කෝලි T20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar – I want Virat Kohli to retire from T20 cricket and use his energy to score centuries in ODIs : Shoaib Akhtar

0
655
කෝලිT20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar -I want Virat Kohli to retire from T20 cricket and use his energy to score centuries in ODIs : Shoaib Akhtar
කෝලිT20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar -I want Virat Kohli to retire from T20 cricket and use his energy to score centuries in ODIs : Shoaib Akhtar

කෝලි T20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති තරග අතරින් 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී පැවති තරගය වඩාත්ම උද්වේගකර අවසානයකින් යුතු එකක් වූ බව නොරහසක්.

ඉතාම තියුණු අවසානයක් කරා ඇදී ගිය එම තරගය මුළු ප්‍රේක්ෂකාගාරයම අවසන් මොහොත තෙක් කුතුහලයේ ගිල්වීමට සමත් වුනා.

කෝලි T20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar

හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Shoaib Akhtar විසින් ද සිය YouTube නාලිකාව හරහා එම තරගයේ පාකිස්තාන කණ්ඩායමේ දස්කම් පිළිබඳ ප්‍රශංසාත්මකව කතා කළා.

කෝලි T20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar
කෝලි T20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar

“පාකිස්තානය ඉතාම හොඳින් ක්‍රීඩා කළා ,

වැටෙන්න එපා. ඔබ හැමෝම ඉතාම හොඳින් තරග කළා. ඉන්දියාවත් හොඳින් ක්‍රීඩා කළා. ඔවුන් ඉතිහාසයේ හොඳම තරග වලින් එකක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.”

“දැනුයි ලෝක කුසලානය ආරම්භ වෙලා තියෙන්නේ. ඇත්තටම ලෝක කුසලානය ආරම්භ වෙන්නේ ඉන්දියාව සහ පාකිස්තානය එකිනෙකා මුණගැහෙන විට දී.

Akhtar විසින් තවදුරටත් මෙම සුපිරි පිතිකරුවාගේ නැවත ආගමනය පිළිබඳ මෙසේ සඳහන් කළා.

“ඔහු නැවතත් ලොකු පෙරළියක් සමඟින්ම නැගී සිටියා. මම කැමතියි දැන් ඔහු විස්සයි විස්ස පිටියෙන් විශ්‍රාම ගන්නවා දකින්න. මොකද ඔහුගේ සම්පූර්ණ ශක්තිය විස්සයි විස්ස පිටිය වෙනුවෙන් යොදවනවා දකින්න මම කැමති නැහැ.

එදා (23) දක්වපු කැපවීමට සමාන කැපවීමකින් ඔහුට එක්දින තරග තුනක ශතකරැස් කරන්න පුලුවන් .”

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට තරගයට සමගාමීව ගෙදර ඉදන්ම කීයක් හරි හොයාගන්න රැඳී සිටින්න, lankan sportsසමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner