on 1XBet Sri Lanka.

]]>
වාර්තාගත ප්‍රහාර සමග ශ්‍රී ලංකා ජයග්‍රහනය ස්ටොයින්ස් උදුරාගනී-Marcus Stoinis smashes Australia to T20 win over Sri Lanka at record pace.. https://lankansports.com/%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b7%8f%e0%b6%bb-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b7%81%e0%b7%8a/ Wed, 26 Oct 2022 13:41:42 +0000 https://lankansports.com/?p=12546 වාර්තාගත ප්‍රහාර සමග ශ්‍රී ලංකා ජයග්‍රහනය ස්ටොයින්ස් උදුරාගනී 2022 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පර්ත් නුවර දී අද (25) පැවති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගය නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාවට කඩුලු 7ක අමිහිරි පරාජයක් උරුම කර දෙමින්. මෙම තරගය අතරතුරේ දී ඕස්ට්‍රේලියානු පිළ වෙනුවෙන් එදාමෙදාතුර වාර්තා වූ වේගවත්ම විස්සයි විස්ස අර්ධ ශතකයේ වාර්තාව තමන් සතුකර ගැනීමට […]

The post වාර්තාගත ප්‍රහාර සමග ශ්‍රී ලංකා ජයග්‍රහනය ස්ටොයින්ස් උදුරාගනී-Marcus Stoinis smashes Australia to T20 win over Sri Lanka at record pace.. appeared first on 1XBet Sri Lanka.

]]>
වාර්තාගත ප්‍රහාර සමග ශ්‍රී ලංකා ජයග්‍රහනය ස්ටොයින්ස් උදුරාගනී

2022 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පර්ත් නුවර දී අද (25) පැවති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගය නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාවට කඩුලු 7ක අමිහිරි පරාජයක් උරුම කර දෙමින්.

මෙම තරගය අතරතුරේ දී ඕස්ට්‍රේලියානු පිළ වෙනුවෙන් එදාමෙදාතුර වාර්තා වූ වේගවත්ම විස්සයි විස්ස අර්ධ ශතකයේ වාර්තාව තමන් සතුකර ගැනීමට මාර්කස් ස්ටොයිනිස් සමත් වුනා.

වාර්තාගත ප්‍රහාර සමග ශ්‍රී ලංකා ජයග්‍රහනය ස්ටොයින්ස් උදුරාගනී

පර්ත්හි පැවැති මෙම තරගයේදී ලකුණු 158 ක ඉලක්කය හඹා යෑමේදී ස්ටොයිනිස් විසින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසීරුතාවයට ඇද දමන ලදදේ

සිය ඉනිම හයේ පහර 6 කින් සහ හතරේ පහර 4 කින් වාර්තාගත ප්‍රහාර සමග වර්ණවත් කර ගනිමිනි.

පන්දු 17 කදී වාර්තා වුණු අර්ධ ශතක ලාභියා, 21 ක් තිබියදී ඔස්ට්‍රේලියානු පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේ පන්දු 18 කදී ලකුණු 59 ක් ලබා ගනිමිනි.

ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය 327.77 ක් ලෙසින් සටහන් විය

වාර්තාගත ප්‍රහාර සමග ශ්‍රී ලංකා ජයග්‍රහනය ස්ටොයින්ස් උදුරාගනී
වාර්තාගත ප්‍රහාර සමග ශ්‍රී ලංකා ජයග්‍රහනය ස්ටොයින්ස් උදුරාගනී

ශ්‍රී ලංකා කණ්ඩායම අතින් රැක ගත යුතුම මට්ටමේ උඩ පන්දු කීපයක් මඟ හැරීම මෙන්ම, පන්දු 5 ක් පමණක් යවා සිටි බිනුර ප්‍රනාන්දුගේ සේවය කණ්ඩායමට අහිමිවීමද ශ්‍රී ලංකාවට මහත් අවාසියක් ගෙන දුන් කරුණු විය.

කෙසේ වෙතත් මැක්ස්වෙල් අහිමි වීමෙන් ඇතිවූ හිඩැස උවමනාවටත් වඩා හොඳින් පිරවීමට මාර්කස් ස්ටොයිනිස් සමත් වන්නේ,

පන්දු 18කින් නොදැවී ලකුණු 59ක් වාර්තා කරමින්.

මේ දක්වා තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස වැජඹුනු වනිඳු හසරංග අද ස්ටොයිනිස් හමුවේ දැඩි ප්‍රහාරයකට ලක්වන්නේ තමන් ක්‍රියාත්මක කළ පන්දුවාර 3ට ලකුණු 53ක් ලබා දෙමින්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post වාර්තාගත ප්‍රහාර සමග ශ්‍රී ලංකා ජයග්‍රහනය ස්ටොයින්ස් උදුරාගනී-Marcus Stoinis smashes Australia to T20 win over Sri Lanka at record pace.. appeared first on 1XBet Sri Lanka.

]]>
පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස -Pakistan captain’s comments after defeat.. https://lankansports.com/%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b1/ Tue, 25 Oct 2022 14:33:40 +0000 https://lankansports.com/?p=12519 පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස විස්සයි විස්ස ලෝක කුසලානය 2022 අවසන් පන්දුව දක්වා උණුසුම් තියුණු සටනකින් අවසන් වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දීය පාකිස්තාන තරගයෙන් පසුව පාකිස්තාන නායකයා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා . ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම මුල දී ඉතා පසුබෑමකට ලක්ව තිබුනත්, Virat Kohli සහ Hardik Pandya අගනා ඉනිම් දියත් […]

The post පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස -Pakistan captain’s comments after defeat.. appeared first on 1XBet Sri Lanka.

]]>
පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

අවසන් පන්දුව දක්වා උණුසුම් තියුණු සටනකින් අවසන් වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දීය පාකිස්තාන තරගයෙන් පසුව පාකිස්තාන නායකයා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා .

ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම මුල දී ඉතා පසුබෑමකට ලක්ව තිබුනත්, Virat Kohli සහ Hardik Pandya අගනා ඉනිම් දියත් කරමින් තරගයේ ජය ඉන්දීය කණ්ඩායම දෙසට රැගෙන ආවා.

පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස

එම තරගයේ ලද පරාජයෙන් පසුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් පාකිස්තාන නායක Babar Azam ප්‍රකාශ කර තිබුණේ,

“මුල දී පන්දු යවන්නන් පන්දු යැවූ ආකාරය ඉතාම විශිෂ්ටයි.Virat Kohli සහ Hardik Pandyaතරගය අවසන් කළ ආකාරයට ගෞරව කළ යුතුයි. අපගේ මූලික සැලසුම වුනේ කඩුල්ලක් දවා ගැනීමයි. ඒ නිසා අපගේ ප්‍රධාන පන්දු යවන්නා ගෙන එමින් ඔවුන්ට අමතර පීඩනයක් ලබා දිය යුතු බව මට හැඟුණා.”

පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස

එමෙන්ම Virat Kohli තරගය වෙනස් කළ ආකාරය පිළිබඳව අදහස් දක්වමින් Azam ප්‍රකාශ ඉදිරිපත් කලා

“ඉන්දියාව සහ පාකිස්තානය ක්‍රීඩා කරන සෑම විටම ඔබට අමතර පීඩනයක් එනවා. එය ඔබ ජය ගත යුතුයි. මේ නිසයි ඔහු දැවැන්ත ක්‍රීඩකයෙක් වෙන්නේ.

මුල දී ඔහු පීඩනයට ලක් වෙනවා දක්නට ලැබුනත්, ඔහුගේ ඉනිම සහ ඔවුන් සම්බන්ධතාව ගොඩ නැගූ ආකාරය තරගය වෙනස් කළා.

ඔහු සමහර අවස්ථාවල දී පසුබෑමකට ලක් වෙනවා මම දැකලා තියෙනවා. නමුත් ඔහු නැවත පැමිණ විශාල ඉනිමක් ක්‍රීඩා කළ අකාරය ඔහුගේ විශ්වාසය ගොඩක් වැඩි කරනවා.

“අපට විශ්වාසයි, අපි මේකෙන් ඉගෙන ගන්න ඕන. මේක හොඳ වගේම අත්වැරදීම් තිබ්බා. අපි මේ ගැන කතා කළ යුතුයි.

තරගාවලිය තවම ආරම්භ වුනා විතරයි තවත් දුර යා යුතුයි. ඒ නිසා අපි ඉක්මනින් එය අමතක කළ යුතුයි. අපිට තවත් තරග තියෙන නිසා අපි ඒවාට සූදානම් වෙන්න ඕන”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස -Pakistan captain’s comments after defeat.. appeared first on 1XBet Sri Lanka.

]]>
පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?-Pakistan threatens World Cup 2023 pullout after Jay Shah announces Asia Cup at ‘neutral venue’ https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1/ Thu, 20 Oct 2022 14:30:20 +0000 https://lankansports.com/?p=12470 පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද? අවශ්‍ය නම් පාකිස්තානය එළඹෙන වසරේ ඉන්දියාවේ දී පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලානයෙන් ඉවත්වන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටිනවා. ඒ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම් Jay Shah විසින් ආසියානු කුසලානය පාකිස්තානයෙන් පිටත ස්ථානයකට රැගෙන යා යුතු බවට කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමිනුයි . පාකිස්තානය එළඹෙන වසරේ පැවැත්වෙන ආසියානු කුසලානයට […]

The post පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?-Pakistan threatens World Cup 2023 pullout after Jay Shah announces Asia Cup at ‘neutral venue’ appeared first on 1XBet Sri Lanka.

]]>
පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?

අවශ්‍ය නම් පාකිස්තානය එළඹෙන වසරේ ඉන්දියාවේ දී පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලානයෙන් ඉවත්වන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටිනවා.

ඒ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම් Jay Shah විසින් ආසියානු කුසලානය පාකිස්තානයෙන් පිටත ස්ථානයකට රැගෙන යා යුතු බවට කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමිනුයි .

පාකිස්තානය එළඹෙන වසරේ පැවැත්වෙන ආසියානු කුසලානයට සත්කාරකත්වය දැරීමට නියමිතව සිටිනවා.

පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?

“ICC සහ ACC තරගාවලි වලට පාකිස්තානය සහභාගී නොවුනහොත් එහි වාණිජමය වටිනාකමත් අඩුවෙනවා.

ඒ නිසා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය දරුණු තීරණ ගන්න වුණත් දැන් සූදානම්” යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලධාරියෙකු PTI වෙත පවසා තිබුණා.

Hindustan Times වාර්තා කරන අන්දමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Ramiz Raja ඇතුළු ප්‍රධානින් Jay Shahගේ ප්‍රකාශයට දැඩි කණස්සල්ලෙන් සිටිනවා.

පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?

“ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ඉවත් වීම එක ක්‍රියාමාර්ගයක්. ආසියානු ක්‍රිකට් කවුන්සිලය ස්ථාපිත කළේ කලාපයේ ක්‍රිකට් දියුණු කරන්න හා සමගිය ඇති කරන්න.

නමුත් ACC සභාපති මෙහෙම ප්‍රකාශ කරනවා නම් පාකිස්තානය එහි සාමාජිකයෙක් වෙලා වැඩක් නැහැ.”පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සාමාජිකයෙක් පවසා තිබුණා.

Times Of India ඇසුරින්